PDA

View Full Version : Mahela mulls legal action against ITN



dani_baba
03-01-2011, 06:06 PM
කටිටිය පහල තියන එක කියවන්න කලින් මේ වීඩීයෝ පටය බලන්න....


http://www.youtube.com/watch?v=k_uhfES2XDY&feature=player_embedded

නොදකින් විතරක් මේ ITN කියන මහ තුට්ටු දෙකේ චැනල් එතේ ඉන්න එවුන් අපේ ක්‍රිකට් ටීමි එකේ අය පගාව අරගෙන මැච් එක පවා දුන්නා තරම් කියන්න තරම් ලැජ්ජ නැති උන්ද???

ITN එකේ එවුන් හිතාගෙන ඉන්නේ Cricket කියන්නේත් කොලයක් බලගෙන උන් පච News දොඩවනවා වගේ පො** වැඩක් කියලද දන්නේ නෑ...

මොනවා උනත් මහේල මේ නිවුස් එක වෙනුවෙන් නඩු මගට බහින්නයි යන්නේ හොද වැඩේ පච යන්ට

http://i1131.photobucket.com/albums/m556/demax2012/nadu.jpg

http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/190764_201409023219200_100000503106545_760139_6253 00_n.jpg

බොරලුගොඩ
03-01-2011, 06:18 PM
hoda wade oya itn eke kalakanninta...anduwata kade yana ekamai karanne..maha wadakata nathi gon channel ekak! me yakku ape cricket team ekatath dan mada gahanna patan aran wesa yakku!!

Punisher
03-01-2011, 06:47 PM
http://img402.imageshack.us/img402/3244/mahela.jpg

Punisher
03-01-2011, 06:58 PM
ITN එකේ ඉන්න මොඩ යක්කුන්ට පුලුවන් ඔය වගේ ගොන් ටොක් දෙන්න විතරයි!!!!! :smart:

copper
03-01-2011, 08:01 PM
අපේ කොල්ලන්ගේ මානසික මට්ටම බිද දමන්න කරපු කාලකන්නි වැඩක් ඔක...අයි ටී එන් එකේ විමසුම කරන කාලකන්නින්ට හෙනම ගහපිය....

gamage
03-01-2011, 09:23 PM
sangak kara mehema nadu danna hethapu ekanam hugak hodai hoda wade okunta boru kiyawanawata
ITN SUKS!

dani_baba
03-01-2011, 09:36 PM
අපේ කොල්ලන්ගේ මානසික මට්ටම බිද දමන්න කරපු කාලකන්නි වැඩක් ඔක...අයි ටී එන් එකේ විමසුම කරන කාලකන්නින්ට හෙනම ගහපිය....

පැරදුන තරගේ පැරදුනා කියමුකෝ..එකට මේ වගේ කෑත ටොක් දෙන්න ඔන නෑ නේ බන්...මට නම් අයි ටී එන් පෙන්නන්නම බැරි චැනල් එකක් බන්..:smart:

senarath
03-01-2011, 10:10 PM
mahela out una nisa thama match eka peradune... hebei e tharaga pawa deemak wela newe. eda aktharta ahu una mahelaya. ITN eke inna rata harakta eka therenne ne pisso

Punisher
03-02-2011, 06:32 PM
පැරදුන තරගේ පැරදුනා කියමුකෝ..එකට මේ වගේ කෑත ටොක් දෙන්න ඔන නෑ නේ බන්...මට නම් අයි ටී එන් පෙන්නන්නම බැරි චැනල් එකක් බන්..:smart:

පචවාහිනි සේරම එකයි බන් මේලෝ වැඩකට වැඩක් නෑ...උන්ගේ චැනල් බලනවට අපිට ගහන්න ඕන...

dani_baba
03-02-2011, 06:39 PM
පචවාහිනි සේරම එකයි බන් මේලෝ වැඩකට වැඩක් නෑ...උන්ගේ චැනල් බලනවට අපිට ගහන්න ඕන...

anduwe channel serama cha bun balanna deyak wathna ewage

Amila
03-02-2011, 06:49 PM
මොනවා උනත් මහ බලු වැඩක් බන්

TharinduFox
03-02-2011, 07:13 PM
http://i55.tinypic.com/f1ir5y.jpg

copper
03-02-2011, 07:18 PM
ඕන කූණු රෙද්දක් හොද ගන්න.... :36_002::36_002::36_002:

http://img688.imageshack.us/img688/4577/dsc0102711.jpg

senarath
03-02-2011, 08:08 PM
anduwe channel serama cha bun balanna deyak wathna ewage

anduwe witharak newe okkoma channel ehema thamai ban..

