PDA

View Full Version : සියළුම සමාජිකයන් වෙත කාරුණික දැනුම් දිමයි



HEDZ
07-05-2016, 01:10 PM
තම තමන් විසින් ගෙනයනු ලබන Direct Link සයිට් වල ලින්ක් ෂෙයා කිරිමට අප අවසර ලබා දි තිබෙනවා... නමුත් මෙය යම් යම් අය අනිසි ආකාරයෙන් බාවිතා කිරිම නිසා අපට පහත නිති රෙගුලාසි කිහිපයක් ඔවුන් වෙත දැම්මිට සිදුවන බව කරුණාවෙන් සලකන්න. මේවා උල්ලගන්නය කරන වෙබ් අඩවි නැවත දැම්මිට නොහැකි වෙන සේ Banned කිරිමට සිදුවන බව කරුණාවෙන් සලකන්න...

1. කැම් කොපි (TS/HDTS) වල ලින්ක් පල කිරිම.
2. ඔබගේ ඩිරෙක්ට් ලින්ක් සයිට් වල වෙනයම් උපසිරැසි වෙබ් සයිට් වල ගත් උපසිරැසි පලකර තිබිම.
3. අනවශ්‍ය ආකාරයෙන් එකම ලින්ක් එක සැරින් සැරේ පල කිරිම...
4. යම් කිසි රුපවාහිනි කතාමාලාවකට ඩිරෙක්ට් ලින්ක් දෙනවා නම් එක තේඩ් එකක කොටස් සේරම පල කරන්න. සති පතා අලුත් අලුත් ත්‍රේඩ් විවෘත කරමින් පල කිරිමෙන් වලකින්න.

මේ නිතිවලින් පිටත පල කරන සමාජිකයන්ගේ සමාජිකත්ව අහෝසි කිරිමට සිදුවන බව කරණාවෙන් සලකන්න.


සමාජිකයින් ගේ අදහස් පරිදි තවත් දේවල් මේ සදහා අදාල කරගන්නවා....

* අප සයිට් එකේ පල කරන කිසිදු ත්‍රේඩ් එකක මුදල් සෙවිමේ අරමුණින් (ඇඩ් ලින්ක් පල කර තමන්ගේ වෙබ් අඩවියට යැවිමෙන් වලකින්න) තමන්ගේ වෙබ් අඩවියෙට පිවිසියාම ඔබට කැමැති ලෙස වෙළදදැම්විම් පල කරගන්න. නමුත් මෙහි ලබා දෙන ලින්ක් කිසිවකට ඇඩ් ලින්ක් පල කිරිමෙන් වලකින්න...

මෙසේ යම් කිසි ආකාරයකින් ඉහත නිති කඩකරනවා නම් මොනයම් හෝ සමාජිකයෙක් අපගේ [email protected] වෙත හෝ ඇඩ්මින් මඩුල්ල වෙත පණිවිඩයක් යොමු කරන්න.

damithperera
07-05-2016, 01:18 PM
නියමයි නියමයි ලොක්කා

tharindu990805
07-05-2016, 01:58 PM
මේකේ පලකරනකොට 10 Cloverfield Lane (2016) BluRay 720p 800MB Direct Download තිබ්බා කියමුකෝ, එහෙත් ඒ වෙබ් වෙබ් සයිට් එකේ වෙන උපසිරැසියකුත් දිලා තියෙනවා. එහෙත් මෙහි එසේ තිබෙන බව පලකර නැහැ එත් එයත් වැරදි දෙයක්ද??????

sandaru123456
07-05-2016, 03:00 PM
Eka Hodai:yes:

janith nilanga
07-05-2016, 06:11 PM
හොද තීරණයක් ලොක්කා

kiripaan
07-06-2016, 02:49 AM
Bump

princekrish
07-06-2016, 08:23 AM
මං මේ ඔය ගැන කියන්න කියලා හිතන් හිටියේ . . . එල . . .

මරු හිරා
07-06-2016, 09:15 AM
හොද තීරණයක්

HEDZ
07-06-2016, 08:49 PM
මේකේ පලකරනකොට 10 Cloverfield Lane (2016) BluRay 720p 800MB Direct Download තිබ්බා කියමුකෝ, එහෙත් ඒ වෙබ් වෙබ් සයිට් එකේ වෙන උපසිරැසියකුත් දිලා තියෙනවා. එහෙත් මෙහි එසේ තිබෙන බව පලකර නැහැ එත් එයත් වැරදි දෙයක්ද??????

මට තේරුනේ නැහැ ඇත්තටම කියපු දේ... ඒ කියන්නේ මේ කොපිය අපි දෙන්න කලින් ඔයා පල කරලා එකේ සබ් තිබ්බා කියලා තිබ්බ එකද?

thasneen
07-07-2016, 07:53 AM
:thumbsup::thumbsup::thumbsup:

pasan ravindu
07-07-2016, 08:27 AM
තම තමන් විසින් ගෙනයනු ලබන Direct Link සයිට් වල ලින්ක් ෂෙයා කිරිමට අප අවසර ලබා දි තිබෙනවා... නමුත් මෙය යම් යම් අය අනිසි ආකාරයෙන් බාවිතා කිරිම නිසා අපට පහත නිති රෙගුලාසි කිහිපයක් ඔවුන් වෙත දැම්මිට සිදුවන බව කරුණාවෙන් සලකන්න. මේවා උල්ලගන්නය කරන වෙබ් අඩවි නැවත දැම්මිට නොහැකි වෙන සේ Banned කිරිමට සිදුවන බව කරුණාවෙන් සලකන්න...

1. කැම් කොපි (TS/HDTS) වල ලින්ක් පල කිරිම.
2. ඔබගේ ඩිරෙක්ට් ලින්ක් සයිට් වල වෙනයම් උපසිරැසි වෙබ් සයිට් වල ගත් උපසිරැසි පලකර තිබිම.
3. අනවශ්‍ය ආකාරයෙන් එකම ලින්ක් එක සැරින් සැරේ පල කිරිම...
4. යම් කිසි රුපවාහිනි කතාමාලාවකට ඩිරෙක්ට් ලින්ක් දෙනවා නම් එක තේඩ් එකක කොටස් සේරම පල කරන්න. සති පතා අලුත් අලුත් ත්‍රේඩ් විවෘත කරමින් පල කිරිමෙන් වලකින්න.

මේ නිතිවලින් පිටත පල කරන සමාජිකයන්ගේ සමාජිකත්ව අහෝසි කිරිමට සිදුවන බව කරණාවෙන් සලකන්න.

:yes: :thumbsup:

HEDZ
07-09-2016, 10:10 AM
*Updated

lional
01-21-2018, 10:44 AM
:cool::cool::cool:

Pulasthi Pelpola
01-21-2018, 01:15 PM
හොද තීරණයක් ලොක්කා