PDA

View Full Version : Subtitles Portal - Johnny English Reborn Sinhala Subtitles

HEDZ
01-31-2012, 10:27 PM
Johnny English Reborn Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=67)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=67))

http://www.zoom.lk/forums/downloads/subs/johnny2.jpg
කාලයත් තිස්සේ අතුරුදහන් වෙලා හිටපු ජොනී ඉංග්ලිෂ් නැවතත් සේවයට වාර්තා කිරීමෙන් තමයි කතාව පටන් ගන්නෙ.මෙදා පාර ජොනීට පැවරෙන්නෙ චීන අගමැතිට එරෙහිව තියෙන කුමන්ත්‍රණය වළක්වන එක.කලින් වතාවක් වැඩ වරද්දගත්ත ජොනීට මේ පාරවත් ඒක හරියට කරන්න පුළුවන් වෙයිද? නැත්තම් චීන අගමැති අනතුරේද? මේ සේරම දැනගන්න වෙන්නෙ කතාව බැලුවොත් තමයි.හැමදාම විහිළුවෙන් වැඩකරන ජොනීගෙ වැඩ බලන්න මේ පාර වෙනම නියෝජිතයෙක් පවා පත්කරලා තියෙනවා. ඒ ගැන විස්තර දැනගන්නත් කතාව අරගෙනම බලන්න.මේක දෙන්න ටිකක් කල්ගතවීම ගැන නම් හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටින්න කැමතියි. තරමක් අසනීප තත්වයෙන් හිටපු නිසාත්,පෞද්ගලික රාජකාරි බහුලව තිබුණු නිසාත් තමයි කල් ගතවුනේ.කොහොම නමුත්, මහන්සියට අගයක් වෙන්න ප්‍රතිචාරයක් දක්වලා යයි කියලා බලාපොරොත්තු වෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ *maheshi* (http://www.zoom.lk/forums/members/%2Amaheshi%2A.html) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
01-31-2012, 10:44 PM
ඔන්න මම අදත් මුලින්ම සබ් එක ගත්තෝ!!

පොඩ්ඩා
01-31-2012, 10:49 PM
නියමයි තැන්ක්ස්

CREATIVEN
01-31-2012, 10:58 PM
එක වතාවක් බැලුවා..
සබ් එක්ක ආයෙම බලනවා එහෙනම්..
ස්තුතියි මහේෂි හැමදාමත් හොඳමදේ දීම සම්බන්ධව..

MANJU
01-31-2012, 10:59 PM
අම්මෝ තෑන්ක්ස් මාෂි අක්කේ මේක එනකං බලං හිටියේ

:::N E O:::
01-31-2012, 10:59 PM
නියමයි තැන්ක්ස්
ela ela ouage sub kohomath superb ne

LKnerd
01-31-2012, 11:03 PM
නිකමට යනගමන් මේ පැත්තට ගොඩ උනේ.මෙන්න තව සබ් එකක් දාලා
නියමයි සූම්.සිංහල උපසිරැසි වලින් අපිට සංග්‍රහා කරනවට.300 කොපි එකටත් ස්තුතියි.

සෝරෝ
01-31-2012, 11:19 PM
රයිටෝ... මාත් බෑවෙන්න දැම්මා....

RaviTH
01-31-2012, 11:19 PM
සුපිරියි..සුපිරි චිත්‍රපටියකට සබ් දුන්න එකට ස්තුති.පරක්කු උනාට කමක් නෑ.අපි සබ් එක දෙනකම් බලාගෙන හිටියේ.අන්ත්ර්ජාලේ මම හිතන විදියට සිංහල උපසිරැසි මෙච්චර දැම්ම එකම ගැණු ළමයා මහේෂි වෙන්න ඕන. :yes::yes: බොහෝම ස්තුතියි අපි වෙනුවෙන් උපසිරැසි යොදනවාට.තවත් චිත්‍රපටයකට අපිට ඉක්මනටම සබ් ඕන. :D

MANJU
02-01-2012, 01:06 AM
සබ් එකත් එල මම බැලුවෝ ෆට්ටයි

TharinduFox
02-01-2012, 07:17 AM
thanks :)

මරු හිරා
02-01-2012, 07:36 AM
thanks :P

BLacK HuNTeR
02-01-2012, 07:49 AM
ගත්ත කොපි එකට නියමෙට සබ් එක ගැලපෙනවා.
ඔයාගේ සබ් එක ගැන නම් ඉතින් විස්තර කරන්න උවමනා නෑ නේ.අනිවාර්යෙන් නියමෙටම ඇති.
බයක් සැකක් නැතුව බලන්න පුලුවන්!

