View Full Version : ගැන්සියට ආවෝ...!!!
Harsha Sri
01-03-2012, 09:27 PM
පෝස් කරලා තිබ්බ ජීවිතේ ආපහු රෙසියුම් කරන්න ටයිම් එක ඇවිත් කියල දැනුනා... ඒත් එක්කම ZOOM ආයෙත් එකට ගොඩ වැදුනා..:D දැන්නම් මේක තිබුනට වඩා ගොඩාක් වෙනස් වෙලා... ඒත් අපි නම් හිටිය වගේමයි...;) ඔන්න එහෙනම් කට්ටියටම කිව්ව මම ආයෙත් ආවා කියල.... මේකේ අලුත් විස්තර නම් දැනට දන්නෙ නෑ.. බලමු බලමු...:yes::yes::yes:
Punisher
01-03-2012, 09:28 PM
ආපහු වෙල්කම් කිව්වලු
Demax
01-03-2012, 09:30 PM
ela welcome :yes:
මරු හිරා
01-03-2012, 09:51 PM
welcome
CREATIVEN
01-04-2012, 07:19 AM
:thumbsup:
ඔන්න මගෙනුත් වෙල්කම් එකක්..... ;)
copper
01-04-2012, 08:41 AM
welcome again
*maheshi*
01-04-2012, 11:41 AM
සාදරයෙන් නැවතත් පිළිගනිමු
Harsha Sri
01-04-2012, 09:27 PM
thanx..!!
sujeewa
02-05-2012, 01:29 PM
welcome
Powered by vBulletin™ Version 4.0.8 Copyright © 2019 vBulletin Solutions, Inc. All rights reserved.