PDA

View Full Version : ලේ දන් දිමේ පිංකම (zoom.lk හත්වැනි සංවත්සරයට සමඟාමිව)



HEDZ
09-02-2017, 01:28 PM
ටික කාලේකට පස්සේ අපි පුංචි වැඩකට අතගහන්න හදන්නේ... මේ පාර තියන වැඩේටත් සයිට් එකේ එන යන හැමෝගේම දායකත්වය අපි බලාපොරොත්තු වෙනවා. උදේ 9.30 ඉදන් තමයි වැඩේ ආරම්භ වෙන්නේ... ඉතින් මේ ලේ දන් දිමේ පිංකමට ඔබත් සහාභාගි වෙන්න කැමැති නම් අපි ඒක ගොඩක් අගයකොට සලකනවා


http://www.zoom.lk/forums/downloads/subs/HitmanBody/Blood%20Donation%20Camp_FB%20Cover.jpg


එම ස්ථානය ගුගල් මැප් සිතියමෙන් මේ ආකාරයට දක්වන්න පුලුවන්
https://www.google.lk/maps/Omega Inn (https://www.google.lk/maps/place/Omega+Inn/@6.8691473,79.8610093,17.25z/data=!4m6!3m5!1s0x0:0x3461fad24319c11e!4b1!8m2!3d6 .8691634!4d79.8621833?hl=si)


මොනාම හරි තව විස්තරයක් දැනගන්න තියනවා නම් අපේ නිල ෆේස්බුක් පිටුවෙන් විමසන්න පුලුවන්...
https://www.facebook.com/zoomwebsite/