PDA

View Full Version : Ebay එකෙන් බඩු ගෙන්න ගන්න විදිහ



KNN
04-24-2017, 09:53 AM
අද ඉන්න ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක්නෙ ebay එකෙන් බඩු ගෙන්න ගන්නෙ කොහොමද කියන එක.

අන්තර්ජාලයන් මේ සම්බන්ධව සවිස්තරාත්මක වීඩියෝවක් හම්බුනා.සිංහලෙන්ම පැහැදිලි කරලා තියෙනවා. Tutorial Sri Lanka විසින් සෑදු ඉතාමත් වටිනා මේ වීඩියෝව බලලා පහසුවෙන්ම ඉගෙනගන්න පුළුවන් ebay එකෙන් බඩු ඕනෙම රටකින් ඔයාගෙ ගෙදරටම ගෙන්න ගන්න විදිහ ගැන…

මෙන්නෙ video link එක :-
https://youtu.be/Rq8NkuriyJ0

එහෙනම් යන ගමන් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.

Seeker
04-24-2017, 12:45 PM
:cool:

thasneen
04-24-2017, 02:27 PM
:cool:

POW
04-24-2017, 07:02 PM
Ela machan...

dilanlakmal
04-26-2017, 08:38 AM
ela :cool::cool: