PDA

View Full Version : 18 ට අඩු නම් ඉන්ටෙර්නෙට් කැෆේ තහනම්



Punisher
03-04-2011, 08:08 PM
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත කුරුණෑගල ප්‍රදේශයේ වයස අවුරුදු 18 ට අඩු සෑම ළමයකුටම ඉන්ටර්නෙට් කැෆේවලට ඇතුළුවීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.

18 ට අඩු පාසල් ළමුන්ට ඉන්ටර්නෙට් කැෆේ වලට ඇතුළ්වීමට අවශ්‍ය නම් අධ්‍යාපනය හදාරන පාසලේ විදුහල්පතිවරයාගෙන් ලබාගත් අවසර පත්‍රයක් තිබිය යුතුය.

පාසල් නොයන ළමුන් තම මව හෝ පියා සමඟ ඊට ඇතුළු විය යුතු වෙයි.

පාසල් ළමුන් ඇතුළු බාලවයස්කාර තරුණ තරුණියන් අපචාර, අසභ්‍ය වැඩවලට යොමුවීම වළක්වා ගැනීමේ අරමුණ මත පොලිසිය එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන යයි.

ලිපිය යොමු කලේ : සමන් කුමාර(gossip9.com)

Demax
03-04-2011, 08:21 PM
me mokakda bun me seen eka??? meka asadaranaine bun

Punisher
03-04-2011, 08:41 PM
me mokakda bun me seen eka??? meka asadaranaine bun

y? moko awula? 18ta aduida? :21_002:

Demax
03-04-2011, 08:42 PM
y? moko awula? 18ta aduida? :21_002:

na na ehema awulaknam na... mama nikamata kiwwe

senarath
03-04-2011, 09:00 PM
ee wtarak newe kandyth ehemai... B4R 2 kohomath cafe ekata enna be school uniform eken,. hoda wedak eka

Punisher
03-04-2011, 09:11 PM
ee wtarak newe kandyth ehemai... B4R 2 kohomath cafe ekata enna be school uniform eken,. hoda wedak eka

හැබැයි දැන් ඩොන්ගල් සීන් එක නිසා හුගක් අයට නෙට් තියනවා බන්

Amila
03-04-2011, 09:35 PM
හැබැයි දැන් ඩොන්ගල් සීන් එක නිසා හුගක් අයට නෙට් තියනවා බන්
ow ban mokatada eka eka cafes gane gatanne

බොරලුගොඩ
03-04-2011, 09:40 PM
මම නම් හිතන්නේ නෑ බන් ඕක වැඩකට ඇති තිරණයක් කියලා

Dulin
03-04-2011, 09:55 PM
meka maha amuthu ratak wegena enne dan

tintin
03-07-2011, 02:10 PM
waas gunawardana neda SLIIT eke nipunta gahapu kollage thaaththa...eeka ehema nam rate inna putthu hadaaganna kalin wife wai tamange puttarayai hadaa gatta nam tamaa honda....

රතු ඇස්කොට්
03-07-2011, 02:36 PM
:67:

MANJU
08-10-2011, 09:24 PM
මට අවුලක් නෑ ඩොංගල් එකක් තියනව :21_002:
අනික අපේ මමාගේ කැෆේ එක තියනවනේ හික්ස්:snicker::snicker::snicker:

IveyStyle
08-10-2011, 11:52 PM
potta modayane gon theeranayakk
lankawata kela wena eka ahanna deyakda ithin..
molayak ne munta sirama!

Godage
08-11-2011, 08:09 AM
මේ වැඩේ නම් ඒ තරම්ම ප්‍රරායෝගික නැ වගේ.... :(

Mal Baba
08-11-2011, 12:06 PM
waas gunawardana neda SLIIT eke nipunta gahapu kollage thaaththa...eeka ehema nam rate inna putthu hadaaganna kalin wife wai tamange puttarayai hadaa gatta nam tamaa honda....

ow machan dial eka thamai
den meya hadanne meya hoda miniha kiyala pennanna
mokada meya eda pissu keliye nethnam ada meya head of police department ithn kohomata thiyeida
genith utama hariyana item eka

Aktamge
08-11-2011, 07:55 PM
ඔක සාර්ථක විසදුමක් නෙමේයි
කෑෆේ වල Computer open තිබ්බා නම් හරි
දෑන් තියේනා කෑෆේ රුම් වගේ නේ බන්
එවා අයින් කරලා හෑමොටම පෙන්න හෑදුවා නම් හරි
එත කොට හරි බන් ඔය වේබ් සයිට් වලට පිවිසේන එක නතර වෙනවා..

Aktamge
08-11-2011, 07:57 PM
මට අවුලක් නෑ ඩොංගල් එකක් තියනව :21_002:
අනික අපේ මමාගේ කැෆේ එක තියනවනේ හික්ස්:snicker::snicker::snicker:

සිම්පල් පෑලෑන් එකක්

CREATIVEN
08-11-2011, 08:02 PM
හැක හැක..
මේ අපගේ බුද්ධිමතුන්ගෙන් පිරි .. ඇගපුරා මොළය වැඩුනු ඇත්තන් සිටින සිරි ලංකාවයි...
ලොලේ ලොල්

:snicker:

CREATIVEN
08-11-2011, 08:03 PM
මට අවුලක් නෑ ඩොංගල් එකක් තියනව :21_002:
අනික අපේ මමාගේ කැෆේ එක තියනවනේ හික්ස්:snicker::snicker::snicker:

හැක හැක..

MANJU
08-11-2011, 10:25 PM
හැක හැක..:p

milinda bhagya
08-11-2011, 11:24 PM
modainge moda weda owa hedena eka ohoma nemei kohoma kalath hedenawa nohedena eka ehemamai moda police karainge mole nethi weda