PDA

View Full Version : උදව්වක් ඕනේ iPhone icloud unlock කරගන්න ක්‍රමයක් කියන්න ප්ලුවන්ද ....



3rdi
09-16-2015, 08:33 PM
iPhone 5 iOS 8.4.1

මම iCloud DNS Bypass කරන්න බැලුව එක iOS 8.4.1 එකට වැඩකලේ නෑ. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් දෙන්න ස්තුති...

thasneen
09-16-2015, 09:11 PM
BUMP

A$itha
09-16-2015, 09:19 PM
:no:

janith nilanga
09-16-2015, 09:38 PM
:no:

ajiya
09-17-2015, 09:41 AM
:no:

1118lakmalkumara
09-17-2015, 11:44 AM
icloud lock kadanna bae danna tharamin ban puluwan tharama arana ekawa contact karaganna balapan horakan karapu ekaknam thawa keeyak hari ekka gihin ahapahu deela waran

මරු හිරා
09-17-2015, 10:25 PM
iPhone 5 එකේ නම් ගොඩ දාගන්න බෑ බන් දන්න තරමින්

copper
09-18-2015, 08:39 AM
iPhone 5 නම් කඩන්න බැ කොල්ලෝ. සොරි.කොම් තමා