PDA

View Full Version : ◄The Wind in the Willows► නොහොත් මණ්ඩුක භවන



*maheshi*
02-28-2011, 06:40 PM
අපි කවුරුත් බලන්න ආස කරන මණ්ඩුක භවන කියන කාටූන් එක ගෑන විස්තර ටිකක් මෙන්න මම ගෙනවා.

මේ තියෙන්නෙ මණ්ඩුක භවන කාටූන් එකේ ඔරිජිනල් version එක.මේක හදලා තියෙන්නෙ 1983දි. United Kingdom වලදි තමයි මේක හදලා තියෙන්නෙ.
Cosgrove Hall කියන නිෂ්පාදකයාගේ නිර්මාණයක් වගේම direct කරලා තියෙන්නෙ
Mark Hall
Chris Taylor
Jackie Cockle කියන අය.

මේක හදලා තියෙන්නෙ Stop-motion තාක්ෂණය උපයෝගී කරගෙන.

තවත් විස්තර ටිකක් එක්කම original එකයි අපේ අය dub කරපු එකයි compare කරලා බලන්නකෝ... :43_002:

Cast(original)
The Narrator -Ian Carmichael

Main Characters:
* Mole -Richard Pearson
* Rat -Peter Sallis
* Toad -David Jason
* Badger -Michael Hordern
* Chief Weasel -David Jason
* Weasel Henchman -Brian Trueman



http://www.youtube.com/watch?v=KsxbcrZKU_w&feature=player_embedded

Cast(Sri Lankan Edition)
The Narrator(පසුබිම් කථනය) -Dhanushka Mahesh Waidyasekara :32_002:

Main Characters:
* Mole (කටුමාරිස් )-Asanga Perera
* Rat (මී ගොයියා)-Kanchana Galagedara
* Toad (මණ්ඩුක)-Suneth Chithrananda
* Badger (මහතුන් අයියා)-Ulapane Gunasekara


http://www.youtube.com/watch?v=o0jVfyR9P_M&feature=player_embedded

ඔන්න ත්‍රේඩ් එක පහල සිංහල හඩකවපු වීඩීයෝ ටිකක් දලා ඇති...:09::09:

*maheshi*
02-28-2011, 06:41 PM
http://www.youtube.com/watch?v=twzG53Wh5P0&feature=related

*maheshi*
02-28-2011, 06:42 PM
http://www.youtube.com/watch?v=M67Mg72m4Xg&feature=related

*maheshi*
02-28-2011, 06:42 PM
http://www.youtube.com/watch?v=QzJQnR4GmoU&feature=related

Punisher
02-28-2011, 07:13 PM
:40_002::40_002::40_002::40_002: ela ela

Dulin
02-28-2011, 07:45 PM
appatasiri ela ela nungi.thawa danna.

බොරලුගොඩ
02-28-2011, 08:21 PM
අඩේ මම ආසම කතාවක් නේ....තැන්ක්ස් මහේෂි දිගටම මේ වගේ හොද ත්‍රේඩ් දාන්න

Angel_senuri
02-28-2011, 08:28 PM
thanx 4 sharing sis
rep+ add

IveyStyle
02-28-2011, 10:40 PM
Thank U !
and Nice Post!
:)

TharinduFox
03-01-2011, 05:47 PM
thanx 4 sharing!!!

*maheshi*
03-01-2011, 08:17 PM
http://www.youtube.com/watch?v=FTyv2GCrtY4

*maheshi*
03-01-2011, 08:17 PM
http://www.youtube.com/watch?v=rAxZW8O2OJ4

*maheshi*
03-01-2011, 08:18 PM
http://www.youtube.com/watch?v=BWF2NkaN_ms

*maheshi*
03-01-2011, 08:19 PM
http://www.youtube.com/watch?v=3bYdZ-WXzcw&feature=related

Punisher
03-01-2011, 09:05 PM
me manduka bawane eka diagatama kathawak thiyana link ekak nadda DL karaganna

Amila
03-02-2011, 06:50 PM
මමත් ආසාවෙන් බලපු කතාවක් ඕක...

BLacK HuNTeR
03-02-2011, 10:34 PM
මණ්ඩුකබවන බැලුවට හදලා තිබ්බ විදිය ගැන දැනගත්තේ අද..
ඕන්න රෙප්+ දුනනා...