PDA

View Full Version : මම සිංහල sub එක්ක movie බලනකොට අව්ලක් යනවනේ



chamara54
02-04-2012, 03:49 PM
මම සිංහල sub එක්ක movie බලනකොට අව්ලක් යනවනේ
ඔන්න ටිකවෙලාවක් බලාගෙන යනකොට video එක sound එකට වඩා delay වෙනවනේ
sound +subtitle syn වෙනවා හරියට එත් video එක delay වෙනවා
video එක නිකන් පරක්කු වෙනවා sound එක්ක
මේක subtitle syn වීම අව්ලක් නෙමි මම කියනඑක ඔයගොල්ලොට තේරෙනවා නේ?
මේකට මොකද කරන්නේ

මේක එස්සර උනේ නැහැ මේ ලගකදී ඉදලා වෙන්නේ
තවත් ටිකක් පැහැදිලි කරනවානම් ඔන්න මම 123 කියලා movie එකක් එකේ සිංහල sub එක්ක බලනවා
ඔන්න මුලදී ඔක්කොම නියමට වැඩ sub video sound නියමට syn වෙනවා ඔන්න ටික වෙලාවක් යනකොට video එක දෙල්ය් වෙනවා නිකන් struck වෙනවා වගේ slow වෙනවා
struk මත් නෙමි vidio එකේ නියමිත speed එක අඩු වෙනවා වගේ එත් sound sub අර එස්සෙල්ල තිබ්බ වේගයමය එක නිසා video එක ට වඩා sound sub ඉක්මන්
මේක එස්සර උනේ නැහැ මේ ලගකදී ඉදලා වෙන්නේ:shocked:

chamara54
02-04-2012, 03:50 PM
I try every thing use diff player (KM,VLC 123,jetaudio..etc...) but still no solution

CREATIVEN
02-04-2012, 03:55 PM
bump

MANJU
02-04-2012, 04:02 PM
කොපි එක සබ් එකට මැච් වෙන්නැතුව ඇති

Dilan_RoX
02-04-2012, 05:42 PM
මේක උපසිරැසි වල ප්‍රශ්නයක් නෙමෙයි වගේ..අපි දුන්න ටොරන්ට් එකමද අරගත්තේ?