PDA

View Full Version : World cup Live Score ඩෙස්ක්ටොප් එකෙන්ම බලාගන්



බොරලුගොඩ
03-04-2011, 08:19 PM
මේ දවස්වල ඉතින් හැමෝම මැච් බලනවනේ, ඒත් ටී.වී එකක් ලඟට වෙලා මැච් එක බලන්න බැරි අය කොච්චර ඉන්නවද. ඒ අයටනම් මේක ගොඩක් වැදගත් වෙයි. වැඩෙත් කරන ගමන්ම මැච් එකේ තත්වෙත් සජීවීවම බලාගන්න පුළුවන්. Score එක විතරක් නෙමෙයි රන් රේට් එක, බෝලෙන් බෝලෙට සජීවී තොරතුරැ තව ගොඩක් දේවල් තියෙනවා.

මේකත් ඩෙස්ක්ටොප් ගැජට් එකක් වගේ එකක්, 2.5MB විතර තියෙන්නේ


http://1.bp.blogspot.com/-sauuCwknDDE/TWErEhDMXHI/AAAAAAAAACc/9vDsPaamto0/s320/live+score.JPG

මේතනින් බා ගන්න... (http://www.ziddu.com/download/13887781/LivecricketScore.zip.html)

උපුටාගත්තේ මේතනින් (http://mangsuwu.blogspot.com/2011/02/live-score.html)

Punisher
03-04-2011, 08:33 PM
thanx kolla
meka dagaththama kochchara withara MB kapenawada bun? api unlimited connection thiyana aya nemei ne ekai

Demax
03-04-2011, 08:34 PM
ela ela sahennama watina deyak!

senarath
03-04-2011, 09:03 PM
humm hoda deyak.. mama nam itin online match eka balanawa .

බොරලුගොඩ
03-04-2011, 09:20 PM
thanx kolla
meka dagaththama kochchara withara MB kapenawada bun? api unlimited connection thiyana aya nemei ne ekai

ea tharam ganak yanne na bun awulak wena ekak na :redface:

Dulin
03-04-2011, 09:31 PM
sira wada kalla ban.rep dennam ubata hitapanko

බොරලුගොඩ
03-04-2011, 10:02 PM
sira wada kalla ban.rep dennam ubata hitapanko

කමේන්ට් එකක් දැම්මටම තැන්ක්ස් මචෝ

Demax
03-05-2011, 08:12 AM
meka mage install unata wada nane bun? ai danne na