PDA

View Full Version : 7am Arivu (2011)

Wikiya
01-27-2012, 08:27 PM
http://1.bp.blogspot.com/-MBcFnHS9SVE/TmsUs16jISI/AAAAAAAAAZ0/uVXHyKA4JXs/s1600/7+am+arivu+music+launch+%25281%2529.jpg

ඔන්න මම කාලයක් තිස්සේ හොද කොපියක් නිකුත් වෙනකම් බලාගෙන උන්නු දමිල ෆිල්ම් එකක හොද රිප් එක නිකුත් වෙලා...ආ මම විතරක් නෙමේ මහේෂිත්..එයත් මට නිතරම කිවුවේ හොද කොපි එකක් ආව ගමන් කියන්න කියලා..මේකට සබ් දාන්න තමා උන්නේ..මේක මම බලපු හොදම දමිල ෆිල්ම් එකක් කියලා අවිවාදයෙන් කියන්න පුළුවනි..මේකේ ඇක්ෂන් නම් සුපිරි..ඒ වගේම කතාවත් නියමෙට ගලාගෙන යනවා..මේක ඉතින් සිංහල උපසිරස එක්ක දෙනවා නම් කට්ටියට හොදට රසවිදින්න පුළුවන් වේවි... ඒ කොහොම උනත් මේකේ ටොරන්ට් එක නම් හුගාක් සයිස් 4GB කිට්ටු වෙනවා..ඒක නිසා මම මීඩියා ෆයර් ලින්ක් ටික දෙන්නම්..බලමු නේද සිංහල උපසිරස දේවිද කියලා. :yes:

http://1.bp.blogspot.com/-OtTyggl72dI/TxwpY943jSI/AAAAAAAAGYw/BWMg_ud1Y8s/s400/7thsense2.png
http://2.bp.blogspot.com/-Xm2Gvpmx0vU/TxwpYGACp1I/AAAAAAAAGYo/uEMa6BY6Bi8/s400/7thsense.png

DOWNLOAD LINKS: (700MB)

CLICK HERE FOR PART 1 (http://www.mediafire.com/?blf70y97b7b25c6)

CLICK HERE FOR PART 2 (http://www.mediafire.com/?8uno16y6ec8wzji)

CLICK HERE FOR PART 3 (http://www.mediafire.com/?ggeh89t75z22kjl)

CLICK HERE FOR PART 4 (http://www.mediafire.com/?a1789rrkt81i2kk)

CLICK HERE FOR PART 5 (http://www.mediafire.com/?oznowd5n3tnn5hg)

Password :: www.tamilmonster.com

ඉංග්‍රීසි උපසිරස මෙතනින් (http://www.mediafire.com/?s37mo655p2t6r9m) ගන්න
මේකට ගැලපෙන්න උපසිරස හොයන්න පුදුම කට්ටක් කෑවේ :no:

http://4.bp.blogspot.com/-ZWg-pOTLC8s/TqgJTlkoGAI/AAAAAAAAFFs/Pc58KVuj4Nw/s1600/7am+Arivu+2.jpg

MANJU
01-27-2012, 08:52 PM
ආහ් එල අයියේ සිංහලෙන් දාල ගමු ඉක්මනට කාලෙකින් දෙමල ෆාරක් බැලුවේනෑ

Wikiya
01-27-2012, 08:53 PM
ආහ් එල අයියේ සිංහලෙන් දාල ගමු ඉක්මනට කාලෙකින් දෙමල ෆාරක් බැලුවේනෑ
මේක නම් පට්ට පාරක්..ලොවෙත් මේ වගේ දමිල එකක් බලලා නෑ...:yes:

MANJU
01-27-2012, 08:58 PM
මේක නම් පට්ට පාරක්..ලොවෙත් මේ වගේ දමිල එකක් බලලා නෑ...:yes:

හොදයි වගේ තමයි

chathubuddy
01-27-2012, 10:48 PM
appeee...... elama film eka

:::N E O:::
01-28-2012, 07:08 AM
mamanm aapugaman baluwaa pattama paara mxxxa :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

Punisher
01-28-2012, 08:08 AM
මේක නම් ආයේ සිරාම එකක් තමයි

sujeewa
01-28-2012, 08:17 AM
.ලොවෙත් මේ වගේ දමිල එකක් බලලා නෑ

copper
01-28-2012, 08:24 AM
mekata sub ekak watunoth nam maxxa

Wikiya
01-28-2012, 08:48 AM
.ලොවෙත් මේ වගේ දමිල එකක් බලලා නෑ
අනිවා.... :thumbsup:

Wikiya
01-28-2012, 09:27 AM
මේක නම් ආයේ සිරාම එකක් තමයි
:clap:

*maheshi*
01-28-2012, 09:53 AM
බලපු නැති අය ඉන්නවා නම් මේක බලන්න හොද කතාවක්.
චිත්‍රපටිය හදපු සහා රගපාපු ඇතැම් අයගේ ලංතාව ගැන දරණ පෞද්ගලික හැසිරිම නම් අගය කරන්න බෑ.
හැබැයි චිත්‍රපටියක් විදියට හොද නිර්මාණයක්

Wikiya
01-28-2012, 10:20 AM
බලපු නැති අය ඉන්නවා නම් මේක බලන්න හොද කතාවක්.
චිත්‍රපටිය හදපු සහා රගපාපු ඇතැම් අයගේ ලංතාව ගැන දරණ පෞද්ගලික හැසිරිම නම් අගය කරන්න බෑ.
හැබැයි චිත්‍රපටියක් විදියට හොද නිර්මාණයක්
:40_002::14_002::thumbsup:

MANJU
01-28-2012, 10:22 AM
:zoom::zoom::zoom:

Demax
01-28-2012, 10:32 AM
sub denawada? :D

Wikiya
01-28-2012, 12:09 PM
sub denawada? :D
*maheshi* ගෙන් තමා අහන්ට වෙන්නේ :announce:

MANJU
01-28-2012, 12:58 PM
sub denawada? :D

දෙන්නෝ මේකට සබ් දෙන්නෝ:announce::announce:අප්පා තමිල් තෙරිය මා බට් කොන්ඩම් කොන්ඩම් තෙරියා

Wikiya
01-28-2012, 09:27 PM
දෙන්නෝ මේකට සබ් දෙන්නෝ:announce::announce:අප්පා තමිල් තෙරිය මා බට් කොන්ඩම් කොන්ඩම් තෙරියා
:44_002::p:50_002:

පොඩ්ඩා
01-28-2012, 09:33 PM
මේකට සිංහල සබ් තිබුනොත් හොදයි.මොකද මේක ටිවි එකේ යන්නත් කාලයක් යයි.
මට මතකයි Engeyum Kadhl ෆිල්ම් එක මේකේ දැම්මේ ගිය අවුරුද්දේ මාර්තු වගේ ආව ගමන්ම.එක ටිවි එකේ ගියේ ගිය අවුරුද්දේ දෙසැම්බර් නේ.
ඒ වගේ මේක සැහෙන කාලයක් යනකම් ටිවි එකේ යන එකක් නෑ.පුලුවන් නම් සබ් දෙන්න.ඉදලා හිටලා ටැමිල් එවා බලන්නත් අපි ආසයි :)

පොඩ්ඩා
01-28-2012, 09:35 PM
දෙන්නෝ මේකට සබ් දෙන්නෝ:announce::announce:අප්පා තමිල් තෙරිය මා බට් කොන්ඩම් කොන්ඩම් තෙරියා

ඔයාගෙ දෙමළනම් හරිම නරකයි ඒක කොන්ඩම් කොන්ඩම් නෙමෙයි කොන්ජම් කොන්ජම් :P

MANJU
01-28-2012, 09:50 PM
ඔයාගෙ දෙමළනම් හරිම නරකයි ඒක කොන්ඩම් කොන්ඩම් නෙමෙයි කොන්ජම් කොන්ජම් :P
රාවන් බලල ඉගනගත්තේ:yes::43_002:

MANJU
01-28-2012, 09:51 PM
:44_002::p:50_002:

:matrix::matrix:

Wikiya
01-28-2012, 09:57 PM
රාවන් බලල ඉගනගත්තේ:yes::43_002:
ඔන්න රා වන් බලලා කරගෙන තියෙන දෙයක්...අපෝ හොදටම නරක් වෙලා.... :06:

MANJU
01-28-2012, 10:00 PM
ඔන්න රා වන් බලලා කරගෙන තියෙන දෙයක්...අපෝ හොදටම නරක් වෙලා.... :06:

:yes::yes:මාමත් බැන්න:sad:

Wikiya
01-28-2012, 11:19 PM
:yes::yes:මාමත් බැන්න:sad:
:08::O

50cent50
01-29-2012, 04:43 AM
direct link download karanne kohomada?

prasad444
01-29-2012, 08:41 AM
WOW

Amila
01-29-2012, 08:43 AM
sub denna plz :04::04:

Wikiya
01-29-2012, 08:54 AM
direct link download karanne kohomada?
හරි ලේසියි ඔතන තියෙන පාස්වර්ඩ් එක දාලා මුලින්ම අන්ලොක් කර ගන්න... ඉන් පස්සේ IDM එකෙන් ඩවුන් කරගන්න පුළුවනි.... :)
http://basicxtutorial.blogspot.com/2011/08/how-to-download-from-mediafire-using.html

gamage
01-29-2012, 12:29 PM
sub thibbothnam aniwarayen balanawa
aniwa :yes:

gamage
01-29-2012, 12:30 PM
මේකට සිංහල සබ් තිබුනොත් හොදයි.මොකද මේක ටිවි එකේ යන්නත් කාලයක් යයි.
මට මතකයි Engeyum Kadhl ෆිල්ම් එක මේකේ දැම්මේ ගිය අවුරුද්දේ මාර්තු වගේ ආව ගමන්ම.එක ටිවි එකේ ගියේ ගිය අවුරුද්දේ දෙසැම්බර් නේ.
ඒ වගේ මේක සැහෙන කාලයක් යනකම් ටිවි එකේ යන එකක් නෑ.පුලුවන් නම් සබ් දෙන්න.ඉදලා හිටලා ටැමිල් එවා බලන්නත් අපි ආසයි :)

aniwa

BLacK HuNTeR
01-29-2012, 04:44 PM
නියෙමට තියෙයි හැබැයි සිංහල සබක් ඇඩිමිට් උනොත්

RaviTH
01-29-2012, 06:32 PM
tamil movies nam patta...zoom eken 1 tamil movie ekai neda dunne makatath sub demu

Punisher
01-29-2012, 08:01 PM
චිත්‍රපටියට සැහෙන ඉල්ලුමක් තියනවා වගේ...කොහේද මම දෙමළ පොඩ්ඩක් වත් දන්නේ නෑ නේ.නැත්නම් මේකට සබ් දානවා.

MANJU
01-29-2012, 08:03 PM
චිත්‍රපටියට සැහෙන ඉල්ලුමක් තියනවා වගේ...කොහේද මම දෙමළ පොඩ්ඩක් වත් දන්නේ නෑ නේ.නැත්නම් මේකට සබ් දානවා.

මගේ දෙමල පංතියට එන්න

Punisher
01-29-2012, 08:09 PM
මගේ දෙමල පංතියට එන්න

''අපේ දෙමළ පන්තිය'' ද කලාස් එකේ නම?

MANJU
01-29-2012, 08:19 PM
''අපේ දෙමළ පන්තිය'' ද කලාස් එකේ නම?

සෙත්තපෝච්චි තමයි නම

Punisher
01-29-2012, 08:25 PM
සෙත්තපෝච්චි තමයි නම

අඩ්ඩඩ්ඩා සුපර් නේමර්

MANJU
01-29-2012, 08:37 PM
අඩ්ඩඩ්ඩා සුපර් නේමර්

:yes::yes:

Wikiya
01-29-2012, 09:41 PM
චිත්‍රපටියට සැහෙන ඉල්ලුමක් තියනවා වගේ...කොහේද මම දෙමළ පොඩ්ඩක් වත් දන්නේ නෑ නේ.නැත්නම් මේකට සබ් දානවා.
මේකට මහේෂී තමා සබ් දෙන්න හිටියේ...මොකද දන්නේ නෑ සද්දයක් නැත්තේ :45:

සෝරෝ
01-29-2012, 09:48 PM
කවුරු හරි සබ් දෙනව නම් බලන්නම්.. නැත්තං මට ඔය අන්ඩර දෙමළ තේරෙන්නේ නෑ........ :D

Punisher
01-29-2012, 09:56 PM
කවුරු හරි සබ් දෙනව නම් බලන්නම්.. නැත්තං මට ඔය අන්ඩර දෙමළ තේරෙන්නේ නෑ........ :D

ඔයාට දෙමළ කොන්ඩම් කොන්ඩම් වත් තෙරේන්නේ නැත්ද?

සෝරෝ
01-29-2012, 09:59 PM
නෑනේ අයියා.... මොකක් ද කොන්ඩම් කියන්නේ.......... :D

ඔයාට දෙමළ කොන්ඩම් කොන්ඩම් වත් තෙරේන්නේ නැත්ද?

Punisher
01-29-2012, 10:03 PM
නෑනේ අයියා.... මොකක් ද කොන්ඩම් කියන්නේ.......... :D

දෙමලෙන් පොඩ්ඩක් කියන්නේ කොන්ඩම් කොන්ඩම් කියලා....
රා වන් වල තිබ්බේ... කොන්ඩම් කියලා හැබැයි කියන එක නම් මම දන්නේ නෑ ලු ඇත්තටම මොකක්ද ඒ?

සෝරෝ
01-29-2012, 10:07 PM
මම නම් දන්නේ සිංහල විතරයි....... :D

දෙමලෙන් පොඩ්ඩක් කියන්නේ කොන්ඩම් කොන්ඩම් කියලා....
රා වන් වල තිබ්බේ... කොන්ඩම් කියලා හැබැයි කියන එක නම් මම දන්නේ නෑ ලු ඇත්තටම මොකක්ද ඒ?

MANJU
01-29-2012, 10:08 PM
නෑනේ අයියා.... මොකක් ද කොන්ඩම් කියන්නේ.......... :D
රබර් ෆැක්ටරියේ ජාතික ගීයලු

Punisher
01-29-2012, 10:12 PM
රබර් ෆැක්ටරියේ ජාතික ගීයලු

:lol: :lol:

සෝරෝ
01-29-2012, 10:12 PM
හොහ් හොහ් හොහ්....... :D

රබර් ෆැක්ටරියේ ජාතික ගීයලු

MANJU
01-29-2012, 10:16 PM
:lol: :lol:

:sad::sad:

MANJU
01-29-2012, 10:17 PM
හොහ් හොහ් හොහ්....... :D

:nerd:

Punisher
01-29-2012, 10:21 PM
:sad::sad:

මංජු සේරම දන්නවා නේ :k0243:

MANJU
01-29-2012, 10:23 PM
මංජු සේරම දන්නවා නේ :k0243:

දෙමලද

Punisher
01-29-2012, 10:24 PM
දෙමලද

කොන්ඩම් කොන්ඩම්

MANJU
01-29-2012, 10:29 PM
කොන්ඩම් කොන්ඩම්

සේරම නෑ:no::no:

Punisher
01-29-2012, 10:32 PM
සේරම නෑ:no::no:

ඔය වයසට ටිකක් දැන ගත්තම මැදැ

MANJU
01-29-2012, 10:35 PM
ඔය වයසට ටිකක් දැන ගත්තම මැදැ

:empty::matrix:

Godage
01-30-2012, 08:47 AM
දෙමලෙන් පොඩ්ඩක් කියන්නේ කොන්ඩම් කොන්ඩම් කියලා....
රා වන් වල තිබ්බේ... කොන්ඩම් කියලා හැබැයි කියන එක නම් මම දන්නේ නෑ ලු ඇත්තටම මොකක්ද ඒ?

දෙමලෙන් පොඩ්ඩක් කියල කියන්නේ කොන්ඩම් නෙමෙයි.. කොඥනං කියල.. (මම ලියල තියන විදිය හරිද මන්දා)

Punisher
01-30-2012, 08:58 AM
දෙමලෙන් පොඩ්ඩක් කියල කියන්නේ කොන්ඩම් නෙමෙයි.. කොඥනං කියල.. (මම ලියල තියන විදිය හරිද මන්දා)

කොන්ජම් කොන්ජම් කියලා තමා සිරාවටම කියන්නේ...

රා වන් බලලා නෑ වගේ..නැත්නම් සින් එක දන්නවා ;)

ips
01-30-2012, 09:54 AM
Thanks Bro.........

MANJU
01-30-2012, 11:33 AM
දෙමලෙන් පොඩ්ඩක් කියල කියන්නේ කොන්ඩම් නෙමෙයි.. කොඥනං කියල.. (මම ලියල තියන විදිය හරිද මන්දා)

කොන්ජම් කොන්ජම් කියලා තමා සිරාවටම කියන්නේ...

රා වන් බලලා නෑ වගේ..නැත්නම් සින් එක දන්නවා ;)

punchi ape demala panthiya

Wikiya
01-30-2012, 06:01 PM
කොන්ජම් කොන්ජම් කියලා තමා සිරාවටම කියන්නේ...

රා වන් බලලා නෑ වගේ..නැත්නම් සින් එක දන්නවා ;)
:giggle::42_002::32_002::79::musicg:

CREATIVEN
01-30-2012, 06:21 PM
මේක නිකං Hiway වගේ.. :D
එල එළ

AselaAsanka
01-30-2012, 06:21 PM
:thumbsup: :)

Punisher
01-30-2012, 06:26 PM
මේක නිකං Hiway වගේ.. :D
එල එළ

අමුලික ඇත්ත...

Wikiya
01-30-2012, 09:16 PM
මේක නිකං Hiway වගේ.. :D
එල එළ
:69:

MANJU
01-30-2012, 09:19 PM
:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P :P

Wikiya
01-30-2012, 11:30 PM
:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P :P
:fight:

Wikiya
01-30-2012, 11:30 PM
:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P :P
:fight:

මරු හිරා
01-31-2012, 09:18 AM
elaz

Wikiya
01-31-2012, 10:51 AM
මේකට සිංහල සබ් දෙනවයි කියන්නේ..සබ් එක දෙන්නේ කවුද නම් දන්නේ නෑ :zoom:

DiN3sH
01-31-2012, 11:54 AM
ගින්දර.. කියලා වැඩක් නෑ. තෑන්ක්ස්. http://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gif

Godage
01-31-2012, 01:59 PM
කොන්ජම් කොන්ජම් කියලා තමා සිරාවටම කියන්නේ...

රා වන් බලලා නෑ වගේ..නැත්නම් සින් එක දන්නවා ;)

අෆ්ෆා.. එහෙමද ? අනේ මම රාවන් බැලුවෙ නැ.. :no:

MANJU
01-31-2012, 05:29 PM
:fight:

:fight:

:no::no::no::no::no::no::no::no::(:(

Wikiya
02-02-2012, 09:35 PM
අද මේ පැත්තට එන්න පුළුවන් වුනේ..ඔන්න සබ් දෙන්න බාර ගෙන :) ..කවුද දන්නේ නෑ මේකට සබ් දෙන පින්වතා :thumbsup:

Punisher
02-02-2012, 09:41 PM
අද මේ පැත්තට එන්න පුළුවන් වුනේ..ඔන්න සබ් දෙන්න බාර ගෙන :) ..කවුද දන්නේ නෑ මේකට සබ් දෙන පින්වතා :thumbsup:

මමත් වැඩිය දෙමළ ෆිල්ම් නොබල කෙනෙක් උනත් ටැමිල් එකකට සබ් දාන්න පටන් ගත්තා..ලයින් 2324ක්...එත් දානවා.අනිවා ලබන සතියේ බදදා වෙද්දි දෙනවා දෙනවාමයි.
FILM eka - http://www.imdb.com/title/tt1705772/

Wikiya
02-02-2012, 10:03 PM
මමත් වැඩිය දෙමළ ෆිල්ම් නොබල කෙනෙක් උනත් ටැමිල් එකකට සබ් දාන්න පටන් ගත්තා..ලයින් 2324ක්...එත් දානවා.අනිවා ලබන සතියේ බදදා වෙද්දි දෙනවා දෙනවාමයි.
FILM eka - Mankatha (2011) - IMDb (http://www.imdb.com/title/tt1705772/)
ඔය කියන ෆිල්ම් එක වැඩිම ආදායම් වාර්තා තියපු එකක්..ඒ වගේම මාත් ඕක නැරබුවා...ආයෙ බය නැතුව පට්ට කියන්න පුළුවන්..වෙනස්ම විදියේ ආරක් ගත්ත මැක්සා ෆිල්ම් එකක්....
ජයෙන් ජය'~!

Wikiya
02-02-2012, 10:04 PM

02-05-2012, 08:19 PM
සබ් සයිට් එකට දිළලු තියෙන්නේ..ලගදිම දෙනවයි කියන්නේ...... :clap:

Wikiya
02-05-2012, 09:36 PM
:no::no::no::no::no::no::no::no::(:(
:63:

Wikiya
02-05-2012, 09:37 PM
:no::no::no::no::no::no::no::no::(:(
:snicker::39_002:

MANJU
02-06-2012, 07:15 PM
torrent (http://thepiratebay.se/torrent/6779074)

sinhala
02-06-2012, 07:41 PM
meka sinhala Sub neadda aiyoo...

MANJU
02-06-2012, 07:51 PM
meka sinhala Sub neadda aiyoo...

තාම නෑ

zoomboy
02-09-2012, 12:26 AM
GOOD WORK BROTHER

Wikiya
02-09-2012, 01:22 PM
තාරක සබ් එක ඇඩ්මින්ට දිළලු තියෙන්නේ...මේ වික් එකේ ඔන්න සබ් එක දේවි.... :thumbsup::clap:

supunmaduranga538
01-11-2015, 07:37 PM
සිංහල සබි විතරක් බාගන්න බැරිද?

Seeker
01-12-2015, 01:30 PM
:oo: