PDA

View Full Version : Subtitles Portal - Immortals 2011 Sinhala Subtitles



HEDZ
01-24-2012, 08:08 PM
Immortals 2011 Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=63)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=63))


http://www.zoom.lk/forums/downloads/subs/imm2.jpg


Killer Elite ෆිල්ම් එකට පස්සේ ඔන්න මම තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන ආවා.මේක මම දෙනවා කිව්වනේ ඔන්න ඒ ඉල්ලිම ඉටු කලා.මුලින්ම කතාව පොඩ්ඩක් කියන්නම්..
Immortals (අමරණියයන්) යනු ග්‍රීක ප්‍රබන්ධයක් ඇසුරින් නිරමාණය කරන ලද ත්‍රාසජනක සිනමා නිර්මාණයකි. Zeus දෙවියන් Theseus නම් වූ දක්ෂ රණශූරයෙකු Hyperion නම් වූ ම්ලේච්ඡ රජුට එරෙහිව සටන් වැදීම සඳහා තෝරාගන්නවා.Hyperion රජුගේ එකම අරමුණ වන්නේ මුළු මිනිස් සංහතියම විනාශ කළ හැකි එපිරස් දුන්න තමන් අතට පත්කර ගැනීමයි.නමුත් Theseus ඊට ඉඩ දේවිද? පරිගනක ප්‍රෙයා්ග යොදාගනිමින් කරනු ලැබු විශිෂ්ට ගනයේ සටන් ජවනිකා ඔබට මේ චිත්‍රපටයේදි අත්දකින්න අනිවාර්යෙන් ලැබේවි.ඒ එක්කම අනිවාර්යෙන් කියන්න ඕන මම R5 කොපියට හා BR කොපියට යන දෙකටම උපසිරැසි නිර්මාණය කලා.එක නිසා මොන කොපිය ගත්තත් බලන්න පුලුවන් වේවි.කොපි දෙකකට සබ් දානවා කියන්නේ සෙල්ලන් නෑ නේ.එකකට දාලා අනිත් එකේ වෙලාව වෙනස් නිසා සම්පුර්ණයෙන් කොපි කරන්න වෙනවා.මේ හැමදේම කරන්නේ ඔයාලා වෙනුවෙන්.ඒ නිසා සබ් එක ගැන අදහසක් දලා යන එක තමයි කරන්න පුලුවන් ලොකුම දේ.මට BR RIP තියන ටොරන්ට් එකක් නම් හමුවුනේ නෑDirect Link එක තමයි ගත්තේ.මේ දවස් වල ලොකේ ඇතිවෙලා තියන තත්වය අනුව තාම ඩිරෙක්ට් ලින්ක් වැඩද නම් දන්නේ නෑ.කොහොම උනත් වැඩ නම් පුලුවන් ඉක්මනට ඩවුන්ලොඩ් කරගන්න.සබ් ෆයිල්එක තියෙන්නේ IDX FORMAT එකෙන් එක ගැන වැඩි විස්තර දැන ගන්න මෙන්න මේ ත්‍රෙඩ් එක (http://www.zoom.lk/forums/helpdesk/2664-idx-format.html) බලන්න.
එහෙනම් ආපහු අලුත් චිත්‍රපටයකින් zoom වලින් හමුවෙමු.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka (http://www.zoom.lk/forums/members/tharaka.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
01-24-2012, 08:32 PM
මේක බාගෙන හිටියේ.මේකේ මම ආස කරන නිලියෙකුත් ඉන්නවලු...බලමු බලමු
තැන්ක්ස්

පොඩ්ඩා
01-24-2012, 09:16 PM
එල එල ඔන්න ගත්තා

TharinduFox
01-24-2012, 09:48 PM
නියමයි මචන් මේක නොබලා හිටියේ.දෙනවා කිව්වනේ.
සුම් කාටත් කලින් එහෙනම් සබ් එකක් ආපහු දිලා...මරු

Dilshan
01-24-2012, 10:26 PM
ඔන්න මම කමෙන්ටුවක් කොටලම බාන්න ගත්තා..
මේ දවස් ටිකේ බලන ෆිල්ම් එකක් තමයි ලු ඔන්න

nishue
01-25-2012, 08:23 AM
ඔන්න ජයවේවා කියලා එහෙම වැඩේ පටන්ගත්තා ! සබි වෙනස ගැන බලාලාම හොද නරක කියන්නම් ! ස්තුතියි !

MANJU
01-25-2012, 09:23 AM
:yes::yes::nerd::nerd:

LKnerd
01-25-2012, 09:36 AM
niyamai :clap:

*maheshi*
01-25-2012, 11:16 AM
තාරක දාපු සබ් එකක් නම් නියමෙට ඇති.ඒ නිසාම මේ වගේ ෆිල්ම් වලට වැඩි ඇල්මක් නැති උනත් සබ් නිසා ෆිල්ම් එක බලන්න ඕන

Demax
01-25-2012, 11:29 AM
thanks machan

Viraj_rox
01-25-2012, 01:30 PM
මේක නම් බලන්න හිටියේ.මේවා තමයි නියම ඇක්ෂන් ෆිල්ම්ස්

සෝරෝ
01-25-2012, 06:20 PM
සබ් එක නම් එල.. මූවියේ සවුන්ඩ් හිටි ගමන් නවතිනවා තැනින් තැන.. මගේ විතරද දන්නෑ හැබැයි...

සබ්ටයිටල් වල ෆොන්ට් එක තව බෝල්ඩ් වුනා නම් එල.. ඒක thin නිසා පේනවා අඩුයි ඈතට..

RaviTH
01-25-2012, 07:50 PM
ela thanks macho

BLacK HuNTeR
01-25-2012, 10:44 PM
මමත් ගත්තා ඔන්න

dani_baba
01-26-2012, 07:46 AM
:thumbsup::thumbsup:

nishue
01-26-2012, 08:11 AM
සබ් එකේ ෆොන්ට් එක වෙනස්කරන්න බැරිද මචන් ! Malithi web වගේ ලස්සන හොද පැහැදිලි ෆොන්‍ට් එකක් පාවිච්චි කලොත් හැමෝම කැමති වේවි නේ ද ?
මේ අදහස ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න ! ‍ෆිල්ම් එක බැලුවා ස්තුතියි !

Mal Baba
01-26-2012, 02:42 PM
Direct Links Set Una Download Karagena Yanawa Me Den Ada Balanawa

CREATIVEN
01-26-2012, 04:15 PM
නියමයි සහෝ.. තව සබ් දාන්න ශක්තිය හා කාලය ලැබේවා!

Hash
01-26-2012, 06:07 PM
මේක බානවෝ

sujeewa
01-26-2012, 07:27 PM
thanks saho

X-MEN
02-05-2012, 07:42 PM
බොහොම පිං ..:thumbsup:

zoomboy
02-09-2012, 12:28 AM
GOOD WORK BROTHER
THANK YOU FOR SUBTITLE