PDA

View Full Version : මගේ ප්‍රියතම movie ZOOM .lk දුන්න සිංහල උපසිරසවල බොහො



chamara54
01-07-2012, 09:21 AM
ZOOM .lk දුන්න සිංහල උපසිරසවල බොහොම තැන්ක්ස්
ඒ අතරින් මගේ ප්‍රියතම movie ටික තමා මෙන්න මේවා මම සාමන්යෙන් සුපිරි කියලා කියන ෆිල්ම්ස් ටික මෙන්න මේවා:thumbsup:


In Time (2011) Sinhala Subtitles
Kung Fu Panda 2 Sinhala Subtitles
Brothers [2009] Sinhala Subtitles
Colombiana (2011) Sinhala Subtitles
Alive [1993] Sinhala Subtitles
Pirates Of The Caribbean On Stranger Tides Sinhala Subtitles
The Eagle Sinhala Subtitles
Ironclad Sinhala Subtitles
Unknown (2011) - Sinhala Subtitles
:clap:

මෙන්න මේ films ටික තමා මට හොදටම අල්ලලා ගියේ මේ මගේ like එක :D
:40_002:

MANJU
01-07-2012, 09:23 AM
එල එල ජයවේවා

Punisher
01-07-2012, 09:28 AM
http://www.zoom.lk/forums/images/banner/subs/sideold/hachi.jpg

මේකත් බැලුවේ නැත්නම් බලන්න නියම ෆිල්ම් එක!

chamara54
01-07-2012, 09:33 AM
http://www.zoom.lk/forums/images/banner/subs/sideold/hachi.jpg

මේකත් බැලුවේ නැත්නම් බලන්න නියම ෆිල්ම් එක!

බලමු බලමු මමත් ගොඩක් කැමති ඔය වගේ ෆිල්ම් තමා මට ඔය බොරු වෙන්න බැරි සීන් තියන movie දිරවන්නේ නැහැ
මට ඒවා බලලා එපා වෙලා:cool:

chamara54
01-07-2012, 09:34 AM
බලමු බලමු මමත් ගොඩක් කැමති ඔය වගේ ෆිල්ම් තමා මට ඔය බොරු වෙන්න බැරි සීන් තියන movie දිරවන්නේ නැහැ
මට ඒවා බලලා එපා වෙලා

Punisher
01-07-2012, 09:41 AM
බලමු බලමු මමත් ගොඩක් කැමති ඔය වගේ ෆිල්ම් තමා මට ඔය බොරු වෙන්න බැරි සීන් තියන movie දිරවන්නේ නැහැ
මට ඒවා බලලා එපා වෙලා

එහෙනම් මම කිව්ව එක බලන්න ඒ කතාව ඇත්තම එකක්

මරු හිරා
01-07-2012, 06:18 PM
elaaaaaaz

CREATIVEN
01-07-2012, 06:58 PM
http://www.zoom.lk/forums/customVID/thumbs/33.jpg

මේකත් බලන්න

:::N E O:::
01-18-2012, 05:00 PM
එල එල ජයවේවා

ela