PDA

View Full Version : ගැහැණු ළමයි කියන වචන



A$itha
06-05-2015, 06:41 PM
ගැහැණු ළමයි කියන වචන වල ඇත්තම

තේරුම




මේකේ තියන දේවල් ඇත්තටම හරි වගේ හිතුනා එකයි ඔන්න මේක මං දැම්මේ....


http://tutzone.org/wp-content/uploads/2013/03/angry-girlfriend1-580x385.jpg (http://www.google.lk/url?sa=i&rct=j&q=&esrc=s&source=images&cd=&ved=0CAcQjRw&url=http%3A%2F%2Ftutzone.org%2Fhow-to-calm-down-angry-girlfriend%2F&ei=A5hxVdHND5SkuQSF64OABQ&bvm=bv.95039771,d.c2E&psig=AFQjCNEWh8b4h733IQ4ztBAKbeuugdgfJQ&ust=1433594194038819)




1. හරි දැන් ඒක ඉවරයි - ගැටුමක අවසානයේදී යොදාගන්න අතර මෙසේ කීමෙන් පසු කොල්ලා කටපියා ගැනීම හොඳය.

2. විනාඩි පහක් දෙන්න - කෙල්ල ඇඳුම් අඳිනවානම් මේ කියන්නේ පැය බාගයක් ගැනය.කොල්ලාට ගෙදර කෑම උයන්න උදව්වෙන්න කලින් විනාඩි 5ක් මැච් එක බලන්න කිව්වා නම් ඒ කියන්නේ හරියටම විනාඩි 5ක් ගැනය.

3. ඕන එකක් කරගන්න - මෙය අවසර දීමක් ලෙස වැරදියට වටහාගන්න එපා. ඔය කියන්නේ කරන්න එපා කියාය.

4. හ්ම්ම් - මේක වචනයක් නෙවෙයි වගේ පෙනුනත් කෙල්ලන්ගේ භාශාවේ වචනයක්ය . මේකේ සද්දේ වැඩි නම් ඇය හිතන්නේ ඔබ මෝඩයෙක් කියාය. නිකන් බොරුවට ඔයත් එක්ක වාද කරන එකේ පලේ මොකක්ද කියල ඇය හිතනවාය. නිකන් කියන එකේ තේරුම සඳහා අංක 9 බලන්න.

5. කමක් නෑ - කෙල්ලෙක් කොල්ලෙක්ට කියන්න පුලුවන් අතිශය භයානය වචනයකි. මෙහි තේරුම ඔබ කරන්න යන වැඩෙට දෙන්න හොඳ දඬුවමක් හිතන්න ඇයත් සෑහෙන්න හිතල බලන්න ඕනෑ කියන එකය.

6. තැන්ක් යූ - සිරාවටම ඇය කියන්නේ තැන්ක්යූ කියාය, වෙල්කම් කීම හොඳය. හැබැයි තෑන්ක්ස් අ ලොට් කිව්වනම් ඒ කියන්නේ කිංඩියටය. එආකට වෙල්කම් කියන්න එපා, කිව්වොත් ඔයට අංක 7 වේවි.

7. කැමැත්තක් - කෙල්ල කියන්නේ ඕන මඟුලක් කරගන්නවා කියාය.

8. කරදර වෙන්න එපා - තවත් එක් භයානක කියමනකි. කොල්ලට යමක් කරන්න කියා කීප සැරයක් කියත් නොකර සිටීමෙන් පසු ඇයම ඒ දේ කරගන්න යනවාය. මේකට මොකක්ද ප්‍රශ්නේ කියල අහුවොත් අංක 4 උත්තර ලෙස ලැබෙනවාය.

9. නිකන් - මේක හරියට කුණාටුවකට පෙර සංසුන් වෙන මුහුද වගේය. මොකක් හරි ගිණිගෙඩියක් පුපුරන්න ළඟය. මේකෙන් පටන් ගෙන ඉවර වෙන්නේ අංක එකෙන්ය.



http://www.evanmarckatz.com/blog/wp-content/uploads/2009/10/Blog-pic-woman-angry-with-man-10244494-400x266.jpg (http://www.google.lk/url?sa=i&rct=j&q=&esrc=s&source=images&cd=&ved=0CAcQjRw&url=http%3A%2F%2Fwww.evanmarckatz.com%2Fblog%2Fche ating%2Fhow-can-i-make-my-boyfriend-less-jealous%2F&ei=EphxVae0NY_nuQT_p4O4Bw&bvm=bv.95039771,d.c2E&psig=AFQjCNH-uF9ZNE4_X8UnSZIEd9ttX0J8_w&ust=1433594213059316)



මෙය අලුත්ලංකා.com අඩවියෙන් උපුටා ගන්නා ලදී.





http://de7.engine.flamingtext.com/netfu/tmp28003/coollogo_com-145184720.gif

http://i59.tinypic.com/30vjg34.jpg

http://de3.engine.flamingtext.com/netfu/tmp28005/coollogo_com-240299685.gif



(http://www13.flamingtext.com/Tools/download/coollogo_com.jpg?url=http://tx4.engine.flamingtext.com/netfu/tmp28006/coollogo_com-1263137.jpg&_loc=image)

damithperera
06-05-2015, 06:50 PM
http://texthost.weebly.com/uploads/2/4/5/3/24534125/7160033.gif

infokosala
06-05-2015, 07:01 PM
:cool:

A$itha
06-05-2015, 07:04 PM
http://texthost.weebly.com/uploads/2/4/5/3/24534125/7160033.gif


එල එල අයියන්ඩි.
දැන් මොකද වැඩියේ zoom පැත්තේ එනනේ නැත්තේ...?

A$itha
06-05-2015, 07:04 PM
:cool:


:P

Code#M
06-05-2015, 07:08 PM
එල එල

හැබැයි තෑන්ක්ස් අ ලොට් කිව්වනම් ඒ කියන්නේ කිංඩියටය. මේකනම් සිරා

A$itha
06-05-2015, 07:17 PM
එල එල

හැබැයි තෑන්ක්ස් අ ලොට් කිව්වනම් ඒ කියන්නේ කිංඩියටය. මේකනම් සිරා

ඔව් බං. මං දන්න තරමින් මේකේ ගොඩක් දේවල් ඇත්තටම හරි.

janith nilanga
06-05-2015, 07:32 PM
Ela Ela Niyamai

Imal619
06-05-2015, 08:14 PM
සිරා සින් එක බන්...අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි....

A$itha
06-05-2015, 08:29 PM
Ela Ela Niyamai

ele ela

A$itha
06-05-2015, 08:30 PM
සිරා සින් එක බන්...අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි....

:):

M3Anonymous
06-05-2015, 08:36 PM
ela ela niyami wede nammmm

sameeramw
06-05-2015, 08:59 PM
:D

Dilzan
06-05-2015, 09:44 PM
:cool:

thasneen
06-05-2015, 09:47 PM
ඔව් බං. මං දන්න තරමින් මේකේ ගොඩක් දේවල් ඇත්තටම හරි.
Ayyata honda addthekim thiyanawawage

reps done

TharakaMadushan
06-05-2015, 10:28 PM
Ela Ela, machan athdakima thiyanawa wage

A$itha
06-06-2015, 06:04 AM
ela ela niyami wede nammmm


:D


:cool:

එල එල

CHAMARAN
06-07-2015, 06:13 PM
උඅබල වගේ එවුන් ලබන්න අපි පින් කරන්න ඕනේ...

A$itha
06-07-2015, 09:12 PM
උඅබල වගේ එවුන් ලබන්න අපි පින් කරන්න ඕනේ...

අන්න අපි වගේ බුද්ධිමත් අයගේ අගේ දන්න බුද්ධිමත් ළමයෙක්.

A$itha
06-07-2015, 09:15 PM
Ela Ela, machan athdakima thiyanawa wage


Ayyata honda addthekim thiyanawawage

reps done

අත්දැකීම් නම් ටිකයි තියෙන්නේ. ඉතුරු ටික කසාදයක් බැදලාම කියන්නම්කෝ.