PDA

View Full Version : Subtitles Portal - Tomorrow, When the War Began Sinhala Subtitles



HEDZ
02-06-2012, 08:35 AM
Tomorrow, When the War Began Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=69)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=69))



http://www.zoom.lk/forums/downloads/subs/tmro2.jpg
යාලුවනේ,ඔන්න මම මගේ දෙවෙනි සබ් එකත් අරගෙන ආවා.පළවෙනි එකට ඔයාලගෙන් ලැබුන හොද ප්‍රතිචාරත් එක්ක මට හිතුනා තව එකක් කරන්න ඕනි කියලා.මේක ලස්සන කතාවක්,
කතාව කෙටියෙන්ම කියනවා නම්,යාලුවෝ කට්ටියක් පොඩි නිවාඩුවක් ගත කරන්න කියලා යනවා කැලේට.ඉතින් එහෙම ගිහින් ආපහු එන ඒ යාලුවෝ කට්ටියට නොහිතපු විදිහේ කරදර වලටයි මුහුණ දෙන්න වෙන්නෙ.එයාලා ආපහු එනකොට ලොකු යුද්දයක් පටන් අරගෙන.ඉතින් ඒ කරදර මොනාද,ඊට පස්සෙ එයාලා මොකද කරන්නෙ කියලා බලන්න ඔයාලත් මේක බාගෙනම බලන්නකෝ.ඔයාලට ජයෙන් ජය.


[/URL]

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/members/princekrish.html"]princekrish (http://1337x.org/download/140268/) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Angel_senuri
02-06-2012, 09:19 AM
thank bro.mekatath hodatama dala athi

BLacK HuNTeR
02-06-2012, 09:25 AM
සිංහල සබ් නම් කවර කතාද අනිවා බාමි.

CREATIVEN
02-06-2012, 09:27 AM
ස්තුතියි කොල්ලා..
මම මේක බලල නැහැ වගේ..
එළ

පොඩ්ඩා
02-06-2012, 09:31 AM
උදේ පාන්දරම සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් එකක්..
සිංහල සබ් නම් දැන් සූම් තමයි නේද
බොහෝම ස්තුති princekrish සහෝදරයට

Punisher
02-06-2012, 09:34 AM
ත්‍රේඩ් එකේ කමෙන්ට් එකක් කොටන්න අමතක උනානේ තැන්ක්ස් මචෝ

princekrish
02-06-2012, 10:08 AM
thank bro.mekatath hodatama dala athi

:grin::grin::grin::grin::grin:


සිංහල සබ් නම් කවර කතාද අනිවා බාමි.


:grin::grin::grin::grin::grin:

princekrish
02-06-2012, 10:10 AM
ස්තුතියි කොල්ලා..
මම මේක බලල නැහැ වගේ..
එළ

බාගෙනම බලන්නකෝ එහෙනම්,


උදේ පාන්දරම සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් එකක්..
සිංහල සබ් නම් දැන් සූම් තමයි නේද
බොහෝම ස්තුති princekrish සහෝදරයට

ස්තුතියි ඔයාටත්...

princekrish
02-06-2012, 10:11 AM
ත්‍රේඩ් එකේ කමෙන්ට් එකක් කොටන්න අමතක උනානේ තැන්ක්ස් මචෝ

ස්තුතියි ඔයාටත්...

Wikiya
02-06-2012, 10:56 AM
පට්ට මචෝ......බොහොමත්ම ඉස්තුතියි...
ජයෙන් ජය~!

බොරලුගොඩ
02-06-2012, 11:06 AM
බොහෝම ස්තුති ආ...

princekrish
02-06-2012, 11:16 AM
පට්ට මචෝ......බොහොමත්ම ඉස්තුතියි...
ජයෙන් ජය~!


බොහෝම ස්තුති ආ...

thankx wewaa....

MANJU
02-06-2012, 04:42 PM
ෆට්ටයි මාත් බෑවෙන්න දැම්මා

princekrish
02-06-2012, 07:33 PM
ෆට්ටයි මාත් බෑවෙන්න දැම්මා

තෑන්ක්ස් මන්ජුවෝ .....

sinhala
02-06-2012, 07:36 PM
wow... superb ma site ekak.. Godak thanks yaluwa.. Aluth Movie Godak thiyenawa.. Niyamai

princekrish
02-06-2012, 07:45 PM
wow... superb ma site ekak.. Godak thanks yaluwa.. Aluth Movie Godak thiyenawa.. Niyamai

සූම් වෙතට සාදරයෙන් පිලිගන්නවා....

MANJU
02-06-2012, 07:57 PM
තෑන්ක්ස් මන්ජුවෝ .....

රෙප්+++යි

sujeewa
02-06-2012, 09:44 PM
තැන්ක්ස්

Zen
02-06-2012, 09:48 PM
නියමයි මචන් සුපිරියි.දෙවැනි උපසිරැසියටත් සුභ පැතුම් :clap:

:::N E O:::
02-06-2012, 11:59 PM
සිංහල සබ් නම් කවර කතාද අනිවා බාමි.


ත්‍රේඩ් එකේ කමෙන්ට් එකක් කොටන්න අමතක උනානේ තැන්ක්ස් මචෝ

PAtta

Mal Baba
02-07-2012, 02:39 AM
Balama Balanna One Film Eka
Thanks Dub Ekata
Elakiri Wedak Macho Supiri

Mal Baba
02-07-2012, 02:49 AM
Tomorrow when the war began (2010) BRRip 525MB

http://img713.imageshack.us/img713/5248/34839114.jpg


tmrwwhnthwrbgns.br_300mbfilms.com.mkv.001 (http://www.mediafire.com/?3ytoeu71b3uk6rb)
tmrwwhnthwrbgns.br_300mbfilms.com.mkv.002 (http://www.mediafire.com/?yj93nna9k2071as)
tmrwwhnthwrbgns.br_300mbfilms.com.mkv.003 (http://www.mediafire.com/?um83a86dvadqb4m)
tmrwwhnthwrbgns.br_300mbfilms.com.mkv.004 (http://www.mediafire.com/?700bvixz37zt375)

Password

300mbfilms.com

Meka Sub Ekata MAtch Weida Danne Ne Hebei

Anushiz
02-07-2012, 07:43 AM
thanks bro

සෝරෝ
02-07-2012, 07:59 AM
මූවිය බෑවා.. සබ් එකත් බාන්නෝන... අද රෑට බලලා කියන්නම්... :thumbsup:

*maheshi*
02-07-2012, 08:44 AM
නියමයි නේ...

Viraj_rox
02-07-2012, 01:57 PM
සුපිරි වැඩක් මචන්...මරු

Mal Baba
02-07-2012, 04:59 PM
Direct Links Bapu Kenek Nedda Sub Eka Match Wenawada Balanna
Mata Den Thada Wenawa Hode

Gecko
02-07-2012, 09:32 PM
thank u wewa!

zoomboy
02-09-2012, 12:22 AM
GOOD WORK BROTHER

RaviTH
02-09-2012, 07:04 AM
thanks