PDA

View Full Version : ගීතයෙන් පිලිතුරු

IveyStyle
02-19-2011, 04:02 AM
ZooM සාමාජිකන්ගේ බලව්ත් කැමත්ත සහ විනෝදය සඳහා මෙම ත්‍රේඩ් එක ඔබගේ රස වින්දනය වෙනුවෙන් ගීතයෙන් පිලිතුරු යන මෙම ත්‍රේඩි එකේ මූලික නීතිය වන්නේ..ගීතයකින් ගීතයකට පිලිතුරක් සැපයීමයි.
(එක් ගීතයක කොටස් යුග ගීයක් ළෙස භාවිතා කළ හැක)

එක ගීතයක් එක් වරකට වඩා වාර ගණනක් භාවිතා කර හැකිය.
ගැලපෙණ සින්දුවකින් පිලුතුරු දිය යුතුයි.වෙනත් සාමාජිකයෙක් ගෙන් පිලිතුරක් ලැබෙන තුරු,නැවත නැවතත් එකම සාමජිකයෙක් මගින් සින්දු සහ පිලිතුරු සැපයීම නොකළ යුතුයි

http://www.youtube.com/watch?v=PuQGuO8oJTU

dani_baba
02-19-2011, 08:43 AM
යන්න රට වටේ....

http://www.youtube.com/watch?v=SVQRZAuyl54&feature=related

Tictic
02-19-2011, 09:39 AM
jathika abi mani song witharai ne yanne..onna ehenam magenuth ekak!

mage ratata dalada himi saranai

http://www.youtube.com/watch?v=vQ-1cFdF7qw

IveyStyle
02-19-2011, 12:17 PM
Good
So I fo First Then!;)
මාල ගිරවියේ..මාල ගිරවියේ
මට නුඹත් එක්ක,අපේ ගමට පියාඹන්න ආසයි..
මම දන්න කියන ගහකොල මට පෙන්වන්නට ආසයි...
මාල ගිරවියේ..මාල ගිරවියේ

Tictic
02-19-2011, 12:22 PM
machan meke anthima akuren patan ganna ekakda patan ganna ona nathnam mekata ans ekakda denna ona?

IveyStyle
02-19-2011, 12:27 PM
machan meke anthima akuren patan ganna ekakda patan ganna ona nathnam mekata ans ekakda denna ona?

ne ne sinduwata answer galapena song ekak wenna ona eccharai..
patan ganna akura mokakunath kamak ne :)

Tictic
02-19-2011, 12:29 PM
ne ne sinduwata answer galapena song ekak wenna ona eccharai..
patan ganna akura mokakunath kamak ne :)

ela ela ehenam kamakna.sindu kalpana wenneth na bun

Angel_senuri
02-19-2011, 01:52 PM
Good
So I fo First Then!;)
මාල ගිරවියේ..මාල ගිරවියේ
මට නුඹත් එක්ක,අපේ ගමට පියාඹන්න ආසයි..
මම දන්න කියන ගහකොල මට පෙන්වන්නට ආසයි...
මාල ගිරවියේ..මාල ගිරවියේ
kurullanta gee gayanna
gahata kolata pata denna
wisi kalemi hade thibuna adarayai,karunawai
katawath nodi..

02-19-2011, 01:53 PM
mama meka eka paraine damme

Punisher
02-19-2011, 02:26 PM
kurullanta gee gayanna
gahata kolata pata denna
wisi kalemi hade thibuna adarayai,karunawai
katawath nodi..

hadawath illa nolabuna witadi dahask sithuwili maa
hada thula therapi....
mithuruia oba kelesaka ho amathaka karami
nopiri peruman purala kumatada lathawei :too_sad:

IveyStyle
02-19-2011, 04:01 PM
hadawath illa nolabuna witadi dahask sithuwili maa
hada thula therapi....
mithuruia oba kelesaka ho amathaka karami
nopiri peruman purala kumatada lathawei :too_sad:
haffoi:P
mage kuuduwata ewith..sallala pembarek
mage kuuduwata ewith..sallala pembarek
mage pembaree samaga haadawa dunna gindarak...

Tictic
02-19-2011, 05:11 PM
haffoi:P
mage kuuduwata ewith..sallala pembarek
mage kuuduwata ewith..sallala pembarek
mage pembaree samaga haadawa dunna gindarak...

ප්‍රේමය පුදදි අවසානයි ඔහු සතුවි කාලය බොහොමයි...
නොලැබෙන මා නොපතන්න තහනම් සෙවනෙන් යන්න....

*maheshi*
02-19-2011, 05:23 PM
ප්‍රේමය පුදදි අවසානයි ඔහු සතුවි කාලය බොහොමයි...
නොලැබෙන මා නොපතන්න තහනම් සෙවනෙන් යන්න....

ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන්..
සිහිනයක් නොවේ ජිවිතේ....

Punisher
02-19-2011, 05:36 PM
ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන්..
සිහිනයක් නොවේ ජිවිතේ....

ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති..
මට පෙන්නලා ආලේ හැටි...
නුඔ දුන්න දුක හොදටම ඇති....:sad:

Tictic
02-19-2011, 06:00 PM
ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති..
මට පෙන්නලා ආලේ හැටි...
නුඔ දුන්න දුක හොදටම ඇති....:sad:

ගෙත්තම් කරමින් මනසේ ඔබේ රුව..
කවදා හෝ යලි දකින තුරා..

විදින්න දුන් ජිවිතේ අරන් විදවන්නද මේ භවය පුරා...

TharinduFox
02-19-2011, 06:10 PM
mokada bun me kattiyama sad songs ne kiyanne

IveyStyle
02-19-2011, 06:44 PM
ගෙත්තම් කරමින් මනසේ ඔබේ රුව..
කවදා හෝ යලි දකින තුරා..

විදින්න දුන් ජිවිතේ අරන් විදවන්නද මේ භවය පුරා...

භවයෙන් භවේ පැතුමන් පුරා
අවේ සොයා මා හද ආදරේ...
නදීශානී...නදීශානී...නදීශානී...නදීශානී...

නෙතැකුන් සැලේ මා සිතඟින් නිවා..
දෙසවන් පුරා හසරැල් ගලා
පිපි මල් සිනාවේ මධු රොන් සලා
ලතැවුල් නිවා ඈ මට ලන්වෙලා

*maheshi*
02-19-2011, 06:49 PM
ලං වේලා හිම සීතේ පා නුරා නිල් දැසේ..
පෑ සේනේ මා මත් වේලා..
නිල් ගැබේ පායනා පුං සදේ රැස් පාවා සිනාසි අප දිහා බලා උන්නා...
ලං වේලා හිම සීතේ පා නුරා නිල් දැසේ..
පෑ සේනේ මා මත් වේලා....

රතු ඇස්කොට්
02-19-2011, 10:49 PM
add as a Friend ඈ Request කෙරුවා..

නිකමට වාගේ මමත් ඒක confirm කෙරුවා

fun wall ,super wall එකේ ලියන කෙල්ල මට shape එකේ දැන් Hint ගොඩ ගොඩ ගැහුවා..

.Profile එකෙ photoshop පිභිටෙන් ලස්සන pictures ගොඩක් තියන භින්දා මමත් comments දැම්මා

කෙල්ලගේන් messages අවා you wanna me love කියලා ඇහුවා

single Hot කෙල්ලේක් නිසා මමත් හා කිව්වා.!

http://www.youtube.com/watch?v=eo8-ugONzCE

:clap::clap::clap::clap:

බොරලුගොඩ
02-20-2011, 08:41 AM
ලං වේලා හිම සීතේ පා නුරා නිල් දැසේ..
පෑ සේනේ මා මත් වේලා..
නිල් ගැබේ පායනා පුං සදේ රැස් පාවා සිනාසි අප දිහා බලා උන්නා...
ලං වේලා හිම සීතේ පා නුරා නිල් දැසේ..
පෑ සේනේ මා මත් වේලා....

මට හිනයක් වේලා ඔබේ ඔය ආදරේ..
සිත තාම දන්නේ නෑ මා ඇයිද පෙම් කලේ...
සද රාජිනි ඔබයි මගේ හද මන්දිරේ..
සදා වෙනස් නොවේ මගේ ආදරේ....

රැ දොලොස් පැයේ ඔබේ නෙතු මා ලගයි ප්‍රියේ..
චංචලයි හදේ ඔබේ හිත කොහේද පා උනේ..
අදහන්න බෑ කදුලක්ද ආදරේ........
ඔබ දන්නේ නෑ සුන්දරයි ජිවිතේ...

http://content.sweetim.com/sim/cpie/emoticons/0002043B.gif

HEDZ
02-20-2011, 10:50 AM
134

♫♪♪මතකයේ හසරැල් නැගෙන රැයේ
දෙනෙතින් කදුලැල් ගලා ගියේ
ජිවිතයේ රස දැනෙන වියේ ඔබ මා හැරදා ඇයිද ගියේ....♫ ♪♪

♫ ♪♪සිතකින් නොව අප දමා ගියේ
ඔබ ගැන සිහිවෙයි හැම මොහොතේ
දුක පමණයි මට උරුම උනේ සමාවෙන්න කුමරානෙනි....♫ ♪♪

Angel_senuri
02-20-2011, 06:16 PM

mada hasaral gawasa giniyam ma sitha iki binda..
eda noedai sithamin,mage sitha maga balamin unna..
lowama kese kiwath,oba yali ea yai sitha keewa...:sob::sob:

Punisher
02-20-2011, 06:25 PM
mada hasaral gawasa giniyam ma sitha iki binda..
eda noedai sithamin,mage sitha maga balamin unna..
lowama kese kiwath,oba yali ea yai sitha keewa...:sob::sob:

ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති
මට පෙන්නලා ආලේ හැටි නුබ දුන්න දුක හොදටම වැඩි....

Punisher
02-20-2011, 06:25 PM
134

♫♪♪මතකයේ හසරැල් නැගෙන රැයේ
දෙනෙතින් කදුලැල් ගලා ගියේ
ජිවිතයේ රස දැනෙන වියේ ඔබ මා හැරදා ඇයිද ගියේ....♫ ♪♪

♫ ♪♪සිතකින් නොව අප දමා ගියේ
ඔබ ගැන සිහිවෙයි හැම මොහොතේ
දුක පමණයි මට උරුම උනේ සමාවෙන්න කුමරානෙනි....♫ ♪♪

HEDZ ta makkei me une?

Angel_senuri
02-20-2011, 06:27 PM
ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති
මට පෙන්නලා ආලේ හැටි නුබ දුන්න දුක හොදටම වැඩි....
man nathida hithata dukak nubata num nathi..
pudumai nuba wage..mata inna bari hati..

copper
02-20-2011, 06:28 PM
HEDZ ta makkei me une?
ane manda machan,lokka boot parakwath kalada?
:50_002::50_002:

Punisher
02-20-2011, 06:29 PM
ane manda machan,lokka boot parakwath kalada?
:50_002::50_002:

eka thamai mamath baluwe...lokka palamen pahala panina image ekakuth dala

copper
02-20-2011, 06:31 PM
man nathida hithata dukak nubata num nathi..
pudumai nuba wage..mata inna bari hati..

adannepa dan
lagin hidinnam
sithin badennam
sinasenna dan..:51_002::51_002:

copper
02-20-2011, 06:32 PM
eka thamai mamath baluwe...lokka palamen pahala panina image ekakuth dala
offline ekka neda? panalada danna ban.

Punisher
02-20-2011, 06:34 PM
offline ekka neda? panalada danna ban.

ane manda ehenam site eka anathai.....

Angel_senuri
02-20-2011, 06:36 PM
adannepa dan
lagin hidinnam
sithin badennam
sinasenna dan..:51_002::51_002:

hada wenna awa thamai ilandarinum..
deega yanna thama itin hithuwet na man..:09::sweet_kiss:

Punisher
02-20-2011, 06:38 PM
hada wenna awa thamai ilandarinum..
deega yanna thama itin hithuwet na man..:09::sweet_kiss:

මම ගන්නෙමි කරකාර බන්දාලා පුංචි හාමිනේ වලව්වේන් දැන්....
මම ඉන්නෙමි මහ රජා වගේ මේ ගමේ කාටත් උදව් කරමින්...

copper
02-20-2011, 06:38 PM
ane manda ehenam site eka anathai.....
ekanum aththa ban.miniha mokakhari awulakin hitiye me dawas tikema mama danna hatiyata.

copper
02-20-2011, 06:39 PM
hada wenna awa thamai ilandarinum..
deega yanna thama itin hithuwet na man..:09::sweet_kiss:

badinna on ayai kiya kawuda kiwwe dan
hidinna na welawakut yanna yanawa man

Angel_senuri
02-20-2011, 06:41 PM
මම ගන්නෙමි කරකාර බන්දාලා පුංචි හාමිනේ වලව්වේන් දැන්....
මම ඉන්නෙමි මහ රජා වගේ මේ ගමේ කාටත් උදව් කරමින්...
ma hadana kadulu gala..sadunu kadulu sagare..
oba aya haa oru pada pada sinasune ai..:cry_002::cry_002:

Punisher
02-20-2011, 06:42 PM
ekanum aththa ban.miniha mokakhari awulakin hitiye me dawas tikema mama danna hatiyata.

affe uba hedawa dannawada?

Punisher
02-20-2011, 06:44 PM
ma hadana kadulu gala..sadunu kadulu sagare..
oba aya haa oru pada pada sinasune ai..:cry_002::cry_002:

me song eka ahuweth adamai

Angel_senuri
02-20-2011, 06:46 PM
me song eka ahuweth adamai
menna ganna onanum.
Nanda Malini-Ma hadana
Nanda Malini - Ma Hadana.mp3 (http://www.mediafire.com/?5p4wiloz6kaduca)

copper
02-20-2011, 06:48 PM
affe uba hedawa dannawada?
ea tharam danne na machan.mekedi thama adura gaththe

Punisher
02-20-2011, 06:49 PM
menna ganna onanum.
Nanda Malini-Ma hadana
Nanda Malini - Ma Hadana.mp3 (http://www.mediafire.com/?5p4wiloz6kaduca)

ela ela thanx wewa!

Angel_senuri
02-20-2011, 06:51 PM
ko dan sindu??

බොරලුගොඩ
02-20-2011, 06:53 PM
ada heta oba ma athaara yanabawa danagannata labuna....
rahasin mata asuna....

copper
02-20-2011, 06:53 PM
ko dan sindu??
menna nungi.

sawasata paaya arune sagawena sada nathuwata mata kamak nathe
udayata paya sawasata basa yana sadawathiyak mage lowe athe

Angel_senuri
02-20-2011, 06:56 PM
ada heta oba ma athaara yanabawa danagannata labuna....
rahasin mata asuna....

mage dinapothe ada ra liyanne..
apa pem kathawe awasanayai..
oba nena da heta ma,manamaliyai..:30_002::30_002:

Punisher
02-20-2011, 06:57 PM
ඔබටයි මේ ආරාධනා...
ඔබටයි මේ ආයාචනා...
හිරැ සදු ඇති තුරා සසර සරනා තුරා ඉන්නට බෑ තරහා වේලා...
ඔබටයි මේ ආරාධනා...
ඔබටයි මේ ආයාචනා...

IveyStyle
02-20-2011, 06:59 PM
mata adenawa dan:(

copper
02-20-2011, 07:00 PM
mata adenawa dan:(
ea mokada ban??

Punisher
02-20-2011, 07:00 PM
mata adenawa dan:(

eka thamai bun kattiyama wiraha githa kiyanne....HEDZ pawa adennama song ekak dalane :(

Angel_senuri
02-20-2011, 07:01 PM
menna nungi.

sawasata paaya arune sagawena sada nathuwata mata kamak nathe
udayata paya sawasata basa yana sadawathiyak mage lowe athe

athi yantham.

dakina dakina kello asuru karana..
kollan ona naamai..

Angel_senuri
02-20-2011, 07:03 PM
ඔබටයි මේ ආරාධනා...
ඔබටයි මේ ආයාචනා...
හිරැ සදු ඇති තුරා සසර සරනා තුරා ඉන්නට බෑ තරහා වේලා...
ඔබටයි මේ ආරාධනා...
ඔබටයි මේ ආයාචනා...

aluth sada yali nagenne..karuwale ai thawenne..
suwada mal heta pipenne..
itin kumatada hadanne..
hinahemu api hinahemu..
sanasemu..api sanasemu..

Punisher
02-20-2011, 07:10 PM
aluth sada yali nagenne..karuwale ai thawenne..
suwada mal heta pipenne..
itin kumatada hadanne..
hinahemu api hinahemu..
sanasemu..api sanasemu..

ma obath ekka soduru kathawak
obe asuth ekka prema kathawak....

IveyStyle
02-20-2011, 07:36 PM
uda post ekata anuwa continue karanna.
mage ada oluwe wada dena sinduwak thamai meka....
country road take me home...
to the place...i belong....
west verginia....
mountan mama....
take me home ....
lovely song!

IveyStyle
02-20-2011, 08:04 PM
ma obath ekka soduru kathawak
obe asuth ekka prema kathawak....

මල සරසාගෙන මල් නැලවෙන කොට
ඒ මල දුටුවේ මමයි.....
හිමිකාරයා මමයි.......
ඒ මගේ මලයි...ඒ මගේ මලයි....
මල වටකරගෙන මල් හිනහෙන විට..
ඒ ළඟ සිට්යේ මමයි.....
ඒ මගේ මලයි...ඒ මගේ මලයි.....

Punisher
02-20-2011, 08:41 PM
හදවත ඉල්ලන ආදරේ සෙනෙහස ලැබුන්නෑ කියා
කදුලක් වැටෙන්න ඕනද ඒ ගැන පලක් නෑ සිතා...
ආදරයයි කදුලයි අතරේ..අමුතු පෙමක් ඇත මගේ මිතුරේ

බොරලුගොඩ
02-21-2011, 05:59 PM
අනන්ත ප්‍රේම ලෝකේ වියොවක් නොවේවා
උපනුපන් ජාති ජාතිත් ඔබ සසරේ මගේම වේවා...

tintin
02-22-2011, 09:37 AM
මල සරසාගෙන මල් නැලවෙන කොට
ඒ මල දුටුවේ මමයි.....
හිමිකාරයා මමයි.......
ඒ මගේ මලයි...ඒ මගේ මලයි....
මල වටකරගෙන මල් හිනහෙන විට..
ඒ ළඟ සිට්යේ මමයි.....
ඒ මගේ මලයි...ඒ මගේ මලයි.....

පින්න පිපෙන රෑ යාමේ එන්නදෝ සොයා... කැකුළු පිපෙන සද පානේ..... සිටීදෝ ඔයා.......

Punisher
02-22-2011, 09:58 AM
පින්න පිපෙන රෑ යාමේ එන්නදෝ සොයා... කැකුළු පිපෙන සද පානේ..... සිටීදෝ ඔයා.......

මම ඇහුවා මගේ හදවතින් මම ඇත්තට ඔයාට ආදරේ දෝ කියා...
මට හදවත කිව්වා තව පොඩ්ඩක් කල්පනා කලොත් හොදයි කියා...

HEDZ
02-22-2011, 11:56 AM
http://img703.imageshack.us/img703/2608/icant.jpg

♫♪♪♫ මට කියන්න හැමදෙයක්ම හිතේ තියනා දුක නිවෙන්න..
හදේ ගැස්ම දැනේනා තැනක මං ආසයි අහන් ඉන්න...

ඔබේ නෙතු අගින් රැදෙනා කදුල මේනෙහි කරමින් අදුරු සිතින්...
ලොවේ දහමින් මිදිලා රැදෙමින් හැකිවේද සිතමින් රිසින්...

දුක රැදෙයිද හැම දිනක්ම නෙතු අගින් කදුලින් අප තෙමන්න..
රැදෙන්න අවසරයි සොදුර පුදමි දොතින් වසන්තය....

මට කියන්න හැමදෙයක්ම හිතේ තියනා දුක නිවෙන්න..
හදේ ගැස්ම දැනේනා තැනක මං ආසයි අහන් ඉන්න... ♫♪♪♫

tintin
02-22-2011, 12:49 PM
කියන්න .... කියන්න.... හද රැදි දේ මා සමගේ..... //

ZEAroX
02-22-2011, 04:24 PM
http://img703.imageshack.us/img703/2608/icant.jpg

♫♪♪♫ මට කියන්න හැමදෙයක්ම හිතේ තියනා දුක නිවෙන්න..
හදේ ගැස්ම දැනේනා තැනක මං ආසයි අහන් ඉන්න...

ඔබේ නෙතු අගින් රැදෙනා කදුල මේනෙහි කරමින් අදුරු සිතින්...
ලොවේ දහමින් මිදිලා රැදෙමින් හැකිවේද සිතමින් රිසින්...

දුක රැදෙයිද හැම දිනක්ම නෙතු අගින් කදුලින් අප තෙමන්න..
රැදෙන්න අවසරයි සොදුර පුදමි දොතින් වසන්තය....

මට කියන්න හැමදෙයක්ම හිතේ තියනා දුක නිවෙන්න..
හදේ ගැස්ම දැනේනා තැනක මං ආසයි අහන් ඉන්න... ♫♪♪♫

:40_002::40_002:

Punisher
02-27-2011, 09:44 AM
කියන්න .... කියන්න.... හද රැදි දේ මා සමගේ..... //

ඔබ අසා සිටි නම් මම මේසේ කියන්නම්
මගේ හිතේ ඔබට තියන ආදරේ තරම් :13_002:

gamage
02-27-2011, 10:42 AM
mama nam sindu danne na bun ea nisa ubalama sindu kiyannako

බොරලුගොඩ
02-28-2011, 08:24 PM
ඔබ අසා සිටි නම් මම මේසේ කියන්නම්
මගේ හිතේ ඔබට තියන ආදරේ තරම්

සුන්දරයි ආදරේ ගලා යන හසරැල්... සුන්දරද ඒ නමුත් නොබැදෙනා...
එකම එක එකම එක දිනක් වත් කදුලැල්.....

tintin
03-07-2011, 12:55 PM
ඔබ අසා සිටි නම් මම මේසේ කියන්නම්
මගේ හිතේ ඔබට තියන ආදරේ තරම් :13_002:

haada wenna aawa tamai ilandaari nam...deega yanna taama itin hituweth na man.......

tintin
03-07-2011, 12:56 PM
සුන්දරයි ආදරේ ගලා යන හසරැල්... සුන්දරද ඒ නමුත් නොබැදෙනා...
එකම එක එකම එක දිනක් වත් කදුලැල්.....

mama meka ahala nane anee......

Punisher
03-07-2011, 03:51 PM
haada wenna aawa tamai ilandaari nam...deega yanna taama itin hituweth na man.......

මම ගන්නේම් කරකරා බන්දාලා පුංචි හාමිනේ වලව්වේන් දැන්...
මම ඉන්නෙම් මහරාජා වගේ මේ ගමේ කාටත් උදව් කරමින්

TharinduFox
03-20-2011, 09:32 AM
mama meka ahala nane anee......

mama ahalath nane

බොරලුගොඩ
03-20-2011, 06:12 PM
mama meka ahala nane anee......

aiyo ehemada innaka mama song eka dennam

IveyStyle
03-21-2011, 10:38 PM
kindly asking admin to close this thread and continue with the thread *maheshi* started!
its more fun!
thank u guys!

badyfady
04-25-2011, 06:51 PM
hahahah fatta