Zen
02-01-2012, 09:01 AM
thanks maheshi
great job!~

AselaAsanka
02-01-2012, 09:04 AM
නියමයි මහේෂි .......

Thanks..... :)

*maheshi*
02-01-2012, 10:15 AM
බොහෝම ස්තුතියි හැමදේනාගෙම අදහස් වලට.අනිවාර්යෙන් තවත් ෆිල්ම් එකකට උපසිරැසි දෙන්නම්

copper
02-01-2012, 10:18 AM
බොහෝම ස්තුතියි හැමදේනාගෙම අදහස් වලට.අනිවාර්යෙන් තවත් ෆිල්ම් එකකට උපසිරැසි දෙන්නම්

ela :clap:

gamage
02-01-2012, 12:16 PM
thanks sis :):

MANJU
02-01-2012, 12:22 PM
ඔන්න මම අදත් මුලින්ම සබ් එක ගත්තෝ!!

:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

Punisher
02-01-2012, 12:24 PM
:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

ඉස්කොලෙන් කලින් පැනලා ඇවිත් වගේ

MANJU
02-01-2012, 12:34 PM
ඉස්කොලෙන් කලින් පැනලා ඇවිත් වගේ

ලාවට ආවා කෙල්ලො දුවනවා හිටු කියල වස ලැජ්ජාවේ බෑ

Punisher
02-01-2012, 12:41 PM
ලාවට ආවා කෙල්ලො දුවනවා හිටු කියල වස ලැජ්ජාවේ බෑ

අද ස්පොට් මිට්ද? මැක්සා නේ.... අර දෙමළ පින්තුරේ බැලුවද?

nishue
02-01-2012, 12:42 PM
මේ IDX ක්‍රමයට වඩා හොදයි නේද ෆිල්ම් එකටම සබි ඇඩ්කරන ක්‍රමය.
එතකොට කාටවත් ලේසියෙන් සබ් හොරකම් කරන්නත් බෑ, ප්‍රේක්ෂකයටත් කරදරයක් අවුලක් නැතුව ලස්සනට ෆිල්ම් එක තමන් කැමති ෆොන්ට් එකක් ඒකට තමන් කැමති සයිස් එකක් වගේ තමන්ට හරියන සෙටින්ස් යොදාගන්නත් පුලුවන් වෙනව

අද දාල තියන ජොනී ඉන්ගිලිෂ් ෆිල්ම් එක බලන්න මට ආස හිතුනත් මම ඩවුන් කලේ නෑ, හේතුව මට මේ සබ් හරියන්නෑ,
අවුල සමහර වෙලාවට මගේ වෙන්න පුලුවන්, ඒක මම හදාගන්න ගොඩාක් උත්සාහ කරා ඒත් හරියන්නේ නෑ
දැන් මට අතිවෙලා තියෙන්නේ !

copper
02-01-2012, 12:52 PM

සබ් එක ගන්නේ වත් නැතුව වැරදි කියන්න එපා බන්...ජොනි ඉංග්‍රිලිෂ් කොහේද IDX දුන්නේ???
සබ් එක බලන්නේ වත් නැතුව ජොනි ඉංග්‍රිලිෂ් IDX නිසා චාටර් ලු...
හුගක් අය සබ් ගන්නේ නැතිව මොකෙක් හරි එකෙක් කිව්ව නිසා හරි නෑ කියනවා.දැන් IDX අවුල ඉවරනේ
ෆිල්ම් එකට සබ් ඇඩ් කරලා දුන්නම අපි වගේ ඩිරෙක්ට් ලින්ක් බාන අයට මොකෝ වෙන්නේ?????

කාරුණික ඉල්ලිමයි බලනවා නම් සබ් අරන් බලන්න..මෙතන සබ් දාන අයව අධෛර්යමත් කරන්නේ නැතුව

Angel_senuri
02-01-2012, 12:59 PM
thank you sis. oya meka denakam balan hitiye.me mama asama kathawak. mama 2003wala apu ekath baluwa meke.me 2nd eka balanna asawen hitiye. thanks a lot. thawath me wage hoda filmswalata subs deemata haki wewa kiyala wish karanawa.asaneepa nisa kal giya kiwwe dan hodaida? get well soon sis..:)

Punisher
02-01-2012, 01:01 PM
සබ් එක ගන්නේ වත් නැතුව වැරදි කියන්න එපා බන්...ජොනි ඉංග්‍රිලිෂ් කොහේද IDX දුන්නේ???
සබ් එක බලන්නේ වත් නැතුව ජොනි ඉංග්‍රිලිෂ් IDX නිසා චාටර් ලු...
හුගක් අය සබ් ගන්නේ නැතිව මොකෙක් හරි එකෙක් කිව්ව නිසා හරි නෑ කියනවා.දැන් IDX අවුල ඉවරනේ
ෆිල්ම් එකට සබ් ඇඩ් කරලා දුන්නම අපි වගේ ඩිරෙක්ට් ලින්ක් බාන අයට මොකෝ වෙන්නේ?????

කාරුණික ඉල්ලිමයි බලනවා නම් සබ් අරන් බලන්න..මෙතන සබ් දාන අයව අධෛර්යමත් කරන්නේ නැතුව

අනිවා! මමත් ඊයේ උදව් කලා සිරා සින් එකක් කියලා හිතලා.බලන කොට එකත් සබ් අරන් නැතුව කිව්වද දන්නේ නෑ.මෙතන මේකෙත් දලා IDX නිසා හරි නෑ කියලා.
මේ ෆිල්ම් එක දුන්නේ SRT නේ...බොරුව මාට්ටු වගේ...

Angel_senuri
02-01-2012, 01:02 PM
මේ IDX ක්‍රමයට වඩා හොදයි නේද ෆිල්ම් එකටම සබි ඇඩ්කරන ක්‍රමය.
එතකොට කාටවත් ලේසියෙන් සබ් හොරකම් කරන්නත් බෑ, ප්‍රේක්ෂකයටත් කරදරයක් අවුලක් නැතුව ලස්සනට ෆිල්ම් එක තමන් කැමති ෆොන්ට් එකක් ඒකට තමන් කැමති සයිස් එකක් වගේ තමන්ට හරියන සෙටින්ස් යොදාගන්නත් පුලුවන් වෙනව

අද දාල තියන ජොනී ඉන්ගිලිෂ් ෆිල්ම් එක බලන්න මට ආස හිතුනත් මම ඩවුන් කලේ නෑ, හේතුව මට මේ සබ් හරියන්නෑ,
අවුල සමහර වෙලාවට මගේ වෙන්න පුලුවන්, ඒක මම හදාගන්න ගොඩාක් උත්සාහ කරා ඒත් හරියන්නේ නෑ
දැන් මට අතිවෙලා තියෙන්නේ !

meke sub eka idx nemei srt.poddakwath download karala baluwe nathuwa mehema comment karana eka hoda madi neda?

nishue
02-01-2012, 01:11 PM
අනිවා! මමත් ඊයේ උදව් කලා සිරා සින් එකක් කියලා හිතලා.බලන කොට එකත් සබ් අරන් නැතුව කිව්වද දන්නේ නෑ.මෙතන මේකෙත් දලා IDX නිසා හරි නෑ කියලා.
මේ ෆිල්ම් එක දුන්නේ SRT නේ...බොරුව මාට්ටු වගේ...

එහෙම කියන්න එපා ! ඔයාටත් මහේෂිටත් ගොඩාක් ස්තුතියි මට ඉයේ උදවු කරාට. මම බොරැවට එහෙම ලිවුවනම් ඕච්චරම පොස්ට් ගානක් දායිද ෆිල්ම් එක බලන විදිය හදා ගන්න. මට කාගෙවත් සයිට් එකක් උස්සල තියන්නවත් පහතට දාන්නවත් කිසිම උවමනාවක් නෑ ! මෙතන මගේ එක වැරද්දක් කලා ඒක මම පිලිගන්නවා මම සබ් එක තියන ෆොමැට් එක බලන්නැතුව ලියපු එක වැරදියි ! ඒකට මට සමා වෙන්න !
හැබැයි බොරැකාරයෙක් කියන්න එපා ! මගේ මේ ලියාපු එකේ වෙන පරමාර්ථයක් නෑ

nishue
02-01-2012, 01:19 PM
ඒ වගේම මම මෙහෙම ලිවුවේ අපි හැමෝටම හරියන විදියක් හදා ගන්න පුළුවන්ද කියලා උත්සාහයක් දාන්න

ඒ වගේ ම මගේ තත්වේ මම කියන්නම්,
මම තනියම බෝඩිමකට වෙලා ඉන්න කෙනෙක් ! හවසට ඒකට ගියාම මට වෙන කරන්න කිසිම දෙයක් නෑ ! කාත් එක්ක හරි එකතු වෙලා අරක්කු බොතලයක් බීල මාත් විනාස වෙලා උුත් විනාස කරනවට වැඩිය හොද ක්‍රමයක් ඕන නිසා පාලුව මකා ගන්න ක්‍රමයක් විදියට ෆිල්ම් බලන එක පටන් ගත්තා. (අරක්කු බොන එවුන් නරක එවුන් කිවුවා නෙමෙයි හොදද - මමත් ඉදල ඉදල ඒ වැඩේ කරනවා)

ඉතින් දවසට එකක් ගානේ හැමදාම බලන කොට තමයි මේ සිංහල සබ් ක්‍රමය හම්බ උනේ !
ඒක හොදටම තේරැම් ගන්න පුලුවන් නිසා හොදයි කියලා හිතුනා !

වැඩේ නැගල යන්න ඕන නිසා තමයි කමෙන්ට් එකක් දැමි මේ ! වරදියට හිතන්න එපා ! ඒක කිසිසේත්ම අවතක්සේරැ කිරීමක් නෙමෙයි !

nishue
02-01-2012, 01:25 PM
සබ් එක ගන්නේ වත් නැතුව වැරදි කියන්න එපා බන්...ජොනි ඉංග්‍රිලිෂ් කොහේද IDX දුන්නේ???
සබ් එක බලන්නේ වත් නැතුව ජොනි ඉංග්‍රිලිෂ් IDX නිසා චාටර් ලු...
හුගක් අය සබ් ගන්නේ නැතිව මොකෙක් හරි එකෙක් කිව්ව නිසා හරි නෑ කියනවා.දැන් IDX අවුල ඉවරනේ
ෆිල්ම් එකට සබ් ඇඩ් කරලා දුන්නම අපි වගේ ඩිරෙක්ට් ලින්ක් බාන අයට මොකෝ වෙන්නේ?????

කාරුණික ඉල්ලිමයි බලනවා නම් සබ් අරන් බලන්න..මෙතන සබ් දාන අයව අධෛර්යමත් කරන්නේ නැතුව

මම කොහේවත් ෆිල්ම් එක චාටර් කියලා ලියලා නෑ ! මම ලියලා තියෙන්නේ IDX හරියට පැහැදිලි ව බලන එක හදාගන්න බැරැව මටම එපා වෙල‍ා තියෙන්නේ කියල‍ා !
හොදට කියවලා බලන්න මම පැහැදිලිවම කියලා තියනවා
'' අවුල සමහර වෙලාවට මගේ වෙන්න පුලුවන්, ඒක මම හදාගන්න ගොඩාක් උත්සාහ කරා ඒත් හරියන්නේ නෑ '' කියලා !

nishue
02-01-2012, 01:29 PM
meke sub eka idx nemei srt.poddakwath download karala baluwe nathuwa mehema comment karana eka hoda madi neda?

ඔවු ඔයා කියන දේ හරි ! ඒකනේ මම සමාව ඉල්ලුුවේ !
දිගටම දිපු ෆිලම් IDX දීපු නිසා මම හිතුවේ මේකත් එහෙම ඇති කියලා ! ඉතින් වරද මගේ ! සමාව ඉල්ලුවා ! සමාවෙන්න ! sorry !

Punisher
02-01-2012, 01:33 PM
එහෙම කියන්න එපා ! ඔයාටත් මහේෂිටත් ගොඩාක් ස්තුතියි මට ඉයේ උදවු කරාට. මම බොරැවට එහෙම ලිවුවනම් ඕච්චරම පොස්ට් ගානක් දායිද ෆිල්ම් එක බලන විදිය හදා ගන්න. මට කාගෙවත් සයිට් එකක් උස්සල තියන්නවත් පහතට දාන්නවත් කිසිම උවමනාවක් නෑ ! මෙතන මගේ එක වැරද්දක් කලා ඒක මම පිලිගන්නවා මම සබ් එක තියන ෆොමැට් එක බලන්නැතුව ලියපු එක වැරදියි ! ඒකට මට සමා වෙන්න !
හැබැයි බොරැකාරයෙක් කියන්න එපා ! මගේ මේ ලියාපු එකේ වෙන පරමාර්ථයක් නෑ

හරි හරි එහෙනම් කමක් නෑ.කිප දෙනෙක් ගේ වැඩ නිසා මහේෂි වගේ කිප දෙනෙක් සබ් දාන එකත් අතහැරියා.බොහෝම ආමරුවෙන් ආපහු කැමති කරගත්තේ.
ඒක නිසා තමයි ඒයා මේ පාර SRT සබ් එකක් දිලා තියෙන්නේ.ඒකයි මම අරම කිව්වේ.මේක SRT යෙිල් එකක්.ඒ වගේම කැමතිනම් 300MB COPY එක ගන්න එකේ කොලිටි එකත් ශේප්.හැබැයි 600 එකේ සවුන්ඩ් නම් මරු

පොඩ්ඩා
02-01-2012, 01:40 PM
නියමයි මහේෂි මැක්සා!!!!

nishue
02-01-2012, 02:09 PM
කොහොම කොහොම හරි අනිත් ඔක්කොම කතා කරත් මහ්ෂිට ස්තුතියි කියන්න බැරැව ගියා !

300MB කොපිය බාන්න දැම්මා ! ජයවේවා !
ස්තුතියි ! තව තවත් මේ වගේ උපසිරැසි නිර්මණ බිහිකරන්න වාසනාව ලැබේවා !:k0243::k0243::k0243:

MANJU
02-01-2012, 02:49 PM
මේ IDX ක්‍රමයට වඩා හොදයි නේද ෆිල්ම් එකටම සබි ඇඩ්කරන ක්‍රමය.
එතකොට කාටවත් ලේසියෙන් සබ් හොරකම් කරන්නත් බෑ, ප්‍රේක්ෂකයටත් කරදරයක් අවුලක් නැතුව ලස්සනට ෆිල්ම් එක තමන් කැමති ෆොන්ට් එකක් ඒකට තමන් කැමති සයිස් එකක් වගේ තමන්ට හරියන සෙටින්ස් යොදාගන්නත් පුලුවන් වෙනව

අද දාල තියන ජොනී ඉන්ගිලිෂ් ෆිල්ම් එක බලන්න මට ආස හිතුනත් මම ඩවුන් කලේ නෑ, හේතුව මට මේ සබ් හරියන්නෑ,
අවුල සමහර වෙලාවට මගේ වෙන්න පුලුවන්, ඒක මම හදාගන්න ගොඩාක් උත්සාහ කරා ඒත් හරියන්නේ නෑ
දැන් මට අතිවෙලා තියෙන්නේ !

ගංජා ගැහුවද නිකන් දෙන අස්සයන්ගේ දත් බලන්නැතුව දෙන දේ අරගෙන යන්න මේ මං වගේ

බොරලුගොඩ
02-01-2012, 09:08 PM
මහේෂි දාපු සබ් එකක් නම් ආපහු දෙපාරක් හිතන්න දෙයක් නෑ අනිවා බලන්න ඕන..ස්තුතියි මහේෂි

Anushiz
02-01-2012, 09:12 PM
බොහෝම ස්තුතියි.ෆිල්ම් එක හම්බවෙලා තිබ්බේ.බයේ හිටියේ සබ් එක ගැලපෙන්නේ නැතිවෙයි කියලා.
අරන් බැලුවම හරියටම ගැලපෙනවා.අද බලන්න ඕන මේක.ස්තුතියි.

tharaka
02-02-2012, 12:32 AM
huga kaalekin neda? oyage sub gana aye kiyanna dheyak nane.niyamay.thanX

Dilshan
02-02-2012, 07:28 AM
මේක නොබලා හිටියේ...සබ් එක ටිකක් පරක්කු උනත් කමක් නෑ සබ් හම්බුනානේ.
ඒක නියමයි.ඔන්න එහෙනම් මමත් ගත්තා..300 කොපිය හොද ඇති නේද?

Demax
02-02-2012, 07:47 AM
ඊයේ මේක බැලුවා ඇත්තටම නියමයි....

Mal Baba
02-02-2012, 10:59 AM
Anna Supiri Supiri

Wikiya
02-02-2012, 09:31 PM
එල එල...අද මේ පැත්තේ එන්න වුනේ..තුති සහෝදරිය

X-MEN
02-05-2012, 07:44 PM
බොහොම පිං ..:thumbsup:

zoomboy
02-09-2012, 12:27 AM
GOOD WORK BROTHER
THANK YOU FOR SUBTITLE