PDA

View Full Version : පොඩි අදහසක්



Diyasena
01-26-2012, 01:55 PM
මචන් මේ ෆෝරම් එක ලංකාඊනිව්ස්, ලංකාදීප වගේ ජනප්‍රිය සයිට් වල ඇඩ්වටයිස් කරපන්.එතකොට ඉන්ෆොලංකා එකේ ලින්ක් එකක් දාගනින්.පට ගාල කට්ටිය පිරෙයි.
පුවත්පත් නිව්ස් වගේ දේවල් ,දේශපාලන ත්‍රෙඩ්, විහිලු ත්‍රෙඩ්, සහ පිටසක්වල තොරතුරු සහිත,අද්භූත ත්‍රෙඩ් වලට කට්ටිය එනවා වැඩියි.මෙම්බස්ර්ලා වැඩි වෙනකම් වැඩිය සිකියුරිටි තද කරන්න එපා.
මටත් මේ වගේ ෆෝරම් එකක් කරන්න ප්‍රාග්ධනය අවශ්‍යතාව තියෙනවා.නමුත් ඕක බලාගන්න මට වෙලාවක් නෑ.ඒක නිසා මම අල්ලලා දැම්මා. ෂෙයර් හොල්ඩර්ස්ලා ඕනිනම් කියපන්.

MANJU
01-26-2012, 02:58 PM
දියසේන අය්යා මොකෝ මෙ වෙන්නේ

මරු හිරා
01-27-2012, 11:28 AM
දියසේන කුමාරයත් බැහැල වගේ

Dilan_RoX
01-30-2012, 10:37 PM
දේශපාලන ත්‍රෙඩ්,නිවුස් වගේ දේවල් හැම තැනකම තියනවනේ.අපි ෆිල්ම්ස් හා සිංදු ගැන තමයි වැඩි නැඹුරුතාවයක් දක්වන්නේ.
ස්තුතියි අදහසට