PDA

View Full Version : The Flash-Super girl Cross over



harshana001
05-02-2016, 10:49 PM
ඔන්න පුතේ ෆ්ලෑෂ්ගෙයි සුපර් ගර්ල්ගෙයි සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් මේ සතියෙ ඉදන්. මොකද දෙන්නත් එක්ක එකතුවෙලා වැඩ දාන්නයි යන්නෙ කතා දෙකේම. එළකිරි වගේ තියේවි.
:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: :rolleyes::rolleyes::rolleyes:

මොකද කියන්නෙ කට්ටිය, එළකිරි වගේ තියේවි නේද? බලමුකො මේ පාර නේද

https://pmcvariety.files.wordpress.com/2016/03/supergirl-the-flash-crossover-cbs.jpg

harshana001
05-02-2016, 10:53 PM
http://images-cdn.moviepilot.com/images/c_fill,h_2118,w_3300/t_mp_quality/jdkfffimwhricdpqzd8t/world-s-finest-all-you-need-to-know-about-the-flash-supergirl-crossover-821748.jpg
http://4.bp.blogspot.com/-3zPr2lSMFYQ/VrKGEyuIdyI/AAAAAAAAw4E/iTZojnCS5eA/s1600/supergirl%2Bflash%2Bcrossover.png
http://41.media.tumblr.com/a06b0bdafa7ebe80cc5d870aa68aa0e0/tumblr_o48urz6lR71qd4rf5o3_1280.jpg
http://cdn-static.denofgeek.com/sites/denofgeek/files/styles/gallery_adv/public/2016/03/the-flash-supergirl-crossover-worlds-finest-image-6-600x400.jpg?itok=qjkddTVD

Eranga Sandaruwan
05-03-2016, 02:22 AM
සුපර් ගර්ල් සීසන් වන් එක ඉවරයි නේ... සීසන් 02 පටන් ගන්න දවසක් වත් තාම දාලා නෑ......

මරු හිරා
05-03-2016, 07:03 AM
සුපර් ගර්ල් එකට නම් ෆෑල්ෂ් ගියා ඒත් ඒ එපි එකේ ෆෑල්ෂ් මට නම් එපා උනා. ෆෑල්ෂ් එකට සුපර්ගර්ල් එනවද?

sayo
05-03-2016, 04:19 PM
super girl ekata flash yana episode eka mokakda? eke flash godak wela innawada?

harshana001
05-03-2016, 06:42 PM
super girl ekata flash yana episode eka mokakda? eke flash godak wela innawada?

episode 18

kushanchathuranga
05-04-2016, 07:18 AM
සුපර් ගර්ල් එකට නම් ෆෑල්ෂ් ගියා ඒත් ඒ එපි එකේ ෆෑල්ෂ් මට නම් එපා උනා. ෆෑල්ෂ් එකට සුපර්ගර්ල් එනවද?

nehe nehe brow man danna tharamin oka gena math damma thread ekak mathakada ubata

kushanchathuranga
05-04-2016, 07:18 AM
super girl ekata flash yana episode eka mokakda? eke flash godak wela innawada?

ep 18 ya ya patan gaththa wele idan anthima wenakam

kushanchathuranga
05-04-2016, 07:22 AM
http://www.zoom.lk/forums/showthread.php?t=22151&highlight=supergirl

oka balannako brow maru hira

Himeshan
05-04-2016, 12:54 PM
සුපර් ගර්ල් එකට නම් ෆෑල්ෂ් ගියා ඒත් ඒ එපි එකේ ෆෑල්ෂ් මට නම් එපා උනා. ෆෑල්ෂ් එකට සුපර්ගර්ල් එනවද?

ehema ave nathnam vadak nane me Crossover eken ithin ei Flash season 2 eke anthiata habai sure na eka

harshana001
05-04-2016, 01:31 PM
දන්නෙ නම් නෑ කොහොම වේවිද කියල ෆ්ලෑෂ් 20 වෙනි කොටස අද බැලුව ඒකෙ ෆ්ලෑෂ්ට ආපහු බලය දෙන්න ගිහින් ෆ්ලෑෂ් නැති වෙනව බං...ඒත් පිපිරුමට වේල්ස්ගෙ දුවයි අපේ පොලිස් අයියගෙ පුතයි අහු වෙනව. ෆ්ලෑෂ් නම් පිච්චිලා වගෙ යනව.

God flash
04-02-2019, 07:37 PM
SUper girl eke subtitle ඇයි පරක්කු............😪😪😪😪