PDA

View Full Version : Subtitles Portal - RA One Sinhala Subtitles

HEDZ
01-16-2012, 12:50 PM
RA One Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=61)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=61))

http://www.zoom.lk/forums/downloads/subs/rone.jpg
හරි ඔන්න කොහොමින් කොහොම හරි සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටයක් අරගෙන ආවා.ෆිල්ම් එක මුලින්ම උපසිරැසි දාන්න පාරගෙන හිටියේ පනිශර් උනත් අන්තිමට මගෙන් ඉල්ලිමක් කරපු නිසා මම උපසිරැසි ගන්වන්න තිරණය කලා.ඔහුගෙත් උදව් ඇතිව.රා වන් චිත්‍රපටය ලොව පුරා තිරගත විම ආරම්භ උනේ ඔක්තොම්බර් 26වනදායි.ඇත්තටම චිත්‍රපටය වෙනුවෙන් විශාල වියදමක් කල ඇති බව බැලු බැල්මට ඔබටත් බලාගන්න පුලුවන්.
චිත්‍රපටයේ කතාව කෙටියෙන් කියනවා නම් ශේකර් පරිගනක ක්‍රිඩා හදන සමාගමක වැඩ කරන කෙනෙක්.මෙහුගේ පුතාගේ ඉල්ලිමට මොහු පරිගණක ක්‍රිඩාවක් නිර්මාණය කරනවා.ඒ පරිගණක ක්‍රිඩාවේ විරයාට වඩා දුෂ්ටයා බලවත් විදියට තමයි නිර්මාණය කරන්නේ.නමුත් අන්තිමට කවුරුත් නොසිතු දෙයක් සිදුවෙනවා එහෙනම් ත්‍රිමාණ පරිගණක ලොවේ සිටි දුෂ්ටයා සැබැ ලොවට පැමිනෙනවා.එයින් පසුව සිදු වන්නේ කවුරුත් අපේක්ෂා නොකල දේවල්.කතාව පැටලැලි වගේ නම් චිත්‍රපටය අරගෙනම බලන්න.ඒ වගේම පොඩ් දෙයක් කියන්න ඕන අද ඉදලා උපසිරැසි වෙනස් විදියකට දෙන්නේ.ඒ ගැන සදහනක් උපසිරැසි ඩවුන්ලොඩ් කරගන්නා ෆොල්ඩර් එකේ තියනවා.ගැටලුවක් තිබුනොත් චිත්‍රපටය වෙනුවෙන් දාලා තියන ත්‍රේඩ් එකේ කියන්න යන්න.එහෙනම් මේ මගේ 17 වන උපසිරැසි නිර්මාණය රස විදින්න කියලා ඉල්ලන ගමන් අදහසක් දාලා යන්නත් අමතක කරනන් එපා.

[/URL]

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/members/%2Amaheshi%2A.html"]*maheshi* (http://1337x.org/torrent/281078/RA-One-DVDRip-XviD-1CDRip-DDR/) හා Punisher (http://www.zoom.lk/forums/members/punisher.html) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

copper
01-16-2012, 01:08 PM
thanks aaaaaaaaaaaaaaaaaa :yes:

CREATIVEN
01-16-2012, 01:13 PM
ahh,, ela.. api ennaona meke sub watenna. api ithin site ekakata wasanawa tama.. :P
:lol:

Punisher
01-16-2012, 01:15 PM
ahh,, ela.. api ennaona meke sub watenna. api ithin site ekakata wasanawa tama.. :P
:lol:

:P:P:P:P

Amila
01-16-2012, 01:40 PM
thanks 4 subs

Demax
01-16-2012, 01:50 PM
මේක අද රැට බලන්න පුලුවන් නියමයි ස්තුතියි :yes:

Dilshan
01-16-2012, 04:59 PM
එල ඔන්න බාන්න දැම්මා.

LKnerd
01-16-2012, 05:10 PM
thanks maheshi & punisher
good work!

සෝරෝ
01-16-2012, 05:19 PM
අද බලනෝ......

copper
01-16-2012, 05:32 PM
අද බලනෝ......

බලපන් මැක්සා!!

මිනියා
01-16-2012, 06:13 PM
එල එල පට්ට. ගොඩක් ස්තුති ඔයාලට ..

මිනියා
01-16-2012, 06:14 PM
එල ඔන්න බාන්න දැම්මා.

මමත් දැම්මා

මිනියා
01-16-2012, 06:30 PM
http://desmond.imageshack.us/Himg26/scaled.php?server=26&filename=41571598.jpg&res=medium

අපෝ චා බන් අලුත් subtitles නම් . වැඩක් නෑ

මිනියා
01-16-2012, 06:31 PM
මොකද්ද බන් කැඩෙන dvd එකක් වගේ .

මරු හිරා
01-16-2012, 06:32 PM
parana widihatama dennakoooooooooooo

මිනියා
01-16-2012, 06:35 PM
parana widihatama dennakoooooooooooo

:yes::yes::yes: මේක මල ජරාවක් .

:::N E O:::
01-16-2012, 06:37 PM
.srt widihata Ra-One Oneee

මිනියා
01-16-2012, 06:41 PM
.srt widihata Ra-One Oneee

:yes::yes::yes:

Wikiya
01-16-2012, 06:49 PM
මම නම් ඉතින් මුල ඉදලම කිවුවා මේ ෆොර්මැට් එක හරියන්නේ නෑ කියලා..හොරකන් කරන කතාව ඇත්ත..මමත් සබ් දාපු හැම එකක්ම වගේ හොරකන් කරලා තිබ්බා..ඒත් මගේ සබ් බලන රසිකයන්ට මම අසාදාරනයක් කරන්නේ නෑ.කවුරු හොරකන් කරත් දන්නෝ දනිති සබ් ඒක දැම්මේ කවුද කියලා.මොකද මේ විදියට සබ් එක්ක ෆිල්ම් බලන්න කොට
බ්ලුරේ එකේ කොලොටියත් නෑ.බලන ඒකත් එක්ක එපා වෙනවා.හොරකන් කරන එක වලක් වන්න බෑ..මේකෙන් අඩු කරගන්න පුළුවන් ඒක ඇත්ත..එත් එක්කෙනක් නෙට් එකට දාපු ගමන් සම්පුර්ණම ඉවරයිනේ..පරණ විදියටම දෙන්න..ඒක කාටත් කරන ලොකුම ලොකු උදවුවක්..
මේක ප්ලේයර් වල වැඩකරන්නේත් නෑ..

මිනියා
01-16-2012, 06:57 PM
මම නම් ඉතින් මුල ඉදලම කිවුවා මේ ෆොර්මැට් එක හරියන්නේ නෑ කියලා..හොරකන් කරන කතාව ඇත්ත..මමත් සබ් දාපු හැම එකක්ම වගේ හොරකන් කරලා තිබ්බා..ඒත් මගේ සබ් බලන රසිකයන්ට මම අසාදාරනයක් කරන්නේ නෑ..මොකද මේ විදියට සබ් එක්ක ෆිල්ම් බලන්න කොට
බ්ලුරේ එකේ කොලොටියත් නෑ.බලන ඒකත් එක්ක එපා වෙනවා.හොරකන් කරන එක වලක් වන්න බෑ..මේකෙන් අඩු කරගන්න පුළුවන් ඒක ඇත්ත..එත් එක්කෙනක් නෙට් එකට දාපු ගමන් සම්පුර්ණම ඉවරයිනේ..පරණ විදියටම දෙන්න..ඒක කාටත් කරන ලොකුම ලොකු උදවුවක්..
මේක ප්ලේයර් වල වැඩකරන්නේත් නෑ..

සිරා මචන් . ඇත්ත කතාව .:thumbsup::thumbsup:

AselaAsanka
01-16-2012, 07:03 PM
මම නම් ඉතින් මුල ඉදලම කිවුවා මේ ෆොර්මැට් එක හරියන්නේ නෑ කියලා..හොරකන් කරන කතාව ඇත්ත..මමත් සබ් දාපු හැම එකක්ම වගේ හොරකන් කරලා තිබ්බා..ඒත් මගේ සබ් බලන රසිකයන්ට මම අසාදාරනයක් කරන්නේ නෑ.කවුරු හොරකන් කරත් දන්නෝ දනිති සබ් ඒක දැම්මේ කවුද කියලා.මොකද මේ විදියට සබ් එක්ක ෆිල්ම් බලන්න කොට
බ්ලුරේ එකේ කොලොටියත් නෑ.බලන ඒකත් එක්ක එපා වෙනවා.හොරකන් කරන එක වලක් වන්න බෑ..මේකෙන් අඩු කරගන්න පුළුවන් ඒක ඇත්ත..එත් එක්කෙනක් නෙට් එකට දාපු ගමන් සම්පුර්ණම ඉවරයිනේ..පරණ විදියටම දෙන්න..ඒක කාටත් කරන ලොකුම ලොකු උදවුවක්..
මේක ප්ලේයර් වල වැඩකරන්නේත් නෑ..

ඔව් මචන් ...... කලින් විදියට sub දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්......... :yes: :)

Tictic
01-16-2012, 07:27 PM
ඔන්න කට්ටිය කියන නිසා අකුරු කැතයි කියපු නිසා සබ් එක නැවත වරක් හදලා දැම්මා.
මේ විදිය හොදයි නේ.

http://i40.tinypic.com/es3o0i.jpg

http://i44.tinypic.com/nn5p8g.jpg

මිනියා
01-16-2012, 07:48 PM
ඔන්න කට්ටිය කියන නිසා අකුරු කැතයි කියපු නිසා සබ් එක නැවත වරක් හදලා දැම්මා.
මේ විදිය හොදයි නේ.

http://i40.tinypic.com/es3o0i.jpg

http://i44.tinypic.com/nn5p8g.jpg

ස්තුති ලොක්කා . වැඩේ නියමයි ..

Zen
01-16-2012, 07:51 PM
ඔව් මචන් ...... කලින් විදියට sub දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්......... :yes: :)

mokakda ban e seen eka? me dila thiyenne hodata
http://i40.tinypic.com/es3o0i.jpg

Zen
01-16-2012, 07:51 PM
ඔව් මචන් ...... කලින් විදියට sub දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්......... :yes: :)

mokakda ban e seen eka? me dila thiyenne hodata
http://i40.tinypic.com/es3o0i.jpg

සෝරෝ
01-16-2012, 08:01 PM
මොන කෙසෙල්ගෙඩියක් වෙලාද මන්දා මගේ මැසිමේ සබ් එක ප්ලේ වෙන්නේ නෑ නේ.... දීලා තියෙන තුනෙන් එකක් වත් නෑ....

Tictic
01-16-2012, 08:03 PM
මොන කෙසෙල්ගෙඩියක් වෙලාද මන්දා මගේ මැසිමේ සබ් එක ප්ලේ වෙන්නේ නෑ නේ.... දීලා තියෙන තුනෙන් එකක් වත් නෑ....

ඉන්න සබ් එකේ පොඩි එරර් එකක් තියනවා ඒක හදනවා ඉක්මනටම

මිනියා
01-16-2012, 08:05 PM
ඉන්න සබ් එකේ පොඩි එරර් එකක් තියනවා ඒක හදනවා ඉක්මනටම

ow machan wada karanne na mageth

සෝරෝ
01-16-2012, 08:05 PM
මම වෙන මූවි එකක් ප්ලේ කරලා බැලුවා srt සබ් තියෙන එකක්... ඒ සබ් එක නම් එලට වැඩ.. පුළුවන් නම් srt ෆෝමැට් එකෙන් දියං ලොක්කා...

ඉන්න සබ් එකේ පොඩි එරර් එකක් තියනවා ඒක හදනවා ඉක්මනටම

මිනියා
01-16-2012, 08:06 PM
මොන කෙසෙල්ගෙඩියක් වෙලාද මන්දා මගේ මැසිමේ සබ් එක ප්ලේ වෙන්නේ නෑ නේ.... දීලා තියෙන තුනෙන් එකක් වත් නෑ....

:yes::yes:

මිනියා
01-16-2012, 08:07 PM
මම වෙන මූවි එකක් ප්ලේ කරලා බැලුවා srt සබ් තියෙන එකක්... ඒ සබ් එක නම් එලට වැඩ.. පුළුවන් නම් srt ෆෝමැට් එකෙන් දියං ලොක්කා...

sira machan

සෝරෝ
01-16-2012, 08:08 PM
නෑ ෑ මම සිරා නෙවෙයි සෝරෝ... :D

sira machan

මිනියා
01-16-2012, 08:09 PM
නෑ ෑ මම සිරා නෙවෙයි සෝරෝ... :D

:p:p:42_002::42_002:

Tictic
01-16-2012, 08:10 PM
ow machan wada karanne na mageth

මම වෙන මූවි එකක් ප්ලේ කරලා බැලුවා srt සබ් තියෙන එකක්... ඒ සබ් එක නම් එලට වැඩ.. පුළුවන් නම් srt ෆෝමැට් එකෙන් දියං ලොක්කා...

සබ් වල ප්‍රශ්නයක් නෙමෙයි ඩවුන්ලොඩ් කන්ට්‍රොල් පැනල් එකේ ප්‍රශ්නයක් තිබ්බේ.දැන් හැදුවා.

සෝරෝ
01-16-2012, 08:11 PM
ආයෙමත් බාන්න ඕන ද...... :rolleyes:

සබ් වල ප්‍රශ්නයක් නෙමෙයි ඩවුන්ලොඩ් කන්ට්‍රොල් පැනල් එකේ ප්‍රශ්නයක් තිබ්බේ.දැන් හැදුවා.

Angel_senuri
01-16-2012, 08:18 PM
thanks a lot me film ekata.magenam hodatama meka wada
http://i43.tinypic.com/2lagg15.jpg

සෝරෝ
01-16-2012, 08:18 PM
ඒත් හරි ගිහිං නෑ.....

මම රා-වන් බලන අදහස අතෑරියා...

Tictic
01-16-2012, 08:19 PM
ආයෙමත් බාන්න ඕන ද...... :rolleyes:

ඔව් ආපහු ගන්න වෙනවා. :rolleyes: පොඩි වරදක් වෙලා අප්ලොඩ් කරන කොට.දැන් නම් හරි.දැන් අරන් බලන්නකෝ

Angel_senuri
01-16-2012, 08:20 PM
ආයෙමත් බාන්න ඕන ද...... :rolleyes:

matanam wada aluthma tika. eka hodai. selection ekak thiyenawa

copper
01-16-2012, 08:20 PM
ඔන්න කට්ටිය කියන නිසා අකුරු කැතයි කියපු නිසා සබ් එක නැවත වරක් හදලා දැම්මා.
මේ විදිය හොදයි නේ.

http://i40.tinypic.com/es3o0i.jpg

http://i44.tinypic.com/nn5p8g.jpg

me thiyenne gindara wage

2nd screen short eka aran thiyenne maru thanakadi :P

Angel_senuri
01-16-2012, 08:25 PM
ඒත් හරි ගිහිං නෑ.....

මම රා-වන් බලන අදහස අතෑරියා...

apooooooooo..never give-up :)

මිනියා
01-16-2012, 08:26 PM
ඒත් හරි ගිහිං නෑ.....

මම රා-වන් බලන අදහස අතෑරියා...

:yes::yes:

copper
01-16-2012, 08:27 PM
thanks a lot me film ekata.magenam hodatama meka wada
http://i43.tinypic.com/2lagg15.jpg

mamath ada oka baluwa..patta comady kali tikak thiyanawa :D

tharaka
01-16-2012, 08:30 PM
thanx . thawath film walata sub denna.mekath niyemata Athi kiyala hithenawa.

Tictic
01-16-2012, 09:46 PM
මෙතන කියපු IDX එකලොකු ප්‍රශ්නයක් උන හැමෝටම තේරෙන විදියට මේක තේරුම් කරන්නම්.
IDX කියන ෆොමැට් එක හුගක් පරණ එකක්.එත් සිංහල සපෝට් කලේ නෑ ලගදි වෙනකම්.අදටත් සිංහල උපසිරැසි එකක් IDX කරගන්න එක ලේසි සෙල්ලමක් නෙමෙයි.අපි දවස් ගානක් මහන්සිවෙලා විදියක් හොයාගත්තේ.අපිට කිසි ප්‍රශ්නයක් නෑ හම්බවෙන සබ් එකක් ඔහේ දාලා දාන්න පුලුවන් අපි මහන්සි වෙන්නේ නෑනේ.එත් මේ විදිය කලේ උපසිරැසි ගන්වන අයගේ හොදට මිසක් අපිට වෙන වාසියක් නෑ.අපේ උපසිරැසි එකක් වෙනත් වෙබ් අඩවි වල කතෘ ගේ අයිතිය තොරව දාද්දි අපිට වෙදනාවක් එනවා එක අපි උපසිරැසි දාන්න මහන්සි වෙන්නේ නැති උනත්.හැබැයි මේ SRT ඕන SRT කියන කවුරුත් ඒ වගේ ආසාධාරනයක් උනාම කතා කරන්නේ නෑ.

මම දැකලා තියන කාගේ හරි බොලොග් එකක ලිපියක් නම් ගම් නැතුව දැම්මොත් කට්ටිය කියනවා හොරකම් කරන එක හොද නෑ කියලා බනිනවා.සමහරු එක නිසා සමහර බොලොග් හෝ සයිට් කොපි කරන්න බැරිවෙන්න හදා ගන්නවා.බොලොග් පොස්ට් එකක් හොරකම් කරලා දාන කොට තමන්ට හිතේ අමාරුවක් එනවා නම් උපසිරැසි එකක් අමු අමුවේ හොරකම් කරනකොට ඒ අයට මොනා හිතනවා ඇත්ද?

තව එකක් idx එකෙන් සිංහල උපසිරැසි දාන්න කවුරුත් තාම උත්සහා කරලා නෑ.අපි ඒක මුලින්ම කරලා පෙන්නුවා.දැනටම බොලොග් වල සබ් දාන කිපදෙනෙක් මගෙන් කරන විදිය හරි එයාලගේ සබ් කරලා දෙන්න පුලුවන්ද කියලා අහලා එවලා තියනවා.අනිවාර්යෙන් තව මාස කිහිපයක් යද්දි කවුරු මොනා කිව්වත් දැන් එරහි උනත් සිංහල උපසිරැසි එන්නේ මේ IDX විදියටයි.එදාට අපිට කියන්න පුලුවන් වෙයි මේ ක්‍රමේ මුලින්ම හොයාගත්තේ අපි කියලා.''මේක මල කරුමයක් මේක ඔපන් වෙන්නේ නෑ.මේකේ අකුරු බොදවෙලා මේක පේලේ වෙන්නේ නෑ කියන'' හැමෝම අවංක හිතින්ම ඕක කියනවද කියලා හිතලා බලන්න. මේක මෙතන සැහෙන්න මැසේජ් හා මේ ක්‍රමයට බනින අයටයි.අපි දන්නවා මේ ක්‍රමේ 100% ආරක්ෂිත නෑ.හැබැයි අඩුම තරමේ 50%ක් වත් ආරක්ෂිතයි.
මේ ගැන HEDZ කලින් දැනුවත් කරපු එකයි වරද.එහෙම කියන්නේ නැතුව දැම්මා නම් මේ වගේ කට්ටියගෙන් 20%ක් වත් කියන එකක් නෑ.දැනටමත් ලගදි ඉදලා එන දමිළ චිත්‍රපට සේරගෙම එන ඉංග්‍රිසි සබ් එක IDX ඉතින් අපි නොබලා ඉන්නවද?දැන් එන හින්දි චිත්‍රපට සමහරක් එහෙමයි තව ඉස්සරහාට ඔය විදියට තමයි උපසිරැසි එන්නේ.දැන් IDX BR RIP වලටත් හදන්න පුලුවන්.අපි එහෙමත් දිලා තියනවා.zoom අපි විතරයි අපිට කිසිදු මුල්‍යමය වාසියක් උපසිරැසි වලින් සිදු නොවුනත් උපසිරැසි ගන්වන අය වෙනුවෙන් ඔවුන්ට මහන්සිය අගය කරන්නේ.ඒ නිසා හැමදාමත් අපි ඔබ වෙනුවෙන් පෙනිසිටිමට සුදානම්.උපසිරැසි අලුත් නිසා ඒක ප්‍රශ්නයක් තියනවා නම් අපි ඒක හදාගන්න බලමු.නැතුව මේක හොද නෑ කියලා කෙලින්ම චොදනා නොකර.
zoom අපි හැමදාම වෙනස් දෙයක් කලා.මුලින්ම ඒ වෙනසට එල්ල වෙන්නේ රැවුම් ගෙරවුම් විතරයි.අද දවසත් අපිට ඒ අත්දැකිම තියනවා.

Demax
01-16-2012, 09:58 PM
niyamai machan tictic niyamai.uba kiyala thiyana eka aththa :yes:

පොඩ්ඩා
01-16-2012, 10:48 PM
බොහොම ස්තුති මචන් හා මචි ට
බොහොම ස්තුතියි අලුත් ෆොමැට් එකත් පට්ට අවුලක් නෑ

gamage
01-17-2012, 07:32 AM
ඔන්න කට්ටිය කියන නිසා අකුරු කැතයි කියපු නිසා සබ් එක නැවත වරක් හදලා දැම්මා.
මේ විදිය හොදයි නේ.

http://i40.tinypic.com/es3o0i.jpg

http://i44.tinypic.com/nn5p8g.jpg

මේ තියෙන්නේ ගින්දර වගේ..මේකත් පෙන්නේ නැ කියනවා නම් එක්කෝ පොට්ටයෙක්
නැත්නම් සබ් හොරෙක්..
සුම් ඔබට ජය!

