PDA

View Full Version : Samsung galaxy S3 (data network setting)



netsh
09-16-2015, 06:45 PM
Samsung galaxy S3 4n වල එන ප්‍රශ්නයක් තමා 4n එක රිසෙට් කරාම data network setting automaticaly නොගැනීම. ඒනිසා මේකට විසදුමක් ලෙස ඔයාටම පහල පියවර වලින් 4n ake data network setting edit කරගෙන අන්තර්ජාලයට සම්බන්ද වෙන්න පුලුවන්,

මේ සදහා, setting ගිහින් එකේ connection වල more networks then mobile network click after Access point names යන්න එකේ plus sign එක click කරල new access point එකක් ගන්න. ඊට පස්සේ එකේ තියෙන field පහල තියෙන විදිහට edit කරගන්න,

Name - web
APN - PPWAP
Proxy, Port, User name, Password, Server, MMSC, Multimedia message proxy, Multimedia message port - මේවා මුකුත් වෙනස් කරන්න එපා.
MCC - 413
MNC - 01
Authentication type - None
APN type - default,supl
APN protocol - IPv4
APN roming protocol - IPv4
Bearer - Unspecified
Mobile virtual network operation - none

මේ ටික edit කරාට පස්සෙ save කරල 4n එක restart කරන්න. කිසි අවුලක් නැතුව net connect වෙයි.

janith nilanga
09-16-2015, 07:08 PM
Ela Ela Thanks

A$itha
09-16-2015, 09:29 PM
:):

sac12345
09-17-2015, 11:29 PM
thanks so much m8