PDA

View Full Version : Dialog K35 Unlock!



raveen12
09-02-2015, 07:17 PM
මචන්ල කවුරුහරි මට කියහල්ලකො මේ Dialog K35 phone එක ඕනි නෙට්වර්ක් එකක සිම් එකක් දාන්න පුලුවන් විදිහට Unlock කරගන්න විදිහක්...ලොකු උදවුවක්!!

thasneen
09-02-2015, 07:38 PM
bump

A$itha
09-02-2015, 07:39 PM
පලවෙනි සිම් එකට වෙන සිම් එකක් දාන්න පුලුවන්ද කියලා නම් දන්නේ නෑ.
නමුත් මේකෙන් දෙවෙනි සිම් එකෙත් 3G නම් ඕන කරන්න පුළුවන්ලු.
පොඩ්ඩක් try කරලා බලන්න.(හැබැයි මේක රූට් කරන්න තියෙන්නේ, වගකීම නම් අහෝසි වෙනවා..)

මේ site එකේ හොදට පැහැදිලි කරලා තියෙනවා

http://softzonelk.blogspot.com/2013/12/dialog-i35k35i43-root-sim-2-3g-on.html

සිංහලෙන්ම කියලා දීලා තියෙන video එකකුත් හම්බ උනා


https://www.youtube.com/watch?v=8rc82cdlhq0

janith nilanga
09-02-2015, 07:58 PM
Bump

raveen12
09-02-2015, 08:54 PM
Thanks machan!!

A$itha
09-03-2015, 06:44 AM
Thanks machan!!

Ela ela