Punisher
03-02-2011, 08:17 PM
anduwe witharak newe okkoma channel ehema thamai ban..

1k 2k balanna puluwan channel thiyanawane

බොරලුගොඩ
03-02-2011, 08:43 PM
ඕන කූණු රෙද්දක් හොද ගන්න.... :36_002::36_002::36_002:

http://img688.imageshack.us/img688/4577/dsc0102711.jpg

ඔකේ හොදන්නේ ආණ්ඩුවේ කූණු රෙදි විතරයි හැබැයි

බොරලුගොඩ
03-02-2011, 08:45 PM
1k 2k balanna puluwan channel thiyanawane

ඔව් බන් චැනල් 20ක් තිබුනට හොද එවා තියෙන්නේ ටිකයි බන්...ආණ්ඩුවේ ඒවානම් චා මැක්ස්

Demax
03-02-2011, 08:51 PM
matath oya seen eka dana ganna hambuna bun! nodakin me wage kalakanninta wiruddawa nadu dana ekama hodai

gamage
03-02-2011, 09:52 PM
ඔව් බන් චැනල් 20ක් තිබුනට හොද එවා තියෙන්නේ ටිකයි බන්...ආණ්ඩුවේ ඒවානම් චා මැක්ස්

ow ekanam aththa mama nam balanne nam sirasa,mtv,art,wage channel witharai bun siyatha tv ekath poddak hodai.anduwe channel & anithwanam chater

BLacK HuNTeR
03-02-2011, 09:59 PM
මේකා පකිස්ථානෙන් හරි වෙන රටකින් සල්ලි ගත්තද දන්නේ නෑ අපේ ටිම් එකේ කට්ටියව මානසිකව වට්ටන්න :29_002: මේ වගේ එකක් ඉනිදියාවේ එකෙක් කිව්වනම් මේ වෙනකොට උගේ ගෙදරටත් ගේම දිලා :smart:

senarath
03-02-2011, 09:59 PM
ow ekanam aththa mama nam balanne nam sirasa,mtv,art,wage channel witharai bun siyatha tv ekath poddak hodai.anduwe channel & anithwanam chater

ow lie @ 55 tiyenne sirase neda... oya okkoma jarawa ban eka ekage one epakam pirimahagannawa. oya ekak wath wedak ne.

gamage
03-02-2011, 10:01 PM
මේකා පකිස්ථානෙන් හරි වෙන රටකින් සල්ලි ගත්තද දන්නේ නෑ අපේ ටිම් එකේ කට්ටියව මානසිකව වට්ටන්න :29_002: මේ වගේ එකක් ඉනිදියාවේ එකෙක් කිව්වනම් මේ වෙනකොට උගේ ගෙදරටත් ගේම දිලා :smart:

ube kathaweth aththak thiyanawa

gamage
03-02-2011, 10:03 PM
ow lie @ 55 tiyenne sirase neda... oya okkoma jarawa ban eka ekage one epakam pirimahagannawa. oya ekak wath wedak ne.

news walin konnda kelin thiyagena news kiyanne sirasa thamai.monday 7PM walata giya news eka baluwanm eka therei.ITN RUPAVAHINI nam kade yanawa nimak na.....anika maha chater programs yanne...ewa balana ewunta ghanna ona...MTV & ART ekata pinsidda wenna nisa idala hetala hoda film ekak wath balanawa

Punisher
03-04-2011, 10:24 PM
meka liyapu ekawa us karala ne bun?

Punisher
03-04-2011, 10:25 PM
මේකා පකිස්ථානෙන් හරි වෙන රටකින් සල්ලි ගත්තද දන්නේ නෑ අපේ ටිම් එකේ කට්ටියව මානසිකව වට්ටන්න :29_002: මේ වගේ එකක් ඉනිදියාවේ එකෙක් කිව්වනම් මේ වෙනකොට උගේ ගෙදරටත් ගේම දිලා :smart:

mokada kiyanne apith gemak demuda? ape name pawa galapenawane

බොරලුගොඩ
03-04-2011, 10:30 PM
ඔව් ඔව් මූව අස් කරලලු

tintin
03-07-2011, 12:51 PM
meka liyapu ekawa us karala ne bun?

mokak liyapu kenaada ???/

gceal
09-06-2011, 04:34 PM
thanks for sharing

Time Traveler
03-18-2013, 01:18 PM
:k0230:

KH7
03-18-2013, 02:18 PM
:k0230:

shashi1987
03-18-2013, 02:37 PM
:yes: