PDA

View Full Version : ::: ගූගල් ප්ලස් විජෙට්‍ටුවක් ඔබේ බ්ලොග් එකට ::



:::N E O:::
02-06-2012, 11:50 AM
ගූගල් ප්ලස් විජෙට්‍ටුවක් ඔබේ බ්ලොග් එකටත

http://3.bp.blogspot.com/-1lH4UO8m2oE/TiqZmlrIudI/AAAAAAAAAVE/M-Tcls5ylf8/s200/google_plus_logo.jpg

ගූගල් ප්ලස් ඇවිත් තාම පොඩි කාලයයිනෙ.. මේ කියන්නෙ ගූගල් ප්ලස් වලට සම්බන්ධ දෙයක්.. මේක බ්ලොගර් විජෙට්‍ටුවක්.. මේකෙන් පුලුවන් ඔයාලගෙ ගූගල් ප්ලස් එකවුන්ට් එක සදහා ඔයාලගෙ බ්ලොග් එකෙන් සබැදියක් ලබා දෙන්න.. සබැදිය සමග ඔයාල ගූගල් ප්ලස් එකේ බෙදාගන්න ඒවත් ඇනිමේටඩ් විදියට දාගන්න පුලුවන්.. ඒකට කැමති නැත්තම් ඔයාල ප්ලස් වල බෙදාගන්න ඒවා නැතුව නිකන්ම ප්‍රොෆයිල් එකට සබැදිය විතරක් දාගන්නත් පුලුවන්..



මෙන්න මෙතනට (http://widgetsplus.com/) ගිහින් Get Widget කියන එක කෙ‍ටුවම එන වින්ඩො එකේ ඔයාලගෙ ප්ලස් ID එකයි ඔයාලගෙ බොලොග් එකට ගැළපෙන පළලයි දීල, ප්ලස් වල බෙදාගන්න ඒවගෙ ඇනිමේට් කරපු කොටස එක්ක විජෙට්‍ටුව ගන්න කැමති නම් Include update feed කියන එකට ඉස්සරහින් ටික් එකකුත් දාල, Get Code කියන එක උඩ කොටලා කෝඩ් එක ගන්න එක

(ඔයාලගෙ බ්ලොගර් ID එක දැනගන්න කරන්න තියෙන්නෙ ගූගල් ප්ලස් වලට ගියාම දකුණු පැත්තෙ ඉහල කෙලවරේ තියෙන නම උඩ ක්ලික් කලාම එන ඩ්‍රොප් ඩවුන් මෙනු එකෙන් Profile කියන එක උඩ ක්ලික් කරන්න.. ඊට පස්සෙ බ්‍රවුසට් එකේ ඇඩ්ඩ්‍රස් බාර් එකෙ ඔයාලට දක්කින්න ලැබේවි මෙන්න මේ වගේ එකක්

https://plus.google.com/101945233073083637160/posts
ඔකේ ඔය දම් පාටෙන් හයිලයිට් කරල තියෙන කොටසට තමා ඔයාගෙ ප්ලස් ID එක කියල කියන්නෙ)

ඊට පස්සෙ
Design ---> Page Elements ---> Add a gadget ---> HTML/Java Script වලට ගිහින් ඒ ගත්ත කෝඩ් එක පේස්ට් කරගන්න එක විතරයි තියෙන්නෙ


[පිටසක්වළයාගේ බ්ලොග් කෙරුවාව..]

මරු හිරා
02-06-2012, 06:07 PM
elazzzzz

sujeewa
02-06-2012, 10:17 PM
:thumbsup:

zoomboy
02-09-2012, 12:24 AM
GOOD WORK BROTHER

prasad444
02-13-2012, 07:34 AM
maxxa