PDA

View Full Version : Subtitles Portal - Trespass (2011) Sinhala Subtitles



HEDZ
02-03-2012, 01:19 PM
Trespass (2011) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=68)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=68))



http://www.zoom.lk/forums/downloads/subs/tress2.jpg
කයිල් යනු දියමන්ති තැරැව්කරුවෙක්.ඔහු ඔහුගේ පවුල සමග සතුටින් ජිවිතය ගත කරයි.නමුත් එක් දිනක් කයිල් ගේ නිවසට සොරුන් පිරිසක් අනවසරයෙන් ඇතුලු වෙයි.ඒ ඔහු සතුව ඇති වටිනා මුදල් කොල්ලකෑමට වගේම ඔහු ගෙන් පළිගැනිමටයි.මේ පළිගැනිම කුමක් සදහාද?මේ විස්තර දැන ගන්න නම් ඔබට චිත්‍රපටය නරඔන්නම වෙනවා.මෙහි ප්‍රධාන චරිතය නිරුපණය කරන්නේ ඔබ කවුරුත් හදුනන නිකලස් කේජ් විසිනි.

මේ මාගේ පලවෙනි උපසිරැසි ගැනිවිම වන අතර ඔබ සැමගේ අදහස් වලට මම ගරුකරමි.වැරදි තියනවා නම් එවත් පෙන්නලා දෙන්න කියලා ඉල්ලිමක් කරනවා.එහෙනම් චිත්‍රපටිය රසවිදින ගමන් අදහසක්දක්වලා යන්න.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ thisar2010(ගිහාන් පෙරේරා) (http://www.zoom.lk/forums/members/thisar2010.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

BLacK HuNTeR
02-03-2012, 01:46 PM
නියමයි නේ...තවත් සබ් එකක් මේ සතියට තුන්වෙනි හෝ 4වෙනි එක නේද?
නිකලස් කේජ් ඉන්නවා නම් සුපිරි චිත්‍රපටියක් වෙන්න ඕන.අනිවාර්යෙන් ඩවුන්ලොඩ් කරනවා.
ස්තුතියි ගිහාන් :thumbsup:

gamage
02-03-2012, 01:49 PM
thanks :yes:

මරු හිරා
02-03-2012, 02:00 PM
thankz

dani_baba
02-03-2012, 02:03 PM
බොහෝම ස්තුති මචන්

MANJU
02-03-2012, 03:32 PM
බලමු අරගෙන

Dilshan
02-03-2012, 05:43 PM
නියමයි! ඔන්න ගන්නවා

පොඩ්ඩා
02-03-2012, 05:57 PM
පැය 4 1/2 ෆිල්ම් එක අතේ...අද රෑට බලන්න පුලුවන්

LKnerd
02-03-2012, 05:59 PM
thanks 4 subs

CREATIVEN
02-03-2012, 07:00 PM
මේක නියම කතාවක් මම බැලුව.. සුපිරි කතාවක්.. අවසාන තත්පර කීඅය වෙනකම්ම කුතුහලයකින් යුතුව බලන්න පුලුවන් හොඳ කතාවක්..
උපසිරැසියට ස්තුතියි.. තව ටික දවසකඉන් ආයෙම බලන්නම්.. මේ උපසිරැසි එක්ක..
වැරදි තිබ්බොත් කියන්නම්..

Gecko
02-03-2012, 07:20 PM
thanks machan

Amila
02-03-2012, 08:13 PM
thanks a lot

RaviTH
02-03-2012, 10:09 PM
patta aaaaaaa thanks

බොරලුගොඩ
02-03-2012, 10:27 PM
ස්තුති මචෝ..ඩවුන්ලොඩ් කරන තැන කමෙන්ට් එකක් එහෙම දැම්මා

TharinduFox
02-04-2012, 08:31 AM
නිවාඩු දවසේ බලන්න පුලුවනි මේක

Demax
02-04-2012, 07:08 PM
:) :)

tharaka
02-04-2012, 11:14 PM
thawath aluth yaaluwek. niyamai macho. nicolas cage film ekaknam nobala bane. thanx
thawath film walata sub dhenna hakiwewaa

*maheshi*
02-05-2012, 08:07 AM
නියමයි නේ..බොහෝම ස්තුතියි

Dilshan
02-05-2012, 08:53 AM
උඔ නම් නියමයි කුණු හරප ටොන් එකක් තිබ්බ ෆිල්ම් එකක් පට්ට විදියට සබ් දාලා තබ්බා.
වෙන සයිට් වල එවුන් තියන කුණු හරප ෆිල්ම් එකේක තියනවා නම් දැම්ම මොකද කියලා දානවනේ.
මමත් බයේ හිටියේ උඔත් එහෙම කරලා ඇති කියලා.උඔ නම් නියමයි මචෝ! සබ් එක මරු.
දිගටම සබ් දාන්න.ජයවේවා!

sujeewa
02-05-2012, 09:15 AM
නියමයි නේ..

X-MEN
02-05-2012, 07:45 PM
බොහොම පිං ..:thumbsup:

SurangaWanni
02-08-2012, 12:56 PM
අයියෝ ඩිරෙක්ට් ලින්ක් එකක් දෙන්ඩෝ ටොරන්ට් බ්ලොක්

zoomboy
02-09-2012, 12:21 AM
GOOD WORK BROTHER