බොරලුගොඩ
01-17-2012, 07:56 AM
නියමයි මචන් ගින්දර වගේ සබ් එක වැඩනේ
මහේෂි සබ් එකක් නම් කතා 2ක් නෑ පට්ට නේ. :yes::yes::yes:
බොරුවටනේ කට්ටිය බෙරිහන් දෙන්නේ මට නම් මේක එල!!!

Gecko
01-17-2012, 08:14 AM
thanks aluth format eka poddak therum ganna amarui.
eth eka waradak na.niyamai digatama hoda film walata sub danna

සෝරෝ
01-17-2012, 09:04 AM
මම පොට්ටයෙක් නම් තමා හැබැයි සබ් හොරෙක් නෙවෙයි...

--කලින් කමෙන්ට් එකක් දැම්මා ඒක පෝස්ට් වෙලා නැද්ද කොහේද..:k0243:

මේ තියෙන්නේ ගින්දර වගේ..මේකත් පෙන්නේ නැ කියනවා නම් එක්කෝ පොට්ටයෙක්
නැත්නම් සබ් හොරෙක්..
සුම් ඔබට ජය!

Angel_senuri
01-17-2012, 09:30 AM
මම පොට්ටයෙක් නම් තමා හැබැයි සබ් හොරෙක් නෙවෙයි...

--කලින් කමෙන්ට් එකක් දැම්මා ඒක පෝස්ට් වෙලා නැද්ද කොහේද..:k0243:

not good

MANJU
01-17-2012, 09:40 AM
:sad::sad::sad: මෙතන තත්වෙ සෑහීමකට පත්වෙන්න බෑ වගේ මොකෝ මේ වෙන්නේ

Angel_senuri
01-17-2012, 09:41 AM
:sad::sad::sad: මෙතන තත්වෙ සෑහීමකට පත්වෙන්න බෑ වගේ මොකෝ මේ වෙන්නේ

e kiyanne randuwa madi kiyana ekada? :O

සෝරෝ
01-17-2012, 09:42 AM
ඔවු ඉතිං පොට්ටයෙක් වුන එක not good තමා.. ඒත් මෙනවා කරන්න ද... :):

not good

mbx
01-17-2012, 09:48 AM
meke anthim wachane penne nahane

Angel_senuri
01-17-2012, 09:49 AM
meke anthim wachane penne nahane

screen-shot ekak danna barida?

MANJU
01-17-2012, 09:53 AM
e kiyanne randuwa madi kiyana ekada? :O

මෙන්න හතරබීරි අක්කකෙනෙක් ඇවිල්ලෝ

MANJU
01-17-2012, 09:56 AM
ඔවු ඉතිං පොට්ටයෙක් වුන එක not good තමා.. ඒත් මෙනවා කරන්න ද... :):

සොරෝ අයියා මොකෝ මේ කලබැගෑනිය ආධාරක සේනා කැදවන්නද මම හසුන්පතක් යවන්නද මහ සෙනවි දැන් ඔබේ සේවයට රණ බෙර කරුවන් සීරුවෙන් චතුරාංගනී සේනාවෙන් 3ක් නිදි ඇහැරවන්නද 1කක් ගෙදර ගිහිල්ල

සෝරෝ
01-17-2012, 09:58 AM
එපා එපා... සෝරෝ තනියම සටං කරාවි..... :D

සොරෝ අයියා මොකෝ මේ කලබැගෑනිය ආධාරක සේනා කැදවන්නද මම හසුන්පතක් යවන්නද මහ සෙනවි දැන් ඔබේ සේවයට රණ බෙර කරුවන් සීරුවෙන් චතුරාංගනී සේනාවෙන් 3ක් නිදි ඇහැරවන්නද 1කක් ගෙදර ගිහිල්ල

MANJU
01-17-2012, 10:04 AM
එපා එපා... සෝරෝ තනියම සටං කරාවි..... :D

එහෙමද
ප්‍රීතියි පුරෝහිත ප්‍රීතියි

MANJU
01-17-2012, 10:06 AM
meke anthim wachane penne nahane

හපෝ ඒක බලන්නේපා ඒක ලියල තියෙන්නේ ෆනිෂර් අයියාලු මොනව ලියලද දන්නෑ ලොක්ක ඒක නොපෙනෙන්න ජිල්මාට් එකක් දාන්නැති

Punisher
01-17-2012, 10:09 AM
හපෝ ඒක බලන්නේපා ඒක ලියල තියෙන්නේ ෆනිෂර් අයියාලු මොනව ලියලද දන්නෑ ලොක්ක ඒක නොපෙනෙන්න ජිල්මාට් එකක් දාන්නැති

මම අයේ දැම්මා ඇටිටි හැලෙන්නම

MANJU
01-17-2012, 10:12 AM
මම අයේ දැම්මා ඇටිටි හැලෙන්නම

මං හිතුව හරියටම කවුද දැං මේවට වග උත්තර දෙන්නේ

සෝරෝ
01-17-2012, 10:14 AM
යහපතී දේවයන් වහන්ස...

එහෙමද
ප්‍රීතියි පුරෝහිත ප්‍රීතියි

MANJU
01-17-2012, 10:15 AM
යහපතී දේවයන් වහන්ස...

අංගනාවන් සමග ගම්වරක් තෑගි

සෝරෝ
01-17-2012, 10:19 AM
බෝම යටහත්ව මා එය ප්‍රතික්ෂේප කරනවා....

අංගනාවන් සමග ගම්වරක් තෑගි

MANJU
01-17-2012, 10:24 AM
බෝම යටහත්ව මා එය ප්‍රතික්ෂේප කරනවා....

ගම්වරද පුරෝ

සෝරෝ
01-17-2012, 10:25 AM
එ දෙකම..

ගම්වරද පුරෝ

MANJU
01-17-2012, 10:35 AM
එ දෙකම..

කිමද ඒගැන කලකිරීමෙන්ද මාහට සේනාව අවශ්‍ය බැවින් ගම්වර නැතත් අනෙක පිලිගන්නවනං එය තවත් මහගු රාජ්‍ය සේවයක් ලෙස සලකනු ලබයි තමට එය බාරගැනීමට නොහැකිනං කුලී හේවාන්ගේ සේවය ලබාගන්නා ලෙස නියෝග කර සිටිමි

Hash
01-17-2012, 10:46 AM
thanks subs walata

Angel_senuri
01-17-2012, 10:47 AM
කිමද ඒගැන කලකිරීමෙන්ද මාහට සේනාව අවශ්‍ය බැවින් ගම්වර නැතත් අනෙක පිලිගන්නවනං එය තවත් මහගු රාජ්‍ය සේවයක් ලෙස සලකනු ලබයි තමට එය බාරගැනීමට නොහැකිනං කුලී හේවාන්ගේ සේවය ලබාගන්නා ලෙස නියෝග කර සිටිමි

රජතුමනි, කුමක්ද මේ සිදුවී ඇත් නස්පැත්තිය?

MANJU
01-17-2012, 11:25 AM
රජතුමනි, කුමක්ද මේ සිදුවී ඇත් නස්පැත්තිය?

කැරැල්ලක් වගේ
පුරා පැන්නද

MANJU
01-17-2012, 11:47 AM
පුරා කෝ:empty: (http://www.zoom.lk/forums/tags/%26%233508%3B%26%233540%3B%26%233515%3B%26%233535% 3B%20%26%233482%3B%26%233549%3B%3Aempty%3A.html)

TharinduFox
01-17-2012, 12:31 PM
ela ela thanks sub ekata :yes:
mama film eka baluwa maxxa :yes:

MANJU
01-17-2012, 01:03 PM
ela ela thanks sub ekata :yes:
mama film eka baluwa maxxa :yes:

සබ් එකේ තත්වෙ කෙසේද

TharinduFox
01-17-2012, 01:11 PM
සබ් එකේ තත්වෙ කෙසේද

sub eka hoda br kiyala dunna sub eka hodai.film eka nam game ekak wage :D baluwe nathnam balanna.
sharuk ta match wenne comedy thamay

MANJU
01-17-2012, 01:15 PM
sub eka hoda br kiyala dunna sub eka hodai.film eka nam game ekak wage :D baluwe nathnam balanna.
sharuk ta match wenne comedy thamay

තාම බලන්න බැරිවුනා මාම ෂේප් කරගන්න ඕනා

TharinduFox
01-17-2012, 01:19 PM
තාම බලන්න බැරිවුනා මාම ෂේප් කරගන්න ඕනා

ela ela aran balapan.film eka apahu balanawa mama hina wewi balanna puluwan

MANJU
01-17-2012, 02:41 PM
ela ela aran balapan.film eka apahu balanawa mama hina wewi balanna puluwan

:thumbsup::thumbsup:

SurangaWanni
01-17-2012, 04:14 PM
Meka Balapu Player Eka Mokakda

Demax
01-17-2012, 04:52 PM
Meka Balapu Player Eka Mokakda

ona player ekaka balanna puluwan.
.sub & .idx sub file 2kama thiyenna ona.film eke name ekata sub file 2kama samana wennath one :yes:
me thiyenne

Movie file eka dila thiyena eka sub file set ekak ekka ekama folder ekata danna.like this(don't keep any other sub file in this folder)
http://i40.tinypic.com/vrvckx.jpg

then it will work fine. me mage player eke wada karana hati
http://i42.tinypic.com/1rdjbb.jpg

:)::)::):

මිනියා
01-17-2012, 05:14 PM
Meka Balapu Player Eka Mokakda

kmp player ok

savinkana
01-17-2012, 09:48 PM
මේ වැඩෙන් තේරුමක් නෑ කියල මට නම් හිතෙන්නේ මේකෙන් වෙන්නේ සබ් එකේ Quality එක නැති වෙන එක විතරයි මොකද මේක නිකන්ම වෙනස් කරන්න පුළුවන් කරන්න තියෙන්නේ ????mux එකට සබ් එක දාල තැන බලා ගන්න එක විතරයි ඊට‍ පස්සේ ඒ line එක මකල දාන එක

Demax
01-17-2012, 09:59 PM

ඓහෙම සොෆ්ට්වෙයාර් එකක් තියනවා නම් කිව්වනම් හොදවේවි.එතකොට නැවත පරණ සබ් එකම දේවි එහෙම උනොත්.

copper
01-17-2012, 10:23 PM
ඓහෙම සොෆ්ට්වෙයාර් එකක් තියනවා නම් කිව්වනම් හොදවේවි.එතකොට නැවත පරණ සබ් එකම දේවි එහෙම උනොත්.

aniwa! ehema unoth parana ekama dei ne softw eke name eka kiyanna :yes:

Demax
01-17-2012, 10:25 PM
aniwa! ehema unoth parana ekama dei ne softw eke name eka kiyanna :yes:

අනේ මන්දා මම මේක දැම්ම වෙලාවෙම මැසේජ් එකක් වගේම වොල් මැසෙජ් 2ක් දැම්මා.කෝ එව්වේ නෑ නේ ඔය කරන්න පුලුවන් කියන එකේ නම

copper
01-17-2012, 10:26 PM
අනේ මන්දා මම මේක දැම්ම වෙලාවෙම මැසේජ් එකක් වගේම වොල් මැසෙජ් 2ක් දැම්මා.කෝ එව්වේ නෑ නේ ඔය කරන්න පුලුවන් කියන එකේ නම

boruwak kiyala kapunada manda baya karanna :P

Demax
01-17-2012, 10:29 PM
boruwak kiyala kapunada manda baya karanna :P

එවා කියන්නත් බෑ නැත්නම් නම කිව්වම මොකෝ වෙන්නේ :P:P:k0243:

copper
01-17-2012, 10:31 PM
එවා කියන්නත් බෑ නැත්නම් නම කිව්වම මොකෝ වෙන්නේ :P:P:k0243:

:D :D :D balamuko name eka kiyaida kiyala. kiwwe nathnam loku pachauak :P

Punisher
01-18-2012, 07:22 AM
මේ වැඩෙන් තේරුමක් නෑ කියල මට නම් හිතෙන්නේ මේකෙන් වෙන්නේ සබ් එකේ Quality එක නැති වෙන එක විතරයි මොකද මේක නිකන්ම වෙනස් කරන්න පුළුවන් කරන්න තියෙන්නේ ????mux එකට සබ් එක දාල තැන බලා ගන්න එක විතරයි ඊට‍ පස්සේ ඒ line එක මකල දාන එක

ඒ මොකක්ද බන් ඒ ගැජ මැටික් කැල්ල?අපිටත් කියපන් බලන්න

Zen
01-18-2012, 07:17 PM
sub eke font tikak awulak thibba.eth awulak na
digatama idx walin sub denna :yes:

savinkana
01-18-2012, 08:54 PM
මට බොරු කියන්න උවමනාවක් නෑ මම මුලින්ම නම නොකිව්වේ ඒක හරි නැහැ කියල හිතලා සබ් දාන කෙනෙක් වන Punisher සහෝත් කැමති නම් දැන ගන්න මම හිතන්නේ මම කිවුවට කමක් නැ කියල software එකේ නම VobSub කැමති කෙනෙක් ඉන්නවා නම් අරගෙන බලන්න

Punisher
01-18-2012, 09:01 PM
මට බොරු කියන්න උවමනාවක් නෑ මම මුලින්ම නම නොකිව්වේ ඒක හරි නැහැ කියල හිතලා සබ් දාන කෙනෙක් වන Punisher සහෝත් කැමති නම් දැන ගන්න මම හිතන්නේ මම කිවුවට කමක් නැ කියල software එකේ නම VobSub කැමති කෙනෙක් ඉන්නවා නම් අරගෙන බලන්න

මම මචන් එකෙන් ට්‍රයි කලා අකුරු අපි දෙන්න ඕන නේ.සිංහල උපසිරැසි නිසා අකුරු සොෆ්ට්වෙයාර් එකට දාද්දි අවුලක් එනවනේ.සබ් එක අන්ලොක් කලා නම් පොඩ්ඩක් එවන්න පුලුවන්ද?ලොකු උදව්වක්.මමත් සැහෙන්න ට්‍රයි කරනවා.මමත් මහන්සිවෙලානේ සබ් දැම්මේ.පුලුවන් නම් එවන්න.

Anushiz
01-19-2012, 07:42 AM
thanks a lot
sis & bro great work!!

''Bluray Improved(1280x720)'' sub eka niyamai. thanks :yes: :yes:

prasad444
01-19-2012, 02:38 PM
mamath baluwOOO

CREATIVEN
01-19-2012, 03:20 PM
මෙතන කියපු IDX එකලොකු ප්‍රශ්නයක් උන හැමෝටම තේරෙන විදියට මේක තේරුම් කරන්නම්.
IDX කියන ෆොමැට් එක හුගක් පරණ එකක්.එත් සිංහල සපෝට් කලේ නෑ ලගදි වෙනකම්.අදටත් සිංහල උපසිරැසි එකක් IDX කරගන්න එක ලේසි සෙල්ලමක් නෙමෙයි.අපි දවස් ගානක් මහන්සිවෙලා විදියක් හොයාගත්තේ.අපිට කිසි ප්‍රශ්නයක් නෑ හම්බවෙන සබ් එකක් ඔහේ දාලා දාන්න පුලුවන් අපි මහන්සි වෙන්නේ නෑනේ.එත් මේ විදිය කලේ උපසිරැසි ගන්වන අයගේ හොදට මිසක් අපිට වෙන වාසියක් නෑ.අපේ උපසිරැසි එකක් වෙනත් වෙබ් අඩවි වල කතෘ ගේ අයිතිය තොරව දාද්දි අපිට වෙදනාවක් එනවා එක අපි උපසිරැසි දාන්න මහන්සි වෙන්නේ නැති උනත්.හැබැයි මේ SRT ඕන SRT කියන කවුරුත් ඒ වගේ ආසාධාරනයක් උනාම කතා කරන්නේ නෑ.

මම දැකලා තියන කාගේ හරි බොලොග් එකක ලිපියක් නම් ගම් නැතුව දැම්මොත් කට්ටිය කියනවා හොරකම් කරන එක හොද නෑ කියලා බනිනවා.සමහරු එක නිසා සමහර බොලොග් හෝ සයිට් කොපි කරන්න බැරිවෙන්න හදා ගන්නවා.බොලොග් පොස්ට් එකක් හොරකම් කරලා දාන කොට තමන්ට හිතේ අමාරුවක් එනවා නම් උපසිරැසි එකක් අමු අමුවේ හොරකම් කරනකොට ඒ අයට මොනා හිතනවා ඇත්ද?

තව එකක් idx එකෙන් සිංහල උපසිරැසි දාන්න කවුරුත් තාම උත්සහා කරලා නෑ.අපි ඒක මුලින්ම කරලා පෙන්නුවා.දැනටම බොලොග් වල සබ් දාන කිපදෙනෙක් මගෙන් කරන විදිය හරි එයාලගේ සබ් කරලා දෙන්න පුලුවන්ද කියලා අහලා එවලා තියනවා.අනිවාර්යෙන් තව මාස කිහිපයක් යද්දි කවුරු මොනා කිව්වත් දැන් එරහි උනත් සිංහල උපසිරැසි එන්නේ මේ IDX විදියටයි.එදාට අපිට කියන්න පුලුවන් වෙයි මේ ක්‍රමේ මුලින්ම හොයාගත්තේ අපි කියලා.''මේක මල කරුමයක් මේක ඔපන් වෙන්නේ නෑ.මේකේ අකුරු බොදවෙලා මේක පේලේ වෙන්නේ නෑ කියන'' හැමෝම අවංක හිතින්ම ඕක කියනවද කියලා හිතලා බලන්න. මේක මෙතන සැහෙන්න මැසේජ් හා මේ ක්‍රමයට බනින අයටයි.අපි දන්නවා මේ ක්‍රමේ 100% ආරක්ෂිත නෑ.හැබැයි අඩුම තරමේ 50%ක් වත් ආරක්ෂිතයි.
මේ ගැන HEDZ කලින් දැනුවත් කරපු එකයි වරද.එහෙම කියන්නේ නැතුව දැම්මා නම් මේ වගේ කට්ටියගෙන් 20%ක් වත් කියන එකක් නෑ.දැනටමත් ලගදි ඉදලා එන දමිළ චිත්‍රපට සේරගෙම එන ඉංග්‍රිසි සබ් එක IDX ඉතින් අපි නොබලා ඉන්නවද?දැන් එන හින්දි චිත්‍රපට සමහරක් එහෙමයි තව ඉස්සරහාට ඔය විදියට තමයි උපසිරැසි එන්නේ.දැන් IDX BR RIP වලටත් හදන්න පුලුවන්.අපි එහෙමත් දිලා තියනවා.zoom අපි විතරයි අපිට කිසිදු මුල්‍යමය වාසියක් උපසිරැසි වලින් සිදු නොවුනත් උපසිරැසි ගන්වන අය වෙනුවෙන් ඔවුන්ට මහන්සිය අගය කරන්නේ.ඒ නිසා හැමදාමත් අපි ඔබ වෙනුවෙන් පෙනිසිටිමට සුදානම්.උපසිරැසි අලුත් නිසා ඒක ප්‍රශ්නයක් තියනවා නම් අපි ඒක හදාගන්න බලමු.නැතුව මේක හොද නෑ කියලා කෙලින්ම චොදනා නොකර.
zoom අපි හැමදාම වෙනස් දෙයක් කලා.මුලින්ම ඒ වෙනසට එල්ල වෙන්නේ රැවුම් ගෙරවුම් විතරයි.අද දවසත් අපිට ඒ අත්දැකිම තියනවා.

ඇත්ත..
:yes:

CREATIVEN
01-19-2012, 03:26 PM
මම මචන් එකෙන් ට්‍රයි කලා අකුරු අපි දෙන්න ඕන නේ.සිංහල උපසිරැසි නිසා අකුරු සොෆ්ට්වෙයාර් එකට දාද්දි අවුලක් එනවනේ.සබ් එක අන්ලොක් කලා නම් පොඩ්ඩක් එවන්න පුලුවන්ද?ලොකු උදව්වක්.මමත් සැහෙන්න ට්‍රයි කරනවා.මමත් මහන්සිවෙලානේ සබ් දැම්මේ.පුලුවන් නම් එවන්න.

පට්ට කතාව.. :lol:
දීපන්කො උත්තර..

BLacK HuNTeR
01-20-2012, 10:26 AM
බොහොම ස්තුතියි උපසිරැසි වලට

akmeemana
01-31-2012, 06:16 PM
Sub eke timing wala podi awulak thiyenawa
awulak na eth patta
onema media player ekaka wada

X-MEN
02-05-2012, 07:45 PM
බොහොම පිං ..:thumbsup:

zoomboy
02-09-2012, 12:28 AM
GOOD WORK BROTHER
THANK YOU FOR SUBTITLE