PDA

View Full Version : zoom t shirt 2016



HEDZ
01-30-2016, 10:42 AM
ගිය පාර වගේම මේ පාරත් ගොඩක් අය කියපු නිසාම සූම් ටීෂර්ට් ටිකක් ගහන්න හිතාගත්තා... ගියා පාර ඉල්ලුමට අනුව සැපයුම ලබා දෙන්න නොහැකි උන නිසා මේ පාර කලින්ම ඕන අයට ඇණවුම් කරන්න කියන්න කියලා අපි සිතුවා... මේ පාර ඩිසයින් එකත් ගොඩක් වෙනස් වගේම අලුත්ම විදියකට තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ...ටි ෂර්ට් එකේ ගුණාත්මක බාවය ඉහල විදියට ලබා දෙන්න උවමනා නිසා දැනට තිරණය වෙලා ඇති ගාන අනුව 1000 - 1200 අතර ගානක් තමයි තියෙන්නේ. මේ ගාන අඩු හෝ වැඩිවෙන්නට පුලුවන්. බොහෝ විට අඩුවන්නට... දුර ඉන්න අයට තැපැලෙන් එවිමටත් අපිට කටයුතු කරන්න පුලුවන්. කොළඔ අවට ඉන්නවා නම් අපෙන් ඇවිල්ලා ගන්නත් පුලුවන්. ඉතින් ඔයාටත් සුම් වෙතින් ටීෂර්ට් එකක් උවමනා නම් දැන්ම අපිට දන්වලා එවන්න.... ඒ වගේම අපිට කලින්ම මුදල් ගෙවන්නත් වෙනවා. මොකද නැත්නම් අපිත් ගන්නවා අපිත් ගන්නවා කියලා අන්තිමට ගත්තේ නැති උනොත් ලොකු ප්‍ර‍ශ්නයකට අපිටත් මුණ දෙන්න වෙන නිසා. මුදල් ගෙවලා සති දෙක තුනක් ඇතුලත අපිට ටීෂර්ට් ලබා දෙන්න පුලුවන්. ඒ වගේම අපේ මීලඟ හමුවත් ලඟදිම තියන්න අදහස් කරගෙන ඉන්නවා... ටීෂර්ට් ගන්න උවමනා අය [email protected] වෙත ඊමේල් කරන්න... ඒ වගේම 0773263765 මේ අංකයට මැසේජ් එකක් දාන්නත් පුලුවන්.... මොනාම හරි දැනගන්න තියනවා නම් මේ ත්‍රේඩ් එකෙන් අහන්න...

janith nilanga
01-30-2016, 11:03 AM
නියමයි නියමයි :thumbsup::thumbsup:,, ගියපාරනම් මටත් හම්බුනේනැ :sad: ,, මෙපාරනම් අනිවා මම ගන්නවා :57::57:

damithperera
01-30-2016, 11:37 AM
නියමයි නියමයි :thumbsup::thumbsup:,, ගියපාරනම් මටත් හම්බුනේනැ :sad: ,, මෙපාරනම් අනිවා මම ගන්නවා :57::57:

අනිවා අනිවා ජනියා .මාත් අනිවා ගන්නවා

ajiya
01-30-2016, 11:55 AM
මමත් ගන්න ඔනේ...හෙඩ් අයියේ...සල්ලි දාන විදියත්..ඔය ගමන්ම කිව්වනම් හරි....

infokosala
01-30-2016, 08:10 PM
මමත් ගන්න ඔනේ...හෙඩ් අයියේ...සල්ලි දාන විදියත්..ඔය ගමන්ම කිව්වනම් හරි....

:yes::yes:

infokosala
01-30-2016, 08:13 PM
t shirt එකේ පොඩි පින්තුරයක් දැම්මනම් නම් ගොඩක් අයට ගන්න ආස හිතෙයි.. :yes::yes:

kushanchathuranga
01-30-2016, 08:34 PM
t shirt එකේ පොඩි පින්තුරයක් දැම්මනම් නම් ගොඩක් අයට ගන්න ආස හිතෙයි.. :yes::yes:

අනිවා....

janith nilanga
01-30-2016, 09:23 PM
t shirt එකේ පොඩි පින්තුරයක් දැම්මනම් නම් ගොඩක් අයට ගන්න ආස හිතෙයි.. :yes::yes:

මම හිතන්නේ T Shirt Zoom.lk කියලා තිබුනම ඇති :thumbsup: ,, පින්තුරයක් දැම්මොත් T Shirt 1ක චොර වෙයිද දන්නේනැ :sad: ...?????

infokosala
01-30-2016, 09:39 PM
මම හිතන්නේ T Shirt Zoom.lk කියලා තිබුනම ඇති :thumbsup: ,, පින්තුරයක් දැම්මොත් T Shirt 1ක චොර වෙයිද දන්නේනැ :sad: ...?????

නෑ නෑ මන් කිව්වේ design එකේ pic එකක් මේ thread එකේ දාන්න කියල.. එතකොට ගොඩක් කට්ටියට ආස හිතෙයි ගන්න..

janith nilanga
01-30-2016, 09:59 PM
නෑ නෑ මන් කිව්වේ design එකේ pic එකක් මේ thread එකේ දාන්න කියල.. එතකොට ගොඩක් කට්ටියට ආස හිතෙයි ගන්න..

ඔව් ඔව් එක හොදයි කොසලයෝ :thumbsup::thumbsup:

ajiya
01-31-2016, 11:56 AM
සුදු පාටත් දෙනවා නම් හොදයි....මොකද අපි කලුයි නේ.... හි

A$itha
01-31-2016, 12:07 PM
සුදු පාටත් දෙනවා නම් හොදයි....මොකද අපි කලුයි නේ.... හි
එපා බන්. එතකොට උබේ කළු තව හොදට කැපිලා පේනවනේ

kalindukalhara
02-01-2016, 10:42 PM
Design Eka Monawageda Danne Ne Neh???

iCloud
02-02-2016, 01:34 AM
මමත් එකක් ගන්නෝ.. German Size XXL

ajiya
02-02-2016, 11:09 AM
එපා බන්. එතකොට උබේ කළු තව හොදට කැපිලා පේනවනේ

ආ ඇත්තද... උබ හරි සුදු එකානේ....

A$itha
02-02-2016, 02:48 PM
ආ ඇත්තද... උබ හරි සුදු එකානේ....

Kaluyi habayi uba tharam kalu naaaa

kushanchathuranga
02-02-2016, 09:07 PM
අජිය A$itha උබල දෙන්නට පිස්සු?????

harshana001
05-03-2016, 07:03 PM
මටත් ඕන අනිව.....තියෙනවද තාම