PDA

View Full Version : Subtitles Portal - Mr.Perfect (2011) Sinhala Subtitles



HEDZ
02-09-2012, 06:12 PM
Mr.Perfect (2011) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=70)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=70))



http://www.zoom.lk/forums/downloads/subs/mrperfectm.jpg
Mr. Perfect කියන්නෙ තරමක් වෙනස් කතාවක්. මේකෙ එන විකී කියන චරිතය තරමක් මුරණ්ඩු හැමදේම අංගසම්පූර්ණව බලාපොරොත්තු වෙන කෙනෙක්.ඔහු පරිගණක ක්‍රීඩාවන් නිර්මාණය කිරීමේ දක්ෂයෙක් වුණත් තමන්ගෙ රාජකාරියේදී පවා මේ අංගසම්පූර්ණ වීමට යාම නිසා නොයෙක් ප්‍රශ්න ඇති කරගන්නවා. මේ අතර විකීගෙ තාත්තා ඔහුට පුංචි කාලෙ ඉඳන් යාළුවෙක් වෙලා හිටපු ප්‍රියාව විවාහ කරගන්න කියල බල කරනවා.මේ දෙන්නා විවාහ වෙයිද නැද්ද කියන එක බලාගන්න වෙන්නෙ ඉතින් මේ ෆිල්ම් එක අරගෙන බලලම තමයි.සේරම මමම කියන එක හරි නෑනෙ. ඔන්න ඉතිං මේක තමයි මගේ පළවෙනිම උපසිරැසි නිර්මාණය. අඩුපාඩු තියෙන්නෙ පුළුවන්. ෆිල්ම් එක බලලා මගේ උපසිරැසි ගැන්වීම ගැන යමක් කියල යන්න අමතක කරන්නෙපා.


[/URL]


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/members/-n-e-o-.html"]:::N E O::: (http://1337x.org/torrent/240546/Mr-Perfect-2011-DVDRip-XviD-1CDRip-DDR/) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

zoomboy
02-09-2012, 07:07 PM
THANK YOU :::N E O:::

Wikiya
02-09-2012, 07:09 PM
මරුනේ මචෝ...බොහොමත්ම ඉස්තුතියි වෙනස් ආකාරයක ෆිල්ම් දෙන එක ගැන...
ජයෙන් ජය~!

පොඩ්ඩා
02-09-2012, 07:47 PM
නියමයි නේ

Punisher
02-09-2012, 08:29 PM
මමත් සබ් එක ගත්තෝ

RaviTH
02-09-2012, 09:56 PM
thanks hode

Amila
02-09-2012, 10:24 PM
ela thanks macho

sujeewa
02-10-2012, 07:48 AM
Niyamai
අනිවා රේප්+ දෙනවා

:::N E O:::
02-10-2012, 03:28 PM
http://img.whynotgif.com/thank-you/thank-you-277.gif

tharaka
02-10-2012, 09:15 PM
thawath aluth kenekge sub ekak. niyamai yaalu. idhiriyatath sub denna

Mal Baba
02-11-2012, 02:02 AM
ඔන්න මමත් ෆිල්ම් එක බාගෙන තියෙන්නෙ
සබ් එකත් දලා බලනවා මේක සති අන්තයේ
තෑන්ක්ස් සබ් එකට මචන් තෑන්ක්ස් ලොට්

:::N E O:::
02-11-2012, 08:20 AM
thawath aluth kenekge sub ekak. niyamai yaalu. idhiriyatath sub denna

Aniwa Thawath Sub Denawa.....

prasad444
02-13-2012, 07:40 AM
මරුනේ මචෝ...බොහොමත්ම ඉස්තුතියි වෙනස් ආකාරයක ෆිල්ම් දෙන එක ගැන...
ජයෙන් ජය~!


මමත් සබ් එක ගත්තෝ


Niyamai
අනිවා රේප්+ දෙනවා

Thanks :::N E O:::