PDA

View Full Version : අලුත් වෙබ් අඩව් ගැන



*maheshi*
03-03-2011, 06:57 PM
http://www.paceship.org/images/NEW_animation2.gif1.FLOCK Drawhttp://www.paceship.org/images/NEW_animation2.gif

මේම වෙබ් අඩවියට පිවිස එහි ඇති ටුල්ස් වලින් චිත්‍රයක් අදින්න පටන් ගත් විට ලොව ඕනෑම තැනක සිටින වෙනත් අයටද ඒ චිත්රතයේ අඩුපාඩු සකසන්නට එක් විය හැකිය.අවසානයේ සියලු දෙනාට එක්ව චිත්රඩය සම්පුර්ණ කල හැකිය...


http://www.zoom.lk/forums/members/%2Amaheshi%2A-albums-my-album-picture146-flock-draw.jpg

වෙබ් සයිට් එකට මේතනින් යන්න..
flockdraw (http://flockdraw.com/)


http://www.paceship.org/images/NEW_animation2.gif2.KEEP TUBEhttp://www.paceship.org/images/NEW_animation2.gif

විවිධ වෙබ් අඩවි වල තිබෙන ඕනෑම වීඩියෝ කිලිප් එකක් ඩවුන්ලොඩ් කරගැනිමට ඕනෑ නම් මෙහි ඇති සර්ච් බොක්ස් එක තුල වීඩියෝ කිලිප් එක ඇති වෙබ් අඩවියේ සම්පුර්ණ වෙබ් ලිපිනය ලිවිය යුතුය.එවිට එය ඩවුනු ලෝඩ් වේ.


http://www.zoom.lk/forums/members/%2Amaheshi%2A-albums-my-album-picture145-keep-tube.jpg

වෙබ් සයිට් එකට මේතනින් යන්න..
keep-tube (http://keep-tube.com/)


http://www.paceship.org/images/NEW_animation2.gif3.Sliderockethttp://www.paceship.org/images/NEW_animation2.gif

මේම වෙබ් අඩවියට පිවිස එහි ඇති ටුලුස් බාවිතා කරමින් ස්ලයිඩ් ෂෝ සාදන්නට පුලුවනි.


http://www.zoom.lk/forums/members/%2Amaheshi%2A-albums-my-album-picture147-slider-rocket.jpg

වෙබ් සයිට් එකට මේතනින් යන්න..
sliderocket (http://www.sliderocket.com/)



http://www.paceship.org/images/NEW_animation2.gif4.EasyCounterhttp://www.paceship.org/images/NEW_animation2.gif

මේම වෙබ් අඩවියට පිවිස එකවුන්ට් එකක් පටන් ගත් විට තමන්ගේ වෙබ් අඩවියට එන සෙනග ගනන් කිරිමට කවුන්ටරයක් එක් කර ගැනිමට හැකිය


http://www.zoom.lk/forums/members/%2Amaheshi%2A-albums-my-album-picture148-counter.jpg

වෙබ් සයිට් එකට මේතනින් යන්න..
easycounter (http://www.easycounter.com/)


හොදනම් අදහසක් කියලා යන්න අමතක කරන්න එපා..
සියලු උපුටා ගැනිම් විජය පරිගනක සගරාවෙනි...

Punisher
03-03-2011, 07:07 PM
good post maheshi

You must spread some Reputation around before giving it to *maheshi* again.

බොරලුගොඩ
03-04-2011, 07:37 AM
හුගක් වටින ‍‍ත්‍ඩේ එකක්...‍බොහොම ස්තුතියි :40_002:

Demax
03-04-2011, 07:40 AM
wow!! thanx a lot

me wage thread digatama danna

copper
03-04-2011, 07:44 AM
thanx sis!

Amila
03-04-2011, 07:48 AM
nice thread frnd!

Angel_senuri
03-04-2011, 07:54 AM
valuable thread :14_002:
rep+ add

gamage
03-04-2011, 07:59 AM
thank you soooooooooooooooooooo much
KEEP TUBE eken ona site ekaka video DL karanna puluwanda?

TharinduFox
03-04-2011, 04:53 PM
thanx 4 info.....
onna rep+ dunna

Dulin
03-04-2011, 05:12 PM
http://www.zoom.lk/forums/members/%2Amaheshi%2A-albums-my-album-picture145-keep-tube.jpg

meka dunnata thank you maheshi

tintin
03-07-2011, 01:44 PM
meka nam watina deyak.... gud 1 maheshi...