PDA

View Full Version : Microsoft Lumia VS Samsung Galaxy Comparison

sandunlakmal
11-30-2015, 04:48 PM
Machanlaaa,
Microsoft Lumia phones VS Samsung Galaxy phones comparison ekak daamuda?
Me phone wala speed, build quality, lagging, heating, battery life/issues wage Danna kiyana Onama pattakin.

Adahasak daala yamuko ehenam.

janith nilanga
11-30-2015, 07:45 PM
:62::62:Nodani Saho

sumane
12-01-2015, 10:17 AM
BUMP http://www.sherv.net/cm/emoticons/yellow-hd/silly-face-smiley-emoticon.gif

POW
12-01-2015, 07:56 PM
:62:

sameeramw
12-02-2015, 01:45 PM
Samsung Galaxy S මොඩෙල් ඔක්කොම හොදයි මචන් මචන් ඔක්කොම ලුමියා වලට වඩා...... නමුත් අලුතෙන් ආව ලුමියා 950 පට්ට..

sandunlakmal
12-02-2015, 02:49 PM
Samsung Galaxy S මොඩෙල් ඔක්කොම හොදයි මචන් මචන් ඔක්කොම ලුමියා වලට වඩා...... නමුත් අලුතෙන් ආව ලුමියා 950 පට්ට..

Lumia 640 XL LTE ekath ekka compare karaddi Galaxy wala thathwe kohomada machan

sameeramw
12-02-2015, 08:36 PM
පොන් එකක් විදිහට Lumia 640/XL LTE හොදයි... මම පාවිච්චි කරලා තියනවා. ගානෙ හැටියට හොද පෝන් එක. ගොඩක් හොදයි... නමුත් Galaxy S 2,3,4,.... මේවත් එක්ක බලනකොට මට නම් සැම්සන්ග් Galaxy S මොඩෙල් හොදයි කියලා හිතෙනෙවා.. නමුත් සැම්සන්ග් ගොඩක් පෝන් වලට වඩා 640 හොදයි... නමුත් S model තරම් සාර්තක නෑ කියන එකයි මගේ අදහස.... 950 නම් ඒවත් එක්ක තරග කරන්න පුලුවන් තැනක තියන්වා..

නමුත් 640 එක හොදයි.. මම නම් ගොඩක් කැමතියි එකට... හාර්ඩ්වෙයාර් හොදයි.. අවුල තියෙන්නේ වින්ඩෝස් 8.1/10 වල ලිමිටේශන් ගොඩයි.. ඒ හින්දා පෝන් කොච්චර හොද උනත් ඇන්ඩ්‍රොයිඩ් වල වගේ ගොඩක් ෆීචර්ස් නෑ... නමුත් ඕන කරන ඇප් නම් ඔක්කොම වගේ තියන්වා.. නමුත් ඒ ඇප් වලත් ලිමිටේශන්ස් ගොඩක් වැඩියි.. ඒකට හෙතුව වින්ඩෝස් 8.1/10 වල ලිමිටේශන්ස්.. නමුත් බැටරි ලයිෆ් එක නම් පට්ට... ඇන්ඩ්‍රොයිඩ් වලට ආසාව තියාගෙන නම් වින්ඩෝස් පෝන් එකක් ගන්න යන්න එපා.. මොකද ඉක්මනටම හිතෙයි පෝන් එක මාරු කරන්න... :)

sandunlakmal
12-02-2015, 11:56 PM

ගොඩක් ස්තූතියි මචන්.
ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරල ඇති වෙලා බන් තියෙන්නෙ. එ්කයි පොඩ්ඩක් වෙනසක් බැලුවෙ. Lumia 640 XL එකේ කැමරාව උනත් හොඳයිනෙ, ෆෝන් එකේ ගාණත් එකක් බලද්දි.
කොහොමත් වින්ඩොස් වල ඇන්ඩ්‍රොයිඩ් වල වගේ Lagging අඩුයි කියල තමයි මම දන්නෙනම්. එ්ක හරි නේද බන්?
වින්ඩෝස් වලට සිංහල සපොර්ට් කරන එකේ අවුලක් තියෙනවද මචන්?
අනිත් එක් බන් දැන් වින්ඩෝස් 10 රිලීස් කරලද? තාම ආරංචියක් නැහැ නේද?

sameeramw
12-03-2015, 09:36 AM

ඔව් lag වෙන්නේ නෑ.. ස්ලෝ වෙන්නේ නෑ.. ඒක නම් ගොඩක් වටිනවා.. ඒ වගේම ඕකෙ බැටරිය නියමයි... වින්ඩෝස් 10 නම් සිංහල වලට කිසිම අවුලක් නෑ... සිංහල කීබෝර්ඩ් එක, සිංහල භාෂාව ඉන්බිල්ට් එනවා.. කරන්න ඕන සින්හල කීබෝර්ඩ් එකයි, ලැන්ග්වේජ් එකයි ඇක්ටිව් කර ගන්න එක.. සෙටින්ග්ස් වලට ගිහින් කර ගන්න පුලුවන්.. වින්ඩෝස් 10 තාව නිල වශයෙන් රිලීස් කරලා නෑ.. නමුත් මයික්‍රොසොෆ්ට් කියන හැටියට දැනට රිලීස් කරලා තියන ඉන්සයිඩර් ප්‍රිවීව් එක තමයි ෆයිනල් රිලීස් එක.... 10.0.10586.11.. මේක මම පාවිච්චි කරනවා. වින්ඩෝස් 8.1 වලට වඩා ගොඩක් හොදයි... ගොඩක් improvements තියන්වා.. විශේශයෙන් බැටරි සහ පර්ෆෝමන්ස් පැත්ත.. 8.1 වලට වඩා පිලිවෙලයි...

10 ආපෞ ගමන් 640 ට දාගන්න.. මොක්ද 640ට 10 දාගන්න එක ඉතාම වැදගත්.. මොක්ද එකෙ බැටරිය පට්ට...

sandunlakmal
12-03-2015, 11:23 PM

මට නම් හිතෙන්නෙ මචන්, බජට් ෆෝන් එකක් විදිහට 640 තියෙන දේවල් සුපිරි. Hardware, Software Combination එක පට්ට. රැම් එක තව පොඩ්ඩක් වැඩි උනානම් හොදයි. එ්ත් ඉතිං වින්ඩෝස් වල ස්ට්‍රක් වෙන ප්‍රශ්න නැති නිසා 1ගිග්. රැම් එකත් අවුලක් නෑ. කොහොමටත් නොකියා තියෙන කාලෙ ඉදලම කැමරා නම් ඉතිං අවුලක් නැහැනෙ. මොකද මචන් කියන්නෙ??

:):):):)

1118lakmalkumara
12-03-2015, 11:58 PM
windows nam ganna epa machan mama s3 eka den 4 years thisse use karanawa kisima awulak nae ,

Note : windows nam ganna epa

sameeramw
12-04-2015, 09:21 AM
මට නම් හිතෙන්නෙ මචන්, බජට් ෆෝන් එකක් විදිහට 640 තියෙන දේවල් සුපිරි. Hardware, Software Combination එක පට්ට. රැම් එක තව පොඩ්ඩක් වැඩි උනානම් හොදයි. එ්ත් ඉතිං වින්ඩෝස් වල ස්ට්‍රක් වෙන ප්‍රශ්න නැති නිසා 1ගිග්. රැම් එකත් අවුලක් නෑ. කොහොමටත් නොකියා තියෙන කාලෙ ඉදලම කැමරා නම් ඉතිං අවුලක් නැහැනෙ. මොකද මචන් කියන්නෙ??

:):):):)

:yes:

sandunlakmal
12-04-2015, 09:33 AM
:yes:

:thumbsup::thumbsup::thumbsup::thumbsup::14_002::1 4_002:

sandunlakmal
12-04-2015, 09:34 AM
windows nam ganna epa machan mama s3 eka den 4 years thisse use karanawa kisima awulak nae ,

Note : windows nam ganna epa

:shocked::?::?:

uveesha12
05-11-2016, 11:20 AM
:cool: