PDA

View Full Version : Samsung Galaxy s6 Original



chamithjanaka
06-17-2016, 08:28 AM
:yes:යාලුවනේ Samsung Galaxy s6 Original Mobile Phone එකක් අඩුවටම ගන්න පුලුවන් තැනක් කියන්නකෝ?;):yes::D

janith nilanga
06-17-2016, 08:26 PM
:no:

මරු හිරා
06-17-2016, 09:24 PM
බ්‍රෑන්ඩ් නිව් ගන්නව නම් පොඩ්ඩක් ලිබර්ටි එකේ ඇවිදල බලපන්. මිල අඩුවට තියන පිටකොටුවේ අවුල් පොට් වලින් ගන්න එපා

Demax
06-17-2016, 11:08 PM
සිංගර් හරි සොෆ්ට්ලොජික් හරි යන්න මචන්. මං ගත්තේ නම් සිංඟර් එකෙන් මගේ අවුලක් වෙලා වයිරස් ගිහින් නෙට් ගියේ ගමන් එක එක ඇප් බැවෙන්න ගත්තා. පස්සේ වොරන්ටි තියන නිසා අරන් ගියා. උන් නිකම්ම සොෆ්ට්වෙයාර් ආපහු ගහලා දුන්නා. අනික අලුත් අප්ඩේට් එකම දාලා දුන්නෙත්. පොඩ්ඩක් ගණන් වැඩියි. එත් අවුලක් උනොත් අනිවා උන් ලොකු කම්පැනි නිසා කරලා දෙනවා

thasneen
06-18-2016, 12:49 AM
Bump

achala2010
06-18-2016, 03:16 PM
http://www.ideabeam.com/mobile/samsung-galaxy-s6-32gb-price.html


ඔය සයිට් එකේ බලපන් ලින්ක් එක දාල ඇති