PDA

View Full Version : Subtitles Portal - Fright Night Sinhala Subtitles



HEDZ
02-19-2012, 10:14 AM
Fright Night Sinhala Subtitles
Fright Night සිංහල උපසිරැසි සහිතව (http://www.zoom.lk/forums/media.php?do=details&mid=74)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=74))



http://www.zoom.lk/forums/downloads/subs/fright_night.jpg
කථාව ගැන කියනවනම් මේක 1985 හදපු Fright Night චිත්‍රපටියේ නැවත නිර්මාණය කිරීමකි. මෙහි ප්‍රධාන නළුවා වන චාර්ලි බ්‍රෙව්ස්ටර් (Anton Yelchin) සැක හිතනවා ලගදීම සිදු වූ මරණ වලට අළුත් අසල්වැසියා වන ජෙරී (Colin Farrell) වගකිව යුතු බවට.චාර්ලිව කවුරුවත් විශ්වාස නොකරයි.චාර්ලි ජෙරී නම් පිසාචයාව විනාශ කිරීමට ලාස් වෙගාස්වල පීට්ර් වින්සන්ට් (David Tennant) නම් මායාකාරයාගේ උදව් අපේක්ෂා කරයි.චාර්ලිට පීටර් වින්සන්ට් නම් මායාකාරයා උදව් කරයිද? පිසාචයාගෙන් තම පෙම්වතියව බේරා ගැනීමට හැකි වෙයිද? චාර්ලිට පිසාචයව විනාශ කරන්න හැකි වෙයිද? යන ප්‍රශ්නවලට උත්තර හොයන්න නම් මේ චිත්‍රපටිය නැරඹිය යුතුමයි. මෙම චිත්‍රපටිය සදහා IMDb Ratings 6.5 (http://www.imdb.com/title/tt1438176/) ලබාගෙන තියෙනවා.මේ මගේ පළමු උපසි‍රැසි නිර්මාණයයි.අඩු පාඩුත් ඇති. චිත්‍රපටිය බලලා මගේ උපසි‍රැසි ගැන්වීම ගැන comment එකක් කොටල යන්න අමතක කරන්න එපා

[/URL]


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/members/naveen.html"]Naveen (http://1337x.org/torrent/270093/Fright-Night-2011-BRRip-XviD-AC3-M777-M2Tv/) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

*maheshi*
02-19-2012, 10:30 AM
අම්මෝ!!බැනර් එක දැක්කමත් බය හිතෙනවා.:shocked::shocked: කමක් නෑ කාලේකින් බය හිතෙන ෆිල්ම් එකක් බැලුවේ නෑ.
මේක ගන්නම්කෝ බලන්න...

AselaAsanka
02-19-2012, 10:34 AM
නියමයි මචෝ ..... http://content.sweetim.com/sim/cpie/emoticons/000203FA.gif

ඔන්න මමත් ගත්තෝ ....

copper
02-19-2012, 11:28 AM
ela onna mamath gaththa

Amila
02-19-2012, 03:46 PM
niyamai ne horrer ekak dunnata thanks macho ela patta supiri

Punisher
02-19-2012, 04:11 PM
එල එල තවත් අලුත් යාලුවෙක් නියමයි....තවත් ෆිල්ම් එකකට සබ් ඔනෑ හොදේ

zoomboy
02-19-2012, 04:54 PM
මේක සිරා මූවියක් ,
කලින් බැලුව.. එහෙනම් ආයෙමත් බලමුකෝ ..
සබ් එකට ස්තුතියි

sujeewa
02-19-2012, 05:17 PM
නියමයි මචෝ .....

Gecko
02-19-2012, 05:33 PM
niyamai supiri

මරු හිරා
02-19-2012, 06:09 PM
thanks..mama thama banawa

RaviTH
02-19-2012, 06:29 PM
mamath gannawo

Dilshan
02-19-2012, 11:02 PM
:):නියමයි තවත් අලුත් කෙනෙක් නේද? මෙහෙම දවසින් දවස අලුත් අය එකතු වෙලා උපසිරැසි දෙන එකනම් ඉතාමත් වටිනවා.
ඉදිරියටත් උපසිරැසි දෙන්න.මේ වගේ නොබලපු එවටම දෙනවා නම් හොදයි.මමත් ගන්නවා ඔන්න ජයවේවා!:):

Hash
02-20-2012, 08:19 AM
thanks you :yes:

Viraj_rox
02-20-2012, 12:21 PM
ela onna mamath gaththa

tharaka
02-21-2012, 07:56 PM
sub ekata thanx. idhiriyata thawath honda film walata sub denna hakiwewaa