PDA

View Full Version : BuzzRadio - Android App



සෝරෝ
01-24-2012, 12:53 PM
බස් රේඩියෝවට දැන් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් පාදක ජංගම දුරකතනය ඔස්සේද සවන් දිය හැක. ඒ සඳහා පහත ඇප්ලිකේෂනය ඔබගේ ජංගම දුරකතනයට එකතු කරගන්න. ඊට අමතරව ඔබ කැමති ගීත ඉල්ලිම්ද ඇප්ලිකේෂනය හරහාද එවිය හැක.



http://chat.buzzradio.lk/buzzradiolk.apk


QR code
http://qrcode.kaywa.com/img.php?s=8&d=http%3A%2F%2Fchat.buzzradio.lk%2Fbuzzradiolk.apk


ඔබේ ජංගම දුරකතනයේ එය දිස් වන අයුරු
http://i43.tinypic.com/11brp09.png



--
BuzzRadio Official Blog (http://blog.buzzradio.lk/2012/01/buzzradio-android-app.html)

*maheshi*
01-24-2012, 12:56 PM
ඇනරොයිඩ් ෆොන් එකක් තමයි නැත්තේ

සෝරෝ
01-24-2012, 12:58 PM
සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව අරගන්න දෙකක් තුනක්.... :D




ඇනරොයිඩ් ෆොන් එකක් තමයි නැත්තේ

*maheshi*
01-24-2012, 01:00 PM
සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව අරගන්න දෙකක් තුනක්.... :D

සල්ලි නෑ මම දුප්පත් ළමයෙක්.එකනේ ජොබ් එකකට දැන් යන්න හදන්නේ

Punisher
01-24-2012, 01:01 PM
:thumbsup::thumbsup:

සෝරෝ
01-24-2012, 01:04 PM
ජොබ් එකකට ගිහිං පෝසත් වුනාම ගන්න එහෙනම්.... ;)




සල්ලි නෑ මම දුප්පත් ළමයෙක්.එකනේ ජොබ් එකකට දැන් යන්න හදන්නේ

සෝරෝ
01-24-2012, 01:05 PM
:14_002:



:thumbsup::thumbsup:

*maheshi*
01-24-2012, 01:05 PM
ජොබ් එකකට ගිහිං පෝසත් වුනාම ගන්න එහෙනම්.... ;)

ඔයා ගාව තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් එකක් නේද?කියක් උනාද ඒක?

සෝරෝ
01-24-2012, 01:08 PM
මම ගන්නකොට 21,000.00 වුනා දැං ඊට අඩු ඇති...




ඔයා ගාව තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් එකක් නේද?කියක් උනාද ඒක?

*maheshi*
01-24-2012, 01:09 PM
මම ගන්නකොට 21,000.00 වුනා දැං ඊට අඩු ඇති...

21 නම් ලාබයිනේ..එහෙනම් 35කට විතර හොදම එකක් ගන්න පුලුවන් වෙයි නේද?මම හිතුවා ඇන්ඩ්‍රොයිඩ් හොද එවා 40විතර වෙයි කියලා

සෝරෝ
01-24-2012, 01:14 PM
ආ ඔයාට ඕන නම් ලොකු ගනන් වල ඒව ද... Galaxy S ii එක තියෙනවා රු.78,000.00 විතර වෙනවා... අන්න එහෙනම් ඒක ගන්න.... :D




21 නම් ලාබයිනේ..එහෙනම් 35කට විතර හොදම එකක් ගන්න පුලුවන් වෙයි නේද?මම හිතුවා ඇන්ඩ්‍රොයිඩ් හොද එවා 40විතර වෙයි කියලා

*maheshi*
01-24-2012, 01:23 PM
ආ ඔයාට ඕන නම් ලොකු ගනන් වල ඒව ද... Galaxy S ii එක තියෙනවා රු.78,000.00 විතර වෙනවා... අන්න එහෙනම් ඒක ගන්න.... :D

අපෝ එච්චර නැ... ගන්න එකේ හොද එකක් ගන්න එපැයි නේ

සෝරෝ
01-24-2012, 01:26 PM
මට නම් අල්ලලා ගියේ සැම්සුංග් තමා.. ඊට අමතරව වෙන ඒවත් තියෙනවා....




අපෝ එච්චර නැ... ගන්න එකේ හොද එකක් ගන්න එපැයි නේ

CREATIVEN
01-24-2012, 04:08 PM
ඇනරොයිඩ් ෆොන් එකක් තමයි නැත්තේ

සේම් හියර්අ... හියර්අ, හියර්අ... :P

සෝරෝ
01-24-2012, 04:59 PM
ගිනං බං දෙක තුනක්..... :D



සේම් හියර්අ... හියර්අ, හියර්අ... :P

පොඩ්ඩා
01-24-2012, 06:06 PM
වැඩේ නම් එල..ෆොන් එකේ නෙටි බිල තමයි අවුල..හැබැයි කම්මැලි වෙලාවක අහන්න හොදයි
වෙනස් රෙඩියෝ එකක් නේ.සුම් එකේ අයත් ඉන්නවද?

සෝරෝ
01-24-2012, 06:15 PM
පොඩි පැකේජ් එකක් ගන්න.. ඔපිස් එකේ ඉන්න වෙලාවට වයි-ෆයි ඕන් කරගන්න... :D

ඇයි මම සූමු එකේ කෙනෙක් නෙවෙයි ද... :D



වැඩේ නම් එල..ෆොන් එකේ නෙටි බිල තමයි අවුල..හැබැයි කම්මැලි වෙලාවක අහන්න හොදයි
වෙනස් රෙඩියෝ එකක් නේ.සුම් එකේ අයත් ඉන්නවද?

Zen
01-24-2012, 06:34 PM
mata meka kiwwama mathak une meke radio eka gana
https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc4/163730_128751137192154_128750737192194_179757_4486 87_n.jpg

ko kattiya wade nawaththuwane :(

පොඩ්ඩා
01-24-2012, 06:38 PM
පොඩි පැකේජ් එකක් ගන්න.. ඔපිස් එකේ ඉන්න වෙලාවට වයි-ෆයි ඕන් කරගන්න... :D

ඇයි මම සූමු එකේ කෙනෙක් නෙවෙයි ද... :D

කරන වෙලාව දැම්මා නම් තමයි හොද ඉතින්..දන්න කෙනෙක් කිව්වමනේ හොද..නැත්නම් සිංදුවක් ඉල්ලුවත් අපිට දෙන එකක් නෑ
දන්නේ නැති නිසා.ඕක බොලොග් රෙඩියෝ එකක් නේද?අපි ඉතින් බොලොග් වලත් නෑ නේ.