PDA

View Full Version : Subtitles Portal - Final Destination 5 Sinhala Subtitles



HEDZ
01-06-2012, 08:49 AM
Final Destination 5 Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=60)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=60))




http://www.zoom.lk/forums/downloads/subs/final1.jpg
ඔන්න එහෙනම් භාරගත්තු අනිත් ෆිල්ම් එකෙත් සබ් දාලා ඉවර උනා. මේක දෙන්න පරක්කු උනාට කට්ටිය සමාවෙන්න ඔනා. මට මාර අකරතැබ්බයකට මූණ දෙන්න සිද්ධ උනානේ. හොදට තිබුන මගේ යන්තරේ එක පාරටම වැඩ කොරන්නේ නැතුව ගියානේ. හනේ හපොයි කියන්නේ මං මේකේ ලයින් 500ටත් වැඩියෙන් ගහලා තිබුනේ කොහෙද ඒ ටිකත් එක්කම මගේ හාර්ඩ් ඩිස්ක් පොඩ්ඩ මාව දාලා ගියානේ. සෝ සෝ මොනා කරන්නද. ආයේ මුල ඉදන් වැඩේට බැස්සා. පොරොන්දුවක් උනාම ඒක ඉෂ්ඨ කොරන්න එපැයි. ඔන්න කොහොමින් කොහොම හරි ඒකත් ඉවර කලා. දැන් නම් වෙලාව පාන්දර 1යි. වැඩිය රෑ වෙලත් නෑ උදේ වෙලත් නෑ නේද ? හික්ස්. ඒකට කමක් නැ නේද. මං මේ වෙන වෙන බයිලා ගහනවා ෆිල්ම් එක ගැන කියන්නේ නැතුව නේද....

ඔන්න එහෙනම් මේකයි සීන් එක මේක ඇවිල්ලා පට්ටම පට්ට ෆිල්ම් සෙට් එකක අලුතෙන්ම ආපු පාර්ට් එක තමයි. ගොඩක් අය බලලා ඇති මේකේ පරන කොටස් ටික නම්. බලලා නැත්තම් අනේ දෙයියනේ කියලා බලන්න නොබලපු කට්ටිය. කැත නැතුව ඕනා කෙනෙක්ට කම්මැලි නොවී බලන්න පුලුවන් ෆිල්ම් සෙට් එකක් තමයි මේ. මෙන්න මෙහෙමයි මේ සෙට් එකේම කතාව නම් යන්නෙ. අවසානය එහෙම නැති නම් මරණය අපි කාටත් පොදුයි නේ. මේකෙන් කියන්නේ අපි කොහොමද මරනෙන් ගැලවිලා හැමදාම ජීවත් වෙන්නේ කියලා. හි හි කස්ටිය මේක බලලා මේකේ විදිහට ආයුෂ කාලේ වැඩි කරගන්නනම් හදන්න එපා ඕං මං කිවුවා. අහිංසක හිත්නේ.... හි හි ඔන්න ඔය විදිහේ කතාවක් තමයි ගලාගෙන යන්නේ. කැත නැතුව හැමෝම බාගෙන බලන්න.

නිකන් බාගෙන විතරක් නම් යන්න එපා අනේ හරි කැතයිනේ එහෙම කලාම. මොනා උනත් පවුනේ අපි.. නිකන් ඔය යට තියෙන කමෙන්ට් බොක්ස් එකේ මොන් හරි කොටලා යන්න හොදේ. අහිංසක හිත්නේ... සූම් අයියට කියන්න ඕනා මං කලින් එවපු සබ් එක වගේම මේකත් මං මගේ බ්ලොග් කෑල්ලේ දැම්මා උදේ පාන්දර. ඉතිං දැන් ඔයා අර අනිත් කස්ටිය වගේ මේක මගේ සයිට් එකේ දාන්න බෑ කියලා නම් කියන්න එපා ඕං.... එහෙම කරන්නේ නෑ නේද...........

ඕං එහෙනම් අපි ගියා. නැවත හමුවෙමු උපසිරසයක් සමගින්. කස්ටිය බලන්න කැමති ෆිල්ම් එහෙම තියෙනවා නම් මේකේ කමෙන්ට් එකේ හරි මගේ බ්ලෝග් කෑල්ලේ හරි කමෙන්ට් එකක් දාන්න. බ්ලොග් යුආර්එල් එක ඇති සබ් එකේ. ෆිලල්ම් එක බලනකොට පෙනෙයි. එකේ කමෙන්ට් කලොත්නම් මං ඉතිං ඒකට හැමදාම යනවනේ. බලන්නත් ලේසි. කිසි අවුලක් නෑ ඒනා එකක අදහස් දක්වලා යන්න. එහෙනම් හැමෝටම ජය..
ඕං මං ගියා විසිල් එකයි බල්ටි දෙකයි කියලා.... අහිංසක හිත්නේ





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්-[ධනා/ammawp] (http://www.zoom.lk/forums/members/ammawp.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

*maheshi*
01-06-2012, 09:24 AM
ඔන්න මම ඩවුන්ලොඩ් වෙන්න දැම්මා

Punisher
01-06-2012, 09:27 AM
එලම තමා මෙන්න ගත්තෝ

සෝරෝ
01-06-2012, 09:46 AM
මේ සීරිස් එක් කලිං ඒවා බලන්නේ නැතුව මේක බලලා වැඩක් නැතුවැති නේ ද....?

*maheshi*
01-06-2012, 09:59 AM
මේ සීරිස් එක් කලිං ඒවා බලන්නේ නැතුව මේක බලලා වැඩක් නැතුවැති නේ ද....?

මේක තමයි පලවෙනි කතාව..මේක බලලා ඉතුරු එවා ටික බැලුවනම් හරි

සෝරෝ
01-06-2012, 10:10 AM
Final Destination 5 කියලා තියෙන නිසා මම හිතුවේ පස්වෙනි එක කියලා.... :D




මේක තමයි පලවෙනි කතාව..මේක බලලා ඉතුරු එවා ටික බැලුවනම් හරි

*maheshi*
01-06-2012, 10:29 AM
Final Destination 5 කියලා තියෙන නිසා මම හිතුවේ පස්වෙනි එක කියලා.... :D

දැන් හැම කතාවකම මුල්ම එකනේ අන්තිමට එන්නේ

සෝරෝ
01-06-2012, 10:30 AM
හපොයි ඒකත් එහෙම ද... කවුද දන්නේ..... :D



දැන් හැම කතාවකම මුල්ම එකනේ අන්තිමට එන්නේ

copper
01-06-2012, 11:14 AM
ela elazzzzzzzzzzzzzzzzz

Angel_senuri
01-06-2012, 11:23 AM
wow! mama meka denakam balagena hitiye. thank you so much!!!!!!!!!!!!!!!

Gecko
01-06-2012, 12:35 PM
onna mamath gannawooo

Dilshan
01-06-2012, 01:02 PM
විසිල් එකයි බල්ටි දෙකක් ගහලා ඔන්න මමත් ගත්තා

CREATIVEN
01-06-2012, 03:03 PM
එළ නියමයි මචං..
මාර වැදගත්.. නියම ෆිල්ම් එකක් තමා ,, මමත් මාර ආසයි .. ඔය සීරිස් එකටම..
තව තව සබ් දාන්න මචෝ..

MANJU
01-06-2012, 06:21 PM
:yes::yes::yes::yes:

Viraj_rox
01-06-2012, 07:44 PM
niyamai :yes:

පොඩ්ඩා
01-06-2012, 10:18 PM
සිංහල සබ් තියනවා නම් බලන්නම වටිනවනේ

darsh46
01-07-2012, 08:22 AM
මචන් ඔයාලා නම් දාන විදියට නම් දාන්නේ කොහොමද කියලා කියනවද?
සබ් එකට ස්තුතියි

RaviTH
01-07-2012, 09:14 AM
thanks machan :yes:

MANJU
01-07-2012, 09:37 AM
http://www.zoom.lk/forums/downloads/subs/fbanner/final.jpg

මේක බැලුව මහ තිරිසන් වැඩක් කරල තියනවා මිනිස්සු මරන්නත් යොදාගෙන තියෙන්නේ බුදු පිලිමයක් මට නං එපා වුනා කාලකන්නි පෙරේත හැත්ත බුදු හාමුදුරුවෝ සූක්ෂම විදියට අපහාසයට පත්කරල තියනව

Punisher
01-07-2012, 09:42 AM
http://www.zoom.lk/forums/downloads/subs/fbanner/final.jpg

මේක බැලුව මහ තිරිසන් වැඩක් කරල තියනවා මිනිස්සු මරන්නත් යොදාගෙන තියෙන්නේ බුදු පිලිමයක් මට නං එපා වුනා කාලකන්නි පෙරේත හැත්ත බුදු හාමුදුරුවෝ සූක්ෂම විදියට අපහාසයට පත්කරල තියනව

එහෙම සින් එකක් තියනවද? විනාඩි ගාන එවපන්කෝ බලන්න තාම ෆිල්ම් එක බැලුවේ නෑ :growl::growl:

MANJU
01-07-2012, 09:46 AM
එහෙම සින් එකක් තියනවද? විනාඩි ගාන එවපන්කෝ බලන්න තාම ෆිල්ම් එක බැලුවේ නෑ :growl::growl:

43.6 තව 51.10 මේ දෙක බලන්න

Punisher
01-07-2012, 09:48 AM
43.6 තව 51.10 මේ දෙක බලන්න

ඔව් මයි..මු මොකක්ද එකක් කියනවා‍ නේද එක ඉංග්‍රිසියෙන්ම තියන නිසා කියන එක තේරෙන්නේ නෑ..
කැත වැඩ!

MANJU
01-07-2012, 09:51 AM
ඔව් මයි..මු මොකක්ද එකක් කියනවා‍ නේද එක ඉංග්‍රිසියෙන්ම තියන නිසා කියන එක තේරෙන්නේ නෑ..
කැත වැඩ!
:sad::sad::sad::sad::sad::sad::sad::sad::sad::sad: :ang:

Mal Baba
01-07-2012, 09:53 AM
හොදයි හොදයි මේක අර පොඩි උන් බයකරන්න ගහපු ෆිල්ම් එක නේද
ඒකට සබ් දුන්න එක වටිනවා ගුඩ් ගුඩ් බ්‍රදර් කීප් ඉට් අප්

Punisher
01-07-2012, 09:54 AM
:sad::sad::sad::sad::sad::sad::sad::sad::sad::sad: :ang:

මහා කැත වැඩ හැබැයි...හැබැයි ඒ බුදු පිළිමේ වෙනස් නේද?

MANJU
01-07-2012, 09:57 AM
හොදයි හොදයි මේක අර පොඩි උන් බයකරන්න ගහපු ෆිල්ම් එක නේද
ඒකට සබ් දුන්න එක වටිනවා ගුඩ් ගුඩ් බ්‍රදර් කීප් ඉට් අප්

පොඩිවුන් තියා පූසෙක් වත් බයවෙන්නෑ ඒකට

MANJU
01-07-2012, 09:58 AM
මහා කැත වැඩ හැබැයි...හැබැයි ඒ බුදු පිළිමේ වෙනස් නේද?

අපේ පිලිම වලට වැඩිය වෙනස් ඒත් බුදු හාමුදුරුවො

MANJU
01-07-2012, 10:51 AM
Final Destination 5 බැලුවෙමි (http://www.zoom.lk/forums/zoom-talks/2271-final-destination-5-a.html)

Mal Baba
01-07-2012, 04:07 PM
පොඩිවුන් තියා පූසෙක් වත් බයවෙන්නෑ ඒකට

ita wada hodai hoda animation parak gehuwa nam

MANJU
01-07-2012, 04:24 PM
ita wada hodai hoda animation parak gehuwa nam

සිරාවට

tharaka
01-07-2012, 09:58 PM
ela machan.obe kapawima api agayakaranawa.
sub ekata thanx.

zoomboy
02-09-2012, 12:33 AM
GOOD WORK BROTHER
THANK YOU FOR SUBTITLE

KillerB
03-12-2012, 09:21 AM
thanks

nylanga
10-18-2012, 09:40 PM
thanx

Methsara
10-18-2012, 11:14 PM
තැන්ක් යු අය්යෙ

shashi1987
10-19-2012, 07:43 AM
මේක උපිරැසි එක 3D version එකට ගැලපෙයිද ?.. උපසිරැසට තෑන්ක්ස්...

chathuravt
10-20-2012, 09:18 PM
http://sunnyhillspta.org/Image/Products/thank%20you%20animated%20gif.gif

Time Traveler
10-20-2012, 11:46 PM
http://www4.picturepush.com/photo/a/10567347/1024/my-pictures/11-1.gif

SliderZz
10-21-2012, 03:37 AM
Ela Ela...:cool:

madubashitha
10-25-2012, 11:58 AM
Patta, Patta machn..mama ada film 1 gatte....thanx Mchn

tenne80
02-16-2013, 06:44 AM
ela ela patta wedak ah

thilanka mihiranga
04-04-2013, 04:27 PM
http://www.shaftindia.com/images/thankyou.gif

Naveen
04-04-2013, 04:38 PM
http://i.imgur.com/ZBcUo6Q.jpg

මරු හිරා
04-05-2013, 09:37 AM
http://i.imgur.com/8f1xWXv.gif


http://i.imgur.com/AbpcSNW.gif


http://i.imgur.com/MPkGGRd.gif


http://i.imgur.com/oReooGd.png

isuru503
04-05-2013, 11:55 AM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :clap::clap::clap::clap::clap::clap::clap::clap: