PDA

View Full Version : Subtitles Portal - Arena [18+] Sinhala Subtitles



HEDZ
02-11-2012, 03:43 PM
Arena [18+] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=71)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=71))



http://www.zoom.lk/forums/downloads/subs/Arena2.jpg
මුලින්ම සමාවෙන්න කියනවා හැමෝටම මේ සබ් එක දෙන්න පරක්කු උනාට. මේක මගේ පස්වෙනි නිර්මාණ කාර්යය. ආ තව දෙයක් මගේ ඉදිරි නිර්මාණ Zoom.lk වෙතින් පමනක් ඔබවෙත නිකුත් කරන්න තීරණය කල බවත් දන්නවන්න කැමතියි.
වෙනින් මුකුත් නැතුව දැන් කතාව ගැන කියන්නම්. මේ කතා තේමාව ඔයාල මීට පෙර බලලා නැතුව ඇති කියල මම විශ්වාස කරනවා.මොකද මමත් මේ වගේ කතා තේමාවක් බලපු පලවෙනි වතාව තමයි මේ. මේකේ කතාව දිවයන්නේ අන්තර්ජාලය හරහා විකාශනය කරන සටන් ක්‍රීඩාවක් ගැනයි. ඒක සජීවීව විකාශය කරන වැඩසටහනක් විදියටයි. පෙන්වන්නේ. කොහොම උනත් මෙතන මම කියනවට වඩා දෙයක් කතාවේ අන්තර්ගත වෙලා තියනවා. කස්ටියම එහෙනම් මේක බාගෙනම ඉතුරු ටික බලා ගන්නකෝ.
ආ තව දෙයක් මේකේ ත්‍රාසය, කුතුහලය දනවන සිදුවීම් මාලාවක් ඇතුලත් චිත්තරපටියක්. ඒ නිසාම නැවත වතාවක් කියන්න තියෙන්නේ මේක බාගෙන බලන්න කියල. තව ටිකෙන් අමතක වෙනවා මේකේ අර අහවල් දර්ශනත් අඩංගුයි ඒක නිසා පොඩි අයව ලඟ තියාගෙන බලන්න එපා කියල කියනවා.fual IMDb Rating 4.9/10 ලබා ගත්ත ෆිල්ම් එකක්. මෙහෙම රේටින් එක දැම්මේ කස්ටියව දැනුවත් කරන්න විතරයි. බය නැතුව බාගෙන බලන්න. මේක මැක්සම, මැක්සා ෆිල්ම් එකක්.
ෆිල්ම් එකේ ඉන්න අයගැන කිවුවොත් Samuel L. Jackson , Kellan Lutz , Johnny Messner , සහKatia Winter අති විශිෂ්ඨ රංගනයක නියැලෙනවා.
එහෙනම් කස්ටියම මේක බාගෙන යන ගමන් පොඩි කමෙන්ටුවකුත් කොටාගෙනම යන්න කියල කියනවා.
ජයවේවා


[/URL]


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/members/surangawanni.html"]SurangaWanni (http://1337x.org/torrent/248772/Arena-2011-DVDRip-XviD-AC3-playXD/) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
02-11-2012, 04:19 PM
ඔන්න මම සබ් එක ගත්තා

සෝරෝ
02-11-2012, 04:23 PM
මම මේක බැලුවා කලිං... සිරා මූවියක්.... හැබැයි වල්.... :D

:::N E O:::
02-11-2012, 04:25 PM
Maxxa... Thankzzzzz

Demax
02-11-2012, 04:35 PM
thanks macho

Dilshan
02-11-2012, 05:44 PM
නියමයි සුරංග පට්ටම වැඩක්.මේ වගේ එවා ඉතින් මලාට ටිවි එකේ වත් යන්නේ නෑ නේ
+18 උනත් හොරාට හරි බලන්න ඕන.බොහොම ස්තිති සබ් එකට
සූම් එකට ජය වේවා!

zoomboy
02-11-2012, 05:53 PM
:thumbsup::X:

zoomboy
02-11-2012, 05:55 PM
මම මේක බැලුවා කලිං... සිරා මූවියක්.... හැබැයි වල්.... :D

:giggle:

පොඩ්ඩා
02-11-2012, 06:04 PM
ඔන්න මමත් ගන්නවා..ඩිරෙක්ට් ලින්ක් දුන්නට ස්තුති හොදේ.

copper
02-11-2012, 07:51 PM
:) elazzzzzz

RaviTH
02-11-2012, 08:33 PM
thanks hode :D

Zen
02-11-2012, 09:28 PM
supiri wadak!

Amila
02-11-2012, 10:29 PM
thanks :)

Wikiya
02-11-2012, 10:53 PM
පට්ට මචෝ...බොහොමත්ම තුති.....
ජයෙන් ජය~! :giggle::thumbsup:

Hash
02-12-2012, 05:48 PM
thanks lokka

tharaka
02-12-2012, 11:31 PM
niyamai machan.huga kalekata passe sub ekak dila.thanx macho.
thawath apita sinhala sub denna

TharinduFox
02-13-2012, 08:00 AM
:thumbsup: