PDA

View Full Version : ZOOM LK BANNED?

HEDZ
02-17-2016, 10:25 AM
http://i63.tinypic.com/ht89ww.jpg

පස් වසරකට පුරා ඔබ සමඟින් රැදිමින් ඔබගේ සිනමා වින්දනය වැඩිදියුණු කරමින් උපසිරැසි ලබා දුන් අප අප රටේ හා තවත් රටවල් කිහිපයකට බලාත්මක වෙන ලෙස තහනම් කිරිමේ නියෝගයක් අපට පසුගිය දා ලැබුනා. මේ ලිපියේ ඇති පැමිණිල්ල නිකුත් කර ඇත්තේ අප ලබා දුන් ටොරන්ට් ලින්ක් සදහා නොව උපසිරැසි ගොනු සදහායි.ඒ සදහා හින්දි චිත්‍ර‍පටි කිහිපයක්,දමිළ චිත්‍ර‍පටි කිහිපයක් හා කොරියානු කතාමාලා වල සබැදි කිහපයක් අප වෙත පැමිණිලි කර තිබෙනවා. අප මේ පිළිබදව ඔවුන් සමඟ කතා කරමින් පවසා සිටියේ අප කිසිදු චිත්‍ර‍පටියක් අප වෙබ් අඩවියෙන් නිකුත් නොකරන අතර අප ලබා දෙන්නේ චිත්‍ර‍පටියේ සබැදිය පමණක් බවයි. නමුත් ඔවුන් පවසා සිටින්නේ චිත්‍ර‍පටියේ ටොරන්ට් ලින්ක් ගැන නොව චිත්‍ර‍පටියට අංකන දත්ත පිටපත් නිර්මාණය කරමින් සිංහල උපසිරැසි ගොනු ලබාදිම නිතිවිරෝදි බවයි.උපසිරැසි ලබා දෙන වෙනත් වෙබ් අඩවි ඕනැ තරම් ඇත. ලොව පුරාද උපසිරැසි ලබා දිමේ ප්‍ර‍සිද්ධ වෙබ් අඩවි ඇති උදාරණයක් ලෙස subscene.com දැක්විය හැකිය.මේ කිසිදු ලාභයක් නොලබමින් කරනා මේ කටයුත්ත වෙනුවෙනුත් යම් යම් අය මෙලෙස නින්දිත ලෙස පැමිණිලි කිරිම අප කනගාටුව පල කරන්නෙමු. අප මේ වෙනුවෙන් තව දුරටත් සටන් කරමින් මේ උපසිරැසි සදහා ඇත්තේ කුමන නිතියක්ද යන්න ගැන සාකච්චා කරමින් සිටි...ඇතුම් විට මේ ගැටළු නිරාකාරණය කිරිමට අප හැකි වේවි නැතිනම් ඇතැම් විට ලංකාවෙන් මේ අඩවිය තහනම් විමට පවා පුලුවන. ඉදිරියට වෙබ් අඩවිය වෙනුවෙන් කුමන ආකාරයේ නියෝගයක් ලැබේදැයි අප නොදනිමු.

ajiya
02-17-2016, 12:18 PM
අම්මපා මුන්ට හෙන ගහන්න එපැයි.... අපි බලමුකෝ ... අනිවා එක්කෝ මේක පිටිපස්සේ ඇත්තෙ අපත ටිවි කාරයෝද දන්නැ:wtf::wtf::wtf::wtf::wtf::wtf::wtf: :wtf::wtf::wtf::wtf::wtf::wtf::||:||:||:||:||:||:| |:||:||:||:29_002::29_002::29_002::29_002::29_002: :29_002:

pasan ravindu
02-17-2016, 04:53 PM
WTF!!!!!! ඒක නීති විරෝධී නම් tvsubs.org tvsubtitles.net subscene.com මේවාට මොනවද කියන්නේ

hasitha7shanaka
02-17-2016, 05:43 PM
Kauda aula damme hari wistharayak dennako

S.K.Ruchiranga
02-17-2016, 06:08 PM
p***a wada karranna epa kiyapn

iCloud
02-17-2016, 06:13 PM
අනිව මේකට විරුද්දව අපි ලොකු දෙයක් කරමු සහෝ.

janith nilanga
02-17-2016, 06:26 PM
අම්මපා මුන්ට හෙන ගහන්න එපැයි.... අපි බලමුකෝ ... අනිවා එක්කෝ මේක පිටිපස්සේ ඇත්තෙ අපත ටිවි කාරයෝද දන්නැ:wtf::wtf::wtf::wtf::wtf::wtf::wtf: :wtf::wtf::wtf::wtf::wtf::wtf::||:||:||:||:||:||:| |:||:||:||:29_002::29_002::29_002::29_002::29_002: :29_002:

:yes: :yes:

janith nilanga
02-17-2016, 06:27 PM
WTF!!!!!! ඒක නීති විරෝධී නම් tvsubs.org tvsubtitles.net subscene.com මේවාට මොනවද කියන්නේ

:yes: :yes:

janith nilanga
02-17-2016, 06:27 PM
අනිව මේකට විරුද්දව අපි ලොකු දෙයක් කරමු සහෝ.

:yes: :yes:

thasneen
02-17-2016, 06:35 PM
අනිව මේකට විරුද්දව අපි ලොකු දෙයක් කරමු සහෝ.

:yes::yes:

thasneen
02-17-2016, 06:40 PM
Kauda aula damme hari wistharayak dennako

:yes:

HEDZ
02-17-2016, 06:58 PM
Kauda aula damme hari wistharayak dennako

කවුද මේ ගැන පැමිණිලි කරන්නේ කියලා අපිට හරිම විස්තරයක් කියලා එවලා නැහැ. නමුත් පැමිණිලි කිහිපයක් ලැබුනාම තමයි අපිට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නේ. මෙතැන අවුල තියෙන්නේ සබ් වලට විරුද්ධව පැමිණි කරපු එකයි. සබ් එකක් කියන්නේ අපි හදලා දෙන එකක් නේ. ඉතින් කාටවත් ඒ ගැන මුකුත් කියන්න බැහැ. මේකේ එක කාරණාවක් කියලා තියනවා මෙහෙම සබ් දෙන එකෙන් පයිරට් කොපි බලන්න අපි උනන්දු කරනවා කියලා. එවා මහා බොළද තර්ක. බලන කෙනා කොහොමත් බලනවා නේ. තාම මේ ගැටළුව ගැන සාකච්චා කරනවා. ඉදිරියේදි හරි විස්තරයක් කියන්නම්

thasneen
02-17-2016, 07:15 PM

KIYAPU EKA PISSU H.....K , Theater wela balanaun thheater wela balai ., gedara balana un gedara balai. kiyapu eka moka unath pissek

infokosala
02-17-2016, 07:17 PM
කවුද මේ ගැන පැමිණිලි කරන්නේ කියලා අපිට හරිම විස්තරයක් කියලා එවලා නැහැ. නමුත් පැමිණිලි කිහිපයක් ලැබුනාම තමයි අපිට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නේ. මෙතැන අවුල තියෙන්නේ සබ් වලට විරුද්ධව පැමිණි කරපු එකයි. සබ් එකක් කියන්නේ අපි හදලා දෙන එකක් නේ. ඉතින් කාටවත් ඒ ගැන මුකුත් කියන්න බැහැ. මේකේ එක කාරණාවක් කියලා තියනවා මෙහෙම සබ් දෙන එකෙන් පයිරට් කොපි බලන්න අපි උනන්දු කරනවා කියලා. එවා මහා බොළද තර්ක. බලන කෙනා කොහොමත් බලනවා නේ. තාම මේ ගැටළුව ගැන සාකච්චා කරනවා. ඉදිරියේදි හරි විස්තරයක් කියන්නම්

sub ගැන පැමිණිලි කරන්න අයිතිය තියෙන්නේ sub එක හදපු මිනිස්සුන්ට මිසක් වෙන වෙන එවුන්ට නෙමෙයි.. :oo::oo:

A$itha
02-17-2016, 07:21 PM
ඒවා මහා බලු වැඩනේ බන්. ඇයි යකෝ අපි අපේ පාඩුවේ සබක් බාගෙන බලපුවම මොකද වෙන්නේ. පයිරට් කොපි බලන්නේ ඒවා ටොරෙන්ට් සයිට් වල තියෙන නිසානේ. එහෙම බැලුවොත් අර පාරවල් ගානේ DVD කඩ ඔක්කොම නීති විරෝදියිනේ බන්. මෝඩ මිනිස්සුනේ බන්. මොනවා හරි වැදගත් දෙයක් තියෙනවා නම් එකට තමයි කෙලවන්න හදන්නේ

A$itha
02-17-2016, 07:25 PM
අපේ සුම ගැන විතරද මෙහෙම පැමිණිලි කරලා තියෙන්නේ
තව සබ් දෙන සයිට් තියෙනවනේ ඒවාට අවුලක් නැද්ද බන්

thasneen
02-17-2016, 07:25 PM
sub ගැන පැමිණිලි කරන්න අයිතිය තියෙන්නේ sub එක හදපු මිනිස්සුන්ට මිසක් වෙන වෙන එවුන්ට නෙමෙයි.. :oo::oo:

mekanan kawruhari tharahata karanekahbn

kushanchathuranga
02-17-2016, 08:15 PM
wtdf yako mara sin eka

kushanchathuranga
02-17-2016, 08:16 PM
ඒවා මහා බලු වැඩනේ බන්. ඇයි යකෝ අපි අපේ පාඩුවේ සබක් බාගෙන බලපුවම මොකද වෙන්නේ. පයිරට් කොපි බලන්නේ ඒවා ටොරෙන්ට් සයිට් වල තියෙන නිසානේ. එහෙම බැලුවොත් අර පාරවල් ගානේ DVD කඩ ඔක්කොම නීති විරෝදියිනේ බන්. මෝඩ මිනිස්සුනේ බන්. මොනවා හරි වැදගත් දෙයක් තියෙනවා නම් එකට තමයි කෙලවන්න හදන්නේ

ekane ban

kushanchathuranga
02-17-2016, 08:16 PM
අපේ සුම ගැන විතරද මෙහෙම පැමිණිලි කරලා තියෙන්නේ
තව සබ් දෙන සයිට් තියෙනවනේ ඒවාට අවුලක් නැද්ද බන්

anna kiyahnako bn

masterchif
02-17-2016, 09:16 PM
අනිව මේකට විරුද්දව අපි ලොකු දෙයක් කරමු සහෝ.

:announce::announce::ang::ang:

janith nilanga
02-17-2016, 09:17 PM
ඒවා මහා බලු වැඩනේ බන්. ඇයි යකෝ අපි අපේ පාඩුවේ සබක් බාගෙන බලපුවම මොකද වෙන්නේ. පයිරට් කොපි බලන්නේ ඒවා ටොරෙන්ට් සයිට් වල තියෙන නිසානේ. එහෙම බැලුවොත් අර පාරවල් ගානේ DVD කඩ ඔක්කොම නීති විරෝදියිනේ බන්. මෝඩ මිනිස්සුනේ බන්. මොනවා හරි වැදගත් දෙයක් තියෙනවා නම් එකට තමයි කෙලවන්න හදන්නේ

:yes: :yes:

thasneen
02-17-2016, 09:18 PM
Bump

janith nilanga
02-17-2016, 09:21 PM
අපේ සුම ගැන විතරද මෙහෙම පැමිණිලි කරලා තියෙන්නේ
තව සබ් දෙන සයිට් තියෙනවනේ ඒවාට අවුලක් නැද්ද බන්

එක තමා මටත් තියෙන ප්‍රශ්නෙ මචෝ

Jayhcharm
02-18-2016, 12:05 AM
Admin api oya ekka innawa......api digatama satan karamu....

kushanchathuranga
02-18-2016, 09:11 AM
Admin api oya ekka innawa......api digatama satan karamu....

aniwa macho

POW
02-18-2016, 04:07 PM
Me eka ekage gon talk nisa me waradak nathuwa karana sadharana wade nawathinna denna hoda na, Api tharka karamu machanla...

pravmahe
02-18-2016, 06:49 PM
අනිවා. අපි මේවට බය නැහැ. මේකට විරුද්ධව උද්ඝෝෂණය කරන්න හරි අපි එනවා.

damithperera
02-18-2016, 08:43 PM
හැම දාම ප්‍රශ්න දාන්නේ අපේ සයිට් එකටමනේ.අනිත් සබ් දෙන සයිට් වලට කිසිම ප්‍රශ්නයක් නෑ,හැබැයි අපේ ලොක්කා එක අතකින් සතුටු වෙන්න ඕනා.මම මහෙම කිව්වේ ප්‍රශ්න එන නිසා නෙවෙයි පල ඇති රුකටමලුනේ ගල් ගහන්නේ .අපිට ප්‍රශ්න එන්නේ නැත්නම් තමයි අපි බලන්න ඕනා.මොනා උනත් එදා උනත් අද උනත් හෙට උනත් මොනම ප්‍රශ්නයක් ආවත් අපි සූම් එකත් එක්කයි ලොක්කා,අපි හැමෝම ඉන්නවා.ඒක නිසා කවදාවත් ලොක්කවත් සූම් එකවත් අපි තනි කරන්නේ නෑ.සූම් එකට ජය

hasitha2010
02-18-2016, 11:01 PM
මට නං හිතෙන්නේ සූම් එකට ගහන්න හදපු එකක් .. සූම් එකත් එක්ක ඊරිසියාවට මොකෙක් හරි අපේ රටේ ම කාලකන්නියෙක් කරන වැඩක් වෙන්න ඇති.
YFY එකටත් කොච්චර බාදක ආවද..? මුන්ගෙ තර්කය කිසිම පදනමක් නෑනේ.

Agent47
02-19-2016, 12:30 AM
wtf..meka pahadili irisiyaawaa....:/

https://i.ytimg.com/vi/g8R2opihsG8/maxresdefault.jpg

Seeker
02-19-2016, 08:32 AM
ඕක කරපු එවුන්ට හෙන ගහපන්...

hasithauthpala
02-19-2016, 09:27 AM
:angry::angry:

dilanlakmal
02-19-2016, 06:15 PM
අනිව මේකට විරුද්දව අපි ලොකු දෙයක් කරමු සහෝ

asitha sandaruwan
02-20-2016, 01:49 PM
:k0233: