PDA

View Full Version : 17$ ක් දවසකට හොයන්න.

Wikiya
01-11-2012, 08:26 AM
පොඩ්ඩක් ඉන්ටර්නෙට් මනී ගැන හොයනකොට මෙන්න මේ සයිට් එක හම්බ වුනා..මම පලවෙනි දවසෙම 17$ ක් හෙවුවා.. :)

http://1.bp.blogspot.com/-4cyJGb-ls3k/TwxbBLTE6hI/AAAAAAAAASw/c-z2csnTFGY/s320/Untitled.jpg

මෙන්න සයිට් එකට යන පාර. මෙන්න මෙතැන (http://www.AWSurveys.com?R=wikiya)කිලික් කරලා ඔයාලත් රෙජිස්ටර් වෙලා බලන්න..

හැබැයි මේකේ සල්ලි Paypal එකට ට්‍රාන්ස්ෆර් කර ගන්න අඩුම ගානේ 50$ ක් තියෙන්න ඕනේ....
හැබැයි ඇඩ් එකක් දාලා එහෙම ගොඩ දා ගන්න පුළුවන් වේවි

මෙන්න මෙහෙමයි වැඩේ.
මුලින්ම මේකේ රෙජිස්ටර් වෙලා...

The Following Surveys are Available කියන ඒවා කිලික් කරන්න

http://i26.tinypic.com/32zow3m.png

http://i27.tinypic.com/34y74ev.png

මෙහෙම රිවීව් දාලා අන්තිමට ක්ලික් කරන්න..මෙහෙම හැම Surveys උඩම කිලික් කරලා මෙහෙම කරලා බලන්න....මමත් තාම මේක අධ්‍යනය කරමින් ඉන්නේ..ඔයාලත් කරලා බලන්න...

එහෙනම් ජයෙන් ජය ~!

ප . ලි
මෙන්න මේ වෙනකොට තත්වය :thumbsup:
http://1.bp.blogspot.com/-UrdKM-BxQCk/Tw1JAZvybkI/AAAAAAAAAS4/bXPSdxaAews/s320/Untitled.jpg

මිනියා
01-11-2012, 10:02 AM
ගොඩක් වැදගත් ලිපියක් ,,

Godage
01-11-2012, 10:38 AM
එල එල බලමු ට්‍රයි එකක් දාල....

*maheshi*
01-11-2012, 10:41 AM
thanks rep+

Wikiya
01-11-2012, 01:14 PM
මේ වෙනකොට Balance:$ 32.00 හොයලා තියේ...දවස් 2කට :yes::yes:

MANJU
01-11-2012, 01:24 PM
මේ වෙනකොට Balance:$ 32.00 හොයලා තියේ...දවස් 2කට :yes::yes:

wede hari wage neda

SurangaWanni
01-11-2012, 01:46 PM
නියම වැඩක් විකියෝ ඔන්න මමත් වැඩට බැස්සා.

ගොඩක් ස්තූතියි මෙවැනි දේවල් අපිට හොයල දෙනවට.

ජයවේවා!!!!!!!

:thumbsup::thumbsup::thumbsup:

SurangaWanni
01-11-2012, 02:23 PM
වැඩෙ කරගෙන යන්න පේ පැල් එකවුන්ට් එකක් ඔන නෙද

පේ පැල් එකවුන්ට් එක ක්‍රියේට් කරන්න ගෙවන්න ඔනද

ips
01-11-2012, 02:28 PM
:thumbsup::thumbsup::thumbsup:

මරු හිරා
01-11-2012, 03:34 PM
http://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gif

Wikiya
01-11-2012, 05:14 PM
වැඩෙ කරගෙන යන්න පේ පැල් එකවුන්ට් එකක් ඔන නෙද

පේ පැල් එකවුන්ට් එක ක්‍රියේට් කරන්න ගෙවන්න ඔනද

පේ පැල් එකක් හදන්න සල්ලි ඕනේ නැහැ...කොහොම උනත් මම මේකෙන් සල්ලි අරන් නම් නෑ තාම..එක නිසා හරියටම විශ්වාස කරන්න අමාරුයි..ඒ කොහොම උනත් මම සල්ලි ගත්ත සයිට් එකක් ගැන පොස්ට් එකක් දැම්මා මෙන්න මෙතනින් ඒකට ගිහින් බලන්න.... http://www.zoom.lk/forums/computers-technology/2370-%24%24.html

Sali07
01-11-2012, 05:18 PM
meka mama 3years walata kalin wage kala meka scam ekak :D

Wikiya
01-11-2012, 05:28 PM
meka mama 3years walata kalin wage kala meka scam ekak :D
ඒක තමයි මටත් මචන් දැන් නම් හිතෙන්නේ කොහොම නමුත් මම අලුතෙන් දැම්ම සයිට් ඒකෙන් නම් අනිවා ගන්න පුළුවනි....ඒකෙන් ට්‍රයි කරලා බලන්න මචං..මම නම් ඒකෙන් සල්ලි පේ පැල් වලට ගත්තා..

Angel_senuri
01-11-2012, 05:33 PM
meka mama 3years walata kalin wage kala meka scam ekak :D

scam kiyanne mokakda kiyala hariyatama kiyala denna. hugak aya ahuwama maga arinawa

Roshika
01-11-2012, 05:39 PM
meka sirawata wada ne :D

Sali07
01-11-2012, 06:38 PM
ඒක තමයි මටත් මචන් දැන් නම් හිතෙන්නේ කොහොම නමුත් මම අලුතෙන් දැම්ම සයිට් ඒකෙන් නම් අනිවා ගන්න පුළුවනි....ඒකෙන් ට්‍රයි කරලා බලන්න මචං..මම නම් ඒකෙන් සල්ලි පේ පැල් වලට ගත්තා..

mata nam online monet gena satha 5ka sure ekak na ptc sites ehema godak ewa scam mama issara owata ahu una samahara ewala ewata waya karana kale ekka baladdi ena gana wedak na aye nam online money karanne na kiyala hita gena tiyenne mama :D eka parak karapu gon kama aye karanne na

Sali07
01-11-2012, 06:40 PM
scam kiyanne mokakda kiyala hariyatama kiyala denna. hugak aya ahuwama maga arinawa

scam kiyanne hira weda karana ewata example ekakata kiwoth salli denawa ads click karanna kiyana (PTC) site ehema pay out awata passe salli denne na and oya wage surveys site salli wdenawa kiyala ehema nokarana sites walata tama scam sites kiyanne

Angel_senuri
01-11-2012, 06:40 PM
freelancer gana danna kenek innawada methana?

Angel_senuri
01-11-2012, 06:41 PM
scam kiyanne hira weda karana ewata example ekakata kiwoth salli denawa ads click karanna kiyana (PTC) site ehema pay out awata passe salli denne na and oya wage surveys site salli wdenawa kiyala ehema nokarana sites walata tama scam sites kiyanne

i see..thank u bro..danan hitiye na. ethakota aththatama internet eken salli hoyanna widiyak nadda?

Sali07
01-11-2012, 06:47 PM
i see..thank u bro..danan hitiye na. ethakota aththatama internet eken salli hoyanna widiyak nadda?

mama oya ptc and surveys wage karala tiyanawa habai okkoma scams sarthaka une google adsense and file uploding witarai 100% trsut sarthakama eka google adsense eth lankawe samahara un karapu weda nisa lankawa cha una eken hariyata karapu apitath kara ganna bari una file uploding hodai ekata waya karana time ekath ekka baladdi ena gana madi.
Freelancer gena ahala tiyanwa habai karanna giye nam na mage adsense ban unata passe file uploding kala ekath sarthaka nati kota okkotama bye kiwa :D

Wikiya
01-11-2012, 07:38 PM
තව ඩොලර් 8ක් ඕනි හරියටම පේ පැල් එකට සල්ලි ගන්න..එතකොට මම හරියම කියනම් මේක ගැන

DiN3sH
01-12-2012, 09:03 AM
thankyou machan.

DiN3sH
01-12-2012, 09:19 AM
A.W.Surveys The New Survey Experience (http://www.AWSurveys.com?R=DiN3sH)

this is my link

Iroshud
01-12-2012, 11:40 AM
paypal ekata cashout 1k aran poof 1k pennapan godak site wala ohoma earn karapuwa pennanawa hebei paypal walata cashout kalama eka sadahatama pending

DiN3sH
01-13-2012, 09:36 AM
Pay pal ekata salli gattada?

MANJU
01-13-2012, 01:08 PM
මගේ ඇඩ් නෑ නේ එන්නේ මම පලවෙනි දවසේ ඩොලර් 17ක් ගත්තා ඊට පස්සේ එකම ඇඩ් එකක්වත් ආවේ නෑ

sts
01-13-2012, 02:17 PM
මගේ ඇඩ් නෑ නේ එන්නේ මම පලවෙනි දවසේ ඩොලර් 17ක් ගත්තා ඊට පස්සේ එකම ඇඩ් එකක්වත් ආවේ නෑ

Oka boruwak. godak parana site 1k oka. boru karanne un. palaweni dawase loku ganak denawa. ita passe masetama 1k wage tama hamba wenne. cash payout karanneth ne.
metanata gihin bala ganna.
A.W.Surveys (awsurveys.com) - SCAM (http://ptc-investigation.com/awsurveys.aspx)

Wikiya
01-13-2012, 04:43 PM

ඔවු මචං මුන් නම් මහා බොරු කාරයෝ වගයක්...මගෙය් 50$ සම්පුර්ණ වුනා..එත් පේ අවුට් කලේ නෑ...එත් මෙන්න මේ සයිට් ඒකෙන් නම් අනිවා දෙනවා...http://www.zoom.lk/forums/computers-technology/2370-%24%24.html

MANJU
01-13-2012, 04:57 PM

මලලසේකරයි කිව්වලු

Wikiya
01-13-2012, 05:33 PM
මලලසේකරයි කිව්වලු

සමාවෙන්න සහෝලා... :no::no:මම මේක දැන ගත්ත ගමන් හොයන්නේ බලන්නේ නැතුව කිවුවේ...කොහොම උනත් කලින් සදහන් කල සයිට් එකේ සල්ලි මම ගත්තා..
ඒක නම් ෂුවර්.... :)

MANJU
01-13-2012, 06:06 PM
සමාවෙන්න සහෝලා... :no::no:මම මේක දැන ගත්ත ගමන් හොයන්නේ බලන්නේ නැතුව කිවුවේ...කොහොම උනත් කලින් සදහන් කල සයිට් එකේ සල්ලි මම ගත්තා..
ඒක නම් ෂුවර්.... :)
අයියෝ ඕක මොකද්ද අයියේ සිම්පල් දෙයක්නේ ගනංගන්න එපා:thumbsup::thumbsup::14_002::14_002:

akila
01-15-2012, 11:33 PM
lankawe paypal ekak thiboth ekata mone recieve wenawa neda..mage yaluwekta paypal na..eyage mudaluth mage paypal ekata ganna puluwanda..ehema karoth prasnayak weida

Wikiya
01-15-2012, 11:42 PM
lankawe paypal ekak thiboth ekata mone recieve wenawa neda..mage yaluwekta paypal na..eyage mudaluth mage paypal ekata ganna puluwanda..ehema karoth prasnayak weida
ලංකාවට මම දන්නා තරමින් පේ පැල් වලින් මුදල් ගන්න බැහැ..ගන්න කට්ටිය ගන්නේ මැලේසියා වගේ රටක දාලා පේ පැල් එක හදලා..hnb බැංකුව හරහා ලංකාවට මුදල් ගෙන්නවා ගන්න එක.හරියට බැලුවොත් ඒක නීති
විරෝදී වැඩක්...

:::N E O:::
01-18-2012, 04:52 PM
එල එල බලමු ට්‍රයි එකක් දාල....

balamu

isanka33
01-03-2015, 12:45 PM
මේකෙන් සල්ලි ගන්න පුලුවන්ද Wikiya????????

sandaru123456
01-03-2015, 04:05 PM
මේක sure කරන්න පුළුවන් site එකක්ද?:33_002::33_002:

sandaru123456
01-03-2015, 04:06 PM
ලංකාවට මම දන්නා තරමින් පේ පැල් වලින් මුදල් ගන්න බැහැ..ගන්න කට්ටිය ගන්නේ මැලේසියා වගේ රටක දාලා පේ පැල් එක හදලා..hnb බැංකුව හරහා ලංකාවට මුදල් ගෙන්නවා ගන්න එක.හරියට බැලුවොත් ඒක නීති
විරෝදී වැඩක්...

paypal එකේ සල්ලි වලින් ebay එකේ තියෙන බඩු ගෙන්වනවා මමනම්

dushan135
01-03-2015, 06:33 PM
ela ela

Seeker
01-06-2015, 08:02 AM
:oo:

young drupii
02-26-2015, 10:04 PM
mchn paypal eken lankawata salli ganna ba neda?

TharakaMadushan
02-26-2015, 11:10 PM
:45::45::45:

GangstaR
02-27-2015, 08:23 AM
සමාවෙන්න සහෝලා... :no::no:මම මේක දැන ගත්ත ගමන් හොයන්නේ බලන්නේ නැතුව කිවුවේ...කොහොම උනත් කලින් සදහන් කල සයිට් එකේ සල්ලි මම ගත්තා..
ඒක නම් ෂුවර්.... :)

:shocked: