PDA

View Full Version : කෙල්ලෝ පතන් බ්‍රහ්මචාරිය නොපතන්

Pages : 1 [2]

MANJU
02-19-2012, 07:36 PM
ත්‍රේඩ් එකට ප්‍රතිචාරය මෙසේ දැක්විය හැකිය :D
:59:
:36_002:
:32_002:
:08:
:50_002:
:26_002:
:62:

මට තේරෙනව ලොකු අයියේ ඔයාගේ හිතේ තියන කියාලන්න බැරි වේදනාව මොනවා කරන්නද දැං ඉතිං බෙරගහන එකතමයි කරන්න තියෙන්නේ:yes::(:(:(:(:(:(:(

MANJU
02-19-2012, 07:37 PM
බදින්නකලින් කට්ටිය මේ ෆිල්ම් එක බැලුවනං හොදයි:sad::snicker::snicker::snicker::snicker::sni cker::snicker::snicker::snicker:

https://lh6.googleusercontent.com/-LoKqCDToLD4/TXxb3NKV1DI/AAAAAAAAA_o/zpLF1uswrM0/117376-poster-of-the-movie-7-khoon-maaf.jpg

මරු හිරා
02-19-2012, 07:39 PM

matath kollekgen meka hambuna..balanna ona :P

MANJU
02-19-2012, 07:43 PM

මේක බැලුවනං කෙල්ලෙක් යන පාරකවත් යන්නෑ

Punisher
02-19-2012, 07:43 PM
මට තේරෙනව ලොකු අයියේ ඔයාගේ හිතේ තියන කියාලන්න බැරි වේදනාව මොනවා කරන්නද දැං ඉතිං බෙරගහන එකතමයි කරන්න තියෙන්නේ:yes::(:(:(:(:(:(:(

ඔන් ඉතින් කුරුලු කුඩුවක් කඩන්න යන්නේ

Punisher
02-19-2012, 07:44 PM
බදින්නකලින් කට්ටිය මේ ෆිල්ම් එක බැලුවනං හොදයි:sad::snicker::snicker::snicker::snicker::sni cker::snicker::snicker::snicker:

https://lh6.googleusercontent.com/-LoKqCDToLD4/TXxb3NKV1DI/AAAAAAAAA_o/zpLF1uswrM0/117376-poster-of-the-movie-7-khoon-maaf.jpg

මම බැලුවා..මාෂි සබ් දාපු නිසා බැලුවා ඔන්..අපොයි ඔක මහා චාටර් කතාවක්..

02-19-2012, 07:45 PM
ඔන් ඉතින් කුරුලු කුඩුවක් කඩන්න යන්නේ

මම කිව්වේ දැන් බෙරේ ගහන්න කියල
අනේ මන්ද තේරෙන්නැනේ සිංහල

MANJU
02-19-2012, 07:45 PM
මම බැලුවා..මාෂි සබ් දාපු නිසා බැලුවා ඔන්..අපොයි ඔක මහා චාටර් කතාවක්..

මම බැලුවා..මාෂි සබ් දාපු නිසා බැලුවා ඔන්..අපොයි ඔක මහා චාටර් කතාවක්..
විලිලැජ්ජබර 999නේ අයියේ

මරු හිරා
02-19-2012, 07:47 PM
මම බැලුවා..මාෂි සබ් දාපු නිසා බැලුවා ඔන්..අපොයි ඔක මහා චාටර් කතාවක්..

මටත් සබ් එක දෙන්නකෝ

Punisher
02-19-2012, 07:47 PM
මම කිව්වේ දැන් බෙරේ ගහන්න කියල
අනේ මන්ද තේරෙන්නැනේ සිංහල

බෙර ගහන්නේ කොහොමැයි...අර මම එදා කිව්ව විදියට බෙර ගහනවද දන්නේ නෑ

MANJU
02-19-2012, 07:50 PM
බෙර ගහන්නේ කොහොමැයි...අර මම එදා කිව්ව විදියට බෙර ගහනවද දන්නේ නෑ

පලුව නෑ දැන් මම මුකුත් කියන්නෑ මාම ආවොත් කනවා මම

මරු හිරා
02-19-2012, 07:52 PM
පලුව නෑ දැන් මම මුකුත් කියන්නෑ මාම ආවොත් කනවා මම

මාමට හොටෙල් කුලප්පුව ගහල

සෝරෝ
02-19-2012, 07:54 PM
පෙම්සිළිලාරේ මා මත් වුනා.....:42_002:

Punisher
02-19-2012, 07:54 PM
පලුව නෑ දැන් මම මුකුත් කියන්නෑ මාම ආවොත් කනවා මම

මේක දැක්කම මටත් බෙරයක් ගහන්න හිතුනා

MANJU
02-19-2012, 07:58 PM
මාමට හොටෙල් කුලප්පුව ගහල

ඔව් මං දැක්ක හබරල ගාලක් අරන් ගිහල්ල කපනවා කෑමක් හදන්නලු

MANJU
02-19-2012, 07:59 PM
පෙම්සිළිලාරේ මා මත් වුනා.....:42_002:

මේක දැක්කම මටත් බෙරයක් ගහන්න හිතුනා

මොනව කරන්නද පූරුවෙ කරුම ගෙවන්නම එපාය ඉතං අපි කිව්වට හරියන්නෑ

MANJU
02-19-2012, 08:00 PM
මටත් සබ් එක දෙන්නකෝ

ස්කයිප් එන්න

සෝරෝ
02-19-2012, 08:00 PM
කෝ කරුමේ...... :D

මොනව කරන්නද පූරුවෙ කරුම ගෙවන්නම එපාය ඉතං අපි කිව්වට හරියන්නෑ

Punisher
02-19-2012, 08:02 PM
මොනව කරන්නද පූරුවෙ කරුම ගෙවන්නම එපාය ඉතං අපි කිව්වට හරියන්නෑ

උඔත් අපිත් එක්ක බෙර ගහමුකෝ...අපි හොද බෙරයක් හොයාගමු

මරු හිරා
02-19-2012, 08:04 PM
ස්කයිප් එන්න

ෆනි අයිය දුන්න

MANJU
02-19-2012, 08:11 PM
කෝ කරුමේ...... :D

තාම හොයාගන්න දගලනවලු:P

MANJU
02-19-2012, 08:12 PM
උඔත් අපිත් එක්ක බෙර ගහමුකෝ...අපි හොද බෙරයක් හොයාගමු

මැරුවත් මම එන්නෑ

Punisher
02-20-2012, 08:38 PM
මැරුවත් මම එන්නෑ

http://classroomclipart.com/images/gallery/Music/Animated_Clipart/clapping.gif
එන්ට මංජු බෙරපදයක් ගහමු තාලේ අල්ලලා..

MANJU
02-20-2012, 09:18 PM
http://classroomclipart.com/images/gallery/Music/Animated_Clipart/clapping.gif
එන්ට මංජු බෙරපදයක් ගහමු තාලේ අල්ලලා..

බෑ..........................

Punisher
02-20-2012, 09:29 PM
බෑ..........................

ලැජ්ජ නැතුව මේහේ ඇවිත් ගහමු..දෙන්නම එක බෙරයක් අරන් තාලයක් අල්ලමුද?

MANJU
02-20-2012, 10:08 PM
ලැජ්ජ නැතුව මේහේ ඇවිත් ගහමු..දෙන්නම එක බෙරයක් අරන් තාලයක් අල්ලමුද?

මට බැරියෝ

Punisher
02-20-2012, 10:12 PM
මට බැරියෝ

ෆොන් එකක් ලැබිලා වගේ

MANJU
02-20-2012, 10:20 PM
ෆොන් එකක් ලැබිලා වගේ

තාත්තගේ ෆර්ස් එක නැතිවෙලා පහුගිය පඩි දවසේ මම දැක්කේ නෑ

Punisher
02-20-2012, 10:22 PM
තාත්තගේ ෆර්ස් එක නැතිවෙලා පහුගිය පඩි දවසේ මම දැක්කේ නෑ

:k0230::k0230: පර්ස් එකට ගේමක් දිලා

MANJU
02-20-2012, 10:25 PM
:k0230::k0230: පර්ස් එකට ගේමක් දිලා

හොරු ගන්නැති මං හිතන්නේ තාත්තා ඒක හිගන්නෙකුට දුන්නයි කියල හිත හදාගත්තයි කියන්නේ

Punisher
02-20-2012, 10:29 PM
හොරු ගන්නැති මං හිතන්නේ තාත්තා ඒක හිගන්නෙකුට දුන්නයි කියල හිත හදාගත්තයි කියන්නේ

එහෙනම් අවුලක් නෑ

MANJU
02-20-2012, 10:54 PM
කෙල්ලෝ එපා බොලව් (http://www.zoom.lk/forums/tags/%26%233482%3B%26%233545%3B%26%233517%3B%26%233530% 3B%26%233517%3B%26%233549%3B%20%26%233473%3B%26%23 3508%3B%26%233535%3B%20%26%233510%3B%26%233548%3B% 26%233517%3B%26%233520%3B%26%233530%3B.html)

MANJU
02-20-2012, 10:54 PM
කෝ මගේ පැත්තට කට්ටිය එන්න

Punisher
02-23-2012, 07:03 PM
කෝ මගේ පැත්තට කට්ටිය එන්න

:lol: කට්ටිය නෑ වගේ නේ?

zoomboy
02-23-2012, 07:23 PM
කෝ මගේ පැත්තට කට්ටිය එන්න

:no: :yes:

Punisher
02-23-2012, 07:37 PM
:no: :yes:

ඔයාලා මගේ පැත්තේ නේද?

CREATIVEN
02-23-2012, 07:46 PM
repsssssssssssssssssssssssssssssssssssssssssssssss sssssss-

Punisher
02-23-2012, 07:50 PM
repsssssssssssssssssssssssssssssssssssssssssssssss sssssss-

ඔයා මොන පැත්තේද?

Demax
02-23-2012, 07:51 PM
Reaction After Being Proposed.... !!! :P

http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/424447_317308354985239_146254935423916_817412_8956 74041_n.jpg

Punisher
02-24-2012, 07:15 PM
https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/418443_297206173678604_189365107796045_834707_3656 59077_n.jpg

දැක්කනේ..කෙල්ලෙක් දැක්ක ගමන් හායි කියපල්ලා

Punisher
02-26-2012, 10:40 AM
කෝ කට්ටිය මෙහේට එන්ඩෝ

Castiel
02-26-2012, 11:54 AM
මචං කෙල්ලො එපාම කියනවා නෙවෙයිනෙ...සැබෑ ආදරයක් නැතිව ජීවිතේ අරුතකුත් නෑ...ඒත් බොහොමයක් සිද්දි ගත් කල වැඩිපුරම කෙල්ලෙක් නිසා අත් වෙච්ච අමිහිරි වේදනාවක් නිසා සැබෑවට ආදරේ කරපු කොල්ලෙක් දුක් විඳින අවස්ථායි තියෙන්නේ..කොල්ලොත් ඉන්නවා අමුනුස්ස වෙස් ගත්ත නෑ කියනවා නෙමේ, කියහන් මචෝ බොක්කෙන් ලවක් කරලා ඒ ලව නැති උනාම කොල්ලො කී දෙනෙක් ජීවිතේම එපා කියලා ඇත්ද..ඒත් කෙල්ලෙක් කවදාවත් මාසෙකට වඩා තනිව ඉන්නේ නැහැනෙ..තව කොල්ලෙක් ඇවිත් කැමැත්ත ඇහුවොත් කැමතියි..අන්න ඒකයි බං සිද්දිය,

ආදරේ සුංදරයි ජීවිතේ මල් තමයි හරි සහකාරිය හමබුනොත්..

Punisher
02-26-2012, 12:05 PM

ඔව් එක ඇත්ත..හැම කෙල්ලම හොද නෑ වගේම හැම කෙල්ලම නරකත් නෑ.කොල්ලෝත් ඉන්නවනේ මහා එපා කරපු එවුන්.අන්න ඒ වගේ ඇඩ් එක දාන මහා එපා කරපු කෙල්ලෝ ඉන්නවා.ඒක ඇත්ත..

අර අන්තිමට කිව්වා වගේ ජිවිතේ හරි සහාකාරිය හම්බුනොත් වැඩේ ගොඩ. :yes: මට නම් එහෙම කෙනෙක් හම්බවෙලා ඉන්න එක ගැන සතුටු වෙනවා.:yes: ඇත්තටම අර උඔ කියනවා වගේ මහා එපා කරපු කෙල්ලෙක් මගෙත් එක්ක හිටියා නම් මෙලාකට මමත් තනිවෙලා මට ජිවිතේම එපා වෙන්න තිබ්බා.හැබැයි ඉතින් එහෙම නොවෙන්න හරි කෙනා හම්බුන එක ගැන මට නම් සුතුටුයි. :yes::yes:

ishan rox
02-26-2012, 12:07 PM
හෆෝ... ලව් කලා. බූට් කෑවා. දුක් උනා. තාමත් දුක් වෙනවා. ඒ උනාට ජොලියේ ඉන්න තමයි දෑන් උත්සාහ කරන්නේ..ඔන්න ඔහොමයිලු අපිට උනේ...දෑන් නම් සීරියස් එකක්වත් කරන්නේ නෑ...:no:

ishan rox
02-26-2012, 12:08 PM

elama tamai machooo .....

පොඩ්ඩා
02-26-2012, 12:08 PM
මචං කෙල්ලො එපාම කියනවා නෙවෙයිනෙ...සැබෑ ආදරයක් නැතිව ජීවිතේ අරුතකුත් නෑ...ඒත් බොහොමයක් සිද්දි ගත් කල වැඩිපුරම කෙල්ලෙක් නිසා අත් වෙච්ච අමිහිරි වේදනාවක් නිසා සැබෑවට ආදරේ කරපු කොල්ලෙක් දුක් විඳින අවස්ථායි තියෙන්නේ..කොල්ලොත් ඉන්නවා අමුනුස්ස වෙස් ගත්ත නෑ කියනවා නෙමේ, කියහන් මචෝ බොක්කෙන් ලවක් කරලා ඒ ලව නැති උනාම කොල්ලො කී දෙනෙක් ජීවිතේම එපා කියලා ඇත්ද..ඒත් කෙල්ලෙක් කවදාවත් මාසෙකට වඩා තනිව ඉන්නේ නැහැනෙ..තව කොල්ලෙක් ඇවිත් කැමැත්ත ඇහුවොත් කැමතියි..අන්න ඒකයි බං සිද්දිය,

ආදරේ සුංදරයි ජීවිතේ මල් තමයි හරි සහකාරිය හමබුනොත්..

hmm

පොඩ්ඩා
02-26-2012, 12:11 PM
හෆෝ... ලව් කලා. බූට් කෑවා. දුක් උනා. තාමත් දුක් වෙනවා. ඒ උනාට ජොලියේ ඉන්න තමයි දෑන් උත්සාහ කරන්නේ..ඔන්න ඔහොමයිලු අපිට උනේ...දෑන් නම් සීරියස් එකක්වත් කරන්නේ නෑ...:no:

ekath aththa :sad:

ishan rox
02-26-2012, 12:15 PM
ekath aththa :sad:

ඒකනේ බ්න්...එකෙක්වත් ශුවර් නෑ බ්න් බදිනකන්....බෑන්දට පස්සේ නම් ගොඩාක් ආදරේ කරනවා......මගේ තියරිය ඒක දෑන්...අනිත් අය කොහොමද දන්නේ නෑ...

පොඩ්ඩා
02-26-2012, 12:23 PM
ඒකනේ බ්න්...එකෙක්වත් ශුවර් නෑ බ්න් බදිනකන්....බෑන්දට පස්සේ නම් ගොඩාක් ආදරේ කරනවා......මගේ තියරිය ඒක දෑන්...අනිත් අය කොහොමද දන්නේ නෑ...

marry karata passeth wenas wenna puluwan ewun dan innawa.dan lakawe unath devoce wenawa kiyana ekamaha deyak nemei ne
thanikada jewethe sapai

Castiel
02-26-2012, 12:28 PM
ඒකනේ බ්න්...එකෙක්වත් ශුවර් නෑ බ්න් බදිනකන්....බෑන්දට පස්සේ නම් ගොඩාක් ආදරේ කරනවා......මගේ තියරිය ඒක දෑන්...අනිත් අය කොහොමද දන්නේ නෑ...

දවසක් එයි මචෝ එතකන් " හිඳිවී කොතැනක හෝ හිමිකාරියක් ඔබේ නමින්" :32_002:

ishan rox
02-26-2012, 12:30 PM
marry karata passeth wenas wenna puluwan ewun dan innawa.dan lakawe unath devoce wenawa kiyana ekamaha deyak nemei ne
thanikada jewethe sapai

උබ කියන කතාවේත් ඈත්තක් තියෙනවා බ්න්.. :sad:

MANJU
02-26-2012, 07:12 PM
මට බැරියෝ

MANJU
02-26-2012, 07:13 PM
බූට් කමුද කමු

CREATIVEN
02-26-2012, 07:15 PM
bump

MANJU
02-26-2012, 07:18 PM
bump

හික්ස්............

MANJU
02-26-2012, 07:19 PM
ෆනියා පැණියලු:snicker:

MANJU
02-26-2012, 07:19 PM
මංජු හොදයි

Punisher
02-26-2012, 07:24 PM
මංජු හොදයි

මට හිනා යනෝ..

මරු හිරා
02-26-2012, 07:30 PM
https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/416988_253036284778834_100002173930035_545304_3547 82468_n.jpg

Punisher
02-26-2012, 08:00 PM
https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/416988_253036284778834_100002173930035_545304_3547 82468_n.jpg

:giggle::giggle::giggle:

MANJU
02-26-2012, 08:03 PM
සෙවලයෝ ටික (http://www.zoom.lk/forums/tags/%26%233523%3B%26%233545%3B%26%233520%3B%26%233517% 3B%26%233514%3B%26%233549%3B%20%26%233495%3B%26%23 3538%3B%26%233482%3B.html)

මරු හිරා
02-26-2012, 08:05 PM
සෙවලයෝ ටික (http://www.zoom.lk/forums/tags/%26%233523%3B%26%233545%3B%26%233520%3B%26%233517% 3B%26%233514%3B%26%233549%3B%20%26%233495%3B%26%23 3538%3B%26%233482%3B.html)

කවුද යකෝ?

MANJU
02-26-2012, 08:09 PM
කවුද යකෝ?

:snicker::snicker: දන්නෑ

මරු හිරා
02-26-2012, 08:10 PM
:snicker::snicker: දන්නෑ

:wtf:

MANJU
02-26-2012, 08:16 PM
:wtf:

ෆනියා පැණියලු:snicker: (http://www.zoom.lk/forums/tags/%26%233526%3B%26%233505%3B%26%233538%3B%26%233514% 3B%26%233535%3B%20%26%233508%3B%26%233536%3B%26%23 3499%3B%26%233538%3B%26%233514%3B%26%233517%3B%26% 233540%3B%3Asnicker%3A.html)

MANJU
02-26-2012, 08:17 PM

:P :P

zoomboy
02-26-2012, 08:18 PM
:D

Punisher
02-26-2012, 08:19 PM
ෆනියා පැණියලු:snicker: (http://www.zoom.lk/forums/tags/%26%233526%3B%26%233505%3B%26%233538%3B%26%233514% 3B%26%233535%3B%20%26%233508%3B%26%233536%3B%26%23 3499%3B%26%233538%3B%26%233514%3B%26%233517%3B%26% 233540%3B%3Asnicker%3A.html)

:ang::ang:

MANJU
02-26-2012, 08:20 PM
:P :P

http://www.zoom.lk/forums/images/smilies/new/snicker.gif

Punisher
02-27-2012, 07:15 PM
කෙල්ලො පතමි <3 (http://www.zoom.lk/forums/tags/%26%233482%3B%26%233545%3B%26%233517%3B%26%233530% 3B%26%233517%3B%26%233548%3B%20%26%233508%3B%26%23 3501%3B%26%233512%3B%26%233538%3B%20%3C3.html)

MANJU
02-27-2012, 08:25 PM
කෙල්ලො හරි ගදයි

Punisher
02-27-2012, 08:27 PM
Lovers Avenue (http://www.zoom.lk/forums/tags/Lovers%20Avenue.html)
ඇතුලු විම ආදරය හදුනන අයට පමණයි.

MANJU
02-27-2012, 08:36 PM
Lovers Avenue (http://www.zoom.lk/forums/tags/Lovers%20Avenue.html)
ඇතුලු විම ආදරය හදුනන අයට පමණයි.

ප්‍රේමය ලොව හැම තැනම ඇති
හැමදෙනටම හමුවෙලා ඇති
එනමුදු ප්‍රෙමය කිමැයි කියා හදුනාගත්
කිසි කෙනෙකු නැති

සුවිසල් රුක්ගොමු දෙරණත රදවන
ප්‍රේමයෙ මුල් පසයට සැගවී
නන්පල මල් ඵල පුබුදනමුත් යස
මුල්රැස කිසි කෙනෙකුට නොපෙනේ
ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනේ

:sad::sad::sad::sad::sad::sad:

Punisher
02-27-2012, 08:40 PM
ප්‍රේමය ලොව හැම තැනම ඇති
හැමදෙනටම හමුවෙලා ඇති
එනමුදු ප්‍රෙමය කිමැයි කියා හදුනාගත්
කිසි කෙනෙකු නැති

සුවිසල් රුක්ගොමු දෙරණත රදවන
ප්‍රේමයෙ මුල් පසයට සැගවී
නන්පල මල් ඵල පුබුදනමුත් යස
මුල්රැස කිසි කෙනෙකුට නොපෙනේ
ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනේ

:sad::sad::sad::sad::sad::sad:

වැඩේ මාට්ටු...මංජු බුට් අඩියක් අනුභව කලා කියන එකට හොදම ශාක්ෂි මේ තියෙන්නේ.

MANJU
02-27-2012, 08:46 PM
වැඩේ මාට්ටු...මංජු බුට් අඩියක් අනුභව කලා කියන එකට හොදම ශාක්ෂි මේ තියෙන්නේ.

මම මුකුත් කියන්නෑ නිදහසට
අයියා වැරදියි කියල තේරේවි

Punisher
02-27-2012, 08:50 PM
මම මුකුත් කියන්නෑ නිදහසට
අයියා වැරදියි කියල තේරේවි

එහෙම කියමු එහෙනම්

copper
02-27-2012, 08:52 PM
kellek one :D

MANJU
02-27-2012, 08:57 PM
එහෙම කියමු එහෙනම්

මෙහෙම කිව්වොත් තවත් වැරදියට හිතෙයි නේ

සදා කාලික නොවූ ලෝකයේ
සදාකාලික ප්‍රෙමයක්
සෙයා නෙක ගම් දනවු පීරා
ගෙවූ කාලය සීනයක්

http://www.youtube.com/watch?v=Ers_m8K07gs

MANJU
02-27-2012, 08:58 PM
kellek one :D

දුකත් එක්කද

දුක නැතුවද

Punisher
02-27-2012, 09:00 PM
සිරාවටම හිතෙනවා නෙන්නම්..

MANJU
02-27-2012, 09:01 PM
සිරාවටම හිතෙනවා නෙන්නම්..

මොකද්ද

copper
02-27-2012, 09:01 PM
දුකත් එක්කද

දුක නැතුවද

fun ekata :P

Punisher
02-27-2012, 09:02 PM
මොකද්ද

අර අනිත් සිංදුව ඇහුවම හිතෙන එක.

MANJU
02-27-2012, 09:03 PM
fun ekata :P

ඔය කියන්නේ දුක නැතුව කියන එකද

MANJU
02-27-2012, 09:04 PM
අර අනිත් සිංදුව ඇහුවම හිතෙන එක.

අම්මටහුඩු මම ඒ මගුලත් කඩාකප්පල් කරාවත්ද
කුරුලු කූඩු කඩන්න හොද නැලු
:(:(:(:(:(

Punisher
02-27-2012, 09:06 PM
අම්මටහුඩු මම ඒ මගුලත් කඩාකප්පල් කරාවත්ද
කුරුලු කූඩු කඩන්න හොද නැලු
:(:(:(:(:(

ඒ මොන මගුලක්ද කියෙව්වේ?

copper
02-27-2012, 09:06 PM
ඔය කියන්නේ දුක නැතුව කියන එකද

anna hari

MANJU
02-27-2012, 09:08 PM
ඒ මොන මගුලක්ද කියෙව්වේ?
මලා
ඔයා මොකද්ද කිව්වේ එහෙනං

MANJU
02-27-2012, 09:09 PM
anna hari

එහෙම එකක් හොයන්න අමාරුයි අයියේ කෙල්ලෙක් එක්ක දුකත් නොමිලේ ලැබේනවා අකමැත්තෙන් වුනත් බාරගන්නම වෙනවා

Punisher
02-27-2012, 09:27 PM
මලා
ඔයා මොකද්ද කිව්වේ එහෙනං

මම කිව්වේ උඔ අර දෙවැනි සිංදුවත් දැම්මම මංජුවා බුට් එකක් කාලා කියලා 100%ක්ම වැටහුනා කියලනේ

MANJU
02-27-2012, 11:06 PM
මම කිව්වේ උඔ අර දෙවැනි සිංදුවත් දැම්මම මංජුවා බුට් එකක් කාලා කියලා 100%ක්ම වැටහුනා කියලනේ

:snicker::snicker::snicker::snicker::snicker::snic ker::snicker::snicker: නෙවර්

Diga
05-10-2012, 02:07 PM
:51_002:<3:07:

mbx
05-12-2012, 07:00 PM
:thumbsup::clap::32_002:

AselaAsanka
05-12-2012, 07:48 PM
:32_002:

Naveen
05-15-2012, 08:58 PM
:36_002:

AselaAsanka
05-15-2012, 09:16 PM
:32_002:

චන්ඩි_බන්ඩි
05-16-2012, 10:11 AM
hota kapala

mbx
05-22-2012, 04:26 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

harsha0101
05-22-2012, 05:28 PM
:07:

Mal Baba
05-22-2012, 06:09 PM
Matath Dekak Wage Hoyala Denna Puluwanda

MANJU
05-22-2012, 06:31 PM
Matath Dekak Wage Hoyala Denna Puluwanda

ඇයි නැද්ද බඩු ඔයාට

Street Fighter
05-22-2012, 07:32 PM
bunp

Mal Baba
05-22-2012, 11:47 PM
ඇයි නැද්ද බඩු ඔයාට

Thana Mal Wila Peththe Yanna Beri Una

ESPN
08-14-2012, 09:45 AM
ela

strsraj
08-14-2012, 08:35 PM
මේක ගැන පොලිසියේ ඇන්ට්‍රියක් දාන්න ඕනා.. :D :D

CREATIVEN
08-14-2012, 08:43 PM
:lol:
පව් ඕයි.. :D

Time Traveler
03-18-2013, 06:17 PM
http://yoursmiles.org/tsmile/heart/t4511.gifhttp://yoursmiles.org/tsmile/heart/t4537.gifhttp://yoursmiles.org/tsmile/heart/t4510.gif

madhawa.
03-18-2013, 06:23 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

Code#M
05-09-2014, 06:48 PM
:D

thilanka mihiranga
05-09-2014, 08:56 PM
මටත් ලමිස්සියෙක් ඕනෙ...

Seeker
05-10-2014, 08:03 AM
:cool:

Sahanj
05-10-2014, 08:49 AM
Onna apith innwa

hasitha2010
05-15-2014, 07:16 AM
:07: