PDA

View Full Version : Subtitles Portal - The Thing 2011 Sinhala Subtitles

HEDZ
01-26-2012, 10:37 AM
The Thing 2011 Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=64)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=64))

http://www.zoom.lk/forums/customVID/thumbs/64.jpg (http://www.zoom.lk/forums/media.php?do=details&mid=64)

The Thing 2011 Sinhala Subtitles (103 min 00 sec)
Uploaded on 01-26-2012 at 10:37 AM by HEDZ (http://www.zoom.lk/forums/media.php?do=user&uid=1)
English Movies (http://www.zoom.lk/forums/media.php?do=category&cid=1) - YouTube

http://www.zoom.lk/forums/downloads/subs/TheThingPoster.JPG
අද වැඩි කතාවක් නොකර ෆිල්ම් එකේ කතාව කියන්න ගන්නම් මේකයි මේකේ සින් එක.පරික්ෂකයෝ කණ්ඩායමක් ඇන්ටාක්ටිකාවේ පොඩි පර්යේෂනයක් කරනවා එයාලට ලැබෙන සංඥා වගයක් ගැන.මෙයලට හොයා ගෙන ගියාම හම්බවෙන්නේ තඩි පිටසක්වල යානයක්. එන්න කොහොමින් හරි මේක හම්බුනාට පස්සේ විද්‍යඥයන් සෙට් එකක්ම යනවා මේක පරික්ෂා කරන්න.ගියාම ලැබෙනවා පිටසක්වල ජිවියෙක්ගේ සිරුරක්.කට්ටිය හිතන්නේ මේක මැරිලා ගිය එකක් කියලා. එත් කට්ටියට වැඩේ පත්තු වෙනකොට වෙන්න තියන දේ වෙලා ඉවරයි.මේ හම්බුන පිටසක්වල ජිවියාගේ ඇගේ තිබුන වයිරස් එකක් පැතිරෙන්න ගන්නවා.මේ වයිරස් එකේ පිහිටින් පුලුවන් මේ ජිවියාට විවිධ වෙස් ගන්න..අපොයි අපොයි එන්න මට කතාවම කියවෙන්න හදන්නේ... වැඩිය මුකුත් තව කියන්නේ නෑ.එතකොට කතාවේ ගැම්ම යනවනේ.එහෙනම් ඔන්න සිංහල සබ් තියන නිසා බාගෙන බලන්න ඕන හොදද. ආ කියන්න බැරි උනා.මේක 1982 හදපු The Thing චිත්‍රපටයම නැවත හැදිමක්.1982 එක බලලා නැතුව ඇති නේ.එහෙනම් මේක බලන්න. ඔන්න එහෙනම් නිකම් බාගෙන යන්නේ නැතුව නිකම් සබ් ගන්න එකේ නිකම් කමෙන්ට් එකකුත් කොටාගෙන යන්න හොදේ අහිංසක හිත්නේ...කස්ටිය බලන්න කැමති ෆිල්ම් එහෙම තියෙනවා නම් මේකේ කමෙන්ට් එකක් දාන්නකෝ.
ඔන්න එහෙනම් අපි කැපුනා හොදේ.ආපහු උපසිරැසියක් එක්ක සෙට් වෙමු.

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න.
699mb Torrent file එක මෙතනින් ගන්න. (http://btjunkie.org/torrent/The-Thing-2011-R5-LiNE-XviD/4358fa6d8a7f5912b6ac04d9ff35c13ac5323fdf579b)

පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

700mb Torrent file එක මෙතනින් ගන්න. (http://1337x.org/torrent/269480/The-Thing-2011-R5-Line-XviD-ExtraTorrentRG/)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්-[ධනා/ammawp] (http://www.zoom.lk/forums/members/ammawp.html) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..

Tags: 2011 (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=2011), alien (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=alien), carpenter (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=carpenter), classic (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=classic), comic (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=comic), comics (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=comics), con (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=con), debut (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=debut), horror (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=horror), john (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=john), machinima (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=machinima), movie (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=movie), movie trailer (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=movie trailer), new (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=new), official (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=official), official trailer (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=official trailer), remake (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=remake), science fiction (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=science fiction), teaser (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=teaser), teaser trailer (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=teaser trailer), the (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=the), thing (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=thing), trailer (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=trailer), video game (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=video game)

The Thing 2011 Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=64)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=64))

Demax
01-26-2012, 01:44 PM
thanks machan

පොඩ්ඩා
01-26-2012, 01:44 PM
නියමයි මචන් බලමු කෝ!! මේක තව පොඩ්ඩෙන් බලනවා.හොද වෙලාවට සබ් හම්බුනේ

Mal Baba
01-26-2012, 02:34 PM
Film Eka Thiyenawa Balanna One Thanks

CREATIVEN
01-26-2012, 04:10 PM
නියමයි කොල්ලා.. තව තව සබ් දෙන්නෝ..

Hash
01-26-2012, 06:07 PM
සුපිරි ආ!

TharinduFox
01-26-2012, 08:46 PM
thanks :)

nishue
01-30-2012, 09:31 AM
බොහෝම ස්තුතියි ! මම මේක බාගෙන බැලුවා !
ඒත් කනගාටුවට කාරනයක් තියනවා.,

අපි ෆිල්ම් එකක් බලනකොට ඒකේ කොලිටිය ගැනත් ටිකක් බලනවනේ, නැත්නම් බලන්න කම්මැලි හිතෙනව වගේම රසයත් අඩුවෙනවා.
ෆිල්ම් එකේ කොලිටි එක හොදටම තියනවා. ඒත් සබ් කොලිටි එක අන්තිමයි ! ඒක නිකන් බොදවෙලා ගිහින් වගේ ඒක දැම්මම ෆිල්ම් එකත් එපා උනා.

මම බෑවේ මේ කොපිය,
The Thing[2011]R5 Line XviD-ExtraTorrentRG

එතකොට සබ් වල තෝරගන්න තියෙන්නේ එකයි නේ !,
The Thing[2011]R5 Line XviD-Sinhala Subtitles ෆොල්ඩර් එක.

මට වැරදිලානම් හරිදේ කියලා දෙන්න.,
ඒත් මම නිවැරදිනම් මේ වෙනුවෙන් මොනව ම හරි කරන්න.
කවුරැ හරි හොරකම් කරාවි කියලා ඒ වෙනුවෙන් යොදන පතිකර්මය නිසා කොලිටිය බාල වෙනවනම්,
හොරැ අඩුවෙනවට සමාන්තරවම බාගෙන බලන හොද රසිකය ටිකත් නිකම්ම නැතිවෙලා යාවි !

Punisher
01-30-2012, 09:37 AM

සබ් එකේ කොලිටිය නම් ගැටලුවක් නෑ.මම හිතන්නේ Immortals ෆිල්ම් එකේ ඉදලා දෙන සබ් නියමෙට තියනවා.
ඇඩිමින් කියන විදියට කට්ටිය අහාලා එවනවලු idx කලේ කොහොමද එයාලත් එහෙම දෙන්න කැමතියි කියලා.
ඇත්තටම ලොකු ප්‍රශ්නයක් නම් නෑ.අනික රේ වන් එකේ සබ් එකේ අකුරු මිට වඩා අවුල් වගේ තිබුනා.එත් මම හිතනවා එක
වැඩිම කට්ටියක් ඇරගෙනත් තියනවා වගේම හොද ප්‍රතිචාරත් තියනවා.ඔයා කියන විදියේ ලොකු ගැටලුවක් තිබුනද කියන එක නම් ගැටලුවක්

*maheshi*
01-30-2012, 09:38 AM
http://www.zoom.lk/forums/helpdesk/2664-idx-format.html

මේ ත්‍රේඩ් එකේ විදියට කරලා අකුරු අර වගේ පැහැදිලිව තිබුනේ නැත්ද?

Punisher
01-30-2012, 09:42 AM
http://www.zoom.lk/forums/images/howtoidx/6.JPG

මේ quality එක මදිද? :?:

nishue
01-31-2012, 08:31 AM
මේ quality එක ඇති කියල හිතනව ද?

http://i39.tinypic.com/oj2mns.jpg

http://i42.tinypic.com/x0r8dj.jpg

මම කතා කරන්නේ මේ ෆිල්ම් එක ගැන

Punisher
01-31-2012, 08:37 AM
ෆිල්ම් එක ෆුල් ස්ක්‍රින් දාලා ස්ක්‍රින් ෂෝට් එකක් ගන්නකෝ බලන්න..ෆිල්ම් එක ෆුල් ස්ක්‍රින් දාන්නේ නැති කොට පෙන්නේ ඔහොම තමයි

http://i40.tinypic.com/dlhzwk.jpg

*maheshi*
01-31-2012, 08:40 AM
FILm එක උඩනේ අකුරු තියෙන්නේ.ඒ කියන්නේ Player එක maximize කරලා නෙමෙයි ඔයා බලලා තියෙන්නේ.එහෙම බැලුවනම් ඔය ප්‍රශ්නේ එන්නේ නෑ.

Punisher
01-31-2012, 08:45 AM
FILm එක උඩනේ අකුරු තියෙන්නේ.ඒ කියන්නේ Player එක maximize කරලා නෙමෙයි ඔයා බලලා තියෙන්නේ.එහෙම බැලුවනම් ඔය ප්‍රශ්නේ එන්නේ නෑ.

එකනේ මම කිව්වෙත් ඒකම තමයි

nishue
01-31-2012, 08:47 AM
ෆිල්ම් එක ෆුල් ස්ක්‍රින් දාලා බැලුවත් මට පේන්නේ එහෙමම තමයි !
මම බලන්නේ KM Player එකේ.
මගේ සෙටින්වල මොනව හරි අවුලක් ද දන්නේ නෑ ! ඒත් ගොඩක් ෆිල්ම් හොදට පේනවනේ ?

*maheshi*
01-31-2012, 08:55 AM
මෙන්න KM PLAYER එකෙන් පෙන විදිය...
http://i42.tinypic.com/15nljbl.jpg

Punisher
01-31-2012, 08:56 AM
ෆිල්ම් එක ෆුල් ස්ක්‍රින් දාලා බැලුවත් මට පේන්නේ එහෙමම තමයි !
මම බලන්නේ KM Player එකේ.
මගේ සෙටින්වල මොනව හරි අවුලක් ද දන්නේ නෑ ! ඒත් ගොඩක් ෆිල්ම් හොදට පේනවනේ ?

GOM Player එකෙන් පොඩ්ඩක් උත්සහා කරලා බලන්න.

nishue
01-31-2012, 08:58 AM
ෆිල්ම් එක ෆුල් ස්ක්‍රින් දාලා ස්ක්‍රින් ෂෝට් එකක් ගන්නකෝ බලන්න..ෆිල්ම් එක ෆුල් ස්ක්‍රින් දාන්නේ නැති කොට පෙන්නේ ඔහොම තමයි

http://i40.tinypic.com/dlhzwk.jpg

මේ කෙපි එක R5 එක ද ?

Punisher
01-31-2012, 09:00 AM
මේ කෙපි එක R5 එක ද ?

ඔව්..මේක දාපු ගමන්ම මම ගත්තේ..පස්සෙනේ BR RIP එක දැම්මේ.මම ගත්තේ R5 ලින්ක් එක

nishue
01-31-2012, 09:00 AM
මෙන්න KM PLAYER එකෙන් පෙන විදිය...
http://i42.tinypic.com/15nljbl.jpg

is that R5 Copy ? pls

*maheshi*
01-31-2012, 09:04 AM
is that R5 Copy ? pls

yep :yes: ෆිල්ම් එක දිහා බැලුවම පෙනවනේ.ඔය ආර් 5 කොපි එක
මේ ලින්ක් එක The Thing 2011 R5 LiNE XviD Torrent - btjunkie (http://btjunkie.org/torrent/The-Thing-2011-R5-LiNE-XviD/4358fa6d8a7f5912b6ac04d9ff35c13ac5323fdf579b)

Punisher
01-31-2012, 09:06 AM
nishue පුලුවන් නම් GOM පේලේයර් එක අරන්..මතක ඇතුව අප්ඩේට් කරන්නකෝ...ඊට පස්සේ බලන්න.

nishue
01-31-2012, 09:17 AM
nishue පුලුවන් නම් GOM පේලේයර් එක අරන්..මතක ඇතුව අප්ඩේට් කරන්නකෝ...ඊට පස්සේ බලන්න.

ඒකත් කලා ! අනේ එහෙමමයි !
ඇඩෙනවා !

Punisher
01-31-2012, 09:21 AM
ඒකත් කලා ! අනේ එහෙමමයි !
ඇඩෙනවා !

ඒ මොකෝ ඒ? IDX දාපු හැම ෆිල්ම් එකම එහෙමද?
මොනිටර් එක මොකක්ද?අගල් සයිස් එහෙම?

nishue
01-31-2012, 09:27 AM
ඒ මොකෝ ඒ? IDX දාපු හැම ෆිල්ම් එකම එහෙමද?
මොනිටර් එක මොකක්ද?අගල් සයිස් එහෙම?

මොනිටර් දෙකයි ! එකක් AOC LCD එකක්. අනිත් එක මගේ ලැප HP LED එකක් ! දෙකම අලුත් කිරි ටොයියෝ ! IDX දාපු එකක් හොදට තිබුනා අනිත්ව ඔක්කොම කචල් !

Punisher
01-31-2012, 09:32 AM
මොනිටර් දෙකයි ! එකක් AOC LCD එකක්. අනිත් එක මගේ ලැප HP LED එකක් ! දෙකම අලුත් කිරි ටොයියෝ ! IDX දාපු එකක් හොදට තිබුනා අනිත්ව ඔක්කොම කචල් !

හොදට තිබ්බ ෆිල්ම් එක මොකක්ද?එහෙම අවුල් සබ් එක ඇඩිමින්ගෙන් ඉල්ලා යැව්වා නම් හරි.වෙන කරන්නම දෙයක් නැත්නම්

මරු හිරා
02-01-2012, 11:08 AM
Splayer use karanna

nishue
02-01-2012, 12:41 PM
මේ IDX ක්‍රමයට වඩා හොදයි නේද ෆිල්ම් එකටම සබි ඇඩ්කරන ක්‍රමය.
එතකොට කාටවත් ලේසියෙන් සබ් හොරකම් කරන්නත් බෑ, ප්‍රේක්ෂකයටත් කරදරයක් අවුලක් නැතුව ලස්සනට ෆිල්ම් එක තමන් කැමති ෆොන්ට් එකක් ඒකට තමන් කැමති සයිස් එකක් වගේ තමන්ට හරියන සෙටින්ස් යොදාගන්නත් පුලුවන් වෙනව

අද දාල තියන ජොනී ඉන්ගිලිෂ් ෆිල්ම් එක බලන්න මට ආස හිතුනත් මම ඩවුන් කලේ නෑ, හේතුව මට මේ සබ් හරියන්නෑ,
අවුල සමහර වෙලාවට මගේ වෙන්න පුලුවන්, ඒක මම හදාගන්න ගොඩාක් උත්සාහ කරා ඒත් හරියන්නේ නෑ
දැන් මට අතිවෙලා තියෙන්නේ !

Punisher
02-01-2012, 12:44 PM

සබ් ගන්නේ නැතුව හරි නෑ කියන්න එපා...The Thing 2011 වලින් පස්සේ කිසිම සබ් එකක් IDX ආවේ නෑ.සබ් බලන්නේ නැතුව එවට බනින්න එපා.

gamage
02-01-2012, 12:47 PM
මේ IDX ක්‍රමයට වඩා හොදයි නේද ෆිල්ම් එකටම සබි ඇඩ්කරන ක්‍රමය.
එතකොට කාටවත් ලේසියෙන් සබ් හොරකම් කරන්නත් බෑ, ප්‍රේක්ෂකයටත් කරදරයක් අවුලක් නැතුව ලස්සනට ෆිල්ම් එක තමන් කැමති ෆොන්ට් එකක් ඒකට තමන් කැමති සයිස් එකක් වගේ තමන්ට හරියන සෙටින්ස් යොදාගන්නත් පුලුවන් වෙනව

අද දාල තියන ජොනී ඉන්ගිලිෂ් ෆිල්ම් එක බලන්න මට ආස හිතුනත් මම ඩවුන් කලේ නෑ, හේතුව මට මේ සබ් හරියන්නෑ,
අවුල සමහර වෙලාවට මගේ වෙන්න පුලුවන්, ඒක මම හදාගන්න ගොඩාක් උත්සාහ කරා ඒත් හරියන්නේ නෑ
දැන් මට අතිවෙලා තියෙන්නේ !

ෆිල්ම් එකටම සබි ඇඩ්කරන ක්‍රමය chater bun apita kamathi copy ekak ganna bane.eka cha

X-MEN
02-05-2012, 07:44 PM
බොහොම පිං ..:thumbsup:

zoomboy
02-09-2012, 12:28 AM
GOOD WORK BROTHER
THANK YOU FOR SUBTITLE