PDA

View Full Version : නිපුනිකාට හොඳ ජොබ් එකක්



Hart
06-05-2016, 08:52 PM
කෙටි කාලයක් තුළ ජනපි‍්‍රයත්වයට පත්වුණු නිපුනිකා හේවාගමගේ රංගනයෙන් ඉවත්වෙන්න තීරණය කරලා කියලා කැලෑ පත්තරේට වාර්තා වුණා.


එයා එහෙම තීරණය කරලා තියෙන්නෙ, වෙන හේතුවක් නිසා නෙවෙයි, එයාට හොඳ ජොබ් එකක් හම්බවෙලා තියෙන නිසා කියලයි ආරංචිය.


නිපුනිකාට ඔක්කොටම වැඩියෙ දැන් ජොබ් එක වටිනවලූ. මොනවා වුණත් ක්ෂේත‍්‍රයට අහිමි වෙන්නෙ දක්ෂ රංගන ශිල්පිනියක කියලා තමයි අපට නම් කියන්න තියෙන්නෙ.


https://3.bp.blogspot.com/-cMYwfyMMX1Y/V1QEkSl_NGI/AAAAAAAAAcs/iIpOT6CEQ8g3Pl9M5MtpzyDvvX4MruKkwCLcB/s1600/nipunika%2Bhewagamage%2B2.jpg

https://1.bp.blogspot.com/-m011YDtMV6I/V1QEkmUsiAI/AAAAAAAAAc0/JF5zce_b_vo_gwhchu5oxXHnZ6PXGtY3ACLcB/s1600/nipunika%2Bhewagamage%2B3.jpg

https://4.bp.blogspot.com/-5UfSYzUPlQE/V1QEmKVuOwI/AAAAAAAAAc8/Zog5JhSqFAQqLUuNJRGqT9KZpJQxFR3TwCLcB/s1600/nipunika%2Bhewagamage%2B4.jpg

උපුටා ගත්තෙ

www.nalunilenews.com

janith nilanga
06-05-2016, 09:48 PM
;):cool:

kushanchathuranga
06-06-2016, 06:57 PM
elama

thasneen
06-07-2016, 08:36 AM
:cool:

damithperera
06-07-2016, 04:27 PM
:shocked:

chathu28
08-14-2016, 12:54 PM
:yes::yes::yes:

hasitha2010
08-17-2016, 09:19 AM
අනේ දෙයියනේ මොන අපරාදයක්ද ? ලංකාවේ කලාවට මොකද වෙන්නේ .... අනේ යන්න එපා ප්ලීස් ......

:giggle::giggle::giggle::giggle::giggle::giggle::g iggle::giggle:

A$itha
08-17-2016, 04:27 PM
අනේ යන්න එපා
3 වෙනි පින්තුරේ හරිම කලාත්මකයි නේ
:P:P:P:P:P