PDA

View Full Version : අපිට උදව්



RBJ
10-27-2015, 10:05 PM
මේ සයිට් එකට අලුතින් එකතු වුන කෙනෙක් හැටියට තාම සයිට් එක අවබෝධ කරගන්න බැහැ..ඒකට හේතුව නිසි මඟපෙන්වීමක් නොමැතිකම..පේන විදියට දැන් ගොඩක් "junior member" ලා zoom එකට එකතු වෙලා තියෙනවා..එම නිසා සයිට් එකටම ආවේණික හා සයිට් එකේ Basics ටික කවුරුහරි කෙනෙක් පෝස්ට් එකක් හරි දැනුවත්කිරීමක් කළොත් හොඳයි..:yes::yes::yes:
මේක නොසලකන්නේ නැතිව Adminla,Senior memberla කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි

strongharshana
01-27-2016, 03:22 PM
හොද අදහසක්...