PDA

View Full Version : Microsoft lumia 730 help



oo7 porak
12-02-2015, 02:28 PM
Mage lumia 730 display aeka giyaa bimawatila please Dan a kenaek innawanam Mata keeyak vithara yaida kiyala kiyanna puluwnda.company ahuwa 18000/=k illuwa please hadaganna puluwan thanak kiyaladaenna display prieses danagannay kohomada hariyatama

sandunlakmal
12-02-2015, 02:44 PM
Bump

janith nilanga
12-02-2015, 06:00 PM
Bump

sameeramw
12-02-2015, 08:46 PM
730 එකේ ඩිස්ප්ලේ එක ආසන්නව 125 USD වගේ වෙනවා.. ඔයා කියන ගාන හරි.. india වලින් ගෙනාවත් ඉන්ඩියන් රුපියල 8000 ක් වෙනවා... හදන තැනක් ගැන නම් දන්නේ නෑ.. නමුත් ගාන නම් 18,000/= විතර වෙනවා.. ඊබේ එකේ තියනවා පොඩ්ඩක් අඩුවට... 90 USD වගේ.. හරියටම හරියනවද දන්නේ නෑ...

http://www.ebay.com/sch/i.html?_from=R40&_trksid=p2050601.m570.l1311.R1.TR2.TRC0.A0.H0.Xlum ia+730+disp.TRS0&_nkw=lumia+730+display&_sacat=0

oo7 porak
12-02-2015, 10:45 PM
Thanks sameera saho puluwannam thawa details tikak hoyala Deanna

oo7 porak
12-07-2015, 08:45 PM
Mama Ada display Damma 14250/=giya..

sandunlakmal
12-07-2015, 11:01 PM
Mama Ada display Damma 14250/=giya..

අවුලක් නැතුව වැඩද බං, ටච් කේස් නැහැනෙ. එහෙනම් අවුලක් නෑ.

sameeramw
12-08-2015, 03:49 PM
Mama Ada display Damma 14250/=giya..

ela. congratz...

pasan ravindu
12-08-2015, 04:50 PM
Mama Ada display Damma 14250/=giya..

:clap: