PDA

View Full Version : කෙල්ලෝ පතන් බ්‍රහ්මචාරිය නොපතන්

Pages : [1] 2

Punisher
02-17-2012, 06:52 PM
කෙල්ලෙක් ජිවිතේ ඉන්නවා නම් කොච්චර හොදයිද නේද...එහෙම තියෙද්දිත් සමහර අය මෙහෙම කියනවනේ http://www.zoom.lk/forums/zoom-talks/2785-3510%3B-3530%3B-8205%3B-3515%3B-3524%3B-3530%3B-3512%3B-3488%3B-3535%3B-3515%3B-3538%3B-3514%3B-3508%3B-3501%3B-3505%3B-3530%3B-3484%3B-3537%3B-3499%3B-3540%3B-3505%3B-3548%3B-3508%3B-3501%3B-3505%3B-3530%3B.html කියලා :ang: මොකද ඔයාලා කියන්නේ...කෙල්ලෝ පතන් බ්‍රහ්මචාරිය නොපතන් නේද :yes::yes::yes: එල එල එහෙනම් මේ පැත්තට ආවා නම්...

ගැණු ළමයෙක් නැති උනත් කමක් නෑ.මේ ත්‍රේඩ් එකත් එක්ක හිටියොත් අපි කෙනෙක් හොයාලා දිලා ඔබේ ජිවිතේ සැපවත් කරන්න අපි කටයුතු කරනවා.එහෙනම් එන්න මේ පැත්තට

http://www.funtasticecards.com/postcard/images/romantic-loving-you-couple-moving-poster.gif

http://wallpaperpassion.com/upload/2638/loving-couple-wallpaper.jpg

http://www.dreamstime.com/fun-loving-couple-enjoying-life-thumb17195275.jpg

වැඩේ නැගලා යයි නේද?

මරු හිරා
02-17-2012, 06:58 PM
mata nam poddak wililajjai wagene

Punisher
02-17-2012, 06:59 PM
mata nam poddak wililajjai wagene

විලිලැජ්ජා වෙන්න එපා කෙල්ලෙක් නැත්නම් අපි සෙට් කරලා හරි දෙනවා

Punisher
02-17-2012, 07:01 PM
http://www.funtasticecards.com/postcard/images/romantic-sensual-couple-03.gif

මරු හිරා
02-17-2012, 07:04 PM
විලිලැජ්ජා වෙන්න එපා කෙල්ලෙක් නැත්නම් අපි සෙට් කරලා හරි දෙනවා

yakado ehema denawanam me thread eka marune onna Rep+:thumbsup:<3<3:51_002::|

zoomboy
02-17-2012, 07:08 PM
මටනම් තවම ගෑණු පතන්න වෙලා තීන්නෙ.. :P
දැනට කෙල්ලො පතන් කිවම වරදක් නෑ නේද.. ?

Punisher
02-17-2012, 07:09 PM
http://www.funtasticecards.com/postcard/images/couple-i-will-always-love-you-moon.gif

Punisher
02-17-2012, 07:10 PM
yakado ehema denawanam me thread eka marune onna Rep+:thumbsup:<3<3:51_002::|

අනිවා අනිවා මේකේ ටොප් පොස්ට් දාන කෙනාට ගැණු ළමයා සහා මංගල උත්සවය නොමිලේ

Punisher
02-17-2012, 07:11 PM
මටනම් තවම ගෑණු පතන්න වෙලා තීන්නෙ.. :P
දැනට කෙල්ලො පතන් කිවම වරදක් නෑ නේද.. ?

අවුලක් නෑ කවුරු හරි කන්තා පාර්ශවයේ කෙනෙක් පැතුවම හරි

copper
02-17-2012, 07:11 PM
patta ne onna mamath awa

Punisher
02-17-2012, 07:13 PM
ආදරේ කරන අය කෑම බෙදාගෙන කන්නේ මෙහෙමයි
http://loveletterdailydotcom.files.wordpress.com/2012/01/loving-couple-eating-strawberry.jpg

Punisher
02-17-2012, 07:14 PM
ආදරේ කරන අය කෑම බෙදාගෙන කන්නේ මෙහෙමයි
http://loveletterdailydotcom.files.wordpress.com/2012/01/loving-couple-eating-strawberry.jpg

Jithmi
02-17-2012, 07:19 PM
ගෑණු ළමයි මේ පැත්තෙ එන එක හොඳ මදි වගේ නේද?

මරු හිරා
02-17-2012, 07:19 PM
අනිවා අනිවා මේකේ ටොප් පොස්ට් දාන කෙනාට ගැණු ළමයා සහා මංගල උත්සවය නොමිලේ

mala sara wadida manda :O

මරු හිරා
02-17-2012, 07:20 PM
ගෑණු ළමයි මේ පැත්තෙ එන එක හොඳ මදි වගේ නේද?

ane menna meya awilla:rolleyes::rolleyes::rolleyes:

Jithmi
02-17-2012, 07:29 PM
ane menna meya awilla:rolleyes::rolleyes::rolleyes:

නිකමට බලන්න හිතුනා මේ පැත්තත්. මොකක්ද මේ වෙන්න යන්නෙ? මට හිතෙනවා මේකෙ ඉන්න ගෑණු ළමයි ටික එකතුවෙලා මේ thread එකට විරුද්ධ එකකුත් පටන් ගත්තනම් හොඳයි කියල. එතකොට Mr. & Miss. Zoom කියල තෝරගන්න පුළුවන්නෙ.මම හිතන්නෙ සයිට් එකේ තරඟයක් තිබුණොත් හොඳයි කියල.:)

Punisher
02-17-2012, 07:31 PM
ගෑණු ළමයි මේ පැත්තෙ එන එක හොඳ මදි වගේ නේද?

අපෝ කමක් නෑ..ආදරේ ගැන හිතෙන දෙයක් දාලා යන්න

Punisher
02-17-2012, 07:31 PM
ane menna meya awilla:rolleyes::rolleyes::rolleyes:

ආපු ගමන් <3<3

Punisher
02-17-2012, 07:32 PM
නිකමට බලන්න හිතුනා මේ පැත්තත්. මොකක්ද මේ වෙන්න යන්නෙ? මට හිතෙනවා මේකෙ ඉන්න ගෑණු ළමයි ටික එකතුවෙලා මේ thread එකට විරුද්ධ එකකුත් පටන් ගත්තනම් හොඳයි කියල. එතකොට Mr. & Miss. Zoom කියල තෝරගන්න පුළුවන්නෙ.මම හිතන්නෙ සයිට් එකේ තරඟයක් තිබුණොත් හොඳයි කියල.:)

මේකට විරුද්ධ වෙන්නේ මොකෝ..:sad: මේක ආදරේ ගැන එකක් නේ

Jithmi
02-17-2012, 07:37 PM
අපෝ කමක් නෑ..ආදරේ ගැන හිතෙන දෙයක් දාලා යන්න

මේ සයිට් එකේ හිතේ තියෙන දේවල් (නිසදැස් වගේ ඒවා) ලියන්න තැනක් තියෙනවද? මං හෙව්වාට තිබුණෙ නෑනෙ

Jithmi
02-17-2012, 07:37 PM
මේකට විරුද්ධ වෙන්නේ මොකෝ..:sad: මේක ආදරේ ගැන එකක් නේ

නැහැ විරුද්ධ වෙන්න කිව්වෙ මේකෙම ගෑණු ළමයිගෙ එකක් පටන් ගමුද කියන එකයි

MANJU
02-17-2012, 07:43 PM
කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු මෙන්න ෆනිෂර් අයියා විලිලැජ්ජාවේ බෑ

Punisher
02-17-2012, 07:46 PM
මේ සයිට් එකේ හිතේ තියෙන දේවල් (නිසදැස් වගේ ඒවා) ලියන්න තැනක් තියෙනවද? මං හෙව්වාට තිබුණෙ නෑනෙ

ඔයා එකක් පටන් ගන්න එහෙනම්

Punisher
02-17-2012, 07:47 PM
කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු මෙන්න ෆනිෂර් අයියා විලිලැජ්ජාවේ බෑ

කොහොමද පස්ට පහර නේද?

Jithmi
02-17-2012, 07:49 PM
ඔයා එකක් පටන් ගන්න එහෙනම්

කොහොමද කරන්නෙ? කොතනද දාන්නෙ කියල මම දන්නෙ නැහැනෙ.කාගෙන්ද අහන්න ඕන?

Demax
02-17-2012, 07:52 PM
mamath set unooooooooo

MANJU
02-17-2012, 07:58 PM
කොහොමද පස්ට පහර නේද?

මගේ ප්‍රතිවාදියා වෙලානේ මේ කෙල්ලෝ කරපු හදියක්

Punisher
02-17-2012, 08:03 PM
මගේ ප්‍රතිවාදියා වෙලානේ මේ කෙල්ලෝ කරපු හදියක්

කෙල්ලෝ අපේ නම් ජිවිතේ මල් :D

මරු හිරා
02-17-2012, 08:04 PM
නිකමට බලන්න හිතුනා මේ පැත්තත්. මොකක්ද මේ වෙන්න යන්නෙ? මට හිතෙනවා මේකෙ ඉන්න ගෑණු ළමයි ටික එකතුවෙලා මේ thread එකට විරුද්ධ එකකුත් පටන් ගත්තනම් හොඳයි කියල. එතකොට Mr. & Miss. Zoom කියල තෝරගන්න පුළුවන්නෙ.මම හිතන්නෙ සයිට් එකේ තරඟයක් තිබුණොත් හොඳයි කියල.:)

wow..! oyata nam thiyenne maaaaaaaara ideas pzzu hadila ayeth hadena ewwane

MANJU
02-17-2012, 08:05 PM
mamath set unooooooooo

:ang::ang::ang:

MANJU
02-17-2012, 08:09 PM
කෙල්ලෝ අපේ නම් ජිවිතේ මල් :D

:P:P:P:P:P:P:P

Jithmi
02-17-2012, 08:12 PM
wow..! oyata nam thiyenne maaaaaaaara ideas pzzu hadila ayeth hadena ewwane

නරකද එහෙම එකක් පටන් ගත්තොත්? අළුතෙන් ආපු කෙනෙක් පටන් ගන්නවාට වඩා මට හිතෙන්නෙ පරණ කෙනෙක් ඒ වැඩේ කළොත් හොඳයි කියල

Punisher
02-17-2012, 08:14 PM
:P:P:P:P:P:P:P

මොකෝ දිව අදින්නේ

MANJU
02-17-2012, 08:14 PM
නරකද එහෙම එකක් පටන් ගත්තොත්? අළුතෙන් ආපු කෙනෙක් පටන් ගන්නවාට වඩා මට හිතෙන්නෙ පරණ කෙනෙක් ඒ වැඩේ කළොත් හොඳයි කියල

මෙයා මාර ගේමක් දෙන්න වගේ හදන්නේ

MANJU
02-17-2012, 08:17 PM
මොකෝ දිව අදින්නේ

කෙලවගෙන ඒවිනේ අපි ලගටත් :||:||:||:||:||:||:||:ang:

Jithmi
02-17-2012, 08:18 PM
මෙයා මාර ගේමක් දෙන්න වගේ හදන්නේ

අනේ කාටවත්ම මගෙන් කරදරයක් වෙන්නෙ නෑ..

Punisher
02-17-2012, 08:20 PM
කෙලවගෙන ඒවිනේ අපි ලගටත් :||:||:||:||:||:||:||:ang:

ලොකු අයියවත් කියලා අපේ පැත්තට ගන්න ඕන..මම හිතන්නේ අපේ පැත්තට එවි.

මරු හිරා
02-17-2012, 08:21 PM
නරකද එහෙම එකක් පටන් ගත්තොත්? අළුතෙන් ආපු කෙනෙක් පටන් ගන්නවාට වඩා මට හිතෙන්නෙ පරණ කෙනෙක් ඒ වැඩේ කළොත් හොඳයි කියල

oya arunama anith kello okkoma wage paranai thamai

Zen
02-17-2012, 08:22 PM
apiwath mekata gannawada? :D

Punisher
02-17-2012, 08:25 PM
apiwath mekata gannawada? :D

එන්න එන්න

Jithmi
02-17-2012, 08:25 PM
oya arunama anith kello okkoma wage paranai thamai

එහෙනම් ඒ අයටත් කියලා බලමු. මම අඳුරන්නෙ නම් දැනට ඔය කීප දෙනාව විතරයි. visitor කෙනෙක් ඇවිත් වගේ. ගිහින් එන්නම්

Zen
02-17-2012, 08:27 PM
එන්න එන්න

dan mokada meke wenne?

මරු හිරා
02-17-2012, 08:27 PM
එහෙනම් ඒ අයටත් කියලා බලමු. මම අඳුරන්නෙ නම් දැනට ඔය කීප දෙනාව විතරයි. visitor කෙනෙක් ඇවිත් වගේ. ගිහින් එන්නම්

ha ha gihin ennako

MANJU
02-17-2012, 08:29 PM
අනේ කාටවත්ම මගෙන් කරදරයක් වෙන්නෙ නෑ..

මට සැකයි

MANJU
02-17-2012, 08:32 PM
ලොකු අයියවත් කියලා අපේ පැත්තට ගන්න ඕන..මම හිතන්නේ අපේ පැත්තට එවි.

ලොකු අයියා දැන්නං කීයටවත් ඔයාගෙ පැත්තට එන්නෑ ෂුවර් දැන් රගේ තේරෙනවා ඇති හූූූූ

Punisher
02-17-2012, 08:34 PM
dan mokada meke wenne?

කෙල්ලෙක් නැත්නම් මේ ත්‍රේඩ් එකේ හිටියොත් කෙනෙක් සෙට් කොරලා දෙනවා

Punisher
02-17-2012, 08:34 PM
ලොකු අයියා දැන්නං කීයටවත් ඔයාගෙ පැත්තට එන්නෑ ෂුවර් දැන් රගේ තේරෙනවා ඇති හූූූූ

එවා කෙහේද බයටම එවි :D

Zen
02-17-2012, 08:35 PM
කෙල්ලෙක් නැත්නම් මේ ත්‍රේඩ් එකේ හිටියොත් කෙනෙක් සෙට් කොරලා දෙනවා

ehenam innamko :D :D :D

Jithmi
02-17-2012, 08:36 PM
මට සැකයි

හැමෝටම හොඳක් මිසක් වැරදි කරන්නෙ නෑ අපි

මරු හිරා
02-17-2012, 08:40 PM
හැමෝටම හොඳක් මිසක් වැරදි කරන්නෙ නෑ අපි

oya maru

MANJU
02-17-2012, 08:49 PM
එවා කෙහේද බයටම එවි :D

මැරුවත් නෑ ලු

චන්ඩි_බන්ඩි
02-17-2012, 08:51 PM
මටත් වයස 16ට අඩු කෙලි පැටික්කියෙක් දාගන්න ඕන.
මොන්ටිසෝරියෙ වත් නෑ හරියන කෑල්ලක්.. :no:

MANJU
02-17-2012, 08:52 PM
හැමෝටම හොඳක් මිසක් වැරදි කරන්නෙ නෑ අපි

හා අම්මප කියන්න

MANJU
02-17-2012, 08:54 PM
මටත් වයස 16ට අඩු කෙලි පැටික්කියෙක් දාගන්න ඕන.
මොන්ටිසෝරියෙ වත් නෑ හරියන කෑල්ලක්.. :no:

දාගන්න කිව්වේ මල්ලකට වගේ දාගන්නද

පෝර බෑග් එකකට පුලුවන් වෙයි මයි හිතේ

මරු හිරා
02-17-2012, 08:54 PM
මටත් වයස 16ට අඩු කෙලි පැටික්කියෙක් දාගන්න ඕන.
මොන්ටිසෝරියෙ වත් නෑ හරියන කෑල්ලක්.. :no:

meke nalu

මරු හිරා
02-17-2012, 08:54 PM
දාගන්න කිව්වේ මල්ලකට වගේ දාගන්නද

පෝර බෑග් එකකට පුලුවන් වෙයි මයි හිතේ

:giggle::giggle::giggle::giggle:

Punisher
02-17-2012, 08:59 PM
මටත් වයස 16ට අඩු කෙලි පැටික්කියෙක් දාගන්න ඕන.
මොන්ටිසෝරියෙ වත් නෑ හරියන කෑල්ලක්.. :no:

අම්මෝ බාල අපරාද එවා හලි නෑ නේද?

මරු හිරා
02-17-2012, 09:00 PM
අම්මෝ බාල අපරාද එවා හලි නෑ නේද?

මගේ වැඩේ හරිනේ?

MANJU
02-17-2012, 09:01 PM
ෆනියා පැණියලු:snicker: (http://www.zoom.lk/forums/tags/%26%233526%3B%26%233505%3B%26%233538%3B%26%233514% 3B%26%233535%3B%20%26%233508%3B%26%233536%3B%26%23 3499%3B%26%233538%3B%26%233514%3B%26%233517%3B%26% 233540%3B%3Asnicker%3A.html)

කවුද යකෝ මේ මඩ ටැග් දැම්මේ මංජුවනං නෙවෙයිලු:P:P:P:P:P:no:

Jithmi
02-17-2012, 09:02 PM
හා අම්මප කියන්න

ස රි ග ම ප

Jithmi
02-17-2012, 09:03 PM
ha ha gihin ennako

ඔන්න මම ආවා

Punisher
02-17-2012, 09:03 PM
මගේ වැඩේ හරිනේ?

හලි හලි හොද චරිතවත් ගැණු ළමයෙක් සෙට් කොරන්නම්

මරු හිරා
02-17-2012, 09:04 PM
ෆනියා පැණියලු:snicker: (http://www.zoom.lk/forums/tags/%26%233526%3B%26%233505%3B%26%233538%3B%26%233514% 3B%26%233535%3B%20%26%233508%3B%26%233536%3B%26%23 3499%3B%26%233538%3B%26%233514%3B%26%233517%3B%26% 233540%3B%3Asnicker%3A.html)

කවුද යකෝ මේ මඩ ටැග් දැම්මේ මංජුවනං නෙවෙයිලු:P:P:P:P:P:no:

ලොවෙත් නෑලු

කවුද යකෝ ඔය වගේ වැඩ කරන්නේ..මංජුවා තමයි... :growl::angry::angry:

මරු හිරා
02-17-2012, 09:05 PM
ඔන්න මම ආවා
enakan hitiye

හලි හලි හොද චරිතවත් ගැණු ළමයෙක් සෙට් කොරන්නම්

danatamath langatama awillalu:51_002::51_002::51_002:

MANJU
02-17-2012, 09:06 PM
ස රි ග ම ප

ධනිස

මරු හිරා
02-17-2012, 09:08 PM
ධනිස

හා හා මන්ජුවෝ

Punisher
02-17-2012, 09:09 PM
අම්මියෝ ගොරවනවෝ අපි කැපෙනවා...
අයපත් කාලගුණය හේතුවෙන් තව දුරටත් රැදි සිටිය නොහැකි අකාරයක් පෙන්නුම් කරයි.
මම යනවෝ

MANJU
02-17-2012, 09:10 PM
ලොවෙත් නෑලු

කවුද යකෝ ඔය වගේ වැඩ කරන්නේ..මංජුවා තමයි... :growl::angry::angry:

සිරාවට පරික්ෂනයක් පවත්වල දඩුවම් කරන්නෝනා

මරු හිරා
02-17-2012, 09:11 PM
අම්මියෝ ගොරවනවෝ අපි කැපෙනවා...
අයපත් කාලගුණය හේතුවෙන් තව දුරටත් රැදි සිටිය නොහැකි අකාරයක් පෙන්නුම් කරයි.
මම යනවෝ

කරපු දේවල්වල හැටියට දැන්ම කැපෙන එක හොඳයි

MANJU
02-17-2012, 09:11 PM
හා හා මන්ජුවෝ

එපාද

Jithmi
02-17-2012, 09:11 PM
ධනිස

ස නි ධ ප ම ග රි..

MANJU
02-17-2012, 09:12 PM
අම්මියෝ ගොරවනවෝ අපි කැපෙනවා...
අයපත් කාලගුණය හේතුවෙන් තව දුරටත් රැදි සිටිය නොහැකි අකාරයක් පෙන්නුම් කරයි.
මම යනවෝ
මං හිතන්නේ හාන්සිවෙලා හිටියනං හරි කරපු වැඩ ටික මතක් කරන්නවත් එපා

මරු හිරා
02-17-2012, 09:13 PM
එපාද

එපා එපා එපෝ.. කිට්ටු වෙන්න එපා.. බුක් කරල තියෙන්නෙ.. දැන් හවුස් ෆුල්

Punisher
02-17-2012, 09:15 PM
මං හිතන්නේ හාන්සිවෙලා හිටියනං හරි කරපු වැඩ ටික මතක් කරන්නවත් එපා

අනේ මම අහිංසක කොල්ලෙක් කුරාකුඔයෙකුටවත් වරදක් කොරලා නෑ..අම්මෝ!! ගොරවනවෝ අපි කැපුනෝ

MANJU
02-17-2012, 09:15 PM
ස නි ධ ප ම ග රි..
මම සිංදුවක්ම ගහන්නං කො

සාරි මා..ම පා...රිරි
පා..ග පා..ග ගා....ගනි

:snicker::snicker::snicker::snicker:

MANJU
02-17-2012, 09:17 PM
එපා එපා එපෝ.. කිට්ටු වෙන්න එපා.. බුක් කරල තියෙන්නෙ.. දැන් හවුස් ෆුල්
:snicker::snicker::snicker::snicker::snicker::snic ker::snicker::snicker::snicker:

දෙයියො බැලුව මං බේරුන හොදයි අනේ

MANJU
02-17-2012, 09:17 PM
අනේ මම අහිංසක කොල්ලෙක් කුරාකුඔයෙකුටවත් වරදක් කොරලා නෑ..අම්මෝ!! ගොරවනවෝ අපි කැපුනෝ
මලා

මරු හිරා
02-17-2012, 09:20 PM
:snicker::snicker::snicker::snicker::snicker::snic ker::snicker::snicker::snicker:

දෙයියො බැලුව මං බේරුන හොදයි අනේ

මගේ දිහා තාම බලාගෙන යමින් පවතිනව

Jithmi
02-17-2012, 09:21 PM
මම සිංදුවක්ම ගහන්නං කො

සාරි මා..ම පා...රිරි
පා..ග පා..ග ගා....ගනි

:snicker::snicker::snicker::snicker:

:lol:

මරු හිරා
02-17-2012, 09:22 PM
:lol:

:69:

MANJU
02-17-2012, 09:24 PM
මගේ දිහා තාම බලාගෙන යමින් පවතිනව
දවල් වලේ

Jithmi
02-17-2012, 09:25 PM
:69:

මොකක්ද tip එක?

MANJU
02-17-2012, 09:26 PM
:lol:

අන්න අර චුට්ටි කෑල්ල එහාට මෙහාට පැද්දෙනවා

මරු හිරා
02-17-2012, 09:28 PM
දවල් වලේ
:O

මොකක්ද tip එක?

ඒක රහසක්ලු :)

Jithmi
02-17-2012, 09:30 PM
අන්න අර චුට්ටි කෑල්ල එහාට මෙහාට පැද්දෙනවා

උගුරු දණ්ඩ

මරු හිරා
02-17-2012, 09:32 PM
උගුරු දණ්ඩ

ඒකත් ෂෝයිලු

MANJU
02-17-2012, 09:33 PM
උගුරු දණ්ඩ

විලිලැජ්ජයිනේ

මරු හිරා
02-17-2012, 09:33 PM
විලිලැජ්ජයිනේ

එහෙම නෑ:rolleyes::rolleyes:

MANJU
02-17-2012, 09:36 PM
එහෙම නෑ:rolleyes::rolleyes:

ලැජ්ජනහර කපලද

Jithmi
02-17-2012, 09:37 PM
ඒකත් ෂෝයිලු

:) :)

Jithmi
02-17-2012, 09:37 PM
විලිලැජ්ජයිනේ

වෙනස්ම වචනයක්..

මරු හිරා
02-17-2012, 09:39 PM
වෙනස්ම වචනයක්..

මෙහේ අමුතු වචන ගොඩක් ඔයාට ඉගෙනගන්න පුලුවන් වෙයි ඉස්සරහට

MANJU
02-17-2012, 09:40 PM
වෙනස්ම වචනයක්..

ඔන් විලිලැජ්ජබර හැදීගෙන එනවද කොහෙද

මරු හිරා
02-17-2012, 09:42 PM
ඔන් විලිලැජ්ජබර හැදීගෙන එනවද කොහෙද

ඊය කියන කැත කතා

Jithmi
02-17-2012, 09:49 PM
මෙහේ අමුතු වචන ගොඩක් ඔයාට ඉගෙනගන්න පුලුවන් වෙයි ඉස්සරහට

එහෙමද? වෙනස් තැනක්.. ඒක හොඳයි..මං ආසයි..වෙලාව යනවා තේරෙන්නෙත් නෑ..:)

Jithmi
02-17-2012, 09:50 PM
ඔන් විලිලැජ්ජබර හැදීගෙන එනවද කොහෙද

මේ කියන්නෙ මොකක්ද කියල මටනම් කිසිම තේරුමක් නෑ

මරු හිරා
02-17-2012, 09:51 PM
එහෙමද? වෙනස් තැනක්.. ඒක හොඳයි..මං ආසයි..වෙලාව යනවා තේරෙන්නෙත් නෑ..:)

ඔව් අනේ අද නම් මටත් එහෙමමයිලු :P

Jithmi
02-17-2012, 09:55 PM
ඔව් අනේ අද නම් මටත් එහෙමමයිලු :P

ඔයා මෙහෙට ආවෙත් අළුතෙන්ද?

