PDA

View Full Version : කාලෙකට පස්සේ වලියක්

Dj Ice Cold
02-18-2011, 04:56 PM
ඔන්න කාලෙකට පස්සේ zoom ඇවිල්ල ත්‍රෙඩ් එකක් දාන්න හිතුව :20_003::20_003:
දැන් මෙකය් කරන්න තියෙන්නේ :50_002: අපිට තියෙන්නේ ගහගන්න :waaaht: (වචනෙන් විතරය් :34_002: :21_002:)
කුණුහරප කීමෙන් වලකින්න කියලත් කියනවා :confuse:

හරි එහෙනම් පටන් ගමු බලන්න :fight:

Punisher
02-18-2011, 05:06 PM
උබත් කාලෙකට පස්සේ ඇවිත් මාර ත්‍රේඩ් තමයි දාන්නේ :smart:

Dj Ice Cold
02-18-2011, 05:07 PM
උබත් කාලෙකට පස්සේ ඇවිත් මාර ත්‍රේඩ් තමයි දාන්නේ :smart:

දන්නැද්ද ඉතින් :36_002: කෝ දැන් වරෙන් වලියට :announce::announce:

Punisher
02-18-2011, 05:11 PM
දන්නැද්ද ඉතින් :36_002: කෝ දැන් වරෙන් වලියට :announce::announce:

උබම එහෙනම් ගේම පටන් ගනින්කෝ

Dj Ice Cold
02-18-2011, 05:15 PM
උබම එහෙනම් ගේම පටන් ගනින්කෝ

අඩෝ හන්දියේ බෝ ගහ ගාවට එන්න එපා හරිද :fight::fight:

*maheshi*
02-18-2011, 05:18 PM
apoi methana apita inna hoda thanak nemei wage! :62: api giya onna

Punisher
02-18-2011, 05:19 PM
අඩෝ හන්දියේ බෝ ගහ ගාවට එන්න එපා හරිද :fight::fight:

පල ඩෝ යන්න!!අපේ හන්දිය ගාව බෝ ගහක් නෑ...නා ගහක් තියෙන්නේ :13_002:

Punisher
02-18-2011, 05:20 PM
apoi methana apita inna hoda thanak nemei wage! :62: api giya onna

අපෝයි ඔයා එන්න එපා අනේ මේක කොල්ලන්ට විතරයි :21_002:

Dj Ice Cold
02-18-2011, 05:28 PM
අපෝයි ඔයා එන්න එපා අනේ මේක කොල්ලන්ට විතරයි :21_002:

:laugh::laugh::laugh:

Dj Ice Cold
02-18-2011, 05:28 PM
පල ඩෝ යන්න!!අපේ හන්දිය ගාව බෝ ගහක් නෑ...නා ගහක් තියෙන්නේ :13_002:

හරි හරි බෝ ගහට එහාපැත්තෙන් නා ගහක තමය තියෙන්නේ !! කොහොම හරි උඹ අහුවෙන්න එපා

Dj Ice Cold
02-18-2011, 05:29 PM
apoi methana apita inna hoda thanak nemei wage! :62: api giya onna

අනේ අනේ යන්න එපා :09: ඔයාට කවුරු හරි සද්දේ දැම්මොත් මම බේරගන්න ඉන්නවනේ :09::09:

Punisher
02-18-2011, 05:31 PM
හරි හරි බෝ ගහට එහාපැත්තෙන් නා ගහක තමය තියෙන්නේ !! කොහොම හරි උඹ අහුවෙන්න එපා

උබත් ඉතින් මේතන සද්දේ දාලා සේදවත්තේ සීන් එක කරගන්න තමයි හදන්නේ....:smart:

*maheshi*
02-18-2011, 05:32 PM
අපෝයි ඔයා එන්න එපා අනේ මේක කොල්ලන්ට විතරයි :21_002:

hmmmmmmmmmmmmmmm :sad:

Punisher
02-18-2011, 05:34 PM
අනේ අනේ යන්න එපා :09: ඔයාට කවුරු හරි සද්දේ දැම්මොත් මම බේරගන්න ඉන්නවනේ :09::09:

:11_002::11_002: උබ ඔන නෑ මම එකට ඉන්නවා

*maheshi*
02-18-2011, 05:34 PM
අනේ අනේ යන්න එපා :09: ඔයාට කවුරු හරි සද්දේ දැම්මොත් මම බේරගන්න ඉන්නවනේ :09::09:

ea unata punisher kiyanawane yanna kiyala :45:

Dj Ice Cold
02-18-2011, 05:35 PM
ea unata punisher kiyanawane yanna kiyala :45:

ane pissuda oka kiyana ewa ganan ganna epa ane oyata mama innawane :09::09::09:

Dj Ice Cold
02-18-2011, 05:35 PM
:11_002::11_002: උබ ඔන නෑ මම එකට ඉන්නවා

පල පල එයාට මම ඉන්නවා !!! උඹ ඕනේ නෑ :පී

Punisher
02-18-2011, 05:38 PM
පල පල එයාට මම ඉන්නවා !!! උඹ ඕනේ නෑ :පී

අඩෝ දැන් නම් උබට සේදවත්තේ සින් එක කරන්නම වෙනවා... :53_002:

*maheshi*
02-18-2011, 05:39 PM
ane pissuda oka kiyana ewa ganan ganna epa ane oyata mama innawane :09::09::09:

onna ehenam giye na http://www.zoom.lk/forums/images/smilies/new/09.gif

Dj Ice Cold
02-18-2011, 05:41 PM
අඩෝ දැන් නම් උබට සේදවත්තේ සින් එක කරන්නම වෙනවා... :53_002:

උඹ මහේෂිට සද්දේ දල අහුවෙයන්කෝ :fight::fight::fight:

Dj Ice Cold
02-18-2011, 05:44 PM
onna ehenam giye na http://www.zoom.lk/forums/images/smilies/new/09.gif

ane marune http://www.zoom.lk/forums/images/smilies/new/09.gif ummaaaaaa :42_002::42_002::42_002::42_002:

Punisher
02-18-2011, 05:46 PM
උඹ මහේෂිට සද්දේ දල අහුවෙයන්කෝ :fight::fight::fight:

ඇයි ආ ඔන්න අපිටත් දැන් යකා නගිනවා!:smart:

Punisher
02-18-2011, 05:47 PM
ane marune http://www.zoom.lk/forums/images/smilies/new/09.gif ummaaaaaa :42_002::42_002::42_002::42_002:[/QUOTE]

දැන් උබ මේතන වලි ත්‍රේඩ් එකක් නේ දැම්මේ මේ මොනවද කරන්නේ? :79:

Dj Ice Cold
02-18-2011, 05:48 PM
ඇයි ආ ඔන්න අපිටත් දැන් යකා නගිනවා!:smart:

අය්යේ යකා කළුද ? ලොල්

Dj Ice Cold
02-18-2011, 05:49 PM
ummaaaaaa :42_002::42_002::42_002::42_002:

දැන් උබ මේතන වලි ත්‍රේඩ් එකක් නේ දැම්මේ මේ මොනවද කරන්නේ? :79:

හරි හරි බං :42_002::42_002::42_002::42_002:

Punisher
02-18-2011, 05:53 PM
අය්යේ යකා කළුද ? ලොල්

ඔව් ඔව් යකා නම් කලුයි තමයි

Dj Ice Cold
02-18-2011, 05:54 PM
ඔව් ඔව් යකා නම් කලුයි තමයි

කළු කුමාරයද දන්නෑ ලොල්

Punisher
02-18-2011, 06:08 PM
කළු කුමාරයද දන්නෑ ලොල්

කළු කුමාරයාට වඩා දරුණුයි

Dj Ice Cold
02-18-2011, 06:57 PM
කළු කුමාරයාට වඩා දරුණුයි
:67::67::67::67: අනේ අපි බයවෙය් ලොල් නිකන් අඬු කඩා ගන්නැතුව හිටපන් අය්යේ :පී

Punisher
02-18-2011, 07:12 PM
:67::67::67::67: අනේ අපි බයවෙය් ලොල් නිකන් අඬු කඩා ගන්නැතුව හිටපන් අය්යේ :පී

අපිත් හොද වැඩකාරයෝ තමයි හරිද මල්ලි... :smart:

Ushantha
02-18-2011, 07:30 PM
අඩෝ කවුද ඩෝ ෂද්දේ දාන්නේ. මෙහෙම පාඩුවේ හිටියට අපිත් හොද කකුල් තමයි.

Punisher
02-18-2011, 07:36 PM
අඩෝ කවුද ඩෝ ෂද්දේ දාන්නේ. මෙහෙම පාඩුවේ හිටියට අපිත් හොද කකුල් තමයි.

menna chandiyek awith

Ushantha
02-18-2011, 07:38 PM
menna chandiyek awith

http://images.gifmania.pk/Animated-Gifs-Video-Games/Animations-Street-Fighter/ken-masters-ryu.gif

Ushantha
02-18-2011, 07:41 PM
http://www.theallineed.com/webmasters/animations/street_fighter_010.gif

Ushantha
02-18-2011, 07:42 PM
punisher randu wemu ban api denna

Ushantha
02-18-2011, 07:59 PM
අඩෝ දැන් නම් උබට සේදවත්තේ සින් එක කරන්නම වෙනවා... :53_002:

අඩෝ මොකක්ද මේ ෂේද වත්තේ ෂීන් එක.

Dj Ice Cold
02-19-2011, 02:09 AM
මේ පනිසර් අයිය සේදවත්තේ කෑල්ලකට මොනාද කියල හොඳටම ගුටි කාල එකය් ඔය ලොල්

dani_baba
02-19-2011, 08:48 AM
අඩෝ කවුද යකෝ මේතන සද්ද දාන ඩයල් එක???? දත් නැතුව බත් කන්න ආසද? :fight::fight::fight::fight:

Ushantha
02-19-2011, 10:03 AM
මේ පනිසර් අයිය සේදවත්තේ කෑල්ලකට මොනාද කියල හොඳටම ගුටි කාල එකය් ඔය ලොල්

එහෙමද මූ ගුටි කාපු ෂීන් එකද මේ මහලොකුවට කියන්නේ.

Ushantha
02-19-2011, 10:04 AM
අඩෝ කවුද යකෝ මේතන සද්ද දාන ඩයල් එක???? දත් නැතුව බත් කන්න ආසද? :fight::fight::fight::fight:

අඩෝ පොඩි එකා කෝටු පාරවල් දෙකක් දෙන්න කලින් දුවපිය ගෙදර

Dj Ice Cold
02-19-2011, 11:50 AM
අඩෝ පොඩි එකා කෝටු පාරවල් දෙකක් දෙන්න කලින් දුවපිය ගෙදර
:laugh::laugh::laugh::laugh::laugh::laugh::57::57: :57:

Dj Ice Cold
02-19-2011, 11:52 AM
මෙතන චන්ඩි දෙන්නෙක්ට රන් කරන්න බෑඩෝ !!! එක්කෝ උඹ එක්කෝ මම

Dj Ice Cold
02-19-2011, 11:55 AM
අඩේ කෝ බං මහේෂි ? :09::09::09::42_002::42_002:

Ushantha
02-19-2011, 12:05 PM
ado gemada ona

Ushantha
02-19-2011, 12:08 PM
මට මල පැන්නොත් තියලා දානවා ෂෙට් එකටම

Tictic
02-19-2011, 12:14 PM
මට මල පැන්නොත් තියලා දානවා ෂෙට් එකටම

affa ea tharam thadayekda?

Ushantha
02-19-2011, 12:16 PM
affa ea tharam thadayekda?

:36_002::36_002::36_002:

Angel_senuri
02-19-2011, 01:55 PM
ai me tharam kal awe naththe???

Punisher
02-19-2011, 02:08 PM
මට මල පැන්නොත් තියලා දානවා ෂෙට් එකටම

ම‍‍ගේ ගාවත් නිල ආයුධයක් තියනවා. මම මේ ‍‍වේලාවක් එනකම් ඉන්නේ ඒක පත්තු කරන්න :smart:

Dj Ice Cold
02-19-2011, 02:23 PM
ai me tharam kal awe naththe???

පොඩි වැඩ වගයක් කරා :09::09::09:

Punisher
02-19-2011, 02:27 PM
මෙතන චන්ඩි දෙන්නෙක්ට රන් කරන්න බෑඩෝ !!! එක්කෝ උඹ එක්කෝ මම

ehenam uba palayan mama methana innam :smart::smart:

Punisher
02-19-2011, 02:28 PM
ai me tharam kal awe naththe???

katada sadde dala hodatama guti kala hospital eke hetiya ekai seen eka
LOL!!

Punisher
02-19-2011, 02:28 PM
ai me tharam kal awe naththe???

katada sadde dala hodatama guti kala hospital eke hetiya ekai seen eka
LOL!!

dani_baba
02-19-2011, 05:18 PM
අඩෝ පොඩි එකා කෝටු පාරවල් දෙකක් දෙන්න කලින් දුවපිය ගෙදර

කවුද ඩෝ පොඩි එකා???අපිත් මේහෙම හිටියට එල වැඩකාරයෝ තමයි

*maheshi*
02-19-2011, 05:21 PM
අඩේ කෝ බං මහේෂි ? :09::09::09::42_002::42_002:

me api innawa http://www.zoom.lk/forums/images/smilies/new/09.gif

Dj Ice Cold
02-19-2011, 09:26 PM
me api innawa http://www.zoom.lk/forums/images/smilies/new/09.gif

ahh oya awada :09::09: kohomada ? :09::42_002::42_002:

Dj Ice Cold
02-19-2011, 09:27 PM
katada sadde dala hodatama guti kala hospital eke hetiya ekai seen eka
LOL!!

pala pala nasaraniya !!! me muge boru

Dj Ice Cold
02-19-2011, 09:31 PM
kattiyama hondata ahaganin ... methana chandiya mama (hamoma eka dannawa) methana magen pita kisi ekek yanna ba !!! maheshita witharak puluwan :09::09::42_002::42_002::42_002::42_002:

රතු ඇස්කොට්
02-19-2011, 10:18 PM
මට බඩගිනි‍යි :laugh:

Punisher
02-20-2011, 08:16 AM
kattiyama hondata ahaganin ... methana chandiya mama (hamoma eka dannawa) methana magen pita kisi ekek yanna ba !!! maheshita witharak puluwan :09::09::42_002::42_002::42_002::42_002:

aththada ubada methana chandiya? uba kiyana kamma mama eka danagena hetiye nane :21_002:

Ushantha
02-20-2011, 10:28 AM
ම‍‍ගේ ගාවත් නිල ආයුධයක් තියනවා. මම මේ ‍‍වේලාවක් එනකම් ඉන්නේ ඒක පත්තු කරන්න :smart:
ෂුවර් එකටම ඕක පත්තු වෙනවද මචන්. එහෙම නැත්නම් නිකන්ම පත්තු වෙනවද?

Punisher
02-20-2011, 10:30 AM
ෂුවර් එකටම ඕක පත්තු වෙනවද මචන්. එහෙම නැත්නම් නිකන්ම පත්තු වෙනවද?

පත්තු වෙනවා යස අගේට වැඩ

Dj Ice Cold
02-20-2011, 05:48 PM
aththada ubada methana chandiya? uba kiyana kamma mama eka danagena hetiye nane :21_002:

ඔව් යකෝ මමයි මෙතන චන්ඩිය :smart::smart::smart:

*maheshi*
02-20-2011, 05:49 PM
kattiya thama mara gannawa wage!

Dj Ice Cold
02-20-2011, 06:00 PM
kattiya thama mara gannawa wage!

හි හි ඔව් ඔව් .. ඔයත් එනවද? :09::09::09:

Punisher
02-20-2011, 06:02 PM
kattiya thama mara gannawa wage!

serama iwara karala dala thamai mama meka nawaththanne

*maheshi*
02-20-2011, 06:04 PM
හි හි ඔව් ඔව් .. ඔයත් එනවද? :09::09::09:

අපෝ මම රණ්ඩුවලට නැනේ අපි සාමේන් ඉන්න අය :52_002:

Dj Ice Cold
02-20-2011, 06:05 PM
අපෝ මම රණ්ඩුවලට නැනේ අපි සාමේන් ඉන්න අය :52_002:

ඔව් ඔව් .... මෙතන ඉන්න කවුරු හරි ඔයාට සද්දෙ දැම්මොත් මට කියන්න හොඳේ :09::09::09:

Punisher
02-20-2011, 06:08 PM
ඔව් ඔව් .... මෙතන ඉන්න කවුරු හරි ඔයාට සද්දෙ දැම්මොත් මට කියන්න හොඳේ :09::09::09:

mama sadde damma dan mokada kiyanne???? http://content.sweetim.com/sim/cpie/emoticons/000203F6.gif

*maheshi*
02-20-2011, 06:14 PM
ඔව් ඔව් .... මෙතන ඉන්න කවුරු හරි ඔයාට සද්දෙ දැම්මොත් මට කියන්න හොඳේ :09::09::09:

methana randuwewei inne nathuwa songs thread ekata awith song ekak kiyala yannako

Angel_senuri
02-20-2011, 06:21 PM
methana randuwewei inne nathuwa songs thread ekata awith song ekak kiyala yannako

ekanum aththa.mama eke reply ekak dammath ekka

Punisher
02-20-2011, 06:48 PM
dakkane mama sadde damma witharai kattiya silent

Ushantha
02-20-2011, 07:16 PM
ඔව් යකෝ මමයි මෙතන චන්ඩිය :smart::smart::smart:

ඔන්න දැන් මට තද වෙනවා. දීපල්ලා උඹලගේ පොටෝ එකයි, ගෙදර ඇඩ්රස් එකයි ඉවරයක්ම කරලා දාන්න

Ushantha
02-20-2011, 07:19 PM
dakkane mama sadde damma witharai kattiya silent

අඩෝ මේක දැනිගනිං. ඔය ෂද්ද වලට බය වෙන උන් නෙමේ අපි හරිද?. අනික මල්ලි උඹට කියන්න තියෙන්නේ ෂද්දේ වෙනයි, නාදේ වෙනයි, බස්සා වෙනයි, බකමූණා වෙනයි. ෂිංහ නාද බලු කෙදිරිලි කියලා. හෙහ්

Ushantha
02-20-2011, 07:20 PM
ekanum aththa.mama eke reply ekak dammath ekka

මාර අප්ෂට් ෂීන්ස් එකක් නේ. මම සින්දු දන්නෑ නේ.

IveyStyle
02-20-2011, 07:33 PM
oh oh wrong wrong wrong thread ......:(
phone ekath ekka be ne

Punisher
02-20-2011, 07:40 PM
hih hih..ekamath eka kaaleke pandithayek awa kepena kathawak kiwwalu menna mehema..."lula nethi walata kanaya pandithaya"
onna mama kiyapuwa newei:P:P

sirawatama ehema kathawak kiwwada?

02-20-2011, 08:19 PM
sirawatama ehema kathawak kiwwada?

mona wage kathawakda?:sad:

TharinduFox
02-20-2011, 09:22 PM
චන්ඩි එකෙක් වත් පෙන්න නෑ වගේ

BLacK HuNTeR
02-20-2011, 09:29 PM
kawuda yako chandi???? dan mona chandiyektawath ida na Black hunter gameta bassa

http://motoki-y.sakura.ne.jp/illust/animal/human/11.gif

Ushantha
02-23-2011, 11:39 AM
අඩෝ චන්ඩ් ඉන්නවනම් දැන් වරෙන්...
http://www.freediskspace.com/Myspace-Graphics/Animated/images/military_soldier_firing_md_wht.gif

Ushantha
02-23-2011, 11:39 AM
http://members.fortunecity.com/son_johan/images/animated/piccoloVSkrilin1.gif

TharinduFox
02-23-2011, 06:21 PM
අඩෝ චන්ඩ් ඉන්නවනම් දැන් වරෙන්...
http://www.freediskspace.com/Myspace-Graphics/Animated/images/military_soldier_firing_md_wht.gif

මේන්න එකෙක් වෙඩි තියනවෝ

Ushantha
02-23-2011, 08:10 PM
අඩෝ චන්ඩි ඉන්නවද මෙතන. ඉන්ඩවවනම් වරෙව්. ගේම නම් ගේම

බොරලුගොඩ
02-23-2011, 09:38 PM
mamath ela baddak aragena awa warella waliyata http://t1.gstatic.com/images?q=tbn:ANd9GcT0dcge_ix0dMxeH7gUHq7i1wxU2IgI2 h-wKhvOqTAYleiak1zEnAuetoc

Ushantha
02-23-2011, 10:38 PM
mamath ela baddak aragena awa warella waliyata http://t1.gstatic.com/images?q=tbn:ANd9GcT0dcge_ix0dMxeH7gUHq7i1wxU2IgI2 h-wKhvOqTAYleiak1zEnAuetoc

oka paththu weida ban. ubala mara diunui ne ban. gal ugayeth machine gun thiyenawa ne

senarath
02-23-2011, 10:41 PM
lamai sansun wenna

Ushantha
02-23-2011, 11:09 PM
වරෙල්ලා ගේමට මම සෙට් එකක්ම බස්සලා තියෙන්නේhttp://gallery.fanserviceftw.com/_images/a731e9e08c48b218b111e3275e851e8e/1396%20-%20animated_gif%20fire%20forest%20lasers%20mecha%2 0purple%20tagme%20transformers.gif

madushan1000
04-19-2011, 02:12 PM
අඩො!!! චන්ඩි නිදිද ආආආආආආආආ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!

මරු හිරා
04-19-2011, 04:52 PM
අඩො!!! චන්ඩි නිදිද ආආආආආආආආ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!

ඇයි අඩෝ උඹල දන්නෙ නෑ මරු හිරා කියන්නෙ කවුද කියල... face to face වරෙන්

copper
04-19-2011, 05:18 PM
වරෙල්ලා ගේමට මම සෙට් එකක්ම බස්සලා තියෙන්නේhttp://gallery.fanserviceftw.com/_images/a731e9e08c48b218b111e3275e851e8e/1396%20-%20animated_gif%20fire%20forest%20lasers%20mecha%2 0purple%20tagme%20transformers.gif

adoooooo oya set ekata me copper baya wenne na

madushan1000
04-19-2011, 05:30 PM
අඩො අඩො එන්න එපා නිකන් ලොකු ලයින් වලින් හරිඉඉඉ!! කපනවා!!

copper
04-19-2011, 05:43 PM
අඩො අඩො එන්න එපා නිකන් ලොකු ලයින් වලින් හරිඉඉඉ!! කපනවා!!

අපි එහෙම තමයි ඩෝ!!!ගේම නම් ගේම
මේ කොපර් එල එල ගේම් දුන්න වැඩ්ඩෙක් හරිද?

මරු හිරා
04-19-2011, 06:16 PM
අපි එහෙම තමයි ඩෝ!!!ගේම නම් ගේම
මේ කොපර් එල එල ගේම් දුන්න වැඩ්ඩෙක් හරිද?

අඩෝ අපි වම්බොට්ටලත් එක්කත් ගේම් වලට බැහපු එවුන්... උඹල අපිට පොඩි බබ්බු වගේ

Demax
04-19-2011, 06:23 PM
අඩෝ අපි වම්බොට්ටලත් එක්කත් ගේම් වලට බැහපු එවුන්... උඹල අපිට පොඩි බබ්බු වගේ

kawuda ban wambotta kiyanne?

මරු හිරා
04-19-2011, 06:41 PM
kawuda ban wambotta kiyanne?

ඇයි බන් උඹ වම්බොට්ටවත් දන්නෙ නැතුවද මේ වලි අස්සට ආවෙ?

Punisher
04-19-2011, 08:48 PM
ඇයි බන් උඹ වම්බොට්ටවත් දන්නෙ නැතුවද මේ වලි අස්සට ආවෙ?

wambottangen wadak na mama ithin methanata awoth sedawaththe seen eka thamai wenne

copper
04-19-2011, 08:52 PM
ඇයි බන් උඹ වම්බොට්ටවත් දන්නෙ නැතුවද මේ වලි අස්සට ආවෙ?

ane wamobotto wadak na bun api elipitama game ekat bahinne

madushan1000
04-19-2011, 10:33 PM
අඩො අඩො...අපි බැස්සොත් මිනි 3යි පෙට්ටි නැ හරි!!

CREATIVEN
04-19-2011, 11:14 PM
අඩො අඩො...අපි බැස්සොත් මිනි 3යි පෙට්ටි නැ හරි!!

මෙන්න මෙයා මහ නෝටි
සමනලයා

Dulin
04-20-2011, 06:54 AM
මෙන්න මෙයා මහ නෝටි
සමනලයා
:snicker::snicker::snicker::snicker:

madushan1000
04-20-2011, 07:39 AM
මෙන්න මෙයා මහ නෝටි
සමනලයා
මොකක්ද බාන් සමනලය සමනලයා ගන්නෙ නිකන් කුරුමිනියා හරි කනාමැදිරියා හරි ක්ව්වනම් එකක් :p :p

madushan1000
04-20-2011, 07:40 AM
:snicker::snicker::snicker::snicker:
ඇයි ඩෝ හිනා වෙන්නෙ??

මරු හිරා
04-20-2011, 08:46 PM
මොකක්ද බාන් සමනලය සමනලයා ගන්නෙ නිකන් කුරුමිනියා හරි කනාමැදිරියා හරි ක්ව්වනම් එකක් :p :p
උඹල වගේ ළදරු එවුන්ට වෙන මොනා කියන්නද බොල?

මරු හිරා
04-20-2011, 08:46 PM
මොකක්ද බාන් සමනලය සමනලයා ගන්නෙ නිකන් කුරුමිනියා හරි කනාමැදිරියා හරි ක්ව්වනම් එකක් :p :p
උඹල වගේ ළදරු එවුන්ට වෙන මොනා කියන්නද බොල?

madushan1000
04-20-2011, 09:41 PM
උඹල වගේ ළදරු එවුන්ට වෙන මොනා කියන්නද බොල?
කවුද ඩෝ ලදරුවා??උබෙ ලමයා වෙන්න ඇති!!

copper
04-20-2011, 09:43 PM
කවුද ඩෝ ලදරුවා??උබෙ ලමයා වෙන්න ඇති!!

hirata lamainuth innawada?

madushan1000
04-20-2011, 09:45 PM
hirata lamainuth innawada?
ඕව් 5ක් විතර ඉන්නව!! හැබැයි තව අවුරුදු 15කින් විතර ලොල්!

මරු හිරා
04-21-2011, 12:56 PM
ඕව් 5ක් විතර ඉන්නව!! හැබැයි තව අවුරුදු 15කින් විතර ලොල්!

අඩෝ ඔය වගේ පවුල් අවුල් වෙන මඩ ගහන්න එපා...හරී?

madushan1000
04-22-2011, 03:34 PM
අඩෝ ඔය වගේ පවුල් අවුල් වෙන මඩ ගහන්න එපා...හරී?
පවුල් අවුල්ලුබ පනිශර්ගෙ ඒකාදිපති කමට විද්ද නෙහ්?එල එල!! :)

මරු හිරා
04-22-2011, 05:15 PM
පවුල් අවුල්ලුබ පනිශර්ගෙ ඒකාදිපති කමට විද්ද නෙහ්?එල එල!! :)

අඩෝ මම හිතල කරේ නෑ ඉබේටම උනානෙ බන්...lolz

Punisher
04-22-2011, 06:18 PM
පවුල් අවුල්ලුබ පනිශර්ගෙ ඒකාදිපති කමට විද්ද නෙහ්?එල එල!! :)

හරි හරි බලමුකෝ...මමත් දැන් පුලුවන් හැමවෙලෙම ඔන්ලයින් තමා........

මරු හිරා
04-22-2011, 06:21 PM
හරි හරි බලමුකෝ...මමත් දැන් පුලුවන් හැමවෙලෙම ඔන්ලයින් තමා........

mama nam heta aniddata yanone ban...ubata awulak wenne na

Punisher
04-22-2011, 06:22 PM
mama nam heta aniddata yanone ban...ubata awulak wenne na

කොහොමත් ටොප් පොස්ටර් කම නම් කාටවත් දෙන්නේ නැතෝ....

මරු හිරා
04-22-2011, 06:24 PM
කොහොමත් ටොප් පොස්ටර් කම නම් කාටවත් දෙන්නේ නැතෝ....

මට exam නොතිබ්බ නම් ඕක හීනයක්..lolz!!

මරු හිරා
04-22-2011, 06:25 PM
කොහොමත් ටොප් පොස්ටර් කම නම් කාටවත් දෙන්නේ නැතෝ....

මට exam නොතිබ්බ නම් ඕක හීනයක්..lolz!!

Punisher
04-22-2011, 06:26 PM
මට exam නොතිබ්බ නම් ඕක හීනයක්..lolz!!

හරි හරි එහෙනම් exam ඉවර උනාමවත් බලපන්කෝ

මරු හිරා
04-22-2011, 06:29 PM
හරි හරි එහෙනම් exam ඉවර උනාමවත් බලපන්කෝ
එතකොට උඹ 3000ක් විතර posts දාල තියෙයි...මට ඔය පට්ටම් එපා බන්...මම ඉතින් ඕව ගැන හිතල නෙවෙයි මේ කොටන්නෙ... මේකෙ top poster උනා කියල මට ජොබ් 1ක් හම්බ වෙනවයැ මොකෝ... exam කරගත්තොත් මිසක්

madushan1000
04-23-2011, 09:10 AM
එතකොට උඹ 3000ක් විතර posts දාල තියෙයි...මට ඔය පට්ටම් එපා බන්...මම ඉතින් ඕව ගැන හිතල නෙවෙයි මේ කොටන්නෙ... මේකෙ top poster උනා කියල මට ජොබ් 1ක් හම්බ වෙනවයැ මොකෝ... exam කරගත්තොත් මිසක්
සිරා සිරා!!..ඇත්ත තමයි

මරු හිරා
04-23-2011, 09:11 AM
සිරා සිරා!!..ඇත්ත තමයි

අනිව මචන්

Dj Ice Cold
05-21-2011, 08:53 PM
ඔන්න මමත් ආවෝ

Dj Ice Cold
05-21-2011, 08:54 PM
bump

Punisher
05-21-2011, 11:05 PM
bump

උබ අවොත් වලියක් දාගන්නම නේ බලන්නේ

මරු හිරා
05-22-2011, 06:28 AM
ko chandi innawada?http://www.emoticonsfree.org/wp-content/uploads/mad0260.gif (http://www.emoticonsfree.org/)

TharinduFox
05-22-2011, 08:20 AM
ko chandi innawada?http://www.emoticonsfree.org/wp-content/uploads/mad0260.gif (http://www.emoticonsfree.org/)

uba enkota chandi baye yanawalu

Kalo
05-22-2011, 12:41 PM
kauda yako chandi :@ :P

CREATIVEN
05-22-2011, 05:21 PM
https://lh5.googleusercontent.com/_H30yUOKSOZQ/TZyh3w2RfEI/AAAAAAAAAEw/AAzpJphT8mA/s800/Angry3.gif

Dj Ice Cold
05-22-2011, 09:28 PM
https://lh5.googleusercontent.com/_H30yUOKSOZQ/TZyh3w2RfEI/AAAAAAAAAEw/AAzpJphT8mA/s800/Angry3.gif

moko me :P

CREATIVEN
05-23-2011, 12:37 AM
moko me :P

මේව දැක්කම උඹල සේරටම රිදෙන්න ගහන්න හිතෙනවා....

https://lh4.googleusercontent.com/_H30yUOKSOZQ/TZyh5ocFbmI/AAAAAAAAAE4/TIOREYi3Z14/s800/Angry5.gif

Amila
05-23-2011, 09:43 AM
මේව දැක්කම උඹල සේරටම රිදෙන්න ගහන්න හිතෙනවා....

https://lh4.googleusercontent.com/_H30yUOKSOZQ/TZyh5ocFbmI/AAAAAAAAAE4/TIOREYi3Z14/s800/Angry5.gif

kawuda do! apita gahanna hadanne?

CREATIVEN
05-23-2011, 09:12 PM
kawuda do! apita gahanna hadanne?

මම

ඇයි ..?
https://lh3.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SHtWd6oI/AAAAAAAAAGA/pHOPlt6CSPY/s800/Happy5.gif

Dj Ice Cold
05-25-2011, 01:55 AM
adoooooooooo

CREATIVEN
05-25-2011, 07:00 AM
adoooooooooo

ඇයි ඩෝ....

MANJU
05-28-2011, 07:32 PM
ඇයි ඩෝ....

මම ආව

MANJU
05-28-2011, 07:37 PM
කට්ටිය නැද්ද

copper
05-28-2011, 07:38 PM
කට්ටිය නැද්ද

kawuda me api nodanna manju

MANJU
05-28-2011, 07:51 PM
creativen දන්න කෙනෙක්

MANJU
05-28-2011, 07:55 PM
කෝ රේඩියෝ එක

copper
05-28-2011, 07:58 PM
creativen දන්න කෙනෙක්

ehemada? api baluwa kawudamanju kiyala

gamage
05-28-2011, 11:23 PM
methana maraganna kotaganna thanakda

MANJU
05-29-2011, 12:00 PM
මූ නෑනේ

copper
05-29-2011, 12:02 PM
මූ නෑනේ

kawada dan oya hoyanne?

Dj Ice Cold
08-10-2011, 10:10 PM
adoooooooooooo

Dj Ice Cold
08-10-2011, 10:10 PM
adoooooooooooo

Kalo
08-10-2011, 10:24 PM
adooooooooooo ice koluwoo

princekrish
08-11-2011, 04:01 PM
dan koi kattiyada hoda aya,koi kattiyda naraka aya,ah??

copper
08-11-2011, 06:45 PM
dan koi kattiyada hoda aya,koi kattiyda naraka aya,ah??

mama hoda kena kalo naraka kena :lol:

princekrish
08-12-2011, 11:28 AM
mama hoda kena kalo naraka kena :lol:
meka aththadooo..........
hkiz........

ms48
08-12-2011, 10:47 PM
වලිත් කම්මැලියි