PDA

View Full Version : ෴ Block කරල තියන සයිට් වලට හොරෙන් රිංගමු... ෴



Godage
01-10-2012, 10:51 AM
ඔෆිස් වල ඉන්න අපේ යාලු මිත්‍රයින්ට ගොඩක් වෙලාවට අවුල් වෙන තැනක් තමයි facebook, twetter, myspace, hi5 වගේ සයිට් block කරල තියන වෙලාවක ඒ සයිට් වලට ලොග් වෙන එක...:(

එහෙම වෙලාවට කට්ටිය එක එක ජාතියේ software වර්ග දාගෙන IP Address එක වෙනස් කරගෙන ලොකු මහන්සියක් වෙලා තමයි ඔෆිස් එකේ IT Section එකට හොරෙන් facebook වගේ සයිට් වලට ලොග් වෙන්නේ...:P

ඉතින් මෙහෙම වෙලාවට මේ IP changing software නිසා වයිරස් වර්ග එහෙම යහමින් නොමිලේම අපිට ලැබෙනවා... ඒ කොහොම් උනත් ඔය වයිරස් ගැන බල බල ඉන්න වෙලාවක් නැනේ facebook එකේ හොද chat එකකට සෙට් උනාම...;) ඉතින් ඔන්න ඔහේ ඔන දෙයක් වෙන්න කියල chat එක දාගෙන ඉන්නවා... :P කවුරු කොහොම මොන කථා කිව්වත් මේක තමයි ඇත්ත..:yes: (මම මේක කියන්නේ මගේ අත්දැකීමෙන්) :P

ඉතින් මේ අනවශ්‍ය කරදර නැති.. කාටත් හොරෙන්.. block කරල තියන සයිට් වලට යන්න පුලුවන් වෙන විදි‍යේ පහසුම ක්‍රමයක් ගැන කියන්නයි මේ හදන්නේ... ගොඩක් වෙලාවට කට්ටියම මේ ගැන දන්නවත් ඇති නොදන්නවත් ඇති... සමහර විට අමතක වෙලත් ඇති.. ඒ කොහොම උනත් දන්න අයටත් නොදන්න අයටත් අමතක වෙලා හිටිය අයටත් දැන ගන්න එක්ක මම කියන්නම්... රීපෝස්ට් වගේ නම් ඉතින් කරන්න දෙයක් නැ සොරි තමයි...;)


මෙන්න මෙහෙමයි වෙන්නේ.. කවුරුත් දන්නවා ඇතිනේ hidemyass.com කියන සයිට් එක.. අපිට පුලුවන් ඔන නම් ඒ සයිට් එකට ගිහින් block කරල තියන සයිට් එකේ URL එක මෙන්න මේ...

http://i.imgur.com/PZoUz.png

box එකට දාල Hide My Ass ! button එක click කරල වැඩේ කරගන්නත් පුලුවන්.. :yes:

ඒත් ඊටත් වඩා පහසු ක්‍රමයක් තමයි අපි පාවිචිකරන web browser එකට මේ IP එක හංගන වැඩේ add-on එකක් විදියට දාගන්න එක... ;)

මෙන්න මේ ලින්ක් එකෙන් ඔයාලට firefox වලට මේ add-on එක දාගන්න පුලුවන්...:yes:


https://addons.mozilla.org/en-US/firefox/addon/hide-my-ass-proxy-extension/?src=ss

මේ add-on එකෙන් වැඩ කරන්න හරිම ලේසියි.. මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ.. add-on ඉන්ස්ට්‍රෝල් වෙලා ඉවර උනාම browser එක restart කරල ගන්න.. දැන් ඔයාලට පෙනේවි ඔයාලගේ browser එකේ address bar එක ඉස්සරහින්...

http://i.imgur.com/h4m22.png

මෙන්න මේ වගේ අයිකන් එකක්.. දැන් අලුත් tab එකකට ගිහින් ඒ අයිකන් එක උඩ click කලාම

http://i.imgur.com/2FT7r.png

මෙන්න මේ වගේ open වෙන address bar box එකේ ඔයාලට ඔන සයිට් එකේ URL එක ටයිප් කරන්න..:P දැන් පුලුවන් block කරල තියන ඔනම සයිට් එකකට බය නැතුව යන්න...:b මේ ක්‍රමය Google Chrome වලටත් පොඩුයි... :yes:

මෙන්න Google Chrome පාවිච්චි කරන අයට Extensions එක ඩවුන් කරගන්න ඩවුන්ලෝඩ් ලින්ක් එක..


https://chrome.google.com/webstore/detail/cmgnmcnlncejehjlnhaglpnoolgbflbd?hl=en

ඔන්න කට්ටියටම හොරෙන්, Block කරල තියන සයිට් වලට යන්න කියල දුන්නා.. කට්ටිය වෙන වෙන අනංමනං සයිට් වලට ගිහින් ගෙවල් වලට අහුවෙන්න නම් එපා....:b

AselaAsanka
01-10-2012, 12:09 PM
නියමයි නේ goda.... :) :thumbsup:

මිනියා
01-10-2012, 12:35 PM
එල එල ;)

Wikiya
01-10-2012, 01:51 PM
maXXa :shocked:

MANJU
01-10-2012, 04:04 PM
බිලොක් කරපුවා නේද :P:P:11_002::43_002:
ෆට්ටනේ අයියේ

Mal Baba
01-10-2012, 04:06 PM
Supiri Wedak

මරු හිරා
01-10-2012, 04:32 PM
maXXa

Punisher
01-10-2012, 07:02 PM
wada karanawada kiyala balannath ekka block karapu ekakata gihin balanna one :D

Hash
01-10-2012, 07:13 PM
maru ne :D

Fox2011
01-11-2012, 07:35 PM
thanks :)

Godage
01-12-2012, 09:39 AM
නියමයි නේ goda.... :) :thumbsup:

එල එල අසේල ;)

Godage
01-12-2012, 09:39 AM
එල එල ;)

:b

Godage
01-12-2012, 09:39 AM
maXXa :shocked:

:):

Godage
01-12-2012, 09:40 AM
බිලොක් කරපුවා නේද :P:P:11_002::43_002:
ෆට්ටනේ අයියේ

පරිස්සමින් මලයා....:b

Godage
01-12-2012, 09:40 AM
Supiri Wedak

:D

Godage
01-12-2012, 09:46 AM
maXXa

;)

Godage
01-12-2012, 09:47 AM
wada karanawada kiyala balannath ekka block karapu ekakata gihin balanna one :D

එල එල.. බලන්න ට්‍රයි එකක් දාල...:yes:

Godage
01-12-2012, 09:47 AM
maru ne :D

:yes:

Godage
01-12-2012, 09:47 AM
thanks :)

:D

MANJU
01-12-2012, 10:40 AM
පරිස්සමින් මලයා....:b

:yes::yes::63::63:

Demax
01-12-2012, 06:32 PM
thanks macho

පොඩ්ඩා
01-12-2012, 07:06 PM
thanks rep+

CREATIVEN
01-19-2012, 11:36 AM
එළ..
නියමයි .. අයියා .. මෙන්න රෙප්ස් ++

Godage
01-19-2012, 01:46 PM
thanks macho

wc බ්‍රෝ :D

Godage
01-19-2012, 01:46 PM
thanks rep+

;)

Godage
01-19-2012, 01:46 PM
එළ..
නියමයි .. අයියා .. මෙන්න රෙප්ස් ++

තැන්ක් මල්ලියා.. :)

Tictic
01-19-2012, 01:56 PM
ela. onna magenuth REP

MANJU
01-19-2012, 02:17 PM
:k0243::k0243:

prasad444
01-19-2012, 02:27 PM
maxxa...........

prasad444
01-19-2012, 02:27 PM
:nerd:

Godage
01-25-2012, 02:34 PM
ela. onna magenuth REP

එල එල තැන්ක් Mod ;)


:k0243::k0243:

:b


maxxa...........

;)


:nerd:

:b

AselaAsanka
05-16-2012, 12:16 PM
:)

harsha0101
05-16-2012, 02:22 PM
maru ne

chanaka chana
05-16-2012, 04:49 PM
shaa marune,, adamai dena gaththe.. mea wage dewal kiyala denawata godak thanks bro.

Ushantha
05-16-2012, 05:46 PM
ඔය වැඩේට නියම භාණඩයක් තමයි මේකත්. Hide IP Easy. thepiratebay.org කියන වෙබ් අඩවියෙන් මේකේ ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්.

AselaAsanka
05-16-2012, 07:55 PM
ඔය වැඩේට නියම භාණඩයක් තමයි මේකත්. Hide IP Easy. thepiratebay.org කියන වෙබ් අඩවියෙන් මේකේ ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්.

නියමයි .. :yes:

harsha0101
05-16-2012, 08:01 PM
ඔය වැඩේට නියම භාණඩයක් තමයි මේකත්. Hide IP Easy. thepiratebay.org කියන වෙබ් අඩවියෙන් මේකේ ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්.
Thanks

Naveen
05-16-2012, 09:12 PM
:)

Naveen
05-16-2012, 09:13 PM
ඔය වැඩේට නියම භාණඩයක් තමයි මේකත්. Hide IP Easy. thepiratebay.org කියන වෙබ් අඩවියෙන් මේකේ ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්.

:yes:

AselaAsanka
05-17-2012, 10:50 AM
:)

sujeewa
05-17-2012, 10:55 AM
Niyamai

anushanga
05-23-2012, 12:06 PM
elakiri mchn

Castiel
05-23-2012, 06:22 PM
http://www.im-smiley.com/imgs/agreement/agreement004.gif සුපිරියි,

Street Fighter
05-23-2012, 10:18 PM
ela....:)