PDA

View Full Version : Subtitles Portal - Resident Evil (1,2,3) Sinhala Subtitles



HEDZ
01-04-2012, 08:25 PM
Resident Evil (1,2,3) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=59)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=59))



http://www.zoom.lk/forums/downloads/subs/res1.jpg
මම කලින් මේ චිත්‍රපටවල 2ක් මේ සයිට් එකෙන්ම ත්‍රේඩ් වලින් දුන්නත් මට පස්සේ හිතුනා ඔයාලා ඔක්කොටම ගන්න පුලුවන් වෙන විදියට සයිට් එකටම දාන්න.පලවෙනි පාරට ඔන්න 1ම ෆිල්ම් සිරිස් එකේ කතා 3ක් එන්න සිංහල උපසිරැසි එක්කම බලන්න පුලුවන් ඔයාලට.Resident Evil චිත්‍රපට මාලාව පලවෙනි කතාංගය නිකුත් උනේ 2002 වසරේදි දෙවැනි හා තුන්වෙනි කතා පිලිවෙලින් 2004 හා 2007 දි නිකුත් වුන අතර 2010 4වෙනි කතාංගය නිකුත් උනා.මේ ඒ චිත්‍රපටයේ නොබැලුව කෙනෙක් නම් මේ කතා සියල්ලම ඔයාට සිංහල උපසිරැසි එක්ක ඕන්න රසවිදින්න පුලුවන් කම තියනවා.මම මේ සූම් එකට උපසිරැසි ලබා දෙන පලවෙනි අවස්ථාව
වගේම පලවෙනි පාරට ෆිල්ම් 3ක් එකපාරට උපසිරැසි දෙන්නේ.එහෙනම් ෆිල්ම් එක බලලා අදහසක් එහෙම දක්වලා යනවානම් සතුටුයි. අනිත් කරනාව නම් මේ චිත්‍රපට සියල්ලම 450MB වලට වඩා අඩු එවයි.ඒ නිසා හැමොටම පහසුවෙයි කියලා හිතනවා.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Ravi (http://www.zoom.lk/forums/members/ravi.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
01-04-2012, 08:43 PM
එල එල මම ඔන්න මුලින්ම ගත්තා

පොඩ්ඩා
01-04-2012, 09:28 PM
බොහෝම ස්තුතියි

BLacK HuNTeR
01-04-2012, 10:18 PM
නියමයි 3වෙනි එක බැලුවේ නෑ ඔන්න බාන්න දැම්මා

Angel_senuri
01-04-2012, 10:26 PM
films 3kme eka parama subs dipu palaweni para me. thank you so much bro. thawath me wage films walata subs denna labewa

Demax
01-04-2012, 10:39 PM
නියමයි කොල්ලෝ ස්තුතියි

Dilshan
01-05-2012, 07:02 AM
බොහෝම ස්තුතියි

LKnerd
01-05-2012, 06:08 PM
thanks macho

tharaka
01-05-2012, 07:39 PM
thanx macho. 2010 eka witharayi balala thiyenne .mula indalama balanna puluwan

RaviTH
01-05-2012, 09:11 PM
ela meka aniwa banawa :yes:

dcsdj
01-05-2012, 09:17 PM
:giggle:

මිනියා
01-05-2012, 10:26 PM
එල මචන් ස්තුති

CREATIVEN
01-06-2012, 04:33 PM
Wow..
මෙන්න නියම වැඩක්..
4වෙනි එකටත් සබ් එක දෙන්න යාලු..
සිංහල සබ් දාන එකත් පණ යන වැඩක් නේහ්..
එළ .. ඈ..
:thumbsup:

Hash
01-10-2012, 07:55 PM
thanks macho :)

zoomboy
02-09-2012, 12:29 AM
GOOD WORK BROTHER
THANK YOU FOR SUBTITLE