PDA

View Full Version : ආවා පෙම් වැස්සක් ආයේ

RANGANA BLC
06-18-2015, 10:11 PM
සීතේ .. ආවා පෙම් වැස්සක් ආයේ
සිහිලැල්ලේ තෙමුනා පෙම් රැල්ලේ වේලුනා
මතකේ මා රැදුනා ආයේ

ආවා පෙම් වැස්සක් ආයේ .....

ඔබගේ
නෙතු අතරින් දැනුනා
හද පතුලින් කිවා
ආදරේ බව හැගුනා
සිහිලැල්ලේ තෙමුනා පෙම් රැල්ලේ වේලුනා
රුව අතරේ රැදුනා ආයේ

සීතේ .. ආවා පෙම් වැස්සක් ආයේ

සිහිලැල්ලේ තෙමෙමු -පෙම් රැල්ලේ වෙළෙමු
මතකේ අපි රැදෙමු ආයේ....

කොමල වරුණේ- නාබර රුවනේ
හැඩ වැඩ පෑ ගමනේ
හදවත නැවතී -නෙතු මගේ හැරවි
ඔබ දෙස ගිය අරුමේ
හෝ කවදා
මා තුරුලේ නැලවී
පෙම් හැගුමේ හැඩවී
උරතලයේ වේලිලා
පෙම් ගගුලේ ගිලේනා -කාලය කීම කියනා
පෙම් වර්ෂා ආවා ආයේ

සීතේ .. ආවා පෙම් වැස්සක් ආයේ .......

සිත තුල සිරවී හද මගේ තෙරපි
ඔබ හට කී රහසේ
ඔබේ එක වදනින් මගේ ලොව ඔබේ වෙයි
රැජිණිය පෙම් ලෝකේ
එක සැරයේ අවා
හදවත රැගෙන ගියා
ජිවිතේ මගේ හැරදා
සොසුසුමන් අතරේ -ඔබ ඈතට ඇදුනේ
මතකේ මා රැදුනා ආයේ

සීතේ .. ආවා පෙම් වැස්සක් ආයේ
song will soon

HarshaLulzSec
06-18-2015, 10:46 PM
තෙමිලා සෙම්ප්‍රතිශ්‍යාව හැදෙයි :71:

A$itha
06-19-2015, 12:11 PM
වෙන වැස්සක තෙමෙනවා වගේ ලේසි නෑ පෙම් වැස්සක තෙමුනොත්.
ඔය අතරේ කෙල්ලගේ තාත්තාගෙන් සහා අයියාගෙන් අකුණු වැදීම්
කෙල්ලගේ අම්මගෙන්ගෙන් විදුලි කෙටීම්
තම පවුලේ උදවියගෙන් පොලව දෙදරා යන ගිගුරුම් හඩ එන්නත් පුළුවන්.
ඔවත් එක්ක පෙම් වැස්ස වේගවත් සුළගත් සමග එන මොර සූරන වැස්සක් බවට පත් වෙන්නත් ඉඩ තියනවා.
ඒ නිසා පරිස්සමින් ඔය වැස්සේ තෙමෙන්නේ.

CHAMARAN
06-19-2015, 01:16 PM

ඒ විතරක් නෙමේ ප්‍රති විරුද්ධ සුලන් දහරා මගින් ඔබේ ආදර වළාකුල වෙනතක ගෙන යන්නත් පුළුවන්...:D

Imal619
06-19-2015, 07:59 PM
පරිස්සමෙන් ඔන්න...එසේ මෙසේ වැස්සක් නෙමෙයි ඕක...

janith nilanga
06-19-2015, 08:16 PM
පරිස්සමෙන් ඔන්න...එසේ මෙසේ වැස්සක් නෙමෙයි ඕක...

:yes::yes:

මරු හිරා
06-19-2015, 08:36 PM
:heartbeat::heartbeat::heartbeat::heartbeat::heart beat::51_002::51_002::51_002::51_002:

Hashee10
07-22-2015, 12:55 PM
wow awesome
waiting for the song...
good luck

TharakaMadushan
07-23-2015, 09:37 AM
:07::07: :12_003::12_003:<3<3<3

RANGANA BLC
11-26-2015, 03:11 PM
තෙමිලා සෙම්ප්‍රතිශ්‍යාව හැදෙයි :71:

වෙන වැස්සක තෙමෙනවා වගේ ලේසි නෑ පෙම් වැස්සක තෙමුනොත්.
ඔය අතරේ කෙල්ලගේ තාත්තාගෙන් සහා අයියාගෙන් අකුණු වැදීම්
කෙල්ලගේ අම්මගෙන්ගෙන් විදුලි කෙටීම්
]:D:cool:
තම පවුලේ උදවියගෙන් පොලව දෙදරා යන ගිගුරුම් හඩ එන්නත් පුළුවන්.
ඔවත් එක්ක පෙම් වැස්ස වේගවත් සුළගත් සමග එන මොර සූරන වැස්සක් බවට පත් වෙන්නත් ඉඩ තියනවා.
ඒ නිසා පරිස්සමින් ඔය වැස්සේ තෙමෙන්නේ.

ඒ විතරක් නෙමේ ප්‍රති විරුද්ධ සුලන් දහරා මගින් ඔබේ ආදර වළාකුල වෙනතක ගෙන යන්නත් පුළුවන්...:D

පරිස්සමෙන් ඔන්න...එසේ මෙසේ වැස්සක් නෙමෙයි ඕක...

:yes::yes:

:heartbeat::heartbeat::heartbeat::heartbeat::heart beat::51_002::51_002::51_002::51_002:

wow awesome
waiting for the song...
good luck

:07::07: :12_003::12_003:<3<3<3

:D:D

sandunlakmal
11-26-2015, 04:35 PM
:heartbeat::heartbeat::heartbeat::clap::clap::clap ::51_002::51_002:<3<3<3

RANGANA BLC
12-06-2015, 10:43 PM
:heartbeat::heartbeat::heartbeat::clap::clap::clap ::51_002::51_002:<3<3<3

:D

harshana001
05-03-2016, 07:12 PM
නියමයි බන්

kushanchathuranga
05-04-2016, 07:10 AM
:yes: