PDA

View Full Version : Subtitles Portal - Puss in Boots (2011) Sinhala Subtitles



HEDZ
02-16-2012, 10:04 AM
Puss in Boots (2011) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=73)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=73))



http://www.zoom.lk/forums/downloads/subs/puss2.jpg
Zoom.lk වෙනුවෙන් මම මේ කරන ලද දෙවෙනි උපසිරසි ගැන්වීමයි. මුල්ම උපසිරසි ගැන්වීම වූ In Time (2011) චිත්‍රපටය 1000 කට ආසන්න ප්‍රමාණයක් බාගත කර තියෙනවා දැකීම අවංකවම සතුටු විය
හැකි කරුණක්. ඒ නිසාමයි මේ චිත්‍රපටයත් සිංහල උපසිරසි සමඟ ලබාදෙන්න තීරණය කෙරුවේ. මේ චිත්‍රපටයට ගැන කියනවනම් හරිම සරල කතා තේමාවක් රැගත් චිත්‍රපටයක්. මතකයිනේ Shrek චිත්‍රපට මාලාවේදී දකින්න ලැබුන පූසව... අන්න ඒ පුසගේ ජිවන කතාව අලලා තම්යි මේ චිත්‍රපටයේ කතාව ගලාගෙන යන්නෙ. මෙහිදී මායා බෝංචි අට යෝදයින්ගෙන් ලබාගැනීම තමයි මුලිකවම කතා තේමාව වෙන්නේ. මෙහි ඇනිමේෂන් ගැන කියනවනම්..... කවදත් වගේ උසස් නිර්මාණ ලොවට බිහිකරන Dream Works ආයතනය මෙවරත් මෙම චිත්‍රපටය ඉතා අලංකාර අයුරින් නිපඳවා තියෙනවා. එහෙනම් චිත්‍රපටය බාගෙන උපපසිරසි ගැන ගුණ දොස් කියල කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

[/URL]


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/members/udara%7C-.html"]Udara|රොකියා (http://1337x.org/torrent/301501/Puss-in-Boots-2011-720p-x264-550MB-YIFY/) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
02-16-2012, 10:17 AM
එල එල ඔන්න මම සබ් එක ගත්තෝ!!!

*maheshi*
02-16-2012, 10:17 AM
බොහෝමත්ම ස්තුති මේ චිත්‍රපටිය බලන්නේ නැතුව හිටියේ උපසිරැසි ලැබෙනකම්.
දැන් එහෙනම් බලන්න පුලුවන් නියමයි...තව තවත් සූම් එක්ක එකතු වෙලා ඉදියි කියලා හිතනවා.
:):

AselaAsanka
02-16-2012, 10:31 AM
නියමයි නේ ..... මමත් ගත්තෝ.... ♪ :thumbsup:

thanks. :)

Demax
02-16-2012, 10:46 AM
නියමයි මචන් කියලා වැඩක් නෑ සුපිරි...
දැන් ඉතින් තේරෙන සිංහලෙන්ම බලන්න පුලුවන්.
ජයවේවා!!!

gamage
02-16-2012, 11:49 AM
නියමයි මචන් සුපිරි නේ.

සෝරෝ
02-16-2012, 11:52 AM
ටැංකිවු රොකීස්....!!

copper
02-16-2012, 12:17 PM
niyamaiii onna banna damma :)

BLacK HuNTeR
02-16-2012, 12:40 PM
නියමයි මචන් පට්ට ඔන්න එහෙනම් මමත් ගත්තා

පොඩ්ඩා
02-16-2012, 01:16 PM
බොහෝම ස්තුති අපි වෙනුවෙන් මහන්සිවෙලා මේ විදියට උපසිරැසි දාලා දෙනවට.

shanpriyantha
02-16-2012, 04:39 PM
අත්තටම ගොඩක් අගය කරනවා.. ගොඩක් ස්තූතී... මම හැම දාම ෂූම් එකට එනව ෆිල්ම් බලන්න... මමත් මෙ ෆිල්ම් එක කලින්ම ඩොව්න්ලොඩ් කරන් උන්නෙ .. මම මගෙ යලුවන්ටත් ෆිල්ම් දෙනවා සින්හල එක්කම.. ඉතාලි භැරි ලමයිට එක වටිනව . තව ඉදිරියටත් මෙක කරන්න ජය වෙවා

TharinduFox
02-16-2012, 05:01 PM
thanks :)

මරු හිරා
02-16-2012, 05:22 PM
thanks

Dilshan
02-16-2012, 07:18 PM
THANKS A LOTSSSSSSSS

tharaka
02-16-2012, 08:13 PM
thanx rokiya! mekath in time eka wagema elata athi kiyala hithenawa.thawath lassana film walata sub denna.

මරු හිරා
02-16-2012, 08:20 PM
ela..fatta..onna mama nambalala iwarai

sujeewa
02-16-2012, 08:42 PM
Thanks saho shinhala subtitle walata

Anushiz
02-16-2012, 09:03 PM
ඔන්න මමත් ගත්තා :)

zoomboy
02-16-2012, 10:01 PM
ආව දවසෙම බැලුවා.. ආයෙමත් බලනව හෙට සබ් එක්ක..
නියම වැඩක් සහෝ..
සිරාම සිරා..

Angel_senuri
02-17-2012, 12:28 AM
thank you so much Rokiya..mata mawama epa wela inna welawe meka sub ekka aran awata godak pin.kawadawath oyatanam dukak wenna epa..(

sanjewa87
02-17-2012, 07:12 AM
:thumbsup::thumbsup:

RaviTH
02-17-2012, 11:27 AM
ela thanks :)

Zen
02-17-2012, 08:18 PM
niyamai ohoma yamu elaz

Amila
02-18-2012, 01:39 PM
thanks machan :)

dani_baba
02-19-2012, 07:41 AM
thanks macho onna gaththa

smdanser
03-01-2012, 02:09 PM
මරු. ගොඩක් ස්තුතියි

yasantha123
04-03-2012, 03:25 PM
FATTA MACHOO...THANKZZZ...ELA...JAYA!!!!!!!!