PDA

View Full Version : විදුලි බිල ඔයාම බලන්න



CREATIVEN
02-04-2012, 04:51 PM
මෙන්න මේ සයිට් එකට යන්න (http://www.pucsl.gov.lk/cal/ebcalculator.php)

http://i.imgur.com/XsMmk.png

දැන් පහතින් ඇති කොටු ටික පුරවගන්න.
මේ සඳහා ඔබ අවසානයට ගෙවූ විදුලි බිල උපයෝගී කරගන්න..


Consumer Tariff Category: නිවසක නම් "Domestic Purpose" ලෙස තබන්න
Previous Metering Date : මේකට ඔයාලගේ විදුලි බිලේ මනු කියවීමේ කොටසේ දිනය සඳහන් රතු සීල් එකක් ඇති අන්න ඒ දිනය මෙතනට දමන්න..
Current Metering Date :මෙතනට අද දවස ඇතුලත් කරන්න
Previous Meter Reading : මෙතන ඔයාලගෙ විදුලි බිලේ මනු කියවීමේ කොටසේ පෑනෙන් ලියල ඇති ඉලක්කම් වගයක් අන්න ඒ අංක ටික දමන්න..
Current Meter Reading : මෙතනට ඔයාලගෙ විදුලි මීටරේ අංක ටික බලාගෙන එන්න දුවල ගිහිං.. :P අන්න ඒ අංක ටික දමන්න.. " මතක තියාගන්න Previous Meter Reading වලට දාපු අංක ටිකට වඩා වැඩි අගයක් එන්න ඕන.. එහෙම නැත්නම් මාර ලෙඩේ මීටරේ අව්ලක්.. :yes:"



http://i.imgur.com/nDurC.png

දැන් බලාගෙන හිටියට වැඩක් නෑ හලෝ ඔය "Calculate" බොත්තම ඔබන්න.. :yes:

http://i.imgur.com/nIU2y.png

මෙන්න මේ විදියට අදට ශේෂය පෙන්නාවි .. :k0243:
ගිහිං එන්නම්.. ;)

MANJU
02-04-2012, 05:14 PM
අහ් දීල නේද වැඩේ ෆට්ටයි මාමේ රොම්බ තෑන්ක්ස් කිව්වලු
අලව 3යි

gamage
02-04-2012, 05:51 PM
thanks 4 info

Demax
02-04-2012, 06:39 PM
patta ne

Punisher
02-04-2012, 06:40 PM
පට්ට ආ..මරු මරු බලමුකෝ දැම්ම ටැස් කොරලා

පොඩ්ඩා
02-04-2012, 08:21 PM
thanks machan

BLacK HuNTeR
02-04-2012, 09:17 PM
thanks rep+2

sujeewa
02-04-2012, 09:22 PM
Thanks

CREATIVEN
02-04-2012, 09:26 PM
creativen හොඳ කොල්ල (http://www.zoom.lk/forums/tags/creativen%20%26%233524%3B%26%233548%3B%26%233507%3 B%20%26%233482%3B%26%233548%3B%26%233517%3B%26%233 530%3B%26%233517%3B.html)

MANJU
02-04-2012, 09:34 PM
creativen හොඳ කොල්ල (http://www.zoom.lk/forums/tags/creativen%20%26%233524%3B%26%233548%3B%26%233507%3 B%20%26%233482%3B%26%233548%3B%26%233517%3B%26%233 530%3B%26%233517%3B.html)

මාත්

*maheshi*
02-05-2012, 08:12 AM
වටින දෙයක් නේ...
රෙප්++

TharinduFox
02-05-2012, 08:20 AM
ela

copper
02-05-2012, 08:30 AM
maru a rep+

Angel_senuri
02-05-2012, 09:19 PM
ammo..ape bill eka me para 2093k withara. mama wadiya tv baluweth nane. anyway extremely useful content. REP++++

$king
02-06-2012, 12:57 PM
Thankx...........

මරු හිරා
02-06-2012, 06:03 PM
elazzzz

Shenal Fernando
09-26-2013, 05:36 PM
මරැ

hasitha2010
09-26-2013, 06:23 PM
එල ඈ ...........

thilanka mihiranga
09-26-2013, 06:58 PM
ela ela machoo...

sanjayafdo
09-28-2013, 03:17 PM
එල එල ස්තුතියි මචං:yes: