PDA

View Full Version : Amazone.com



akila
01-27-2012, 12:57 AM
apita amazone.com eken badu ganna puluwanda...sampath web card eken payment karanna puluwandaaaa...dann aya post ekak dannako

Amila
01-27-2012, 07:10 AM
පුලුවන් මචන්.සම්පත් වෙබ් එකෙන් පුලුවන්

සෝරෝ
01-27-2012, 10:13 AM
ඇමොසන් කියන්නේ බඩු වල ගනං වැඩිම සයිට් එකක් මම දන්න විදියට.. යන්නවා නම් ඊබේ එකෙන් ගන්න ඕකෙන් ගන්නවාට වඩා ලාබයි... හැබැයි අවධානමක් තියෙනවා මොකෙන් ගත්තත්.... :yes:

මරු හිරා
01-27-2012, 11:17 AM
ඇමොසන් කියන්නේ බඩු වල ගනං වැඩිම සයිට් එකක් මම දන්න විදියට.. යන්නවා නම් ඊබේ එකෙන් ගන්න ඕකෙන් ගන්නවාට වඩා ලාබයි... හැබැයි අවධානමක් තියෙනවා මොකෙන් ගත්තත්.... :yes:

:yes::yes:

sujeewa
01-28-2012, 09:21 AM
ඊබේ එකෙන් ගන්න