PDA

View Full Version : Mobitel ලාභ පැකේජය

මරු හිරා
08-05-2015, 09:14 PM
https://upload.wikimedia.org/wikipedia/en/f/f8/Mobitel_logo.png

ගන්නා ඇමතුම් මොබිටෙල් සඳහා දිනකට විනාඩි 50ක් නොමිලේ. වෙනත් ජාල වලට විනාඩියට රුපියලයි
SMS දිනකට මොබිටෙල් අංක සඳහා 50ක් නොමිලේ
50MB data දිනකට නොමිලේ
අය කිරීම දිනකට රුපියල් 5
SIM එකේ මිල රුපියල් 400ක් පමණ.
Prepaid package එකකි.
මේක ගන්න කියල මම ID copy එකක් යැව්වා. දින කීපයක් යනවා ඇක්ටිව් වෙන්න. මොකද මේක ගැන හිතෙන්නේ? මට නම් වැඩි දෙනෙක් ඉන්නේ මොබිටෙල් නම්බර් තියන අය නිසා මේක ලාභයි කියල හිතුණා. අනිත් ඒවටත් රුපියලයි සත ගානක් නිසා ඒකත් ලාභයි.කාට හරි මේක ගන්න ආසාවක් තියනවා නම් මම අරගෙන බලල කියන්නම්.මම ගන්න කෙනාවම contact කරලා දෙන්න පුළුවන් වෙයි. දැනට යාළුවො කීප දෙනෙක්ම අරගෙන තියෙන්නේ. උන් නම් කියන්නෙ පට්ටම ලාබයි කියල.

wrochana
08-05-2015, 09:31 PM
mcn matath gana one contact karagana widiha pm karanako ...

A$itha
08-05-2015, 09:35 PM
එල නියමයි හිරෝ.
අනිවාර්යෙන් අරගෙන විස්තරේ කියන්න.
මගේ යාළුවො ගොඩක් ඉන්නේ හුච්, ඊළගට මොබිටෙල්.
data නම් ටිකක් මදි. එත් අවුලක් නෑ...
අනිවාර්යෙන් මේකේ ගුණ දොස් කියපන් හිරෝ

මරු හිරා
08-05-2015, 09:35 PM
mcn matath gana one contact karagana widiha pm karanako ...

මේක තාම මගේ අතට පත් උනේ නෑ බන්. ලබන සතියේ මම හරියටම වැඩේ ගොඩ දාගෙන කට්ටියටම ගන්න සෙට් කරලා දෙන්නම්

මරු හිරා
08-05-2015, 09:35 PM
එල නියමයි හිරෝ.
අනිවාර්යෙන් අරගෙන විස්තරේ කියන්න.
මගේ යාළුවො ගොඩක් ඉන්නේ හුච්, ඊළගට මොබිටෙල්.
data නම් ටිකක් මදි. එත් අවුලක් නෑ...
අනිවාර්යෙන් මේකේ ගුණ දොස් කියපන් හිරෝ

එල එල මම අනිවා කියන්නම්

wrochana
08-05-2015, 09:42 PM
මේක තාම මගේ අතට පත් උනේ නෑ බන්. ලබන සතියේ මම හරියටම වැඩේ ගොඩ දාගෙන කට්ටියටම ගන්න සෙට් කරලා දෙන්නම්
ELA ...... ela ....
mcn oya offer eka ikmanta iwara wenawalu bn ... thawa satiyak thiyeida dane ne ... ekai case eka thiyenawana contact detalis diyan mcn...

මරු හිරා
08-05-2015, 10:00 PM
ELA ...... ela ....
mcn oya offer eka ikmanta iwara wenawalu bn ... thawa satiyak thiyeida dane ne ... ekai case eka thiyenawana contact detalis diyan mcn...

එල බන්. මටත් ඒ ආරංචිය නම් ආව. අවුල තියෙන්නේ මේක මම විකුණන එකක් නෙවෙයි. මටත් යාලුවෙක් තමා සෙට් කරේ. මම දැනගත්තොත් ඉක්මනට කියන්නම්. මම පුළුවන් උපරිම ට්‍රයි කරනවා.

thasneen
08-05-2015, 11:11 PM
Mobitel Mechchara kalakata Per second wath dennethuwa ekaparata mewage package ekak issu kare mekath loka pudumayak.

මරු හිරා
08-05-2015, 11:13 PM
Mobitel Mechchara kalakata Per second wath dennethuwa ekaparata mewage package ekak issu kare mekath loka pudumayak.

මේක ප්‍රසිද්දියේ විකුණන්නේ නෑ. අර කපල් ඒවා වගේම තමා දෙන්නේ. මේක කැම්පස් අයට විකුනන්න ගෙනාව එකක් තමා මට සෙට් උනේ

thasneen
08-05-2015, 11:21 PM
මේක ප්‍රසිද්දියේ විකුණන්නේ නෑ. අර කපල් ඒවා වගේම තමා දෙන්නේ. මේක කැම්පස් අයට විකුනන්න ගෙනාව එකක් තමා මට සෙට් උනේ

Package ekanam patta . Ehanan apita ganna beriweida?

M3Anonymous
08-06-2015, 04:13 AM
Meaka ganna puluwan weida ??:rolleyes:

thasneen
08-06-2015, 07:03 PM
:(

Imal619
08-06-2015, 07:51 PM
ado mobitel wala signal awl ban den...welawakata internet yannama be 3g signal nethi wenawa...

මරු හිරා
08-06-2015, 10:53 PM
Package ekanam patta . Ehanan apita ganna beriweida?

Meaka ganna puluwan weida ??:rolleyes:
ikmanin kiyannam

ado mobitel wala signal awl ban den...welawakata internet yannama be 3g signal nethi wenawa...

ow Dialog thama internet walata hariyanne

Code#M
08-07-2015, 05:19 AM
පට්ටයි බං. ඒත් එපා බං:b

මරු හිරා
08-07-2015, 08:54 AM
පට්ටයි බං. ඒත් එපා බං:b

ha ha

wrochana
08-07-2015, 12:04 PM
thawama awe neda bn ...

thasneen
08-07-2015, 01:40 PM
Hiro apita ganda puluwanne?

trasch2110
08-07-2015, 03:23 PM
මචන් ලබා ගන්නා ඇමතුම් විනාඩි 50ට වඩා ගන්න පුළුවන් එකක් නැද්ද බං??(මොබිටෙල් මොබිටෙල් ) කෝල් විතරයි ඕනි බං වෙන මොකුත් ඕනි නැහැ..එහෙම එකක් තියනවනම් කියන්නකෝ

මරු හිරා
08-07-2015, 07:23 PM
thawama awe neda bn ...
ඉරිදට පස්සෙ තමා බලන්න වෙන්නේ

Hiro apita ganda puluwanne?
මම වැඩේ සෙට් උනොත් කියන්නම්

මචන් ලබා ගන්නා ඇමතුම් විනාඩි 50ට වඩා ගන්න පුළුවන් එකක් නැද්ද බං??(මොබිටෙල් මොබිටෙල් ) කෝල් විතරයි ඕනි බං වෙන මොකුත් ඕනි නැහැ..එහෙම එකක් තියනවනම් කියන්නකෝ

කපල් සිම් එකක් නම් තිබ්බ. මාසෙටම එකසිය ගානක් කැපෙන එකක්

jody
08-07-2015, 08:09 PM
math meka gaththa. patta labai. hebei samahara sim active wenne ne .mama gaththa kena langa dan iwarai machanla. adurana kenekgen witharak ganin. active une nethoth wena ekak illa ganna onene.:D:D

jody
08-07-2015, 08:14 PM
math meka gaththa. patta labai. hebai samahara sim active wenne ne. mama gaththa kena langa dan iwarai machanla. unu kewum wage wikinenne. aduranne nethi ayagen ganna epa. mokada active une nethnam wena sim ekak ganna onene. ekai

මරු හිරා
08-07-2015, 10:04 PM

:thumbsup::thumbsup:

TharakaMadushan
08-08-2015, 08:22 PM
:cool:

මරු හිරා
08-08-2015, 08:54 PM
:D

trasch2110
08-08-2015, 10:10 PM
ඉරිදට පස්සෙ තමා බලන්න වෙන්නේ

මම වැඩේ සෙට් උනොත් කියන්නම්

කපල් සිම් එකක් නම් තිබ්බ. මාසෙටම එකසිය ගානක් කැපෙන එකක්

මචන් කපල් සිම් එකක් ගැන විස්තර ටිකක් දානවනම් කියපන්කො බං..ලොකු උදවුවක්....

මරු හිරා
08-08-2015, 10:20 PM
මචන් කපල් සිම් එකක් ගැන විස්තර ටිකක් දානවනම් කියපන්කො බං..ලොකු උදවුවක්....

මම විකුණන එකෙක්ගේ නම්බර් එකක් සෙට් උනොත් උඹට PM දාන්නම්

Esha
08-08-2015, 10:51 PM
Man campus eken oka gaththe 250ta..awlak nw...hodai

thasneen
08-08-2015, 10:58 PM
Man campus eken oka gaththe 250ta..awlak nw...hodai

:cool:

trasch2110
08-08-2015, 11:27 PM
මම විකුණන එකෙක්ගේ නම්බර් එකක් සෙට් උනොත් උඹට PM දාන්නම්

එල මචන් සෙට් උනොත් මට කියපන්කො බන්...

මරු හිරා
08-09-2015, 09:31 PM
Man campus eken oka gaththe 250ta..awlak nw...hodai

මොන එකෙන්ද බන්? දැන් මූ 500 කියනවා

මරු හිරා
08-09-2015, 09:32 PM
එල මචන් සෙට් උනොත් මට කියපන්කො බන්...

එලස්

wrochana
08-10-2015, 07:44 AM
මොන එකෙන්ද බන්? දැන් මූ 500 කියනවා
500 hari kamak ne bn thiyenwanam mata pm eka dapanko bn :(

Pramod Indunith
08-10-2015, 09:30 AM
මමත් ගත්තා. ඇත්තටම ලාබයි මාරම විදියට....

මරු හිරා
08-10-2015, 04:16 PM
500 hari kamak ne bn thiyenwanam mata pm eka dapanko bn :(

සෙනසුරාදට තමයි හම්බ වෙන්නේ. හම්බ උන ගමන් ගන්න එකෙක්ගේ ෆෝන් නම්බර් එක උඹට එවන්නම්

wrochana
08-10-2015, 05:36 PM
සෙනසුරාදට තමයි හම්බ වෙන්නේ. හම්බ උන ගමන් ගන්න එකෙක්ගේ ෆෝන් නම්බර් එක උඹට එවන්නම්

ela

Ireshpalitha
08-11-2015, 12:31 PM
ane matath ona 0779306111 ta danum denna

මරු හිරා
08-11-2015, 07:43 PM
ane matath ona 0779306111 ta danum denna

PM කරන්නම්

trasch2110
08-12-2015, 12:03 AM
PM කරන්නම්

මචන් මටත් pm එකක් දාපන්කෝ බං...ඕක අපිට මොබිටෙල් ආගේට් එකකින් ගන්න බැරිද බං??

Ireshpalitha
08-12-2015, 02:56 AM
mokadda machan pm karanawa kiyanne?

මරු හිරා
08-12-2015, 05:09 PM
මචන් මටත් pm එකක් දාපන්කෝ බං...ඕක අපිට මොබිටෙල් ආගේට් එකකින් ගන්න බැරිද බං??
බෑ බන්

mokadda machan pm karanawa kiyanne?

ප්‍රයිවට් මැසේජ්

wrochana
08-15-2015, 04:25 PM
thawama awe neda bn ... :(

මරු හිරා
08-15-2015, 07:52 PM
thawama awe neda bn ... :(

අදත් නෑ බන් මට ඌ එක්ක යකා නැගල ඉන්නේ.

මරු හිරා
08-15-2015, 07:53 PM
0711993915 මොබිටෙල් කපල් සිම් ඕන නම් මේ නම්බර් එකෙන් අහල බලන්න

මරු හිරා
08-19-2015, 06:48 AM
ඔන්න යන්තම් ඊයෙ තමා සිම් ටික මම ගත්තෙ. ගන්න ඕන අයට ඔන්න මම ගනිපු එකාගෙ නම්බර් එක එවන්නම්

thasneen
08-19-2015, 07:51 AM
Thank you Bro

Ireshpalitha
08-19-2015, 11:53 AM
ANE MATATH DENNAKOOO PLZZZZ

Ireshpalitha
08-19-2015, 12:41 PM
MACHAN HIRO DANNAKO PM EKAK

A$itha
08-19-2015, 03:29 PM
තැන්ක්ස් හීරෝ....

මරු හිරා
08-19-2015, 05:08 PM
MACHAN HIRO DANNAKO PM EKAK

071 460 0750 ඔන්න මම සිම් ගත්තෙ ඕකගෙන්

Esha
11-30-2015, 08:59 PM
dan nam sim eka ganan.. Godak than wala 1500i lu..mehe heta idan 800ta thiyenawalu..

Dan 100MB denawalu dawasakata..

netsh
12-01-2015, 08:40 AM
https://upload.wikimedia.org/wikipedia/en/f/f8/Mobitel_logo.png

ගන්නා ඇමතුම් මොබිටෙල් සඳහා දිනකට විනාඩි 50ක් නොමිලේ. වෙනත් ජාල වලට විනාඩියට රුපියලයි
SMS දිනකට මොබිටෙල් අංක සඳහා 50ක් නොමිලේ
50MB data දිනකට නොමිලේ
අය කිරීම දිනකට රුපියල් 5
SIM එකේ මිල රුපියල් 400ක් පමණ.
Prepaid package එකකි.
මේක ගන්න කියල මම ID copy එකක් යැව්වා. දින කීපයක් යනවා ඇක්ටිව් වෙන්න. මොකද මේක ගැන හිතෙන්නේ? මට නම් වැඩි දෙනෙක් ඉන්නේ මොබිටෙල් නම්බර් තියන අය නිසා මේක ලාභයි කියල හිතුණා. අනිත් ඒවටත් රුපියලයි සත ගානක් නිසා ඒකත් ලාභයි.කාට හරි මේක ගන්න ආසාවක් තියනවා නම් මම අරගෙන බලල කියන්නම්.මම ගන්න කෙනාවම contact කරලා දෙන්න පුළුවන් වෙයි. දැනට යාළුවො කීප දෙනෙක්ම අරගෙන තියෙන්නේ. උන් නම් කියන්නෙ පට්ටම ලාබයි කියල.

mcn math use karanne oya sim akak..dannan bn oke data gana 100mb karala tiyenne bn...

Suduhava
12-01-2015, 12:18 PM
Macho,matath Sim Seller ge num eka deepanko