PDA

View Full Version : Windows 10 මුලින්ම එන lumia ෆොන්



TharinduFox
07-31-2015, 09:43 AM
මෙන්න මේ lumia දුරකථන වලටයි Windows 10 මුලින්ම එන්නේ

http://i2.wp.com/windowsgeek.lk/wp-content/uploads/2015/07/windows-10-mobile-tiles-10149.jpg?w=640



Microsoft සමාගම බලාපොරොත්තු වෙනවා මුලින්ම lumia දුරකථන 10 ක් සඳහා Windows 10 mobile මෙහෙයුම් පද්ධතිය නිකුත් කරන්නට. ඒ වගේම ඔවුන් අවධාරණය කරනවා Windows phone 8.1 Denim update එක සහිත සියලුම දුරකථන වලට Windows 10 පැමිණෙන බව. කෙසේවෙතත් දුරකථනයේ hardware specifications අනුව මෙහෙයුම් පද්ධතිය සුළු සුළු වෙනස්කම් සහිතව ලැබේවී.

මෙන්න මේ දුරකථන වලටයි මුලින්ම Windows 10 mobile මෙහෙයුම් පද්ධතිය ලැබෙන්නේ.


Lumia 430
Lumia 435
Lumia 532
Lumia 535
Lumia 540
Lumia 640
Lumia 640 XL
Lumia 735
Lumia 830
Lumia 930



Microsoft සමාගම මේ පිළිබඳව අදහස් දක්වා තිබුනේ මෙලෙසින්.

“THIS IS AN INITIAL LIST OF IN-MARKET DEVICES TO RECEIVE THE WINDOWS 10 UPDATE. IT IS OUR AMBITION TO BRING WINDOWS 10 TO ALL LUMIA DEVICES RUNNING LUMIA DENIM SOFTWARE, NOTING THAT SOME FEATURES WILL VARY, BASED ON THE HARDWARE SPECIFICATIONS.”

janith nilanga
07-31-2015, 01:30 PM
Ela Ela niyamai Saho

thasneen
07-31-2015, 01:35 PM
Thanks for info

pasan ravindu
07-31-2015, 06:38 PM
:no: Come on I got a 1020 :( :(

මරු හිරා
08-01-2015, 07:51 PM
Lumia 930 නම් පට්ටම තමා