මරු හිරා
02-17-2012, 09:57 PM
ඔයා මෙහෙට ආවෙත් අළුතෙන්ද?

ඔව් එද්දි ආවෙ අලුතෙන්...දැන් පරණවෙලා ගිහින් :(

Jithmi
02-17-2012, 10:00 PM
ඔව් එද්දි ආවෙ අලුතෙන්...දැන් පරණවෙලා ගිහින් :(

හැමෝම එහෙමනෙ.පරණ කෙනෙක් වෙන එක මේ වගේ තැනක හරි වටිනව මටනම්. අළුතෙන් දෙයක් පටන් ගන්න. එතකොට පාළුවක් දැනෙන එකක් නෑ.අදනම් හුඟක් වෙලා මම forum එකක හිටියා. දැන් යන්න වෙලාව හරි. ආපහු පුළුවන් වුණු වෙලාවට එන්නම්..:)

මරු හිරා
02-17-2012, 10:03 PM

ඕකේ..එහෙනම් බායි කිව්ව

MANJU
02-17-2012, 10:36 PM
:yes::yes:

Punisher
02-18-2012, 08:54 AM
ලව් කරමු <3 (http://www.zoom.lk/forums/tags/%26%233517%3B%26%233520%3B%26%233530%3B%20%26%2334 82%3B%26%233515%3B%26%233512%3B%26%233540%3B%20%3C 3.html)

චන්ඩි_බන්ඩි
02-18-2012, 09:40 AM
චන්ඩිට ලව් කරමු (http://www.zoom.lk/forums/tags/%26%233488%3B%26%233505%3B%26%233530%3B%26%233497% 3B%26%233538%3B_%26%233510%3B%26%233505%3B%26%2335 30%3B%26%233497%3B%26%233538%3B.html)

Punisher
02-18-2012, 09:44 AM
චන්ඩිට ලව් කරමු (http://www.zoom.lk/forums/tags/%26%233488%3B%26%233505%3B%26%233530%3B%26%233497% 3B%26%233538%3B_%26%233510%3B%26%233505%3B%26%2335 30%3B%26%233497%3B%26%233538%3B.html)

:hypnotised::hypnotised:

Demax
02-18-2012, 09:50 AM
ko meke kawuruth nathda? :D

චන්ඩි_බන්ඩි
02-18-2012, 09:58 AM
:hypnotised::hypnotised:

අනේ...

Punisher
02-18-2012, 10:00 AM
ko meke kawuruth nathda? :D

ඉන්නවා ඉන්නවා..

AselaAsanka
02-18-2012, 10:38 AM
:40_002:

පොඩ්ඩා
02-18-2012, 10:44 AM
matath enna puluwanda mekata :D

Punisher
02-18-2012, 10:48 AM
matath enna puluwanda mekata :D

පුලුවන් පුලුවන් ගැටලුවක් නැත

MANJU
02-18-2012, 10:49 AM
http://2.bp.blogspot.com/__TAirjGWfLU/SzpAebuk8OI/AAAAAAAACvY/Cq_dpj0zSbM/s400/funny_women.jpg

MANJU
02-18-2012, 10:50 AM
http://nextwallpaper.com/thumbnails/large_Funny_Women_Cigar_Old_74550.jpg

Punisher
02-18-2012, 10:52 AM
මෙන්න මංජුවා කැත සින් දානවා...අපි මත්දුව්‍ය දුම්කොළ අඩංගු දේවල් විකාශය කරන්නේ නෑ

AselaAsanka
02-18-2012, 10:55 AM
A/L Results Hitler Parody එක හදපු E06Works කණ්ඩායමේ තවත් අලුත් වීඩියෝ එකක්!....

:)

http://www.youtube.com/watch?feature=player_embedded&v=nnmFwpC5Jmc

Uploaded by upulmail

පොඩ්ඩා
02-18-2012, 10:56 AM
පුලුවන් පුලුවන් ගැටලුවක් නැත

ela ela onna ehenam awa :D

පොඩ්ඩා
02-18-2012, 10:59 AM
A/L Results Hitler Parody එක හදපු E06Works කණ්ඩායමේ තවත් අලුත් වීඩියෝ එකක්!....

:)

http://www.youtube.com/watch?feature=player_embedded&v=nnmFwpC5Jmc

Uploaded by upulmail

balamu ahala :)

MANJU
02-18-2012, 11:06 AM
මෙන්න මංජුවා කැත සින් දානවා...අපි මත්දුව්‍ය දුම්කොළ අඩංගු දේවල් විකාශය කරන්නේ නෑ

මේවගේ එකක් හොදද

https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/384564_309371632417732_100000346922628_1027962_141 5877812_n.jpg

AselaAsanka
02-18-2012, 11:06 AM
:)

ආදරය කියන්නෙ අමුතුම දෙයක්!
ආදරය අභියෝගයක්!!
එය ජයගන්න ඔබටත් පුළුවන් වෙයි ද?

It's all about the Love
Finding true Love is a real challenge...
This video footage contains disturbing images and motion pictures, drug reference, abusive language, blood violence. Viewer discrimination advised.
This Video consist copyrighted material from various artists. They were used solely for Non-commercial & Non-Profit Purpose. No copyright infringement intended.

Related Videos:

Meme Proposal | Tim * Audrey (From Vimeo) - YouTube (http://www.youtube.com/watch?v=yaAhxg4Lz0A)

&#39;Love Sick&#39; Award Winning Comedy Short (HD) - YouTube (http://www.youtube.com/watch?v=JFDAvcwDPTA)

Graffiti Proposal - YouTube (http://www.youtube.com/watch?v=awy8pSVGyDQ)

upulmail

MANJU
02-18-2012, 11:07 AM
ela ela onna ehenam awa :D

මේකට එන්නේපා මගේ පැත්තට එන්න අයියේ

බම්බුව තමයි

MANJU
02-18-2012, 11:08 AM
https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc7/s720x720/426361_187153054723935_113367908769117_291713_6562 32187_n.jpg

Punisher
02-18-2012, 11:08 AM
මේවගේ එකක් හොදද

මංජුට වෙච්ච සින් එකක් නේද?

MANJU
02-18-2012, 11:12 AM
මංජුට වෙච්ච සින් එකක් නේද?

ඔයාට නේ කෙල්ලෝ ඉන්නේ

AselaAsanka
02-18-2012, 11:15 AM
බම්බුව තමයි

මම කිවුව දේ උබ තේරුම් අරන් නැ මචෝ.......

Youtube videos ටික බැලුවද ..... :b

MANJU
02-18-2012, 11:19 AM
මම කිවුව දේ උබ තේරුම් අරන් නැ මචෝ.......

Youtube videos ටික බැලුවද ..... :b
මං බැලුව කොල්ලෝ නොදකිං අයියේ

MANJU
02-18-2012, 11:22 AM
ෆනියා පැණියලු:snicker: (http://www.zoom.lk/forums/tags/%26%233526%3B%26%233505%3B%26%233538%3B%26%233514% 3B%26%233535%3B%20%26%233508%3B%26%233536%3B%26%23 3499%3B%26%233538%3B%26%233514%3B%26%233517%3B%26% 233540%3B%3Asnicker%3A.html)

AselaAsanka
02-18-2012, 11:24 AM
මං බැලුව කොල්ලෝ නොදකිං අයියේ

Ok......... :grin: ► :empty:

MANJU
02-18-2012, 11:25 AM
බූට් කමුද කමු
(http://www.zoom.lk/forums/tags/%26%233510%3B%26%233542%3B%26%233495%3B%26%233530% 3B%20%26%233482%3B%26%233512%3B%26%233540%3B%26%23 3503%3B%20%26%233482%3B%26%233512%3B%26%233540%3B. html)

MANJU
02-18-2012, 11:26 AM
Ok......... :grin: ► :empty:

කෙල්ලෙක් නැද්ද අයියට

AselaAsanka
02-18-2012, 11:30 AM
කෙල්ලෙක් නැද්ද අයියට

ඇයි එහෙම ඇහුවේ....

හොයලා දෙන්නද ..... :grin:

Punisher
02-18-2012, 11:31 AM
ඔයාට නේ කෙල්ලෝ ඉන්නේ

අපි එහෙම තමයි අපි කෙල්ලෝ එක්ක තමයි ගනුදෙනු කරන්නේ

MANJU
02-18-2012, 11:34 AM
අපි එහෙම තමයි අපි කෙල්ලෝ එක්ක තමයි ගනුදෙනු කරන්නේ

ගෑණු හරි ගදයි
(http://www.zoom.lk/forums/tags/%26%233484%3B%26%233537%3B%26%233499%3B%26%233540% 3B%20%26%233524%3B%26%233515%3B%26%233538%3B%20%26 %233484%3B%26%233503%3B%26%233514%3B%26%233538%3B. html)

Punisher
02-18-2012, 11:38 AM

කොහොමද දන්නේ?

MANJU
02-18-2012, 11:40 AM
කොහොමද දන්නේ?

නහේ තියනනිසා

Punisher
02-18-2012, 11:43 AM
නහේ තියනනිසා

මොකටද සුවද බලන්න ගියේ?

AselaAsanka
02-18-2012, 11:44 AM
ගෑණු හරි ගදයි
(http://www.zoom.lk/forums/tags/%26%233484%3B%26%233537%3B%26%233499%3B%26%233540% 3B%20%26%233524%3B%26%233515%3B%26%233538%3B%20%26 %233484%3B%26%233503%3B%26%233514%3B%26%233538%3B. html)

උබ මෙලොව එලිය දුටුවේ ගෑණු එක්කෙනක් ගේ බඩින් නෙවෙයිද ..... මෝඩ කතා කියන්න එපා බන් ....... :b :giggle:

MANJU
02-18-2012, 11:46 AM
උබ මෙලොව එලිය දුටුවේ ගෑණු එක්කෙනක් ගේ බඩින් නෙවෙයිද ..... මෝඩ කතා කියන්න එපා බන් ....... :b :giggle:
ඒ අම්මානේ

AselaAsanka
02-18-2012, 11:47 AM
ඒ අම්මානේ

එහෙනම් කෙල්ලෝ හරි ගදයි කියලා ටැග් කරපන් ......:b :)

MANJU
02-18-2012, 11:49 AM
එහෙනම් කෙල්ලෝ හරි ගදයි කියලා ටැග් කරපන් ......:b :)

එල කොල්ලෙක් නේ මං හිතුවේ ෆනිෂර් අයියගෙ පැත්තේ කියල

Punisher
02-18-2012, 12:14 PM
මංජු හොදයි ගදයි (http://www.zoom.lk/forums/tags/%26%233512%3B%26%233458%3B%26%233490%3B%26%233540% 3B%20%26%233524%3B%26%233548%3B%26%233503%3B%26%23 3514%3B%26%233538%3B%20%26%233484%3B%26%233503%3B% 26%233514%3B%26%233538%3B.html)

Ushantha
02-18-2012, 12:18 PM
http://www.funtasticecards.com/postcard/images/romantic-sensual-couple-03.gif

මෙන්න මේක දැක්කම මට ලැජ්ජා හිතෙනව නේ...:rolleyes::rolleyes:

Ushantha
02-18-2012, 12:19 PM
මංජු හොදයි ගදයි (http://www.zoom.lk/forums/tags/%26%233512%3B%26%233458%3B%26%233490%3B%26%233540% 3B%20%26%233524%3B%26%233548%3B%26%233503%3B%26%23 3514%3B%26%233538%3B%20%26%233484%3B%26%233503%3B% 26%233514%3B%26%233538%3B.html)

මංජුවලගේ පැත්තට පායන නිසා වැඩිය නාන්නේ නැද්ද දන්නෑ

MANJU
02-18-2012, 12:20 PM
මෙන්න මේක දැක්කම මට ලැජ්ජා හිතෙනව නේ...:rolleyes::rolleyes:
මගේ පැත්තට එන්න අයියේ

MANJU
02-18-2012, 12:20 PM
මංජුවලගේ පැත්තට පායන නිසා වැඩිය නාන්නේ නැද්ද දන්නෑ

මාස 6ක් නෑවේ නැතත් හදුන්සුවදයි අපිලග

Ushantha
02-18-2012, 12:21 PM
එල කොල්ලෙක් නේ මං හිතුවේ ෆනිෂර් අයියගෙ පැත්තේ කියල

මේකනේ සීන් එක. කෙල්ලෝ ගදයි කියලා කෙල්ලේ ටික තරහ වෙයි ද දන්නෑ නේ :cool::cool::P

Ushantha
02-18-2012, 12:21 PM
මාස 6ක් නෑවේ නැතත් හදුන්සුවදයි අපිලග

මල්ලි හදුන් ලී කනවා වෙන්න ඇති නේ

asitha1
02-18-2012, 12:22 PM
balamu meken wath kawa hari set kara ganna:45:

MANJU
02-18-2012, 12:24 PM
මේකනේ සීන් එක. කෙල්ලෝ ගදයි කියලා කෙල්ලේ ටික තරහ වෙයි ද දන්නෑ නේ :cool::cool::P

බයවෙන්නෙපා එහෙම වෙන්නෑ

Ushantha
02-18-2012, 12:24 PM
මේ බ්‍රහ්මචාරියා පතන් ‍ත්‍රෙඩ් එක දැක්කම මට මෙහෙම ෂීන්ස් එකක් මතක් වෙනවා. කිව්වට කස්ටිය තරහ වෙන්න එපා.. අර කතාවක් තියෙන්නේ නරියා ට්‍රයි කරලා මිදි කන්න බැරි උනාම කිව්වලු නේ මිදි ඇඹුලයි කියලා...:lol::lol::lol::lol:

Ushantha
02-18-2012, 12:26 PM
ඒ උනාට ට්‍රයි කරලා ට්‍රයි කරලා අමාරැවෙන් කඩන් කන මිදි මාර රසයි කියලා පුස් කොල පොතක තිබුණා. :D:D:D

MANJU
02-18-2012, 12:27 PM
මල්ලි හදුන් ලී කනවා වෙන්න ඇති නේ

නෑ අයියේ අපි නිකං හදුන්ගස් වගේ කොල්ලෝ තමයි

Punisher
02-18-2012, 12:28 PM
මෙන්න මේක දැක්කම මට ලැජ්ජා හිතෙනව නේ...:rolleyes::rolleyes:

මොනා හරි මතක් වෙලා වගේ ;)

MANJU
02-18-2012, 12:29 PM
මේ බ්‍රහ්මචාරියා පතන් ‍ත්‍රෙඩ් එක දැක්කම මට මෙහෙම ෂීන්ස් එකක් මතක් වෙනවා. කිව්වට කස්ටිය තරහ වෙන්න එපා.. අර කතාවක් තියෙන්නේ නරියා ට්‍රයි කරලා මිදි කන්න බැරි උනාම කිව්වලු නේ මිදි ඇඹුලයි කියලා...:lol::lol::lol::lol:

බම්බුව තමයි අපේ පැත්තේ පදුරකට ගැයුවාම 40ක් විතර කෑලි දාගන්න පුලුවන් ලොල් තමයි අයියටත් ඔනනං කියන්න කනෙන් ඇදගෙන එන්නං

Punisher
02-18-2012, 12:29 PM
මේ බ්‍රහ්මචාරියා පතන් ‍ත්‍රෙඩ් එක දැක්කම මට මෙහෙම ෂීන්ස් එකක් මතක් වෙනවා. කිව්වට කස්ටිය තරහ වෙන්න එපා.. අර කතාවක් තියෙන්නේ නරියා ට්‍රයි කරලා මිදි කන්න බැරි උනාම කිව්වලු නේ මිදි ඇඹුලයි කියලා...:lol::lol::lol::lol:

අනිවා මමත් ඕක මයි කිව්වේ

Ushantha
02-18-2012, 12:29 PM
නෑ අයියේ අපි නිකං හදුන්ගස් වගේ කොල්ලෝ තමයි
ආ ඒක කියන්නත් දෙයක්ද. මම දන්නනවා නේ මල්ලි හදුන් වගේ සුවද බෝ පැලයක් වගේ අහින්සක කොලුවා කියලා

MANJU
02-18-2012, 12:30 PM
ඒ උනාට ට්‍රයි කරලා ට්‍රයි කරලා අමාරැවෙන් කඩන් කන මිදි මාර රසයි කියලා පුස් කොල පොතක තිබුණා. :D:D:D
කාල බලන්නකො

Punisher
02-18-2012, 12:30 PM
කෙල්ලෝ හොදයි (http://www.zoom.lk/forums/tags/%26%233482%3B%26%233545%3B%26%233517%3B%26%233530% 3B%26%233517%3B%26%233549%3B%20%26%233524%3B%26%23 3548%3B%26%233503%3B%26%233514%3B%26%233538%3B.htm l) ලව් කරමු <3 (http://www.zoom.lk/forums/tags/%26%233517%3B%26%233520%3B%26%233530%3B%20%26%2334 82%3B%26%233515%3B%26%233512%3B%26%233540%3B%20%3C 3.html)

MANJU
02-18-2012, 12:31 PM
අනිවා මමත් ඕක මයි කිව්වේ

අපේ පස්සේ කෑලි අඩාගෙන එන්නේ අපි තබේකට ගනංගන්නෑ හරිද

MANJU
02-18-2012, 12:31 PM
කෙල්ලෝ හොදයි (http://www.zoom.lk/forums/tags/%26%233482%3B%26%233545%3B%26%233517%3B%26%233530% 3B%26%233517%3B%26%233549%3B%20%26%233524%3B%26%23 3548%3B%26%233503%3B%26%233514%3B%26%233538%3B.htm l) ලව් කරමු <3 (http://www.zoom.lk/forums/tags/%26%233517%3B%26%233520%3B%26%233530%3B%20%26%2334 82%3B%26%233515%3B%26%233512%3B%26%233540%3B%20%3C 3.html)
බූට් කමුද කමු
(http://www.zoom.lk/forums/tags/%26%233510%3B%26%233542%3B%26%233495%3B%26%233530% 3B%20%26%233482%3B%26%233512%3B%26%233540%3B%26%23 3503%3B%20%26%233482%3B%26%233512%3B%26%233540%3B. html)

Punisher
02-18-2012, 12:32 PM
ඒ උනාට ට්‍රයි කරලා ට්‍රයි කරලා අමාරැවෙන් කඩන් කන මිදි මාර රසයි කියලා පුස් කොල පොතක තිබුණා. :D:D:D

එකනේ අපි කිව්වට කෝ මේ මංජුවා අහන්නේ නෑ නේ...කාපු අය දන්නවා නේද රස ;)

MANJU
02-18-2012, 12:32 PM
ආ ඒක කියන්නත් දෙයක්ද. මම දන්නනවා නේ මල්ලි හදුන් වගේ සුවද බෝ පැලයක් වගේ අහින්සක කොලුවා කියලා
අන්න තේරුනා

Punisher
02-18-2012, 12:32 PM
අපේ පස්සේ කෑලි අඩාගෙන එන්නේ අපි තබේකට ගනංගන්නෑ හරිද

සම්පුර්ණ එවා එන්නේ නැත්ද?

MANJU
02-18-2012, 12:33 PM
එකනේ අපි කිව්වට කෝ මේ මංජුවා අහන්නේ නෑ නේ...කාපු අය දන්නවා නේද රස ;)

ඔය හිතේ අමාරුවට කියන්නේ කරවල මොන රහක්ද අයියේ

MANJU
02-18-2012, 12:34 PM
සම්පුර්ණ එවා එන්නේ නැත්ද?

කට්ටනැති ඉබ්බෙක් හොයනවා වගේ වැඩක් තමයි ඒක

Ushantha
02-18-2012, 12:35 PM
මොනා හරි මතක් වෙලා වගේ ;)

මතක් වෙනවා කියන්නේ ඕක දැක්කම මතක් වෙන ඒවා කියන්න ගියොත් අවුරැද්දක් වත් යයි කියලා ඉවර කරන්න..:D:D

Ushantha
02-18-2012, 12:37 PM
ඔය හිතේ අමාරුවට කියන්නේ කරවල මොන රහක්ද අයියේ

මේකනේ මල්ලි සීන්ස් එක. දැන් මොකක්ද මේ කරවල කතාව

MANJU
02-18-2012, 12:38 PM
මතක් වෙනවා කියන්නේ ඕක දැක්කම මතක් වෙන ඒවා කියන්න ගියොත් අවුරැද්දක් වත් යයි කියලා ඉවර කරන්න..:D:D
:sad::sad::sad::sad:

MANJU
02-18-2012, 12:39 PM
මේකනේ මල්ලි සීන්ස් එක. දැන් මොකක්ද මේ කරවල කතාව

:no::no::no::no::P:P

Ushantha
02-18-2012, 12:40 PM
මල්ලි හිතන් ඉන්නේ අපි කරවල කනවා කියලද දන්නෑ නේ. අපි නම් ඔය ජරා කරවල කන්නෑ. කෑවොත් කන්නේ එවෙලේ දැල දාල අල්ල ගත්ත පණ තියෙන ප්‍රෙෂ් මාලු. මංජු මලයට වේලිච්ච කරවල හරි හම්බ වෙනවා නම් ඒකත් ලොක දෙයක්

MANJU
02-18-2012, 12:48 PM
මල්ලි හිතන් ඉන්නේ අපි කරවල කනවා කියලද දන්නෑ නේ. අපි නම් ඔය ජරා කරවල කන්නෑ. කෑවොත් කන්නේ එවෙලේ දැල දාල අල්ල ගත්ත පණ තියෙන ප්‍රෙෂ් මාලු. මංජු මලයට වේලිච්ච කරවල හරි හම්බ වෙනවා නම් ඒකත් ලොක දෙයක්

අපි වෙජිටේරියන්ලු

Punisher
02-18-2012, 12:53 PM
http://www.zoom.lk/forums/zoom-comics/2844-a.html#post95168

Punisher
02-18-2012, 12:55 PM
මල්ලි හිතන් ඉන්නේ අපි කරවල කනවා කියලද දන්නෑ නේ. අපි නම් ඔය ජරා කරවල කන්නෑ. කෑවොත් කන්නේ එවෙලේ දැල දාල අල්ල ගත්ත පණ තියෙන ප්‍රෙෂ් මාලු. මංජු මලයට වේලිච්ච කරවල හරි හම්බ වෙනවා නම් ඒකත් ලොක දෙයක්

අනේද කියන්නේ..මේ මංජු කරවල කැවට අපි කයි කරවල...බ්‍රහස්පතින්දා විතරත් මම හොද තොර මාලුවෙක් අල්ල ගත්තා..මංජුට පින නෑනේ....
මේ කතාව පොඩ්ඩක් බැලුවා නම්

http://www.zoom.lk/forums/zoom-comics/2844-a.html#post95168

MANJU
02-18-2012, 12:56 PM
http://www.zoom.lk/forums/zoom-comics/2844-a.html#post95168

:P:P:P:P:P:P මඩ

Punisher
02-18-2012, 12:57 PM
:P:P:P:P:P:P මඩ

පව් අප්පා

MANJU
02-18-2012, 01:00 PM
පව් අප්පා

මම මේව මතක තියන් ඉන්නං පොතක ලියං හොදේ

MANJU
02-18-2012, 01:00 PM
ෆනියා පැණියලු:snicker:

Punisher
02-18-2012, 01:02 PM
මම මේව මතක තියන් ඉන්නං පොතක ලියං හොදේ

ටොකු මංජු (http://www.zoom.lk/forums/tags/%26%233495%3B%26%233548%3B%26%233482%3B%26%233540% 3B%20%26%233512%3B%26%233458%3B%26%233490%3B%26%23 3540%3B.html)

Ushantha
02-18-2012, 01:03 PM
අපි වෙජිටේරියන්ලු

වෙජිටේරියන් කියන්නේ අපේ මංජු කොලුවා හැමදාම වේලෙන ඩයල් එකක් නේ.

Ushantha
02-18-2012, 01:05 PM
අනේද කියන්නේ..මේ මංජු කරවල කැවට අපි කයි කරවල...බ්‍රහස්පතින්දා විතරත් මම හොද තොර මාලුවෙක් අල්ල ගත්තා..මංජුට පින නෑනේ....
මේ කතාව පොඩ්ඩක් බැලුවා නම්

http://www.zoom.lk/forums/zoom-comics/2844-a.html#post95168

මාර වැඩේනේ. මංජුගේ අතනටත් ගහලා නේ. බෙහෙත් ගන්නත් උනා කි‍යන්නේ ඇත්ත ද.

MANJU
02-18-2012, 01:11 PM
මාර වැඩේනේ. මංජුගේ අතනටත් ගහලා නේ. බෙහෙත් ගන්නත් උනා කි‍යන්නේ ඇත්ත ද.
ඉදිමිලා තියෙන්නේ දැන් දැක්කොත් දුවනවා

Ushantha
02-18-2012, 01:14 PM
ඉදිමිලා තියෙන්නේ දැන් දැක්කොත් දුවනවා
කොහෙද ඉතින් තෙල් ටිකක් වත් ගාලා අතගාගන්න වත් කෙනේක් නෑ නේ. උඹට. මාමට වත් කියා බැලුවොත් නරක ද?

MANJU
02-18-2012, 01:17 PM
මාර වැඩේනේ. මංජුගේ අතනටත් ගහලා නේ. බෙහෙත් ගන්නත් උනා කි‍යන්නේ ඇත්ත ද.

http://www.youtube.com/watch?v=7tOZW3j32tk

හූ..............................හූ........... ..... ..............හූ..............................හූ.. ............................හූ.................... ..........හූ..............................හූ...... ........................හූ........................ ......හූ..............................හූ.......... ....................හූ............................ ..හූ..............................හූ........... ... ................හූ..............................හූ ..............................හූ.................. ............හූ..............................හූ.... ..........................හූ...................... ........හූ..............................හූ........ ......................හූ.......................... ....හූ..............................හූ........... . ..................හූ.............................. හූ..............................හූ........... ..... ..............හූ..............................හූ.. ............................හූ.................... ..........හූ..............................

Punisher
02-18-2012, 01:18 PM
ඉදිමිලා තියෙන්නේ දැන් දැක්කොත් දුවනවා

ඉදිමෙන්නම දුන්නද අපොයි..අනාගතයම අදුරු වෙලා ඇත්තේ නේද?

MANJU
02-18-2012, 01:18 PM
කොහෙද ඉතින් තෙල් ටිකක් වත් ගාලා අතගාගන්න වත් කෙනේක් නෑ නේ. උඹට. මාමට වත් කියා බැලුවොත් නරක ද?

මෙහෙම්ම තියා ගන්නවා මරුනේ

MANJU
02-18-2012, 01:19 PM
ඉදිමෙන්නම දුන්නද අපොයි..අනාගතයම අදුරු වෙලා ඇත්තේ නේද?

දැන් තමයි නියම ගාන දුවන්නේ දොරවල් කඩාගෙන

Punisher
02-18-2012, 01:32 PM
දැන් තමයි නියම ගාන දුවන්නේ දොරවල් කඩාගෙන

මොනා කරන්නද කොල්ලෝ...ගුටිකැවම ඔහොම තමයි

MANJU
02-18-2012, 01:34 PM
මොනා කරන්නද කොල්ලෝ...ගුටිකැවම ඔහොම තමයි

කෙල්ලෝ ඉතිං දැන් වහකෑවයි කියල හිතාගත්තට කම්ක්නෑ තිබුනා වගේ 5 ගුනයක් විතර ඇති:snicker::snicker::snicker::snicker::snicker::s nicker::54_002::54_002:

Ushantha
02-18-2012, 02:06 PM
කෙල්ලෝ ඉතිං දැන් වහකෑවයි කියල හිතාගත්තට කම්ක්නෑ තිබුනා වගේ 5 ගුනයක් විතර ඇති:snicker::snicker::snicker::snicker::snicker::s nicker::54_002::54_002:

එහෙනම් zoo එක පැත්තය යන්න වෙයි මලේ උඹට...

MANJU
02-18-2012, 02:10 PM
එහෙනම් zoo එක පැත්තය යන්න වෙයි මලේ උඹට...

නෑ එහෙම වෙන්නෑ

මරු හිරා
02-18-2012, 04:26 PM
:ang:

Ushantha
02-18-2012, 05:36 PM
:ang:

:k0243::k0243:

මරු හිරා
02-18-2012, 05:47 PM
:k0243::k0243:

:grin:

Ushantha
02-18-2012, 05:53 PM
:grin:

ඔයා දත් මදින්නේ සිග්නල් වලින්ද?. හරි ෂෝක දත් සැට් එක. ආසාවේ බෑ..:D:D

මරු හිරා
02-18-2012, 06:13 PM
ඔයා දත් මදින්නේ සිග්නල් වලින්ද?. හරි ෂෝක දත් සැට් එක. ආසාවේ බෑ..:D:D

ow ow signal whitening walin madinne :P

Punisher
02-18-2012, 07:22 PM
කෙල්ලෝ හොදයි (http://www.zoom.lk/forums/tags/%26%233482%3B%26%233545%3B%26%233517%3B%26%233530% 3B%26%233517%3B%26%233549%3B%20%26%233524%3B%26%23 3548%3B%26%233503%3B%26%233514%3B%26%233538%3B.htm l)

සෝරෝ
02-18-2012, 07:30 PM
අලේ මතංලා මත තේලෙන්නෑ.... :D

Punisher
02-18-2012, 07:33 PM
අලේ මතංලා මත තේලෙන්නෑ.... :D

බලන්නකෝ නේද සොලෝ අයියා නැති ටිකේ වෙලා තියන හදියක්

සෝරෝ
02-18-2012, 07:37 PM
අප්පා ඒකලේ අලේ... පැය කීයද මම නැති වුනේ.... :D

බලන්නකෝ නේද සොලෝ අයියා නැති ටිකේ වෙලා තියන හදියක්

Punisher
02-18-2012, 07:43 PM
අප්පා ඒකලේ අලේ... පැය කීයද මම නැති වුනේ.... :D

දැන් ඔයා මොන පැත්තෙද?

සෝරෝ
02-18-2012, 07:46 PM
දැල් ලං ඉල්ලේ පානදුරේ පැත්තේ...... :D

දැන් ඔයා මොන පැත්තෙද?

Punisher
02-18-2012, 07:49 PM
දැල් ලං ඉල්ලේ පානදුරේ පැත්තේ...... :D

එක නෙමෙයි...ඔයා දැන් මේ ත්‍රේඩ් එක පැත්තේද අනිත් ත්‍රේඩ් එක පැත්තේද? :k0243:

සෝරෝ
02-18-2012, 07:57 PM
ගෑනු නොපතන එක ගැනද උඹ කියන්නේ...... :P

එක නෙමෙයි...ඔයා දැන් මේ ත්‍රේඩ් එක පැත්තේද අනිත් ත්‍රේඩ් එක පැත්තේද? :k0243:

Punisher
02-18-2012, 08:03 PM
ගෑනු නොපතන එක ගැනද උඹ කියන්නේ...... :P

ඒක ගැන තමා ඇහුවේ...:yes:

මරු හිරා
02-18-2012, 08:04 PM
කෙල්ලෙක් ඕන:announce:

සෝරෝ
02-18-2012, 08:05 PM
මාත් ගෑණු පතන්නේ නෑ... හැබැයි බ්‍රහ්මචාරියත් නරක් නෑ...... :p

ඒක ගැන තමා ඇහුවේ...:yes:

Punisher
02-18-2012, 08:07 PM
මාත් ගෑණු පතන්නේ නෑ... හැබැයි බ්‍රහ්මචාරියත් නරක් නෑ...... :p

එහෙම කොලන්න එපා කෙල්ලෙක් නැති ජිවිතේ පරිප්පු නැති හොටලේ වගේ නේ

සෝරෝ
02-18-2012, 08:09 PM
මම කෙල්ලෝ එපා කිවුවේ නෑ...... :D

එහෙම කොලන්න එපා කෙල්ලෙක් නැති ජිවිතේ පරිප්පු නැති හොටලේ වගේ නේ

Punisher
02-18-2012, 08:13 PM
මම කෙල්ලෝ එපා කිවුවේ නෑ...... :D

එහෙනම් මගේ පැත්තේ නේ?

සෝරෝ
02-18-2012, 08:16 PM
තැනේ හැටියට ඇනේ..... ;)

එහෙනම් මගේ පැත්තේ නේ?

මරු හිරා
02-18-2012, 08:16 PM
එහෙනම් මගේ පැත්තේ නේ?

මාත් ඒ පැත්තෙලු ඔන්න... අර වැඩේ කරල දෙනවනෙ ෆනී? :P:P:P

Punisher
02-18-2012, 08:51 PM
මාත් ඒ පැත්තෙලු ඔන්න... අර වැඩේ කරල දෙනවනෙ ෆනී? :P:P:P

අනිවා ඔයාට දැන් මොන වගේ කෙනෙකේද ඕන?

මරු හිරා
02-18-2012, 08:52 PM
අනිවා ඔයාට දැන් මොන වගේ කෙනෙකේද ඕන?
අලය හොඳා ඉතින් :rolleyes::rolleyes::rolleyes:

Punisher
02-18-2012, 08:54 PM
අලය හොඳා ඉතින් :rolleyes::rolleyes::rolleyes:

අලයා මද ඕන?ඔයාට මේ සයිට් එක ගැන කිව්වේ ඒ වගේ ගති ගුණ තියන කෙනෙක් එපාද? :P

මරු හිරා
02-18-2012, 08:55 PM
අලයා මද ඕන?ඔයාට මේ සයිට් එක ගැන කිව්වේ ඒ වගේ ගති ගුණ තියන කෙනෙක් එපාද? :P

මම ගේ කුරුල්ලෙක් නෙවෙයි බොල:ang:

Punisher
02-18-2012, 09:04 PM
මම ගේ කුරුල්ලෙක් නෙවෙයි බොල:ang:

වැලදුනා මම හිතුවේ උඔට කෙනෙක් කිව්වා කියලනේ..ඔයාගේ යාලුවට කියලා තිබ්බේ එයා වගේ කෙනෙක් ගැන ඇහුවේ..

මරු හිරා
02-18-2012, 09:07 PM
වැලදුනා මම හිතුවේ උඔට කෙනෙක් කිව්වා කියලනේ..ඔයාගේ යාලුවට කියලා තිබ්බේ එයා වගේ කෙනෙක් ගැන ඇහුවේ..

ටොං ටොං තමයි ඌට කියල තියෙන්නෙ.. ඊට පස්සෙ තමයි මම ටොං ටොං ව දන්නෙ

Punisher
02-18-2012, 09:11 PM
ටොං ටොං තමයි ඌට කියල තියෙන්නෙ.. ඊට පස්සෙ තමයි මම ටොං ටොං ව දන්නෙ

ටොං ටොං වගේ කෙනෙක්ද ඕන? නැත්නම් තැන්පත් නිවිච්ච කෙනෙක්ද ඕන?

මරු හිරා
02-18-2012, 09:13 PM
ටොං ටොං වගේ කෙනෙක්ද ඕන? නැත්නම් තැන්පත් නිවිච්ච කෙනෙක්ද ඕන?

ටොන් ටොන් මොන වගේද කියල දන්නෙ නෑ.. කවුරු උණත් අක්ක කෙනෙක් එපා ඕයි..මට තාම ඒ හැටි වයසක් නෑ

Punisher
02-18-2012, 09:15 PM
ටොන් ටොන් මොන වගේද කියල දන්නෙ නෑ.. කවුරු උණත් අක්ක කෙනෙක් එපා ඕයි..මට තාම ඒ හැටි වයසක් නෑ

අක්කාලා තමයි හොද...කොහේද ඉතින් කිව්වට අහනවායැ...හලි හලි ජුට්මි කියලා කෙනෙක් ඉන්නවා හොද නැත්ද? :P

මරු හිරා
02-18-2012, 09:18 PM
අක්කාලා තමයි හොද...කොහේද ඉතින් කිව්වට අහනවායැ...හලි හලි ජුට්මි කියලා කෙනෙක් ඉන්නවා හොද නැත්ද? :P

මම ෆොඩ්ඩ කාලෙ ඉඳන්ම ජෙට් වල යන්න සෑහෙන්න ආසයි:42_002::42_002:

Punisher
02-18-2012, 09:25 PM
මම ෆොඩ්ඩ කාලෙ ඉඳන්ම ජෙට් වල යන්න සෑහෙන්න ආසයි:42_002::42_002:

ඒක තමයි මට එහෙම හිතුනා..මොකෝ කියන්නේ එහෙනම් ඒකට අපි සප් එක දෙන්නද

මරු හිරා
02-18-2012, 09:28 PM
ඒක තමයි මට එහෙම හිතුනා..මොකෝ කියන්නේ එහෙනම් ඒකට අපි සප් එක දෙන්නද

අනෙ මට නිකන් මෙව්ව එකක් හිතෙනවෝ :hypnotised::51_002:

Punisher
02-18-2012, 09:30 PM
අනෙ මට නිකන් මෙව්ව එකක් හිතෙනවෝ :hypnotised::51_002:

කොව්වා එකක්ද?

මරු හිරා
02-18-2012, 09:32 PM
කොව්වා එකක්ද?

ඒක මට කියාගන්න තේරෙන්නෙ නෑනෙ

Punisher
02-18-2012, 09:33 PM
ඒක මට කියාගන්න තේරෙන්නෙ නෑනෙ

ඔහොම වෙනවා ඔහොම වෙනවා ගනන් ගන්ට එපා...

MANJU
02-18-2012, 09:35 PM
මොකෝ වෙන්නේ

මරු හිරා
02-18-2012, 09:37 PM
ඔහොම වෙනවා ඔහොම වෙනවා ගනන් ගන්ට එපා...

සෝරෝ එයාව සොරකන් කරයිද දන්නෙ නෑ

Punisher
02-18-2012, 09:38 PM
සෝරෝ එයාව සොරකන් කරයිද දන්නෙ නෑ

එහෙම චායාවක් පෙනවද? :?:

Punisher
02-18-2012, 09:39 PM
මොකෝ වෙන්නේ

මරු හිරා ට මොකක්දෝ කා ගැනදෝ හිතිලලු <3

මරු හිරා
02-18-2012, 09:41 PM
මරු හිරා ට මොකක්දෝ කා ගැනදෝ හිතිලලු <3

අනේ ලැජ්ජයී අනේ:42_002::48_002:

MANJU
02-18-2012, 09:49 PM
නොදකි පැනියො

MANJU
02-18-2012, 09:50 PM
මරු හිරා ට මොකක්දෝ කා ගැනදෝ හිතිලලු <3

සටන් පාවදෙන්නා දකුණටම ලැජ්ජයි

මරු හිරා
02-18-2012, 09:52 PM
සටන් පාවදෙන්නා දකුණටම ලැජ්ජයි

මොන සටනක්ද?

Punisher
02-18-2012, 09:53 PM
නොදකි පැනියො

ගේ කුරුල්ලෙක් ඇවිත් http://www.animationplayhouse.com/seagulllrg.gif

Kalo
02-18-2012, 09:54 PM
:)

Punisher
02-18-2012, 09:57 PM
නොදකි පැනියො

http://media.bigoo.ws/content/gif/bugs/bugs_181.gif අපි මලින් මලෙන් රොන් ගත්තට වන බබරුන් නොවේ :D

Punisher
02-18-2012, 09:59 PM
http://www.zoom.lk/forums/chatterbox/2835-3482%3B-3545%3B-3517%3B-3530%3B-3517%3B-3549%3B-3508%3B-3501%3B-3505%3B-3530%3B-3510%3B-3530%3B-8205%3B-3515%3B-3524%3B-3530%3B-3512%3B-3488%3B-3535%3B-3515%3B-3538%3B-3514%3B-3505%3B-3548%3B-3508%3B-3501%3B-3505%3B-3530%3B-24.html
http://media.bigoo.ws/content/gif/love/love_47.gif

MANJU
02-18-2012, 10:04 PM
ගේ කුරුල්ලෙක් ඇවිත් http://www.animationplayhouse.com/seagulllrg.gif

බ්‍රහ්මචාරිය කියන්නේ ඒකටද :snicker::snicker::snicker:නොදකිං ලංකාවේ අධ්‍යාපනේ

MANJU
02-18-2012, 10:05 PM
:)

හායි කාලෝ අයියේ

MANJU
02-18-2012, 10:05 PM
http://media.bigoo.ws/content/gif/bugs/bugs_181.gif අපි මලින් මලෙන් රොන් ගත්තට වන බබරුන් නොවේ :D

ඔන්න කෙල පිහිද ගන්න

Punisher
02-18-2012, 10:07 PM
ඔන්න කෙල පිහිද ගන්න

ඒ මොකෝ?

MANJU
02-18-2012, 10:22 PM
ඒ මොකෝ?

:giggle::giggle::giggle::giggle::snicker::snicker:

සෝරෝ
02-18-2012, 10:23 PM
:43_002:

MANJU
02-18-2012, 10:44 PM
:43_002:

ටයිපිං

සෝරෝ
02-19-2012, 05:22 PM
;)

ටයිපිං

මරු හිරා
02-19-2012, 06:08 PM
:zip_it:

HEDZ
02-19-2012, 06:33 PM
ත්‍රේඩ් එකට ප්‍රතිචාරය මෙසේ දැක්විය හැකිය :D
:59:
:36_002:
:32_002:
:08:
:50_002:
:26_002:
:62:

චන්ඩි_බන්ඩි
02-19-2012, 07:14 PM
ත්‍රේඩ් එකට ප්‍රතිචාරය මෙසේ දැක්විය හැකිය :D
:59:
:36_002:
:32_002:
:08:
:50_002:
:26_002:
:62:

මේ......කත් කෙල්ලකුගේ දැලේ සිරවී ඇති බවක් පෙනේ..
මම ඕනනම් සුදු වෑන් එකකින් එයාව පැහැරගෙන ඔයාට වීරයගෙ චරිතය ගන්න වැඩක් සැට් කරන්නම්..
:69: